උඹට පෙන්නේ නැද්ද අර ඉසුරුසිරිට මොකද උනේ කියල ? උඹටත් නොදනිම ඌ චුත උනාද දන්නා .![]()
uta mak unaada danne naa. umbe pu_ amaaruwa nam wadiwela kiyala penawa!!
උඹට පෙන්නේ නැද්ද අර ඉසුරුසිරිට මොකද උනේ කියල ? උඹටත් නොදනිම ඌ චුත උනාද දන්නා .![]()
uta mak unaada danne naa. umbe pu_ amaaruwa nam wadiwela kiyala penawa!!






api 'set wena' eka gana liwwe nathi eka podi aduwak wage... ekath chuttak liyanna one! set wenawa nam api wage set wenna![]()








අභිධර්මය අබුද්ධ දේශිතයි, අභිධර්මය මහමෙව්නාවෙ භාවිතා නොවෙයි කියල තමයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කියන්නේ...
උඹේ යාළුවන්ට සෙට් වෙනකොට උඹ නැතුවම බැරුව ඇති . මොකද උඹ ඉන්නකොට උන්ට වෙනම බයිට් එකක් ඕනේ නැති නිසා .![]()
බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙට වැඩලා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කලා කියන එක ප්‍රසිද්ධ කරුණක්..යමෙක් බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් නොවදාලා කියයි නම්, නොවදාළ දෙයක් වදාලා යයි කියයි නම්, ඒ සාසන භක්ෂක කෙනෙක්!!! එච්චරයි.
kasiya gahala gahala umbe mole kunuwela nisa thamayi umbata ohoma ewa hithenne! ekata ithin mama mak korannada?


uta mak unaada danne naa. umbe pu_ amaaruwa nam wadiwela kiyala penawa!!
සහතික ඇත්තමේ thread එක හොදට බලන ඕනේ කෙනෙකුට අමිත් ගේ කෙලෙස් හා මෝඩ කම පේනවා. මට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් නමුත් ඒ කාලය අපරාදේ , බුද්ධිමත් අය තේරුම ගනීවි.

බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙට වැඩලා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කලා කියන එක ප්‍රසිද්ධ කරුණක්..
ඉතින් අභිධර්මය බුදුන් විසින් දේශනා නොකළැයි කියල තමා කිරිබත්ගොඩ හාමුදුරුවො කියන්නේ..
එතකොට කවුද ශාසන භක්ෂක? ඈ???
මේ thread එක හොදට බලන ඕනේ කෙනෙකුට අමිත් ගේ කෙලෙස් හා මෝඩ කම පේනවා. මට ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් නමුත් ඒ කාලය අපරාදේ , බුද්ධිමත් අය තේරුම ගනීවි.
නිකම් හිතල බලන්න මේ පු..අමාරු කතාව කියලා දමිත් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මොනවා උනත් ඒ අනික් පුද්ද්ගලය පිළිබද මෛත්රියකින් වත් අනුකම්පාවකින් වත් භාවිතා කල වචනයක් නෙවේ . මගේ මේ ප්‍රකාශය පිළිබද දමිත් දාන පිළිතුරත් මම දන්නවා.



බුදු දහමට අපහාස කරන්න එපා කියලා නැවත සැරයක් ඔබ තුමාගෙන් ඉල්ලනවා .පුහ්!! බොලේ... බුද්ධිමතෙක් අදහස් දක්වලා!!![]()
හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයකුත් තියනවා! mensoft ල, උඹල වගේ එවුන් හැම කාලෙම ලෝකේ ඉන්නවනේ... බුදුහාමුදුරුවොත් ඔය මොට්ටම මොට්ට, අවබෝධ කරගැනීමේ ශක්තිය nil පොරවල් විතරක්ම බණ අහන්න set වෙච්ච තැන්වල, නිකම් හෝඩියේ පන්තියේ බණ කියල තියනවා, පින් ටිකක් රැස් කරගන්න... තාවකාලික සැනසිල්ලක් අත්කරලා දෙන්න... වගේ අරමුණින්!! මොකද උන්වහන්සේ මහා කාරුණික නිසා කාටවත් 'උඹට මේවා හරියන්නේ නැහැ! පලයං!' කියල නැහැ. හැබැයි, බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ එවුන්ට නෙවෙයි!!! කියල.
දැන්, ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි! මේ මාතෘකාවට ප්‍රඥාවන්තයෙක් වීම අනිවාර්යයි!!! ඒත් අර නායක, මේ නායක, මහා නායක, පණ්ඩිත, අතිපණ්ඩිත කියන්නේ ප්‍රඥාවන්ත බව දක්වන මිම්මක් නෙවෙයි නේ... හුඟාක් උදවියට ධර්මය මෙලෝ හත් ඉලව්වක් තේරිලා නැහැ!!! තේරිච්ච එකාට 'ඩෝං ගාල' click වෙනවා ඔය සේරම!!! මාත් ඒකයි පොල්ලෙන් ගැහුවා වගේ මේවා කියන්නේ...
හරි එහෙනම් අභි ධර්මය කිවන්න එපා නම් කොහෙන්ද සත්‍ය ධර්මය ලබා ගන්න පුළුවන් වෙන්නේ?
උඹ නිවන කියලා වෙන මොකක් හරි මිත්‍යා ධ්‍යානයක් වගේ එකකට රැවටිලා නිකන් මෙතන ඉන්න එවුන්ට පොර ටෝක් දෙනවා හෝ ගාල...මේක උඩ ඉඳන් පල්ලෙහාට බැලුවාම තේරෙනවා ඒක හොඳට තේරෙනවා..
sathya Dharmaya ganna kiyala amuthuwen hoyanna mokuth naha. Deegha Nikaaya, Majjima Nikaya, Anguththara Nikaya, Kuddhaka Nikaya kiyala thiyenne... anna ewaye ena suthra deshanaa walin thamayi api nam serama igena gaththe. methanath thiyenawa oya deshanaa godakin gaththu Dharma Karunu. wade thiyenne umbalata ewa notherena ekayi!! umbalata Dharmaya dakinna awashya moolika sudusukama naha!! yonisomanasikaaraya naha!!! anna ethanayi awula. kohoma hari oya seratama wisanduma Saddharmashrawanaya ma thamayi!!! mahamevna.org site eke ekata awashya serama thiyanawa!!!
