බුදු හාමුදුරුවො ඌරු මස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
    ඔබ හොරෙක්ද ස්ත්‍රී දුෂකයෙක්ද ළමා අපචාරකයෙක්ද මිනීමරුවෙක්ද කවුරු උනත් කිසි අවුලක් නෑ අල්ලාහ් සමාව දෙනවා :yes: බලන්න මිත්‍රවරුනි කොච්චර සර්වසාධාරණ දෙයියෙක්ද කියල :yes: මාසා අල්ලාහ් :love:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔබ හොරෙක්ද ස්ත්‍රී දුෂකයෙක්ද ළමා අපචාරකයෙක්ද මිනීමරුවෙක්ද කවුරු උනත් කිසි අවුලක් නෑ අල්ලාහ් සමාව දෙනවා :yes: බලන්න මිත්‍රවරුනි කොච්චර සර්වසාධාරණ දෙයියෙක්ද කියල :yes: මාසා අල්ලාහ් :love:
    4-17 නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප‍්‍රාඥද වේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    4-17 නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප‍්‍රාඥද වේ.

    :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆයිය හිරකරන් මැරිච්ච එකා එනවා අපිට දඩුවන් කියාදෙන්න..... ඒ..... ෆොන්ස්,,,,,බලුපූට්ටු ආතල් එකෙන් මලාමත් කන්‍යාවියෝ හම්බෙනවද?? :confused::confused:
    සල් බාර් - බාර් සබන් :P:rofl:
    :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    4-17 නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප‍්‍රාඥද වේ.
    නොදැනුවත්කමින් තමා ඕවා ඔක්කොම වෙන්නේ මොකෝ ඉතින් අල්ලාහ් නෙ ඕවා කරන්න ඕනේ වෙන අංගෝපාංග ටික මවල දුන්නේ :yes: ස්ත්‍රී දුෂකයෙක්ට හැඟීම් පහලවෙන්නේ මොකෝ ඌ හිතලයැ අල්ලාහ් තමා ඌව ඒ වැඩේට පෙළඹෙන විදිහට මවල තියෙන්නේ :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ***මචන්ල මේකගෙ threads වලට reply කරන්න මහන්සි වෙන්න එපා. මූ මුස්ලිම් එකෙක්. Catholic කියල ප්‍රොෆිල් හදන් වෙනින් අය කොටවල fun එකක් ගන්න dial එක try karanne***
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld


    එහෙම කියන්න එපා සහෝ
    ඌරු මස් කැල්ලක් කාලා දර්මය දේශණා කරන කොට තමයි ගැම්මක් එන්නේ:rofl:
    :rofl:

    මම අහල තියෙන විදියට ඌරැ මරන තැනක තිබුනු හතු වර්ගයක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බිම් මල් ජාතියක් කියල තම කියන්නේ. ධානයට දෙන දේවල් පිළිගන්න ඕනි කියල තම මම අහල තියෙන්නේ.

    විද්‍යාත්මකව මේකට හේතුවක් පුලුවන්නම් කියපන්කො.
    කන්‍යවියක්ට පුලුවන්ද දරුවෙක් බිහිකොරන්න?:confused::confused::confused:

    owata scientific reasons hoyanne nathuwa ara josep karaya wage gani kiyana eka blindly believe karala inna ona. ehtakota thamai happy family life ekak hambawenne. 😂
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost


    එහෙම කියන්න එපා සහෝ
    ඌරු මස් කැල්ලක් කාලා දර්මය දේශණා කරන කොට තමයි ගැම්මක් එන්නේ:rofl:
    හරියට නිකන් කක්කුට්ටා වගේ ඌ ඇදේට යන ගමන් පැටව්වුන්ට කියනවා කෙලින් යන්න කියලා:rofl:

    Uba lankawe ekek una ekata dukai machn, sinhala dial eka wela ochchra pahath widiyta hesirenna epa.mata uba gena ohoma kiwwa kiyla tharahak ne.eth dukai
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    [size=+2]මේක තනිකරම වැරදි අර්තකතනයක්... සූකර මද්දව කියලා කියන්නේ හතු ජාතියක්...නැතිව ඌරුමස් නෙවි... ධර්මය හැන අවබෝදයක් තියෙන ඕනම කෙනෙක් මෙගැන දන්නවා.... වචනයේ "සූකර" තිබුන පලියට, සූකර මද්දව කියන්නේ මොනවදව්ත් නොදැන මෙවැනි අදබාල ප්‍රශ්න කිරිමත් මෝඩකමකි... [/size]
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆයිය හිරකරන් මැරිච්ච එකා එනවා අපිට දඩුවන් කියාදෙන්න..... ඒ..... ෆොන්ස්,,,,,බලුපූට්ටු ආතල් එකෙන් මලාමත් කන්‍යාවියෝ හම්බෙනවද?? :confused::confused:
    සල් බාර් - බාර් සබන් :P:rofl:
    ඌරු මස් කෑව තමයි උට්ටෝ........තම්බල දුන්නහම කන්නැතිව පක්ගහන්නයැ:rofl:
    දැන් මගේ ප්‍රශ්නෙට උත්තර දීපං........ :rofl::rofl:කන්‍යාවියෝ හම්බෙන්න ෆයිය හිරකරන්ද මැරෙන්න ඕන???:rofl::eek::sorry:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේක අපහසක් නෙමෙයි දර්ශණයේ හෙලුව පෙන්වා දිමක් විතරයි :yes:

    දවසක් ළමයෙක් අනුන්ගේ වත්තට පැනලා හොරෙන් අඹ කඩනවා
    මේක එක්නෙක් දැකලා "එයි ළමයා ඉන්න මම තාත්තට කියන්නම්" කියලා කිව්වා
    ඒ ළමයා කින්ඩි හිනාවක් දාලා කියපිය තාත්තා ගහ උඩ කියලා :rofl::rofl:

    දර්ශණයත් අන්න ඒ වගේ..
    ගිහියන්ට කියනා පිංවතුනි, හරක් මස් කන්න එපා. නමුත් දර්ශණයේ නායකතුමා ඌරු මස් වලදනවා :rofl::rofl:


    දර්ශණය fail :(

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයා හලෝ, ඌරු මස් කාලා හදපු දර්ශණයක් උබලත් follow කරනවනේ :rofl::rofl::baffled::baffled::rolleyes:

    කෝ හලෝ ඉතුරුටික........ ඌරු මස්ද? බලු පූට්ටුද? හා දැන් මොකටද කැමති....... කුජීතයි බං......ගූ කාපන් ඔයිට හොදයි......... :P
    ෆයිය හිරවෙලා මැරිච්ච එක ඇයි බං වහන්නේ..... හිත හදාගන්න හරි කියපන්කෝ එහෙම මළාම බැල්ලියෝ හත්දෙනෙක් හම්බෙනවා කියල හරි :P