






කියල.

හැබැයි ඉතින් මට නම් කොහොමත් එකයි... වැඩේ කරගෙන යනවා!!! මම කැමති මෙතන ඉන්න කොල්ලෝ, කෙල්ලෝ, සීයල, ආච්චිලා, බබාලා සේරම ණිවන් දකිනවා නම් තමයි!!! ඉතින් හැමෝම වැඩේට බහින්න!!! full try එකෙන් අවුරුද්දක් විතර කට්ට කෑවා නම්, සදහටම ගොඩ තමයි!!! 

මේකට දායක වෙච්ච, හරහට හිටිය, don't care හිටිය, කට්ටිය දැන් මොකද කරන්නේ?? කරන්න ගත්තු අලුත් thread එක බලන්නේ නැද්ද?? කවුරුවත් 'මඩ ගහන්නේ' නැතිකොට, මොකෙක්වත් 'මරාගන්න' set වෙන්නේ නැතිකොට, පාලුයි... පාලුයි... වගේහැබැයි ඉතින් මට නම් කොහොමත් එකයි... වැඩේ කරගෙන යනවා!!! මම කැමති මෙතන ඉන්න කොල්ලෝ, කෙල්ලෝ, සීයල, ආච්චිලා, බබාලා සේරම ණිවන් දකිනවා නම් තමයි!!! ඉතින් හැමෝම වැඩේට බහින්න!!! full try එකෙන් අවුරුද්දක් විතර කට්ට කෑවා නම්, සදහටම ගොඩ තමයි!!!
'මම' ඉන්නේ කොහෙද?
මුල pages වල එච්චරම වැදගත් දේවල් නෑ... 10 හරියේ ඉඳල සැහෙන කරුණු ඇති! දැන් නම් යන්නේ එක post එක සිය පාරක් හරි කියවන්න ඕනේ, කරුණු මතක තියාගෙන, තම තමන් ප්රයෝගිකව කර කර බලන්න ඕනේ, හොඳට හිතල තේරුම්ගන්න ඕනේ, දේවල්!!!
ඒ අනුව වසරේ හොඳම ආගමික ත්රඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ ....................
![]()
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු By Damith Kariyawasam
![]()
(BEST WISHES FROM ELAKIRI OFFICIALS)
All the Best !Damith Kariyawasam is a most crazy man I ever heard.

Niwan dakinne nathuwa, wena mona kehelmalak dakkath wadak naa!!!

manussoyoo, Niwan Dakinna api hemoma kemathi hebai umba wage Psycho widihata Niwan dekka kiyala hithagena inna pisso newei api
Mama Psycho karayek kiuwe Umbata kiyalawath therum ganna bari tharam modayek wechchi umba Niwan dekka kiyla Buddhism walata Insult karanne nathuwa oya gon part nawaththala honda Psychologist kenek langata giyoth hondai
බොල හුඟදෙනෙක් කරනවා වගේම තමයි!!! මොන 'කෙංගෙඩියක්' වත් දන්නෙත් නෑ... ඒත් දෙන්නේ නැව් talks!!!
බලන අනික් මෝඩයොත් හිතනවා, 'අප්පට සිරි, මේ දමිතය නම් ඇත්තටම පිස්සෙක් වෙන්න ඇති' කියල...