කිඹුලා ග්‍රාමසේවකයෙක් වෙලා වත්ද?? ඊළඟට මේ 'glory එකත්' ගඳගහන එකක්ද? මේ කෙහෙල්මල් වලින් post එක පරක්කු වෙනවා...
උඹේ මොලේ size එක තමා ඉතින්. වෙන මොනවත් හිතා ගන්ඩම බැරි වුනාද බන්??AncientGlory - පරණ දේවල් හිත හිත ආතල් ගන්න එකා... හි හි.. (ඒවා මෙතන කියන්න ඕන නැහැ නේ ...)
ගඳ හොයාගෙන එන්නේ ගූ මැස්සෝ...
ඊළඟට මේ 'glory එකත්' ගඳගහන එකක්ද? මේ කෙහෙල්මල් වලින් post එක පරක්කු වෙනවා...
සමාවෙන්න නිලධාරි තුමා.... ඔයා electronics ඉගෙන ගන්න ... ඔයාගෙ ආතල් එක ඔයා ගන්න.. අපි නෑ ඕවට...
කිඹුලා ග්‍රාමසේවකයෙක් වෙලා වත්ද?? ඊළඟට මේ 'glory එකත්' ගඳගහන එකක්ද? මේ කෙහෙල්මල් වලින් post එක පරක්කු වෙනවා...
සමා වෙන්ඩ ඕනේ, පොඩි fun එකක් ගත්තේ.. ඔබතුමාගේ වැඩේ කරගෙන යන්ඩ..
ආ.... ඒ උඹ fun එකක්ද ගත්තේ... හරි හරි... පොඩි එවුන්ට තමන්ගේ... කක්කා ඇඟේ ගහගන්න එක fun තමයි....
උඹලා fun ගන්නේ එහෙමයි එහෙනම්.. මම දැනන් හිටියේ නැහැනේ..... එහෙනම් උඹ මහා ජාත්‍යන්තර fun එකක් ගන්ඩ ඇත්තේ මේ ටිකේ. හීනි මොලේට තෙරුම්ක් නැතුව උඹ දිගට හරහට fun ගන්නවා දකින කොට දුකත් හිතෙනවා.

... මට හිතෙනවා.. මම කියන එකම දෝංකාර දෙනවද කොහෙද කියලා..... ආ .. ඉතින් උඹ එච්චරනෙ දන්නේ ........කොපි පේස්ට් කරන එකනේ උඹේ රස්සාව...![]()
... මට හිතෙනවා.. මම කියන එකම දෝංකාර දෙනවද කොහෙද කියලා..... ආ .. ඉතින් උඹ එච්චරනෙ දන්නේ ........කොපි පේස්ට් කරන එකනේ උඹේ රස්සාව...![]()

මේ නිවන් දැකපු උන්නැහේ.. මම ඔයා වගේ ඔයාටම බටර් ගාන්න "ඉසුරුසිරි අයියා" එලියට අදින ජාතියේ නෙවෙයි.කිඹුලා ග්‍රාමසේවකයෙක් වෙලා වත්ද?? ඊළඟට මේ 'glory එකත්' ගඳගහන එකක්ද? මේ කෙහෙල්මල් වලින් post එක පරක්කු වෙනවා...




කිඹුලා බනිස්;8201510 said:තමන්ගේ ඇන්ටි ඩිප්‍රෙසෙන්ට් බෙහෙත් බෝතලය නැතිවී පිස්සු තදවූ එවුන් අද තමන් නිවන් දැක අවුරුද්දකට වඩා වැඩි යයි පුරාජේරු කතා කියනවා පමනක් නොව නිර්වානය ඇඳ පෙන්වන්නට සමත් ඩබල් පිස්සෝය.
බුදුන් වහන්සේ නම් නිවන මතවාදයක්, ප්‍රවාදයක් වශයෙන් ගත්තේ නැත(Non conceptual). නිවන පරමාර්ත සත්‍යයකි. ඒ නිසා එය වචනයෙන් හෝ රූපයෙන් විස්තර කල නොහැක. නිවන බුදු හාමුදුරුවන් පවා විස්තර කලේ නිර්-ප්‍රවාද වලින්. එහෙත් බුදුහමුදුවන්ටත් වඩා දන්න "නිවන් දැක අවුරුද්දක් ගතවූ" පිස්සෝ නිවන ප්‍රවාද වලින් රූප වලින් ඇඳ පෙන්වති. හොර කිරිබත්ගොඩයාත්, උගේ බුදුරැස් කෙලියත් ඉවර වුනේ මිනිසුන් දියේ ගිලී මියයාමෙනි. මෙ අලුත් නාටකය අවසන් වනු ඇත්තේ self appointed රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ සිය දිවි නසා ගැනීමෙන් විය හැකිය.
ඉංග්‍රීසි කියවීමට තරම් පින් කර ඇති අයට කියවන්න හොඳ පොතක් මෙන්න.
The ineffability and Nirvana
By Asanga thilakarathna
published by Pali and Buddhist University
Colombo
ඉංග්‍රීසි බැරි මෝල් හැත්තට ඉතිං හොර කිරිබත්ගොඩයගේ හොර දර්මේ පිහිට තමයි.
සාධූ සාධූ!
මුලින් දොස්තරකෙනෙක් ළඟ වැඩකරන එකෙක් ආව, ඊළඟට මහසෝනෙක් ආව (හැබැයි ඌ නම් ටිකක් මොළ කාරයෙක් ගනනයි), ඊළඟට කිඹුල්මොටෙක් ආවා, තව prfessional කවුද එක්කෙනකුත් ආව, දැන් මේ ග්‍රාමසේවකයෙක් ඇවිල්ල. මුන් එකෙක් වත් දන්නේ නැහැ මුන්ට මාරයා වැහිලා බව! තොපිලගේ ගමේ හමුදුරුවොන්ගෙන්ම අහගනිල්ල බුදුරජාණන් වහන්සේ මාරයා ගැනයි, එයාගේ සේනාව ගැනයි දේශනා කරලා තියෙන දේවල්. හැබැයි බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම!! ත්‍රිපිටකයේ සඳහන් අකාරයටම!!! පෙරුම් පුරන්නෙත් නැතුව හිටගෙන බුදුවෙච්ච අයගෙන් බණ අහල තමයි බොලට ඔහොම 'ඇනිලා' තියෙන්නේ. ඒත් ඉතින් අනාගෙන ඉන්නේ බොලාම බව තේරුම් ගන්න තරම් වත් පිනක් නැත්නම් දුකයි තමයි! ඒත් මොනවා කරන්නද? ආ... අනික ග්‍රාමසේවක උන්නැහේගේ උත්සාහය නම් තිතටම හරිගියා. මගේ නැගල තිබ්බ එක, මේ... මේ... මාන්නය හරිද? එහෙම්පිටින්ම බැහැලගිය... දැන් ඔබතුමාට සන්තෝස ඇතිනේ... සන්තෝස උනත් නැතත් ආයේ reply නැත!

බොල කිසි එකෙක් ගැන තරහක් නෑ බන්... ඒත් මේක සැහෙන අමාරු case එකක්! විහිළුවක් නෙවෙයි! පොඩි try එකක් දාහල්ල... ගෙවිච්ච සංසාර ගමනේ උඹල මාව කාල ඇති, මම උඹලව කාලත් ඇති! ඒ නොදැන හිටිය කාලේ ඇනුනට, දැන් අනාගන්න ඕනේ නැහැනේ... පිස්සු කෙළියට කමක් නැහැ මොනවා හරි කරගන්න බලමු!!
ටිකක් අමාරුයි තමයි... ඉතින් මොකෝ, අපි අමාරුවෙන් කරමු!![]()
හැබැයි දැන් ඒ කියාදීපු ක්‍රමයේ 1/2 දුරට ඇවිල්ල ඉන්නේ.
මොකද කාමය කියල හිතාගෙන හිටිය බොරුව දැක්ක! මම කියල හිතන් හිටපු බොරුව දැක්ක! ඉතින් ආයේ ආයේ, ඉපදි ඉපදී, යන්න කියල උවමනාවක් නැහැ!