බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    වහරක අභයලන්කාර හාමුදුරුවෝ මෙසේ දේශනා කළහ!

    දැන් ඔය තියෙනවන් අවුරුදු 80000 අපි ජීවත් වෙන කාල වල බෞද්ධ සාහිත්‍යට අනුව. ඉතින් බලන්න අපි ඒ කලේ ඉපදුනාම.

    මෙතනදී අපට ගන්න පුළුවන් 1 අවුරුද්දක් කියන්නේ අවුරුදු 1000 කියලා.

    ඉතින් බලපන්

    1) අවුරුදු 1000 ක් ළමයා බඩගානවා. බඩ ගාපන්කෝ අවුරුදු 1000ක් ම.:lol::lol::lol::lol:


    2) කොහොමද නිකමට හරි කකුලක් එහෙම කැඩිලා, සමහර විට ඇස් දෙක, කන් දෙක එහෙම බිහිරි වෙලා තිබ්බොත් ,වින්දවපන්කෝ අවුරුදු 80000 ක් ම?:lol::lol::lol:

    3) හැරමිටියෙන් පලයන්කෝ 10000ක් ම . කොහොමද?? එළනේ?

    ඒ කාලේ එන්න ඉස්සෙල්ල ඉක්මනට නිවන් දැක්කොත් තමා ගොඩ.
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ඒ අනුව වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ ....................

    image.php


    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු By Damith Kariyawasam

    ReligiousThread.jpg


    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතැනදී මුණගැහිච්ච උදවියගේ කියුම් කෙරුම් අනුව එක්කෙනෙක් 7-8 පාරක් වත් ණිවන් දැකල තියෙන්න ඕනේ මෙලහට...

    සියලු සංස්ඛාර ධර්මයන්ගේ අනිත්‍ය භාවය ණුවනින් දැකල 'දුක' අතහැරලා නිදහස් වෙන්න ඔච්චර අමාරුද කියල දැන් හිතෙනවා...

    කස්ටියම බලනවල අර talks section එකේ දාන එක.

    මාර්ග සිත් / ඵල සිත් / චිත්ත පරම්පරා අස්සේ හිරවෙලා, මොනවා හරි තේරිච්ච එකත් හොල්මන් වෙලා ඇති, 'මට තාම එයින් එකක් ආවේ නැහැ නේ...':confused: කියල.:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකට දායක වෙච්ච, හරහට හිටිය, don't care හිටිය, කට්ටිය දැන් මොකද කරන්නේ?? කරන්න ගත්තු අලුත් thread එක බලන්නේ නැද්ද?? කවුරුවත් 'මඩ ගහන්නේ' නැතිකොට, මොකෙක්වත් 'මරාගන්න' set වෙන්නේ නැතිකොට, පාලුයි... පාලුයි... වගේ :P:P හැබැයි ඉතින් මට නම් කොහොමත් එකයි... වැඩේ කරගෙන යනවා!!! මම කැමති මෙතන ඉන්න කොල්ලෝ, කෙල්ලෝ, සීයල, ආච්චිලා, බබාලා සේරම ණිවන් දකිනවා නම් තමයි!!! ඉතින් හැමෝම වැඩේට බහින්න!!! full try එකෙන් අවුරුද්දක් විතර කට්ට කෑවා නම්, සදහටම ගොඩ තමයි!!! :yes::yes:

    'මම' ඉන්නේ කොහෙද?

    මුල pages වල එච්චරම වැදගත් දේවල් නෑ... 10 හරියේ ඉඳල සැහෙන කරුණු ඇති! දැන් නම් යන්නේ එක post එක සිය පාරක් හරි කියවන්න ඕනේ, කරුණු මතක තියාගෙන, තම තමන් ප්‍රයෝගිකව කර කර බලන්න ඕනේ, හොඳට හිතල තේරුම්ගන්න ඕනේ, දේවල්!!!
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේකට දායක වෙච්ච, හරහට හිටිය, don't care හිටිය, කට්ටිය දැන් මොකද කරන්නේ?? කරන්න ගත්තු අලුත් thread එක බලන්නේ නැද්ද?? කවුරුවත් 'මඩ ගහන්නේ' නැතිකොට, මොකෙක්වත් 'මරාගන්න' set වෙන්නේ නැතිකොට, පාලුයි... පාලුයි... වගේ :P:P හැබැයි ඉතින් මට නම් කොහොමත් එකයි... වැඩේ කරගෙන යනවා!!! මම කැමති මෙතන ඉන්න කොල්ලෝ, කෙල්ලෝ, සීයල, ආච්චිලා, බබාලා සේරම ණිවන් දකිනවා නම් තමයි!!! ඉතින් හැමෝම වැඩේට බහින්න!!! full try එකෙන් අවුරුද්දක් විතර කට්ට කෑවා නම්, සදහටම ගොඩ තමයි!!! :yes::yes:

    'මම' ඉන්නේ කොහෙද?

    මුල pages වල එච්චරම වැදගත් දේවල් නෑ... 10 හරියේ ඉඳල සැහෙන කරුණු ඇති! දැන් නම් යන්නේ එක post එක සිය පාරක් හරි කියවන්න ඕනේ, කරුණු මතක තියාගෙන, තම තමන් ප්‍රයෝගිකව කර කර බලන්න ඕනේ, හොඳට හිතල තේරුම්ගන්න ඕනේ, දේවල්!!!

    can i have your link to "No-self " concept
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒ අනුව වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ ....................

    image.php


    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු By Damith Kariyawasam

    ReligiousThread.jpg


    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)

    Aniwa meka yanne Buddhist ekakatama thamai :yes: All the Best !
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාලෙකින් religious section එක බැලුව...

    threads නම් ගමකට දාල තියනවා... ඒත් පපඩම් වගේ! කිසි වැඩකට නෑ... හුඟදෙනෙක් කරන්නේ බුදු දහම 'හප හප' ඉන්න එක!!

    මේ මනුස්ස ජීවිතේ ආයුෂ හරි ටිකයි... ගෙවිල යන්න කලින් ජීවිතෙන් හරි/නියම ප්‍රයෝජනය ගන්න!!! උපරිම ප්‍රයෝජනය ගන්න!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=10520080&post=10520080
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි ප්‍රශ්ණයක්! ධර්මය හප හප ඉන්න උදවිය ලක්ෂ ගණනක් ඉන්නවා!! EK එකෙත් දාස් ගණනක් ඉන්නවා!! උන් මේ කතන්දරේ බලනවද දන්නේ නෑ!!! හුඟක් ධර්මධර, විනයධර, ධරධර, කට්ටිය තොග ගණනක් හිටිය 'මම අපාගත වෙන්න යනවා...' 'මම ලෞකික සමාධියකට රැවටිලා ඉන්නවා...' කියල බයිලා ගහපු!! මං කියලමයි පටන්ගත්තේ, ඉස්සර ඉඳලම මට 'පාට්' දාන්න, මට සෙල්ලම් දාන්න ආව අයට අන්තිමේ කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා කියල... දැන් පේනවනේ??

    ඔය කාගෙවත් ලොකු 'වංස' මට වැඩක් නෑ!!! හැබැයි මෙතනින් එහාට ආයේ සංසාරේ යන්නත් බෑ!!! අන්න එච්චරයි මගේ තීරණය. මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්න කිව්වේ එහෙම!!!

    දැන් මට fit / හිතවත් හැමෝම, ඔය 'මට මොංගල්' කියපු මොංගල් කාරයෝ හැමෝම, 'මට බූරුවා කියපු' බූරුවෝ හැමෝම, 'මට පිස්සු' කියපු පිස්සෝ හැමෝම, 'මම තාමත් සංසාරේ මයි' කියපු සංසාරේ යන්න හදන හැමෝම, 'මම ලෞකික සමාධියකට රැවටිලා' කියපු ලෞකික සමාධි වලට රැවටිලා ඉන්න හැමෝම, තව 'මම අපායේ යනවා' කියපු රජිතා ළමය එහෙම, ආයි ඔය මහමෙව්නා වලටත් සම්බන්ධ හැමෝම අනිවාර්යයෙන් මේක බලන්න!!! ඔය හැමෝම මේ සැරේ ණිවන් දකින්නම ඕනේ... නැත්නම් අනාගාමී වෙන්න වත් ඕනේ... ආයේ කීයටවත් සංසාරේ යන්න නම් බෑ!!! ඒක එච්චරයි. ඒ විදියටමයි වෙන්න ඕනේ... වෙනස් විදියකට වෙන්න ඉඩ තියන්නේ නෑ... බලන උදවිය දන්න දන්න අයට email පාරක්, sms පාරක් හරි දාන්න... අනික් අය 'පව්' නේ...

    මේ කතාව ඉවර කරන්න ලැබෙයිද නැද්ද කියන එක විතරයි මට තියන එකම ප්‍රශ්ණේ... අපි අනිත්‍යය කියන දේ බොක්කෙන්ම දන්නවා! ඒකයි. එහෙම උනත් කියන්න ඉන්න කරුණු සේරම drafts හදල තියෙන්නේ! මම expire උනත්, ඒ drafts ටික ඒ විදියටම හරි forum වලට වැටෙන්න වැඩ කටයුතු කරනවා. කරුණු දැනගත්තම, වෙන වෙන අය හරි ඒවා පැහැදිලි කරලා අනික් අය වෙනුවෙන් හදල දාවි... කියල දන්නවා.

    මම මුළු සංසාර කතාවම real-life උදාහරණ වලින් පෙන්වන්න හදල තියෙන්නේ. ඒක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා!!! තෙරුනායින් පස්සේ සංසාර ගමන එහෙමපිටින් හබක්!!! මම නෙවෙයි, බුදුහාමුදුරුවෝ මයි එහෙම කියල, පෙන්වල දීල, තියෙන්නේ!!! ඉතින් ඇත්ත කතාව ඒකයි!!!

    මේක එකපාරටම කියල දාන්න බැරි, ඔය ආත්ම සංකල්පය, 'මම' කියන එක, කුඩේ කුඩු වෙනවා ඔය ටික තෝරලා දුන්නම. කොටින්ම 'මට' කණ පැලෙන්න ගැහුවා වගේ වෙනවා!!! එතකොට සමහර උදවිය upset වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේත් ඉර්දී ප්‍රාතිහාර්යය මගින් ණිවන් අවබෝධ කරවීමට වඩා කැමති උනේ ආදේශනී ප්‍රතිහාර්යයෙන් ඒක කරන්න... ඊටත් වඩා කැමති උනේ අනුසාසනී ප්‍රතිහාර්යයෙන් අවබෝධය ඇති කරවන්න... එහෙම කලේ හරි ක්‍රමය ඒක හන්දනේ?? අන්න ඒ හන්ද මාත් දැන් කරුණු ඉදිරිපත් කලේ තමාගේම අවබෝධයෙන් වැඩේ කරගන්න!!! ඊළඟට උදාහරණ දෙන්නම් නිවණ මේකමයි, පරිපූර්ණ වශයෙන් දකින්නේ මෙහෙමයි, දැක්කම වෙන්නේ මෙහෙමයි කියන සේරටම!! අවසානයට දෙන්නම් සංසාරේ umbrella powder වෙන්න!! ඊට පස්සේ ඔයාලම බලාගන්න 'සංසාරේ යන්න' පුලුවන්ද? 'මට' මොකද්ද වෙන්නේ? කියල!!!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    bump ekak dala thiynnam dan welawa ne kiyawanna.. heta udeta balamu.. godak interesting topic ekak wage... kohomath godak new aya (specially foreigners ) buddagama igena ganne eka science ekka gelapena nisa.. prove karanna beri dewal budu dahame kiyala nehe..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    manussoyoo, Niwan Dakinna api hemoma kemathi hebai umba wage Psycho widihata Niwan dekka kiyala hithagena inna pisso newei api
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Mama Psycho karayek kiuwe Umbata kiyalawath therum ganna bari tharam modayek wechchi umba Niwan dekka kiyla Buddhism walata Insult karanne nathuwa oya gon part nawaththala honda Psychologist kenek langata giyoth hondai
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mama Psycho karayek kiuwe Umbata kiyalawath therum ganna bari tharam modayek wechchi umba Niwan dekka kiyla Buddhism walata Insult karanne nathuwa oya gon part nawaththala honda Psychologist kenek langata giyoth hondai

    මං මෙහෙම එකෙක්ගෙන් ඇහුව, "දැන් ඔය ඔයා කියන, 'මම' ඉන්නේ කොහෙද කියල?" කියල... මේකා කියපි, 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!' කියල. ඉතින් අහවලා 'ඇඟ පුරාම ආත්මේ තියනවා' කිව්වම, මම, "එහෙම නම් කකුල් දෙක නැත්නම් ආත්මෙන් බාගෙද තියෙන්නේ? අත් දෙකත් නැත්නම් ආත්මෙන් කාලක් වත් නැතුව ඇති නේද?" වගේ 'කොමිටල්' කළා... මේ යකා හාල් මිල, පොල් මිල, ජීවන වියදම වගේ ඒවා කියවන්න ගත්ත!!:lol: බොල හුඟදෙනෙක් කරනවා වගේම තමයි!!! මොන 'කෙංගෙඩියක්' වත් දන්නෙත් නෑ... ඒත් දෙන්නේ නැව් talks!!!:angry::angry: බලන අනික් මෝඩයොත් හිතනවා, 'අප්පට සිරි, මේ දමිතය නම් ඇත්තටම පිස්සෙක් වෙන්න ඇති' කියල...