බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mahasoana

Member
Aug 6, 2010
149
9
0
මෙකේ නිවුන්නු ගොඩක් ඉන්නවද කොහෙද ... හිහ් හිහ් හූ !!!!:lol::lol::lol::lol:
 
Aug 29, 2010
55
2
0
ah...!:Dmama me peththe(elakiri) nithara ena kenek newei.hebei me lipi pela digatama kiyawanawa.meka apita itha wedagath.kawuru monawa kiwwath mama yamak igenagaththa.:yes:
oyalage viwada /randu mata adala/awasya ne.kiren diya wenkaragana ape gamana api yanawa.
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mensoft තුමා 'ජම්බුක ආජීවකගේ' කතාව දැම්මම මම හිතුව පොඩි පළිගැනීමකට, එහෙමත් නැත්නම් පලිගන්න බැරිනම් රිදෙන්න hint එකක් වත් ගහන්න වෙන්න ඇති කියල! හැබැයි ජම්බුක පස්සේ කාලෙක රහතුන් වහන්සේ නමක් වෙලයි කතාව ඉවරවෙන්නේ. ඔය කතාව තියෙන්නෙත් ථේර ථේරී ගථා වලයි. ඉතින් ඔයාගේ චේතනාව දන්නේ ඔයානේ... ඒකට අනුව ඔයාට ප්‍රතිඵල ලැබෙයි. අනික් අයටත් එහෙමයි!
    ඊළඟට අර 'ආණ්ඩුවේ office එකක වැඩකරලා හොරට පඩි ගන්න' කතාවත් කාට මොහොකට aim කරලා ගහපු ගලක්ද දන්නේ නැහැ! ඔය හිත යට වෙන අදහසක් තියාගෙන පිටට වෙනම ලස්සන එකක් පෙන්නුවට results හම්බවෙන්නේ බොක්කේ තිබිච්ච එකට. හොඳද?
    අනික ශ්‍රී සද්ධර්මය මීට අවුරුදු 500 කට විතර කලින් ලෝකයෙන් අතුගෑවිලාම ගියා! ඉන් පස්සේ ශ්‍රී සද්ධර්මය ඉතිරි උනේ ත්‍රිපිටක පොත්වහන්සේලා තුල විතරයි! ඔයා ඔය දන්නවයි කියන ධර්මය ත්‍රිපිටක වල තියන ඒවත් එක්ක ගලපලා බලන්න. නැත්නම් ඔය ධර්මය දන්නවා කියල දැනගෙන තියෙන්නේ කාගේ හරි ප්‍රබන්ධයක්, ගොතාපු බොරුවක් උනොත් ඔයා අපරාදේ, පව් වෙනවා.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    mensoft තුමා 'ජම්බුක ආජීවකගේ' කතාව දැම්මම මම හිතුව පොඩි පළිගැනීමකට, එහෙමත් නැත්නම් පලිගන්න බැරිනම් රිදෙන්න hint එකක් වත් ගහන්න වෙන්න ඇති කියල! හැබැයි ජම්බුක පස්සේ කාලෙක රහතුන් වහන්සේ නමක් වෙලයි කතාව ඉවරවෙන්නේ. ඔය කතාව තියෙන්නෙත් ථේර ථේරී ගථා වලයි. ඉතින් ඔයාගේ චේතනාව දන්නේ ඔයානේ... ඒකට අනුව ඔයාට ප්‍රතිඵල ලැබෙයි. අනික් අයටත් එහෙමයි!
    ඊළඟට අර 'ආණ්ඩුවේ office එකක වැඩකරලා හොරට පඩි ගන්න' කතාවත් කාට මොහොකට aim කරලා ගහපු ගලක්ද දන්නේ නැහැ! ඔය හිත යට වෙන අදහසක් තියාගෙන පිටට වෙනම ලස්සන එකක් පෙන්නුවට results හම්බවෙන්නේ බොක්කේ තිබිච්ච එකට. හොඳද?
    අනික ශ්‍රී සද්ධර්මය මීට අවුරුදු 500 කට විතර කලින් ලෝකයෙන් අතුගෑවිලාම ගියා! ඉන් පස්සේ ශ්‍රී සද්ධර්මය ඉතිරි උනේ ත්‍රිපිටක පොත්වහන්සේලා තුල විතරයි! ඔයා ඔය දන්නවයි කියන ධර්මය ත්‍රිපිටක වල තියන ඒවත් එක්ක ගලපලා බලන්න. නැත්නම් ඔය ධර්මය දන්නවා කියල දැනගෙන තියෙන්නේ කාගේ හරි ප්‍රබන්ධයක්, ගොතාපු බොරුවක් උනොත් ඔයා අපරාදේ, පව් වෙනවා.

    අනේ මට කාටවත් hint ගහනවත් පාලි ගන්නවත් ඕනේ නෑ. කියන්න තියන දේ කෙලින් කියන එක මගේ හැටි . හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා . කතාව දැම්මේ එක ගැලපෙන අය ගලපගන්න නිසා . හොරු කිව්වේ ඔය හොර ග්රමසේවකයන්ට . ඕකුන්ගෙන් වැඩක් ගන්න ගියාම ජරාවමයි ඉල්ලනේ . මම කියනවට නිකමට ගිහිල්ල ඔයාලගේ ග්රමසේවකයගෙන් සතියක් ඉල්ලලා බලන්න . කොචර ලේසියෙන් වැඩේ කරලා දෙනවද බලන්න .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ මට කාටවත් hint ගහනවත් පාලි ගන්නවත් ඕනේ නෑ. කියන්න තියන දේ කෙලින් කියන එක මගේ හැටි . හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා . කතාව දැම්මේ එක ගැලපෙන අය ගලපගන්න නිසා . හොරු කිව්වේ ඔය හොර ග්රමසේවකයන්ට . ඕකුන්ගෙන් වැඩක් ගන්න ගියාම ජරාවමයි ඉල්ලනේ . මම කියනවට නිකමට ගිහිල්ල ඔයාලගේ ග්රමසේවකයගෙන් සතියක් ඉල්ලලා බලන්න . කොචර ලේසියෙන් වැඩේ කරලා දෙනවද බලන්න .

    umba hariyata hadevi kiyala mata sahena sure ekak thiyanawa:)
    hithata wahalwenna epa! echcharayi. hamathissema Buduhamuduruwo, Sri Sddharmaya dihaawa balala thaman niwaradi wenna! 'auto tracking' hadaaganna!! eelangata thamayi anik dewal karanna, hithanna one...
    umba Ape Hamuduruwonge upakaaraya labaaganna, ekata salakana, eka agayakarana kenek handa umbata waradina ekak naha!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉසුරුසිරි;8283427 said:
    damith !
    sakkayadhittiya nethiwunama denena hengeema monawageda kiyala tikak pehedili karanna puluwanda?:)mamath samanyen oya thada bedeem thiyana kenek newei.

    'sakkhaya ditthiya nathiunaama danena widiya' kiyala kiyanna nam baha koluwo. mokada danena widiya kenekugen thawa kenekuta wenas! Pachchaththan wedithabbo wigngnuhi kiwwe ekane...
    mama mata hithena widiya tikak explain kaloth,
    mama, yamak kamak karanna puluwan honda powerful machine ekak witharayi!
    kadunama wada nawathiyi. nagara sabhawen hari bodiyata karana deyak karaawi. ewa mata adaala naha! pana thiyanakam onema kenek wenuwen karanna puluwan deyak karanawa. 'mama, mata, man, mage' kiyala kiyana ewa mata (damith ta) naamapada tikak witharayi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි... දැන්, ඊළඟට කොහොමද දැන් මේ අස්සේ තියන කුණු ඇද ඇද, සුද්ද කරගන්නේ?? ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ... ඒකයි දැන් මේක අමාරුවෙලා තියෙන්නේ. ඒත් මේසැරේ වැඩේට බැස්සහම, ආයේ ගියොත්, ඊළඟට යන්නේ නිවන් අවබෝධයට පුරුදුවෙලා නේ... එතකොට නිවන් අවබෝධ කිරීමේ පුරුද්ද තමයි ලොකු, එච්චර අමාරු නැහැ! යන්න යන්න ලේසියි... ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ, "ඇසිපිය හෙලන මොහොතකටවත් මම සංසාරය නම් වර්ණනාකරන්නේ නැහැ" කියලයි. ආයේ ඇහුව 'G, චුට්ටක්ය කියල ගඳේ වෙනසක් නැහැනේද?' කියලත්. ඒ කිව්වේ, මෙතනදීම ඉවරයක් දකින්න try කරන්න කියන එකයි! බුදුහාමුදුරුවෝ මේ සංසාර ගමනේ කිසිම හරයක් නැතිබව පැහැදිලිවම දකලානේ කිව්වේ, මේක මේ අරටුවක් තියන ගහක් හොය හොයා, කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ වැඩක් කියල... අපි උන්වහන්සේ කියල දීපු විදියටම කලාම හරි.

    දැන් ඉතින් තවත් පිස්සු කියවන්න, නිවන ඕක නෙවෙයි, මේකයි නිවන කියල බම්බුවක් කතාකරන්න දෙයක් නැහැනේ... technical stuff එකෙනුත් දැක්ක නේ feedback එක ගලවල දැම්ම නම්, feedback වෙන එක, මුලින් 'අජ්ජෝසාය චිත්තං' නවත්වාගෙන, ඊළඟට සංස්ඛාර ඇතිවෙන ස්වභාවය නවත්වා ගත්තනම්, මෙතැනින්ම සේරම ඉවරයි! ආයේ කතාකරකර ඉන්න තරම් වත් දෙයක් නැහැ! වැඩේ චුට්ටක් අමාරුයි තමයි... ඒකයි case එක! ඒඋනාට ඔහොම යන්කෝ... බුදුරජාණන් වහන්සේ, කර්ම රැස්වෙන ආකාරය දේශනා කලානේ... සැපසහගත අරමුණක් විඳපු එකක, ඒකම හිත හිතා හිටියොත්, ඒක ගැනම කියව කියවා හිටියොත්, ඒකම වර්ණනා කලොත්, ඒකම තමයි බන්ධනය වෙන්නෙත් කියල. අර මාලුන්ක්‍යපුත්ත හාමුදුරුවොත් බුදුහාමුදුරුවොන්ට කිව්වේ, උන්වහන්සේට තේරුණ විදිය... ඒ මාලුන්ක්‍යපුත්ත හාමුදුරුවෝ කියපු එකේ ඉතුරු ටිකෙන් පැහැදිලිවෙනවා දැන් ඔය පටලවිච්ච එක ලිහාගන්න තියන විදිය. (මම කලින් වතාවේ ඒ කතාව ලියපු එකේ පොඩි වැරද්දක් තියනවා. මම පට්ඝ නිමිත්ත කියල ලියල තියන එක වැරදියි! පටිඝ නෙවෙයි, අතහැරීම, නිදහස් වීම කියන තේරුමයි එන්න ඕනේ) ඊළඟට, සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව ඉන්නවා කියල බුදුහාමුදුරුවෝ කියල දීපු එකත් තේරුණා නේද? අර කර්ම රැස්වෙන්න හැදිලා තියන විදිය අනුව, අපි නිකම් හිටියත් දසමේ දසමේ හරි අපිව සන්සාරෙටම ඇදගන වැටෙන හැටි තේරුණ නේ... ඒකනේ 'සම්මා සංකප්ප' ඇතිකර ගැනීම ඉතාම වැදගත් වෙන්නේ!

    දන්නවද ඉතින් මේ හිත බැසගැනීමයි, ඒකම ඒකම නැවත නැවතත් කිරීමයි, කර්ම රැස්වන ආකාරයයි, විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයි සේරම අහල, දැකල මට ඇතිවෙච්ච picture එක! මට පෙනුනේ මේක යෝධ fly wheel එකක් හැටියටයි. දැන් හොඳටම පැහැදිලියි මේ සේරම!! නිකම් හිතල බලන්න, කරකවන්න පුළුවන් විදියට හයිකරපු, මොකක් හරි බර රෝදයක්, චුට්ට චුට්ට හරි එක පැත්තටම තල්ලුවක් දාන්න ගත්තොත් මේක එන්න එන්නම දුවන්න, වේගයෙන් කරකැවෙන්න ගන්නවනේ... මේ වෙලා තියෙන්නෙත් ඒකමනේ... දැන් අපි චුට්ට චුට්ට හරි ඔය fly wheel එක අපාය ගාමී පැත්තට කරකව කරකවා සෑහෙන කල් ඇවිල්ල, දැන් අපි නැවැත්තුවත්, ඒකෙන් අපිව ඒ අතටම ඇදගෙන යනවා. ගොඩයන්න තියා චුට්ටක් වේගේ වත් අඩුකරගන්න බැහැ! හිත ඇදිලම යන්නේ කාමයට, භවයට මයි. මේක හරිම අනතුරු දායකයි. මට මතක් උනේ මහා කඳන් ඉරල ලී ගන්න පාවිච්චිකරන රවුන් කියත්! ලොකු එකක් ගත්තොත් අඩි 8-10 තරමේ, එහෙ මෙහෙ කරන්න 3-4 දෙනෙක් වත් ඕනේ වෙන, මහා බරපතල ඒවා. කියත් කිව්වම දන්නවනේ ගෑවුනත් ඇති! නිකමට දැති වලට පැටලුනොත් ඇඳන් ඉන්න එකක කෑල්ලක් හරි, පැටලිලා ගිහිල්ල අතපය කැපිලා විසිවෙනවා සුටුස් ගාල. හරිම dangerous! ඒත් මේවා පවිච්චිකරන්නත් ඕනේ අපේ උවමනාවල් ඉටුකරගන්න, අනතුරුදායක බව හන්ද, control කරගන්න ක්‍රමයකුත් ඕනෙමයි! අල්ලලා කරලා නවත්වන්න, අලවන්ගුවක් මොකක් වත් දාල නවත්වන්න බැහැනේ. කරන්න යන කෙනාට හරි, කියතට හරි, damages වෙන්නෙත් බැහැනේ. ඉතින් කොහොමද ඕක කරන්නේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සාමාන්‍යයෙන් මේ වැඩේට කරන්නේ, කියත දුවවන්න පාවිච්චි කරන මෝටරයට, මොහොතකට අනික්පැත්තට කරකැවෙන්න විදුලිය සපයන එකයි. කිසිම upset එකක් නැතුව 'දඩස්' ගාල වේගය අඩාල වෙනවා! ඉතින් අපිට බුදුහාමුදුරුවෝ කියල දුන්නෙත් ඕකමනේ!! අපේ කෙහෙල්මල කැරකැවුනේ හිතෙන් නේ... වැඩිපුර සිද්ධ උනෙත් පව්! ප්‍රතිවිරුද්ධ දේ තමයි අපිව සුගතියට ගෙනියන පින! කොහොමද බුදුහාමුදුරුවෝ පින්වල විපාක පෙන්වල දීපු විදිය! කයින් කරන දේවල් වලට හිතේ සම්බන්ධය එච්චරම නැහැ, ඉතින් ඒවායේදී පින අඩුයි කිව්වා. වචන භාවිතයේදී හිතේ සම්බන්ධය ඊට වඩා වැඩියි, කයින් කරන්න පුළුවන් දේවල් වලට වඩා පින් රැස්වෙනවා කිව්වා (දාන/සීල). ඊළඟට උපරිම තැන දුන්නේ හිතෙන් කරන (භාවනා) දේවල් වලට. දන් දීමේදී සෝතාපන්න අය 100 කට දෙනවට වඩා වටිනවා කිව්වා එක සකෘදාගාමී කෙනෙකුට දන්වේලක් දීම. සකෘදාගාමී 100 කට වඩා වටිනවා කිව්වා එක අනාගාමී කෙනෙකුට දන්දීම. එයින් 100 දෙනෙකුට දුන්න වගෙයි කිව්වා එක රහතන් වහන්සේ නමකට දෙන දානය. බුදු, පසේබුදු කෙනෙකුට දෙන දානය ඊටවඩා මහත්ඵලයි, මහානිසංසයි කිව්වා. බුදුන් වහන්සේ පිරිවරාගෙන සතරදිගින් වඩින මහා සංඝරත්නයට සංඝාවාසයක් කරවීම ඊටත් වඩා අනුසස් තියෙනවා කිව්වා. තේරෙන්නේ නැද්ද ඇයි ඒ කියල?

    සිල්වත් වෙන්න වෙන්න, ගුණවත් වෙන්න වෙන්න, ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්න කරන්න, පුද්ගලයෙකුගේ චෛතසික දියුණුව ගොඩාක් ඉහල යනවා! එහෙම කෙනෙකුගේ ආශීර්වාදය, මයිත්‍රී චිත්තය මහා බලගතුයි!! ලොකු magnetic field එකකින් පොඩි එකක් කරකවල දානවයි කියන එක simple නේ... ධර්ම මාර්ගය දියුණු කල පුද්ගලයන් හැම තිස්සෙම පතන්නේ, බලාපොරොත්තුවන්නේ සියලු සත්වයන්ගේම යහපතයි. මාර්ගඵල ලාභී කෙනෙකුගේ තත්වය අනුව, ඒ පුද්ගලයාට ලැබෙන ආශීර්වාදයෙන් තමන්ට අහිත පිණිස පවතින බලපෑම් දුරුවීමක් සිදුවෙනවා! බුදුන් වහන්සේයි, මහා සංඝ රත්නයයි එකතුවෙලා යමෙකුට ආශීර්වාද කලොත් කොහොමට හිටීද? හිතාගන්නවත් බැරි ශක්තියක් නේද? ඒවගේම මහත්ඵල මහානිසංස ලැබෙනවා කිව්වා මලක් සිඹින වෙලාවකට (තත්පර 10-15) කෙනෙකුට මුළු හදවතින්ම මයිත්‍රී කලොත්! ඒවගේම මහත්ඵල මහානිසංස ලැබෙනවා කිව්වා එක මොහොතකට අනිත්‍යය සිහිකලොත්! ඕක ඔයාල කාටවත් කරගන්න බැරි දෙයක් නෙවෙයි නේ!

    අපි හැමදාම, හැමතිස්සෙම හිතාගෙන හිටියේ 'අපි', නිත්‍යයි කියල! හොඳ රස්සාවක් කරලා, සල්ලි ගොඩාක් හම්බකරන් සැප විඳින්න බලාපොරොත්තු උනේ! එත් බැලුවම ජීවිතේ ඇත්ත කතන්දරේ එහෙමපිටින් වෙනස් නේ... අපි ඉන්නේ මාර කරදරේක වටිලානේ... ඉතින්, දැන් කලින් හිටපු අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් ඇතිකරගන්නවා කියන්නේ, අපි fly wheel එක අනික් අතට කරකවන්න බලයක් යෙදුවා වගේ නේ... වැඩේ හරියටම හරි! චුට්ටකට වත් අනිත්‍ය මෙනෙහි කරන්න!! ඔය සුනාමි ආව වෙලාවේ ලොකු ලොකු උදවිය, මූදෙ නාල විනෝද වෙන්න ගියපු ඉහලම පැලැන්තියේ උදවිය, රට රට වලින් පවා මැරෙන්න ඇවිත් හිටියේ!! අපි මොක්කුද? තව ටිකකින් හුචුස් ගාල හිටින්න බැරිද? බයයිද? බය උනාට වැඩක් නැහැනේ... ඉපදුනොත් මැරෙනවම නේ... වැස්සකටවත් පන්සල් නොගියට කමක් නැහැ! බුදුරජාණන් වහන්සේව අදහාගෙන, තමන්ගේ සිත කිලිටි කරනොගෙන, මයිත්‍රීයෙන් ජීවත් වෙන කෙනෙක් සුගතිගාමී වෙන එක කාටවත් වලක්වන්න බැහැ! මේ ඔයාලත් චුට්ට චුට්ට හරි අනිත්‍ය අවබෝධ කරන්න උත්සහයක් ගත්තනම් පින් රැස් වෙන්නේ නැව් ගණන්!! මෙහෙම දේවල්වල යෙදෙනකොට අපි ඇතුලේ දුවපු fly wheel එක අපායගාමී පැත්තට යන එක නතරවෙලා, සුගතිගාමී පැත්තට කරකැවෙන්න ගන්නවා. ඉතින් බයවෙන්න දෙයක් නැහැ!

    ඒත් මේකත් කියතක්! ඊටත් වඩා භයානකයි! කොයි අතකට උනත්, කැරකි කැරකි තියෙන්න ඇරියොත් ලෙඩක්! නවත්වලම දාන්න ඕනේ!! අනික අපිට අමුතුවෙන් යන්න තැනක් නැහැනේ... මේ අපි හැමෝම දැන් නිකම් පාන් කාරයෝ වගේ හිටියත්, යම් දවසක රජවෙලත් හිටපු උදවිය! දෙවියෝ අතරෙත් අනන්තවත් ඉඳල තියනවා! ඒත් සක්විති රජ උනත් වැඩක් නැහැ! සෝතාපන්න තත්වයටවත් එන්න බැරිඋනොත් කොයි වෙලේ අපායට ඇදන් වැටෙයිද කියල කියන්න බැහැ!! මේ සංසාරය හරිම අසාධාරණයි කියල බුදුරජාණන් වහන්සේ දේශනාකළේ ඒකනේ!
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    උඹේ මේ අන්තිම පොස්ට් දෙකේ නම් ගත යුතු දෙයක් තියෙනවා... ඒ ටික් උඹ හරියටම කියලා තියෙනවා.. ඒත් මෙතන පොඩි ගැටළුවක් තියෙනවා...

    " කයින් කරන දේවල් වලට හිතේ සම්බන්ධය එච්චරම නැහැ "

    හැමදේටම හිත සම්බන්ධයි... හැම සංඛාරයක්ම වඩන්නේ හිත මුල් වෙන්වා ... හුස්ම ගන්න එක පවා (තද නින්දේදි පවා)... උඹ අභිධර්මයේ එන චිත්ත වීති හතර ගැන කියවලා ඇති කියලා මම හිතනවා...

    අනික ඇයි උඹ පටිච්චසමුප්පාදයේ එන "විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං" මෙතන විතරක්... ගන්න හදන්නේ.. ඕක එක තැනක් විතරයි ... අඤඤ මඤඤ ප්‍රත්‍ය විතරයි .. මෝකද ඔතනට එන්නත් අවිද්‍ය පච්චයා සංඛාර කියන තැනත් බලන්න වෙනවා... (හේතු ප්‍රත්‍යයි... ආරම්මන ප්‍රත්‍යයි) ... එතකොටයි හරියට තේරුම් ගන්න පුළුවන්...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඒත් මේකත් කියතක්! ඊටත් වඩා භයානකයි! කොයි අතකට උනත්, කැරකි කැරකි තියෙන්න ඇරියොත් ලෙඩක්! නවත්වලම දාන්න ඕනේ!!

    මේ කොටසනම් මගේ හිතට මාරේටම වැදුනා. ඇත්තටම සුගතගාමී පතට යොමු උනා කියල මේ සංසර ගමන නිම වෙන්නේ නැනේ. හොද පතට යෝඋමු උනා කියල ඕක ඇල්ලුවොත් එවරම තමයි . මොකද කැපෙන අයුදේනේ ? එක කැරකෙනවා කියන්නේ අයෙත් දුක් දොම්නස් හඬ වැළපීම් දුක් සෝ සුසුම් විතරමයි. මේ කරකැවිල්ල නවතපු දාට අපි ගොඩ . හරිම හොද උපමාවක්. :yes::yes::yes:
     
    Aug 3, 2010
    55
    7
    0
    ඔබතුමා හිතාගෙන ඉන්නේ මමත් ආණ්ඩුවේ office එකක වැඩකරලා හොරට පඩි ගන්න, පගා අරගෙන සහතික දෙන එකෙක් කියලද ?
    ඔය මොනවා කරත් අපි නොසැලී ඉන්නේ අපි දර්මය මොකක්ද කියල දන්නා නිසා . ඒ මොන නාඩගම් නැටුවත් මේ ඔක්කොම කවදාහරි විනාස වෙලා යනබව දන්නා නිසා . එක එහෙමයි කියල නිකන් ඔයගොල්ලෝ පව් පුරවගන්න එපා . කොයිතරම්නම් දේවල් කියන්න ඇද්ද අපිට . නමුත් මාරයාගේ වසගයට අහු උන ඔහෙලට . ඔහෙලා කරන්නේ මොනවද ? කියන්නේ මොනවද කියල තේරුමක් නෑ. හැබැයි ඔය කරන දේවල්වල පව් කරගහන්න වෙන්නේ ඔයගොලන්ටමයි . මොකද ඔයගොලන්ට මාරයා වැහිලා තියන්නේ ඔයගොලන්ගේම වරදින් නිසා . :yes::yes::yes:

    මිනිහෝ . උඹලට මෙතන පොඩ්ඩක් අවස්ථාව දුන්නම උඹල එනවද අපේ කරේ නගින්න ? උඹ හිතාගෙන ඉන්නේ මමත් උඹලගේ ගමේ හොර ග්‍රමසේවකය වගේ මිනිසුන්ගෙන් පගා ගහල ජීවත් වෙනවා කියලද ? උඹ මහා ලොකුවට කියෙව්වට උඹලගෙන් ඇති සේවය මොකක්ද ? මතක තිය ගනින් ගමට පොඩි හරි සේවයක් වෙනවනම් ඒ අපෙන් . උම්බලවගේ උමගෙන් නෙමෙයි .
     
    Aug 3, 2010
    55
    7
    0
    ඔය සුනාමි ආව වෙලාවේ ලොකු ලොකු උදවිය, මූදෙ නාල විනෝද වෙන්න ගියපු ඉහලම පැලැන්තියේ උදවිය, රට රට වලින් පවා මැරෙන්න ඇවිත් හිටියේ!! අපි මොක්කුද? තව ටිකකින් හුචුස් ගාල හිටින්න බැරිද? බයයිද?

    එක නිසා තමයි උඹට කියන්නේ මහන්තත්වකම අහකට දාල electronic උගන්වන්න කියල . :growl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    1) කයින් කරන දේවල් වලට හිතේ සම්බන්ධය එච්චරම නැහැ
    2) අභිධර්මයේ එන චිත්ත වීති හතර, අඤඤ මඤඤ ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍යයි /ආරම්මන ප්‍රත්‍යයි

    1) umbata daanayak denna puluwan dena ekaata bana bana, nathnam ane muta dunnata wada hondayi... kiyala!, sil aran wadiwela inna puluwan, hitha mona kunuharpa karakara indeeda danne naa! hena begalayak adabaanna puluwan kaata hari yahapathak wena handa, hithana ekath ekka ehema sellam daanna puluwanda bola? eka thamayi highest ranked! honda ho naraka darunuma prathiphala, mano karma walatayi!!

    2) YAKO!!! self format wela waren kiwwe oya karunu handa thamayi! owa serama badaagaththama අඤඤ මඤඤ ඤ්ඣ්ඥ්ඐඎඏ wela anthimata මඤඤං wenawa!:baffled::baffled:
    yako, therune nadda Buduhamuduruwo melowata wadiye prashnayak niraakaranaya karaganna kiyala denna misak thawa prashna pattharayak deela yanna neweyi!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේම ශාස්තෘ සාසනය (සසර කතරින් එතෙර වීමේ වැඩ පිළිවෙල) අංග 9 කින් දක්වන්න පුළුවන්, සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අබ්භුත ධම්ම සහ වේදල්ල වශයෙන්. ඒකයි නවාංග ශාස්තෘ සාසනය කියන්නේ! මේවා සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, සුත්‍ර හා විණය වශයෙන්! ඒ හැරෙන්න අභිධර්මය කියා එකක් නැහැ!! මට හිතෙන විදියට ඒක, මාර සේනාව විසින් ධර්ම මාර්ගය 'අනන්න' කරපු modification එකක්. මමත් දන්න අභිධර්මය කටපාඩම් කරලා අනාගමි!, අනාගත්තා! ඵල සාක්ෂාත් කරපු ගොඩදෙනෙක් ඉන්නවා!! අපේ හමුදුරුවොන් ගෙන් ගුරු උපදෙස් ගත්තු අපි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්නත්, වෙන වෙන විකල්ප පාරවල් හොයන්න ගිය උදවිය අනාගන්නත් ප්‍රධාන හේතුව, අපේ හාමුදුරුවෝ, ශ්‍රී සද්ධර්මය මුලින් තමන් හරියට දැන, අවබෝධ කරගෙන, සරලව සිංහලෙන් අපිට තේරුම් කරලා දීපු එකම තමයි!!! උන්වහන්සේ හමුනොවෙන්න මාත් අනාතයි!!!
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේම ශාස්තෘ සාසනය (සසර කතරින් එතෙර වීමේ වැඩ පිළිවෙල) අංග 9 කින් දක්වන්න පුළුවන්, සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අබ්භුත ධම්ම සහ වේදල්ල වශයෙන්. ඒකයි නවාංග ශාස්තෘ සාසනය කියන්නේ! මේවා සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, සුත්‍ර හා විණය වශයෙන්! ඒ හැරෙන්න අභිධර්මය කියා එකක් නැහැ!! මට හිතෙන විදියට ඒක, මාර සේනාව විසින් ධර්ම මාර්ගය 'අනන්න' කරපු modification එකක්. මමත් දන්න අභිධර්මය කටපාඩම් කරලා අනාගමි!, අනාගත්තා! ඵල සාක්ෂාත් කරපු ගොඩදෙනෙක් ඉන්නවා!! අපේ හමුදුරුවොන් ගෙන් ගුරු උපදෙස් ගත්තු අපි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්නත්, වෙන වෙන විකල්ප පාරවල් හොයන්න ගිය උදවිය අනාගන්නත් ප්‍රධාන හේතුව, අපේ හාමුදුරුවෝ, ශ්‍රී සද්ධර්මය මුලින් තමන් හරියට දැන, අවබෝධ කරගෙන, සරලව සිංහලෙන් අපිට තේරුම් කරලා දීපු එකම තමයි!!! උන්වහන්සේ හමුනොවෙන්න මාත් අනාතයි!!!

    මේක උඹේ ලොකු හාමුදුරුවෝ කිව්ව එකක් ද නැත්තම් උඹේ මතයක්ද ???