බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම ප්‍රකාශ කරපු දෙයක් තියෙනවා, නාමරූප වලින් තොරව විඥාණයක් යන්නේ වත්. එන්නේ වත්, පවතින්නේ වත් නැහැ කියල! සමහරු 7 වෙනි විඥාණයක් කියල බුදුහාමුදුරුවෝ නොකියපු අලුත් එකක් ගැනත් කියනවා කියල අපේ හමුදුරුවොන්ගෙන් අහන්න ලැබුන. පිස්සු නේ... මෙතැනදී, මේ උනේ මොකද්ද, කොහොමද උනේ කියල දැක්කනේ. එකක් හන්ද අනික් එක පැවතුන මිසක් තනියෙන් තිබුන නෙවෙයි නේ. දැන් කාන්දම් කෑල්ලක් ගත්තොත් ඒකෙ වටේට චුම්බක බලරේඛා තියෙනවා, (අර කඩදාසියක් උඩට යකඩ කුඩු දාල, යටින් කාන්දම් කෑල්ලක් අල්ලලා බලන්නේ...) අපිට පුලුවන්ද බලරේඛා ටික විතරක් තියාගෙන කාන්දම් කෑල්ල විසිකරලා දාන්න? බෑනේ. ආයේ දැන් මෙතැනදී රූප ධාතු වලින් හැදිච්ච පාරක ගියපු විද්‍යුතය තමයි විඥාණය හැටියට සලකපු, හැමදේටම මුල් උන විද්‍යුත් චුම්බක ශක්තිය ගොඩනැගෙන්න හේතු උනේ. විද්‍යුතයක් ගමන් කරන්න විදියක් නැති උන ගමන්, විද්‍යුත් චුම්බක ශක්තියත් නැතුව යනවනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වෙත්! දැන් හොඳට තේරෙනවා ඇතිනේ.

    දැන් එතකොට තව උපතක් කරා යැවෙන හැටි දැක්ක. බුදුන්වහන්සේ ප්‍රකාශ කලේ මෙතනින් චුත වෙනකොටම වෙන තැනක එයට අදාළ නිවසක් පහළවන බවනේ... යායන් තණ්හා පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභි නන්දනී ලෙසින්. ඉතින් අලුත් ගෙදරට ගිහින්, එහෙ තියන ඒවා සතුටින් පිළිඅරන්, ඒපාර ඒවාට ඇලෙනවා කිව්වා. මේ වෙලා තියෙන්නෙත් එහෙමයි. කලින් ඉඳල ගෙනල්ල එහෙම නෙවෙයි! මෙතනදී වෙන්නේ මෙහි සිදුවෙමින් තිබු ක්‍රියාකාරීත්වයට අනුව පැතිරුණු විද්‍යුත් චුම්බක ශක්තියට අනුව, වෙනම ස්ථානයක නාමරූප වලින් සකස්වූ තවත් කයක් සක්‍රිය වෙන එකක් නේ. නමුත් එය සක්‍රිය වන්නේ මෙහි තිබු සංඥා වලට අනුව බැවින්, මෙහි තිබු සියලු මතකයන්, ක්‍රියාකාරීත්වයේ සියලු ගුණාංග, අලුත් එකේ අඩංගු වෙනවා. excact copy එකක් වෙනවා. නමුත් ඒ මෙහි තිබු කිසිවක් හෝ මෙයට අයත්යයි සලකු කිසිවක් නෙවෙයිනේ... අපි හිතමු ඔය විදියට set උනේ ඕපපාතික උපතකට කියල. එහෙම උනොත් ඒ කෙනාට වෙනසක් වෙච්ච බව වත් තේරෙන එකක් නැහැ සමහර වෙලාවට. ඇයි කෝච්චියේ යනකොට රේල් පීලි මාරු උන කියල, ඇතුලේ ඉන්න අයට දැනෙන්නේ නැහැනේ! ටිකක් දුර යනකොට මුහුද පෙනෙන්න ගත්තොත් දැනගන්න පුළුවන් ආ දැන් ඉන්නේ මෙහෙ... කියල. ආයේ කඳු පල්ලම් ගොඩක් පෙනෙන්න ගත්තොත් දැනගත්ත හැකියි ආ දැන් ඉන්නේ කඳුකරයේ කියල. තේරෙනවා නේ... අනික් කරුණ විඥාණය තව තැනක් අල්ලාගෙනයි මෙතන අතහරින්නේ කියල එකක් අහල තියනවද? ඇයි ඉතින් වෙනම යන්න, පවතින්න බැරි එකක් නේ...

    දන්නවද වැඩක්! දැන් පවතින එක හෙමි හෙමින් කඩාවැටෙද්දී, නිරයට නැත්නම් පෙරේත ලෝකෙට අයිති ගෙදරක් තමයි ඊළඟට ලැබෙන්න යන්නේ කියල හිතමු. එයාට සුළු කාලෙකට තැන් දෙකක, කයවල් දෙකක, ආයතන set 2 ක්, එකසැරේ පාවිච්චිකරන්න ලැබෙනවා. අපේ හාමුදුරුවෝ ඔය වගේ අවස්ථා 2 ක් ගැන කියපුව මම අහල තියෙනවා. එකක තරුණ කාන්තාවක්. එයා එක පාර කෑගහන්න අරන් තියෙනවා 'අම්මේ ගේ ගිනිගන්නවා' කියල. ඊළඟට කෑගහල තියෙනවා, 'අම්මේ මෙන්න 4 දෙනෙක් ඇවිල්ල මාව ඇදන් යනවා, බේරගන්න' කියල... ඒ ලක්ෂණ ඉතින් අපායේ කතාන්දරය තමයි. අපට බුදුහාමුදුරුවෝ කියල දුන්නේ යමපල්ලෝ 4 දෙනෙක් අත්වලින්, කකුල්වලින් අල්ලලා ඇදන් යන හැටියට තමයි! ආයේ තව එකක් තිබුන වයසක පිරිමි කෙනෙක්ද කොහෙද. එයා කෑගහන්න අරන් 'මොකද මේ හැමතැනම අසුචි...' කියල. ඊළඟට පෙරේත ආත්මෙකට වෙන්න ඇති. ඉතින් ඔය මේක joke එකක් හැටියට දැක්ක අය තේරුම් ගන්න මේක joke එකක් නෙවෙයි! මෙතරම් දුක් කන්දරාවක් නොවුන නම්, බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ නැහැ, 'හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්න උත්සහ ගන්නවා වගේ පුළුවන් ඉක්මනින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න'ය කියල! දැන් ඔය පිස්සු කෙලින උදවිය හොඳට seriously ගන්න මේක! (ඉල්ලගෙනම කන්න ඕනේ නම් ඉතින් කමකුත් නැහැ! තමන්ගේ කමත්තනේ...) මොකද තමන් විසින් වැරදියට භවයක් සකස්වෙන විදියට වැඩකරලා, ඒකෙ විපාක විඳින්න සිද්ධ වෙනකොට, බුදුකෙනෙකුට වත් ඒක වෙනස් කරන්න බැහැ! time pass උනොත් තමන් අන්තිම අමාරුවක වැටෙන්නේ... අපිට මෙච්චර කාලයක් තිස්සේ වෙලා තියෙන්නේ ඒක!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;8240256 said:
    මූ නිවන් දැකල නං කිරිබත්ගොඩය බුදු වෙලා වෙන්න ඇති. හි.. හි ..හික්ස්

    කිම්බුලෝ... උඹ හරියටම හරි ඔහොමම දිගටම කරගෙන යමන්...
    උඹව අනුගමනය කරලා අනාගන්න තීරණය කරන/කරපු 'ශ්‍රාවකයෝ' උඹ කියනදේ අහගෙන, උඹව follow කරන් ඒවි sure එකටම! ...අනාගන්න!

    කිඹුලා බනිස්;8240256 said:
    මේ පිස්සා කියන අලුත් දෙයක් තියෙනවද? කියවන්න රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත්. එතකොට තේරෙයි මේ කියන ඒවා අලුත් දේවල් නෙවේ කියල. මු කරලා තියෙන්නෙ ඒ පරන දැනුම ඉලෙක්ට්‍රොනික්/කොම්පීතර් කෝවක දාලා ගන්න ගිහින් මල ඉලව්වක් කරගෙන

    මෙන්න මේ කරුණ විතරක් මට බලාගන්න ලොකු උවමනාවක් ආව. කරුණා කරලා, මේ මම කියපු කතාන්දරය කලින් කියල, ලියල තියන පොත් 3-4 ක වත් නම් මේකෙම ප්‍රසිද්ධ කරන්න. උවමනා හැමෝටම අරන්, හොයාගෙන කියවන්න පුළුවන් එතකොට.
    මටත් ආසයි මම නොදැන හිටිය, මීට කලින් මෙහෙම දැනගන්න නොලබිච්ච කතාවක් හන්ද මීටත් වඩා හොඳට, පැහැදිලිව දන්නා කෙනෙකුගෙන් දැනගන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    මේ ජීවිතයකින් ජීවිතයට මාරු වෙලා පටලවිච්ච පටලැවිල්ල තව ටිකක් හොඳට බලමු... අපි හිතමු කෙනෙක් album එකක්, පණවගේ, ආසාවෙන් තියන් හිටිය කියල. ඒක ගින්නකට අහුවෙලා, පිච්චිලා ගිය... දැන් මොකුත්ම නැහැ! මගේ කියල හිතන් හිටපු එක සුනේ සුන්, අලුටික විතරයි!! ඒත්... පවුලේ කාට හරි මේ album එක ආසාවෙන් තියාගන උන්න කෙනාගැන දුක හිතෙනවා. එයා ආයේ photo ගත්ත studio එකට ගිහිල්ල, වදෙන් පොරෙන් කොහොම හරි තියන තියන photo ටික හොයාගෙන, වෙනම album එකකුත් අලුතෙන් අරන්, අර photo ටික දාල, ගෙනල්ල දෙනවා. ඉතින් එතකොට ඒ album එක දැකල, ඊළඟට ඉතින් ආ... මෙන්න මගේ album එක කියල බදා ගත්තොත්, ඒ අර කලින් එකමද? ගත්තු තීරණය හරිද? ඊළඟට බලනකොට ඒකෙ photo අඩුයි, නැත්නම් සමහරක් සවුත්තුවෙලා, album එකත් මුලින් තිබිච්ච එක තරම් හරි නැහැ, quality නැහැ! ඒපාර ඉතින්, ආයේ කිසි වැඩකට නැති දුකකට නේ පත්වෙන්න වෙන්නේ. case නේ, 'චාටර්' වෙන්න නේ වෙන්නේ... අල්ලලා දාල නිකම් හිටියනම්, ඕනේ නැහැ කියල, මොකුත් ප්‍රශ්නයක් අලුතෙන් හැදෙන්නේ නැහැනේ. album එකක් කියන්නේ හැමදාම, එකවිදියට, තියෙන්නේ නැහැනේ... කියල තේරුම් අරන් හිටියනම් විනාස වෙලා ගියාට දුකකුත් නැහැ! ආසාවෙන් ඒ මත්තේ නැහීගන නොහිටිය නම් ආයේ එකක් හදල දෙන්නෙත් නැහැනේ! එතැනින්ම ඉවරයි. හැබැයි ඉතින් තියෙන album එක තියනකම් ඒක ඕනේ තරම් පෙරල, පෙරලා බලන්න! ඕනේ කෙනෙකුට මෙන්න මගේ album එක කියල පෙන්වන්න පුළුවන්!! කිසි අවුලක් නැහැ.

    ආයේ හිතමු හොඳ වැඩගන්න පුළුවන් computer එකක් කියල. දැන් කෙනෙක් ඒක පාවිච්චි කරනවා. බොහොම ආසාවෙන් පරිස්සන් කරන් තියන් ඉන්නවා කියමු. ඕකට හෙනගහනවා! lightning එකකට අහුවෙලා අඟුරුවෙලා යනවා! තිබිච්ච එක කෑලිත් නැහැ! ඒත් අර පාවිච්චිකරන කෙනා හොඳ වෙලාවට, තිබුන එකේ full image එකක් CDs වලට අරන්, පරිස්සමට අරන් තිබ්බ කියල හිතමු. ඊළඟට එයාට ආයේ computer එකක් ඕනේ නම්, ගන්න හරි, හදාගන්න හරි පුළුවන්. එහෙම එකක් ගත්ත හරි, හදා ගත්ත හරි කියමු. දැන් අර backup කරපු එක අරන් ඒකට restore කලොත්, ඒකත් කලින් එක වගේමයි පෙන්නේ. desktop background එක, icons, දාලතිබිච්ච software, තමන්ගේ data සේරම, කලින් එකේ වගේම තියනවා. ඊළඟට හිතුවොත්, ආ... මේ මගේ තිබිච්ච එකමනේ! කියල, හරිද?? ඊළඟට අලුත් එකේ hardware platform එක, තිබිච්ච එකේ වගේම වෙන්නේ නැහැනේ... කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඉතින් සමහරක් තිබිච්ච software හරියට වැඩකරන්නේ නැතුවත් යනවා, සමහරක් කලින් නොතිබිච්ච software අලුතෙන් එනවා... නේ. ඒත් තිබිච්ච එකයි අලුත් එකයි අතරේ මොකුත් සම්බන්ධයක් නැහැනේ! අනික් එක, අපිට මේ තියන එක කැඩෙන වෙලාවක කැඩිච්චාවේ, ආයේ ඕනේ නැහැ කියල අතහැරලා දාල, backup කරන්නේ එහෙම නැතුව හිටියයි කියල, මේ තියන computer එක තියනකම්, ඒකෙන් ගත්ත ප්‍රයෝජන ගන්න බැරි වෙන්නෙත් නැහැ!

    දැන් මේ කරගෙන යන විදියට, දිගටම කරගෙන කරගෙන ගිය කියමු. හිතාගන්න වත් බැරි විදියට හදිස්සියේම 'පීල්ල මාරු උනා'! ඊළඟට ඉතින් සුපුරුදු විදියට, මේ thread එකට ඇවිල්ල මොනවා හරි තව 'වර්චස් පාරක්' දාන්න හිතන්, ඔන්න computer එක ලඟට ඇවිල්ල ලැස්ති උනා කියමු. මොකුත් කරගන්න බැහැ, keybord, mouse අතට අහුවෙන්නේ නැහැ, පුටුවක් ඇදන් වාඩිවෙන්න හැදුවට ඒකත් බැහැ, බැලුවම ඇඳන් හිටපුවත් නැහැ. වතුර ටිකක් බොන්න ගියා කියමු, ඒවත් අතට අහුවෙනෙත් නැහැ බොන්නත් බැහැ. බයවෙලා විලාප ගහන්න ගත්ත කියමු, මේ කට්ටිය ඉන්නවා වටේට, ඒත් කවුරුවත් බලන්නේවත් නැහැ, ගණන් ගන්නේ වත් නැහැ! තමන්ගේ මනුස්ස ලෝකේ හිටපු කාලේ ඉවරයි. දැන් පෙරේතයෙක් වෙලා! එහෙම නැත්නම් ඔය පිස්සු කෙල කෙල ඉන්න ගමන් 4 දෙනෙක් එයි, විලාප ගහද්දි ඇදගෙන යයි! මේ ඇත්ත කතන්දරේ සිද්ධවෙන්නේ එහෙම! එක්කෝ නිකම් නින්ද ගියා වගේ උනා කියමු. නැගිටලා බැලුවම පුරුදු තැනක නෙවෙයි කියල තේරෙනවා, ඒත් පේන්නෙත් නැහැ, ලඟින්ම ඉන්න පුරුදු කෙනාට කතාකලා කියමු, ඤාව් කියල සද්දයක් එනවා... පූස් පැටියෙක් වෙලා! ඔන්න ඔහොමයි වෙනවයි කියනේ... ඔය විදියට ගොඩ කලක් තිස්සේ ආපු ගමනක් නිසා ඉක්මනට මෙතනින් පැනගන්න තියෙනවනම්, ඒකමයි හොඳ! අනික මේ කරන්න තියන වැඩේ කලයි කියල, තමන්ට මොකවත් නැතුව යන්නේ, මහා විනාසයක් වෙන්නේ මොකවත් නැහැ! හිටිය වගේම තමයි. ඉන්න කම් සාමාන්‍ය විදියටම ජීවත් වෙන්න පුළුවන්, කන්න, අඳින්න ඕනේ එකක් පුළුවන්! වෙන්නේ තියෙන ලෙඩක් සනීප වීමක් විතරයි. ලොකුමදේ ඊටපස්සේ බොහොම සැනසිල්ලේ ඉන්න පුළුවන්! ආයේ ඉපදිලා 'චාටර්' වෙන්න ඕනෙත් නැහැ!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මෙන්න මේ කරුණ විතරක් මට බලාගන්න ලොකු උවමනාවක් ආව. කරුණා කරලා, මේ මම කියපු කතාන්දරය කලින් කියල, ලියල තියන පොත් 3-4 ක වත් නම් මේකෙම ප්‍රසිද්ධ කරන්න. උවමනා හැමෝටම අරන්, හොයාගෙන කියවන්න පුළුවන් එතකොට.
    මටත් ආසයි මම නොදැන හිටිය, මීට කලින් මෙහෙම දැනගන්න නොලබිච්ච කතාවක් හන්ද මීටත් වඩා හොඳට, පැහැදිලිව දන්නා කෙනෙකුගෙන් දැනගන්න.


    කැනහිලෝ! උඹ වගේ නූගත් ගොබ්බයෙක්! උඹ හිතන්නේ පටිච්ච සමුප්පාදය කිරිබත්ගොඩයගේ , එහෙමත් නැත්නම් තොගෙ නිර්මානයක් කියලද? යකෝ බුද්ධ ධර්මය දේශනාකලේ බුදුහාමුදුරුවෝ. තොපි කරන්නේ ඒක උපමා වලින් පැහැදිලි කරන්න ගිහින් ධර්මය ගැන මිනිස්සුන්ට තියෙන උනන්දුවත් නැතිකරල දාන එක. එහෙමයි කියලා පටිච්චසමුප්පාදය හරි විදර්ශනාව ගැන හරි, අභිධර්මය ගැන හරි රේරුකානේ චන්ද විමල හාමුදුරුවෝ වගෙ, පැල්පොල විපස්සී හාමුදුරුවෝ වගේ උගත් " පබ්ලිසිටි මේනීයාවක්" නැති හාමුදුරුවරු ලියපු පොත් අරන් බලපං මීමින්නා! පොත් 4-5ක් නෙවෙයි උගුඩුවෝ පොත් 100ක් හමාරක් හොයාගත්තෑකී. මූ ලැජ්ජා නැතුව මේ වගේ කතාවකුත් කිව්වනේ. පුදුම මමායනයක් නෙ තොගෙ ඉහට ගහල තියෙන්න්නෙ! ෂික් විතරක්, එහෙව් ගොබ්බයා තමයි මේ තමන් නිවන් දැක්කා කියලා ලෝකෙට අඬබෙර ගහන්නේ!.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි.. හරී.. ඔබ තුමාට මේ වැඩේ ගැනයි, අපේ හාමුදුරුවෝ ගැනයි එක්දාස් ගණනට ඩෝන් යන්නේ, ඩෝන් ගිහින් තියෙන්නේ, ඔබ තුමාට ඔය පොත් බලල බුද්ධත්වයටත් වඩා යමක් අවබෝධවෙලා කියල මටයි, තව මේක බලන ගොඩ දෙනෙකුටයි මේ වෙනකොට හොඳටම පැහැදිලියි! අපි කවුරුවත් ඔබ තුමා තරම් දන්නේ නැතිබව තේරුණේ නැද්ද? ඔච්චර බුද්ධිමත් වෙලත්! ඉතින් ඔය වටිනා දැනුම ලබාගත්තු පොත් එකසිය ගණනක් එපා! spirit එකෙන්ම තිබුන 3-4 ක නම් මේකේ publish කරන්න. අපි ඒවා බලල බුදුවෙලා ඔයාට challange කරන්න එන්නේ නැහැ!! බය වෙන්නත් එපා! අනික පටිච්චසමුප්පාදය නම් 'බුදුහාමුදුරුවෝ' නෙවෙයි, මේ වෙනකොට මේ මහා බද්‍රකල්පයේ පහලවුන බුදුරජාණන් වහන්සේලා සතරනම විසින්මත්, හැම බුදුරජාණන් වහන්සේ නමක් විසින්මත් ඔය ආකාරයෙන්ම දේශනා කලා/කරනවා!! ඒක 'සැබෑ බෞද්ධයෝ' සේරමලා දන්නවා! ඒ උදවිය දේශනා කරලා තියෙන්නේ චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි කියල! දැන් ඔය පත්තුවෙලා ඉන්න තරමේ හැටියට නිවන්න අමාරුයි!! ඒක අපට අදාළ නැහැ. කරුණා කරලා, මේ මම කියල තියන විදියට තියන, පොත් 3-4 ක නම් දාන්න! ! !
     
    Aug 3, 2010
    55
    7
    0
    දමිත පුතා, මට ඔයාට කියන්න තියන්නේ මීට වැඩ හොද ප්‍රතිචාර ලැබෙන දෙයක් ඔයාට කරන්න පුළුවන් වෙයි . ඇත්තටම ඔයාගේ පොස්ට් එක බැලුවම මට හිතුන දේ තමයි ඔයාට electronic ගැන හොද දැනුමක් තියනවා කියන එක . එක නිසා ඔයාට පුලුවන්නම් ඔය වැඩ කරන ගමන් එලකිරිඑකෙ ඉන්න හැමෝටමත් ප්‍රයෝජනයක් වෙන්න electronic පාඩමක් පටන් අරගෙන මුල ඉඳල කියල දෙන්න එක සැහෙන ප්‍රයෝජනයක් වෙයි . එතකොට අපි හැමෝටමත් අපේ ඔය කැඩෙන දේවල් තනියම හදාගන්න පුළුවන් වෙයි . ඔය කියන විදිහට අනිත් අයටත් හදන්න බැරි දේවල් ඔය හදුවලුනේ .ඉතින් ඇයි මේ නිවන් දැකල කියල අනිත් අයගෙන් බැනුම් අහ අහ නොන්ඩි වෙන්නේ ? අදම ඔයා electronic class එක පටන් ගන්න එතකොට ඔයා හැමෝම ඔයාට ප්‍රසංස කරයි . අනික එක කොහොමත් ඔයා දන්නා දේනේ .:cool:


    ඔබට තෙරුවන් සරණයි !
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි දැන් මේ විඥාණය ගිහින් බැහැ ගත්තේ අණ්ඩජ, ජලාබුජ හෝ සංසේදජ උපතක් සඳහා කියමු. එතකොට ඒ බැසගන්නේ මූලිකම අවස්ථාවේදී නේ. එතකොට ඇත්තටම ඒක අර මමත් ගත්ත model එක වගේ ඇති නේද? අයි එච්චර පුංචි සෛල දෙකකින් හැදුනු එකක කොහොමද ඔය ආයතන සේරම ටික බස්සන්නේ! මෙතැනදී ඇත්තටම තියෙන්නේ plan එකක්, සැලැස්මක් වගේ එකක්. බුදුහාමුදුරුවෝ අපට කියල දුන්නේ ධාතු ස්වභාවයක් කියල. හැබැයි එතකොට ඔය ධාතු ස්වභාවය ක්‍රියාත්මක වෙන්න ගන්නේ ඒකට බද්ධ වෙච්ච විඥාණයට අනුව! හරියට negative එකක් මොකක් හරි image එකකින් expose උන වගේ! ඊට පස්සේ ඉතින් අර මුලික සැලසුම විඥාණයේ ස්වරූපය අනුව හැඩගැහෙනවා, modify වෙනවා! දැන් ඔය බැසගත්තු එක මනුස්ස ප්ලැනක් නම් ඔන්න මනුස්සයෙක් හැදෙනවා. වෙන මොකෙක්ගේ හරි ප්ලැනක් උනොත් එයින් එකෙක් හැදෙනවා. ඒත් ඒකත් වැඩෙන්න, build-up වෙන්න ගන්නේ මේ ගියපු එකට අනුව. එතකොට, ඇස් නැතිවෙන්න කර්මයක් තිබුනොත් ඇස් හැදෙන්නේ නැහැ. කොරෙක්, අබ්බගාතයෙක් වෙන්න සුදුසුකම් තිබුනොත් ඒ අනුව body එක හැදෙනවා. හොඳ ලස්සන, නිරෝගී වෙන්න අවශ්‍ය සුදුසුකම්, පින් තිබුනොත් එහෙම හැදෙනවා. ඊළඟට අර විඥාණයේ තිබිච්ච නිදිමත, අලස ගතිය, සැරපරුෂ ගතිය, බය, සැක ගතිය වගේ දේවල් අලුත් එක වයසින් මුහුකුරා යද්දී නැවත ටිකෙන් ටික මතුවෙන්න ගන්නවා. ගියපු එකේ, expose වෙච්ච විඥාණයේ, තිබුණු frequency වල හැටියට හැදිච්ච mould එකක් වගේනේ මේක. ආයතන සකස්වෙලා, ක්‍රියාකාරීත්වය ආරම්භවෙලා වැඩි දියුණු වෙවී යද්දී, mould එකේ තියන frequency වලට අදාළ ඒවා, විශේෂ වෙනස් වීම් වලට බඳුන් වෙනවා! resonate වෙන්න ගන්නවා! (අර resonance frequency කියන්නේ...) මේව බුදුරජාණන් වහන්සේ හැඳින්වූවේ ඕරම්භාගීය සංයෝජන කියල. එතකොට මේ දැන් අලුතෙන් ගිය තැන, එයා අලුත් එක්කෙනෙක් හැටියට 0 න් පටන් ගත්තට, මතකයේ කොච්චර දේවල් තියනවද? මතක් කරලා ගන්න බැරි උනාට, ඒවා හැංගිලා තියෙනවා! ඒ ඇවිල්ල කලින් පුරුදු, පුහුණු කල ක්‍රියා කාරීත්වය! පව් වැඩම කරකර හිටියනම් ඒවායේ පුරුද්ද, පින් වැඩම කරකර හිටියනම් ඒවායේ පුරුද්ද, නිකමෙක් නම් ඒ පුරුදු, කාමයන්ටම ආස කරකර හිටිය කෙනෙක් නම් ඒ ගතිය, සේරම ඕකේ තියනවා! බුදුහාමුදුරුවෝ මේවා හැඳින්වුව ආශ්‍රව කියල!

    ඉතින් ඔය කොයි ආකාරයකින් හරි නැවත උපතක් කරා ගියායින් පස්සේ, ඒ ක්‍රියාකාරීත්වය තුලත් ඇත්තේ මෙමෙ මතකයන්ම නිසා, මේ විදියටම තමයි සේරම් පේන්න ගන්නේ. එතකොට මේ තිබිච්ච ඒවා ගැන සිහිකරලා දුක්වෙන්න, පංච උපාදානස්කන්ධය ගැනම දුක්වෙන වෙනවා! ඇයි ගියේ පංච උපාදානස්කන්ධය නේ... කොච්චර සිහිකලත්, සිහිකරන්න වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි කියල බුදුන්වහන්සේ කිව්වේ ඒකයි!! හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා, මනුස්ස උපතක් ලබන්න හරීම අමාරුයි!, ගොඩාක් අමාරුයි!! කියල. ඉතින්... තථාගතයානන් වහන්සේ යම් රාත්‍රියක බුද්ධත්වයට පත්වීද, යම් රාත්‍රියක පිරිනිවන් පායිද, ඒ අතරතුර කාලයේදී ප්‍රකාශකළ යමක් වෙයිද, එය ප්‍රකාශ කල අයුරින්ම මිස, වෙන අයුරකින් සිදුනොවේ!!! මේ ඉන්නතරමක් උදවියගෙන්, මුළු මහපොලවේම පස් තරමේ ප්‍රමාණයක්, මරණින් මතු දුගතියට යන බව තමයි උන්වහන්සේ ප්‍රකාශ කලේ! ඉතින් අන්න එහෙම තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ... විඳවන්නයි ඇත්තේ... ඒත් මේ තනි තනියෙන් ආපු ගමනක්! දුක්වින්දේ තනිවම! හරක්, කුකුල්ලු, ඌරෝ හැටියට ඉපදිලා මැරුම් කෑවේ තනිවම! අන්න ඒක හන්ද, කවුරුවත් කියනවට නෙවෙයි, තම තමන්ගේ යහපතම ගැන හිතල ගොඩ යන්න බලන්න! මම එතනටම direct කරනවා!!

    ඊළඟට තව ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා... බුදුරජාණන් වහන්සේ, තානාන්තර, නම්බු නාම, එක එක්කෙනා දීපු පට්ටම්, මොකවත්ම වර්ණනා කරලා නැහැ! උන්වහන්සේ වදාළේ, යමෙක් සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස වලින් දුරුවෙලා, සෝතාපන්න වත් නොවුනොත්, එයා බුද්ධ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි කියලයි!! 'නමට බුද්ධර්'ල වෙලා, මොන පම්පෝරි ගැහුවත් වැඩකුත් නැහැ! අනික, ස්වභාව ධර්මය විසින් ඉතාමත් නිවැරදිව කරලා තියෙන දෙයක්, මේ සංසාර ගමන! ඒක අපේ පැත්තෙන්, අහිංසක, සසර බිය දැනිච්ච, මුළුහදින්ම තුනුරුවන් සරණ ගිහින් සසර දුකින් නිදහස් වීමට අවංක උත්සාහයක යෙදිලා ඉන්න ස්වල්ප දෙනෙකු සම්බන්ධයෙන් හැරෙන්න, අනික් හුඟදෙනෙකුට, පස්සෙන් එලව එලව ලස්සනට සලකනවා! මෙතන 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි' නේ... ඉතින් හිත යටින්, 'දෙන්නම් උඹට' කියල හිනාවක් දැම්මට, valid වෙන්නේ හිනාව නෙවෙයි, හිතපු එක! ඉතින් තමන් නේ දන්නේ, තමන්ගේ තත්වය! බුදු වදනට අනුව හරිනම් හරි!! නැත්නම් ඉතින් පට්ටම් සේරම විරෝපට්ටම් වෙනවා visa ඉවරවෙච්ච ගමන්! ඒ හන්ද අවංකව, හර්දසාක්ශියට එකඟව, කරන දේ කරන්න!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි තව මේ magnetic field එක සම්බන්ධ දේවල් ටිකක් ගැන බලමු. බුදුහාමුදුරුවෝ කිව්වා, සමහරු හරි ඉක්මනට අවබෝධ කරනවා, සමහරු හරිම හෙමින් තමයි අවබෝධය කරා යන්නේ කියල. ඒක හරියට computer එකක speed එක වගෙයි. අපේ ශරීර සම්බන්ධයෙන් නම්, ආයතන හැම එකක් එක්කම දුවන්න පුළුවන් වේගය, devices scanning speed එක, මතකය පුරා දුවල, අවශ්‍ය ඒවා process කරලා ගන්න යන වෙලාව වගෙයි! එතකොට ඔය සේරම ටික විද්‍යාමාන වෙන්නේ කොහෙද? ඒ තමයි විඥාණය පුරාම අඩන්ගුවෙන නානාප්‍රකාර තරංග වල සංඛ්‍යාතය! waves වල frequency එක! දැන් ඔය එක එක්කෙනාගේ frquencies පුද්ගලයාගෙන් පුද්ගලයට, සත්වයාගෙන් සත්වයාට වෙනස් නේ... ඒත් කලාතුරකින් එකම සංඛ්‍යාත තියන අය නොවුනත්, කිට්ටුවෙන් කිට්ටුවෙන් යන සංඛ්‍යාත, same frequency & harmonics තියන උදවිය අතරේ telepathy, මනසින් තව මනසකට කතාකරන්න පුළුවන්! (ඇත්තටම මේක නම් මාර වැඩක්. ඉස්කෝලේ කාලේ මගේ හොඳම යාළුවයි, මායි අතරෙත් ඕක සෑහෙන තදට වැඩකලා. අපි කතාකරකර ඉන්නකොට මම මොකක් හරි අහන්න යනකොට එයා ඒකට උත්තර දෙනවා... එයා මොකක් හරි අහන්න යනකොට මම උත්තර දෙනවා. එක විකාරයි. එතකොට මේ කතන්දර මොකවත්ම දන්නේ නැහැ! ඉතින් හිනා යනවා 'ඒ කොහොමද බං ඒ' කියල) අහල තියෙනවද අර, රත්තරන් පාට මාළුවාගේ කතාව? මනුස්ස ජීවිතයේදී කපිල කියල මහණවෙලා ඉඳල තිබුනේ... අන්න ඒ මාලුවටත් බුදුහාමුදුරුවෝ කතාකරන්න ඇත්තේ මෙහෙම. මට තේරෙණ විදියට බුදුහාමුදුරුවො, උන්වහන්සේ සතුව තිබුණු ආදේශනී ප්‍රාතිහාර්යය උනත් අගය නොකළේ, මේ ක්‍රමයට හිතේ තියන ඕනෙම දෙයක් දැනගන්න, කියන්න, අදහස් හුවමාරු කරගන්න පුළුවන් උනාට කෙනෙක්ව අවබෝධයක් සඳහා ගමන්කරවීමේදී මේකේ එච්චර වැදගත්කමක් නැති හන්ද වෙන්න ඕනේ!

    අනික ධර්මය දේශනා කිරීමේදී නම්, උන්වහන්සේ දේශනා කළා, තොප්පියක් දාගත්තු කෙනෙකුට තොප්පියක් දා නොගෙන බණ කියන්න යන්න එපා, ඉඳගෙන ඉන්න කෙනෙකුට ඉඳගන්නෙ නැතුව බණ කියන්න යන්න එපා, වගේ කරුණු ටිකක් නම්. sure එකටම, ඒ කිව්වේ නම් මේක ගැනම තමයි. දැන් බලන්න plane එකක් කොච්චර වේගයෙන් ගියත් ඒ වේගයෙන්ම යන ගමන් තව ඒවාට ඉන්ධන පුරවන්නේ. දැන් කෝච්චි දෙකක් එකම අතට, එකම වේගෙන් ගියොත් නැවතිලා තියනවා වගේම නේ පෙන්නේ. අනික් එකේ යන එක්කෙනෙක් එක්ක අතින් අල්ලන් කතාකර කර උනත් යන්න පුළුවන් නේ (මැද්දෙන් light කණුවක් එහෙම තිබුනොත් හුටා!) ඔය සිද්ධියට technically, synchronize කරනවා, වෙනවා කියල කියන්නේ. මනුස්සය තනිකරම රඟපාන්නේ හිත දුවන දුවන හැටියටනේ... ඉතින් කෙනෙකුට යමක් කියන්න කලින් පුලුවාන් තරමක් දුරට, එයාට අදහස් වලින් සමීප වෙලා ඉන්න කියලයි බුදුහාමුදුරුවෝ ඕකෙන් කිව්වේ. ඒත් 'බුද්ධ විෂයෝ අචින්තියෝ' කියපු ඒවාට අතවත් තියන්න නම් අර කල්ප ගණන පෙරුම් පුරලම එන්න ඕනේ!!! දැන් ආයේ ඔය සමහරවිට අපි radio අහනකොට, TV බලනකොට, අදාළ නැති ඒවා , වෙන වෙන powerful channels එහෙම එන්නේ... අන්න ඒවිදියට තමයි යක්කු, පෙරේතයෝ වැහෙන එක සිද්ධවෙන්න පුළුවන්! හරි නේද? මේ එහෙම කතන්දර අහල, දැකල තියෙනවද? (මට නම් මරු අවස්ථාවක් හම්බ උනා. දන්න කෙනෙක් හිටිය, එයාට එහෙම attraction එකක් තියනවා. නිතර නිතර එන යක්කු set එකකුත් හිටිය. ඒ අය ආවම actions සේරම වෙනස්. 3-4 දෙනෙක් මාත් එක්කත් හොඳට කතා බහ කරලා තියෙනව. දෙතුන් දවස හම්බවෙන කොට උනුත් fit. අපි උඹව දන්නවා කියලත් කිව්වා... එක්කෙනෙක් කිව්වා මම මෙහෙම හිටියට හොඳ driver කෙනෙක් කියලත්) පිස්සු case අප්පා! අපේ හාමුදුරුවොත් හොඳ හොඳ කතා ගොඩක් කියල තියෙනවා. හපෝ... මේ තොවිලේ පුළුවන් ඉක්මනට ඉවරයක් දකින එකමයි හොඳ.

    ඊළඟට, ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් කියල අඳුන්වන උතුම්ම පුද්ගලයා, 'උපරිම මනුෂ්‍යයා' ගැන බැලුවොත්, එකම අධිෂ්ඨානයකින්, 4-12 සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් පාරමී දම් සම්පූර්ණ කරලා, පින් උතුරන සිරුරක් අතුවනේ ලෝකෙට පහලවෙන්නේ. ඉතින් උන්වහන්සේගේ හැකියාවල් ගැන, capacity එක ගැන හිතන්න වත් දෙයක් නැහැනේ!! හරියට Universal transmitter / receiver එකක් වගේනේ. signal strength එක කොච්චර පුංචි උනත් අවුලක් නැහැ. ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ කොයි මුල්ලක හිටියත්, තමන්ට උවමනා ඕනෙම සත්වයෙක්ගේ හිත විමසන්න පුළුවන්! විඥාණයකට, data stream එකකට connect වෙන්න පුළුවන්! ඒකට කියන්නේ බුදුන්වහන්සේගේ 'පරචිත්ත විජාණන ඥාණය' කියල! ඕනෙම සත්වයෙක්ගේ අතීත උප්පත්ති 'පුබ්බේ නිවාසානුස්සති', මරණින් මතු උපත 'චුතූපපාත' ගැන විමසල දැනගන්න පුළුවන්. යමෙකුට ධර්මාවබෝධය සඳහා ඇති හැකියාව 'ඉන්ද්‍රිය පරෝපරියත්ත', සසර ගමනට හේතුවෙන හිතේ සැඟවී ඇති කෙලෙස්, ආශ්‍රව ගැන සොයාබලන්න 'ආසවක්ඛය' වගේ හිතෙන්නේ මොනවද, ඒ ඕනෙම දෙයක් පුළුවන්!! තථාගතයානන් වහන්සේ, තමන් වහන්සේ විසින් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේම සත්වයන් එකවර අමතන විදිය ප්‍රකාශ කළා! අහල තියෙනවද? උන්වහන්සේ පළමුවෙන්ම තමන්ගේ බුද්ධ ශරීරයෙන් නිකුත්වන රශ්මි ධාරා දෘශ්‍ය ආලෝකය බවට පත්කරනවා කිව්වා. (down conversion) ඊළඟට එම ආලෝකය තමන් වහන්සේට ප්‍රකාශ කරන්න ඕනේ දෙයට අනුව නිකුත් කරනවා කිව්වා. (light modulation) එතකොට ඒ එලිය දකින සත්වයන් හට පණිවිඩය වැටහෙනවා කිව්වා. මේ දැන් අපි පාවිච්චිකරන laserbit වගේ advanced technology කතන්දර වලට උන්වහන්සේට කිසිම තාක්ෂණික උපකරණයක සහයක් උවමනා උනේ නැහැ! උන්වහන්සේ ලෝක විදු!! උන්වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම, අග්‍රම විද්‍යාඥයා!!! මටනම් දැන් මගේ ශාස්තෘන් වහන්සේ ගැනම හිතනවා තරම් වෙන දෙයක් නැහැ! ඉතින් ඔයාලටත් ආයේ තව මොකවත් ගැන සැකයක් එහෙම තියෙනවද? ආත්මය කියල හිතන් හිටපු කෙහෙල්මලේ ඇත්ත ස්වභාවය දැක්කද? අර දෙයිය ගාවට යනවා කියල හිතන් හිටිය අයටත් දැන් clear ඇති නේද? ඉතින් ඒ බොරුකතා අල්ලල දාල, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට මේක ඉවරයක් කරගන්න බලමු!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ග්‍රාමසේවක;8249627 said:
    දමිත පුතා, මට ඔයාට කියන්න තියන්නේ මීට වැඩ හොද ප්‍රතිචාර ලැබෙන දෙයක් ඔයාට කරන්න පුළුවන් වෙයි . ඇත්තටම ඔයාගේ පොස්ට් එක බැලුවම මට හිතුන දේ තමයි ඔයාට electronic ගැන හොද දැනුමක් තියනවා කියන එක . එක නිසා ඔයාට පුලුවන්නම් ඔය වැඩ කරන ගමන් එලකිරිඑකෙ ඉන්න හැමෝටමත් ප්‍රයෝජනයක් වෙන්න electronic පාඩමක් පටන් අරගෙන මුල ඉඳල කියල දෙන්න එක සැහෙන ප්‍රයෝජනයක් වෙයි . එතකොට අපි හැමෝටමත් අපේ ඔය කැඩෙන දේවල් තනියම හදාගන්න පුළුවන් වෙයි . ඔය කියන විදිහට අනිත් අයටත් හදන්න බැරි දේවල් ඔය හදුවලුනේ .ඉතින් ඇයි මේ නිවන් දැකල කියල අනිත් අයගෙන් බැනුම් අහ අහ නොන්ඩි වෙන්නේ ? අදම ඔයා electronic class එක පටන් ගන්න එතකොට ඔයා හැමෝම ඔයාට ප්‍රසංස කරයි . අනික එක කොහොමත් ඔයා දන්නා දේනේ .:cool:


    ඔබට තෙරුවන් සරණයි !


    Mekanam hoda adahasak. :yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mata prathichara, prasansa pilibanda ledak naha, eka handa ewa epa! ethanin oya kathandaraya iwarayi.
    pissu kiyawanne nathuwa meka therum ganna baluwoth oya 'MAMA' kadila, kuduwela yanna kalin thaniyama hadaa ganna one widiya igena ganna puluwan weyi.
    kattiya hithanawa nam mama nondiwela kiyala, chuttak waradila. mokada mekata mama daanawa witharayi. mama meken mokuthma ganne naha!
    deepuwa mata epa, aapahu aran yanna.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    EEG wala brain working frequency pen wanne godak low value elak.
    minisunge molaya PC ekakata samana kireema therumak nethi deyak


    EEG and the brain's state


    State / Frequency range / State of mind
    Delta 0.5Hz - 4Hz Deep sleep
    Theta 4Hz - 8Hz Drowsiness (also first stage of sleep)
    Alpha 8Hz - 14Hz Relaxed but alert
    Beta 14Hz - 30Hz Highly alert and focused
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    mata prathichara, prasansa pilibanda ledak naha, eka handa ewa epa! ethanin oya kathandaraya iwarayi.
    pissu kiyawanne nathuwa meka therum ganna baluwoth oya 'MAMA' kadila, kuduwela yanna kalin thaniyama hadaa ganna one widiya igena ganna puluwan weyi.
    kattiya hithanawa nam mama nondiwela kiyala, chuttak waradila. mokada mekata mama daanawa witharayi. mama meken mokuthma ganne naha!
    deepuwa mata epa, aapahu aran yanna.

    mata pena hetiyata obathuma thamai wediyama MAMA kiyana de oluwe thiyagana inne (sekayak thiyanawanam obathuma dapu post ayeth kiyawala balanna)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oya route eka awilla chemicals walin sudulunu hadanna yana eka! result eka; simply anenawa!
    dakunata yanna kiwwama vamata yanne obathumanlane... eka mage prashnayak neweyi! issella yonisomanasikara, ayonisomanasikara wage basic dewal igenagena inna balanna
    mahamevna site eke Ape Hamuduruwo oya serama hondata thorala deepuwa godak thibuna. ewa sure nathi aya wena thanwalin hari balaaganna, mokada thani thaniyen karaganna one wadak. anik aya matthe depend wenna epa.
    os eka upset unama wama dakuna maruwela penne. eka normal. ow mama godak 'mama' oluwe thiyan inne, oba hari!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oya 100% hari! elamakiri!
    meka uwamanawen balana keepadenekma innawa. ehema aya inna nisayi meka karanna gatthe. mama randagaveshee pudgalayan sambandhayen kisima unanduwak naha. oyalawage godak danna aya ithin kohomath dannawane... meka balala wadak wena ekakuth naha! aparade time waste karanne nathuwa prayojanawath deyak karanna.
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    "randagaveshee" -- meka therune nehe

    "oyalawage godak danna aya ithin kohomath dannawane..." -- oya denuwath bawaya pradarshanaya karala iwarai ne, tharaha ganna epa danne nethi nisai prasna ahanne.
    anith ayata serama karunu therenna ethi ekai mokuth adahas neththe,
    mewa therum ganna mata thawa sehena kal inna wei neda?
     
    Aug 29, 2010
    55
    2
    0
    dharmaya akalikai. Mr damith me viggrahaya karanne eya danna subject eka anuwai.
    wada viwada karamin kalaya vinasa nokara dharmaya dekeemai kalayuthu de.
    kibula rerukane himiyayange poth kiyawala yhiyana heti hithaganna puluwan liyala thiyana de dekkama.:rofl:
    ada adama me sasara gamana nawathwanna weda karamu.mokada mama kiyala kenek nethi nisa.
    :)
     
    Aug 29, 2010
    55
    2
    0
    "randagaveshee" -- meka therune nehe

    "oyalawage godak danna aya ithin kohomath dannawane..." -- oya denuwath bawaya pradarshanaya karala iwarai ne, tharaha ganna epa danne nethi nisai prasna ahanne.
    anith ayata serama karunu therenna ethi ekai mokuth adahas neththe,
    mewa therum ganna mata thawa sehena kal inna wei neda?
    mama hithanne mr damith kiyanne sathyagaveshee nowana aya samaga kathakarala wedak nE kiyana eka wennona?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    yes that's correct.
    1)angilla dik karala yamak pennuwama balanna one pennapu eka diha misak, angilla diha neweyi. mun hungadenek balanne angilla diha!
    2)randagaweshi kiyanne waradi hoyanna, adakuda hoyanna, konak allagena kiyawa kiyawa yanna bana ahana ewunta paaliyen kiyana nama!
     

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    කිඹුලා බනිස්;8201241 said:

    ඒයි ගොබ්බයෝ, මාරයා යටට ඇඳලද දන්නෙ නෑ ඉන්නේ? :lol:

    අනේ මුනුත් එකයි, අර මහමෙවුනාවේ ඉන්න හොර කිරිබත්ගොඩයත් එකයි. මුන් හදන්නෙ බුද්ධාගමත් mystic ආගමක් කරල, මාරය වගේ බහුබූත කියවල බුද්ධ වචනය විනාසකරන්න. mensoft ගොබ්බයෝ මාරයා ඉන්නෙ උඹේ අ--ගේ රෙද්ද අස්සෙද?:lol::lol:

    ගොබ්බසේන , අනුන්ට වැදි බණ කියන්න කලින් ෆෝරම් එකක කතා කරන්න ඉගෙන ගනින් . උඹ හැදිච්ච පරිසරයේ තරම උඹෙ පෝස්ට් වලින්ම කිව්වැකි එළ වස්සෝ. මිනිහෙක්ට ගරු කරන්න බැරි නම් අඩුගානෙ චීවරය කියන එකට වත් ගරු කරන්න පුරුදු වෙයන්. නොදකින් උඹෙ අම්ම දැක්කනම් උඹ තවත් එකෙක්ගෙ අම්ම කෙනෙක්ට කියලා තියෙන පාහර කතාව පොඩි කාලෙම උඹව කිඹුලා බනිස් හදලා බේකරියට දායි මොට්ටයා :growl::growl::growl: