බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

May 25, 2010
554
27
0
Bakery
මේ කොටසනම් මගේ හිතට මාරේටම වැදුනා. ඇත්තටම සුගතගාමී පතට යොමු උනා කියල මේ සංසර ගමන නිම වෙන්නේ නැනේ. ..... :yes::yes::yes:

ආ ආ. ආරේ ගති නෑරේ !
ඔව් ඔව් මේ පාර නිකන් හිමීට හිමීට ලෙව කාල බලපන්.:rofl:
ගිය පාර පුදන කොටම කාපි යකා වුනානේ.
:lol::lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේම ශාස්තෘ සාසනය (සසර කතරින් එතෙර වීමේ වැඩ පිළිවෙල) අංග 9 කින් දක්වන්න පුළුවන්, සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අබ්භුත ධම්ම සහ වේදල්ල වශයෙන්. ඒකයි නවාංග ශාස්තෘ සාසනය කියන්නේ! මේවා සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා, සුත්‍ර හා විණය වශයෙන්! ඒ හැරෙන්න අභිධර්මය කියා එකක් නැහැ!! මට හිතෙන විදියට ඒක, මාර සේනාව විසින් ධර්ම මාර්ගය 'අනන්න' කරපු modification එකක්. මමත් දන්න අභිධර්මය කටපාඩම් කරලා අනාගමි!, අනාගත්තා! ඵල සාක්ෂාත් කරපු ගොඩදෙනෙක් ඉන්නවා!! අපේ හමුදුරුවොන් ගෙන් ගුරු උපදෙස් ගත්තු අපි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්නත්, වෙන වෙන විකල්ප පාරවල් හොයන්න ගිය උදවිය අනාගන්නත් ප්‍රධාන හේතුව, අපේ හාමුදුරුවෝ, ශ්‍රී සද්ධර්මය මුලින් තමන් හරියට දැන, අවබෝධ කරගෙන, සරලව සිංහලෙන් අපිට තේරුම් කරලා දීපු එකම තමයි!!! උන්වහන්සේ හමුනොවෙන්න මාත් අනාතයි!!!

හ්ම්ම්ම්..... මේ කතාව හරි . සිංහල විශුදී මාර්ගය වගේ ඒවා කියවනකොට කට්ටිය පටලාගත් තැන්. මේවා ගොඩක් වෙලාවට සාහිත්‍ය රසය ඉස්මතුකගෙන සිද්ධ උන දේවල් . ඔය කමටහන් ලබාගන්නවා වගේ දේවල් අපිට වැරදුන තැන් .නිවැරදි දහම ඕක නෙමෙයි . දැන් ගොඩක් මහා දැන උගතු එයි එක එක තර්ක පඩි වදන් කියාගෙන. ඔය හැමෝම වගේ පැටලිලා තියන්නේ ඔය වගේ තැන වලදී තමයි.
 
නිවැරදි දහම කිරිබත්ගොඩයගේ බුදුරැස් - මැජික්-මාර දර්මෙ. ඔය වගේ දර්මයක් තම අර පන්චිකාවත්තෙ දර්මේ අයියත් කියෝ කියෝ හිටියේ.:lol::lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8288762 said:
ආ ආ. ආරේ ගති නෑරේ !
ඔව් ඔව් මේ පාර නිකන් හිමීට හිමීට ලෙව කාල බලපන්.:rofl:
ගිය පාර පුදන කොටම කාපි යකා වුනානේ.
:lol::lol::lol:

ඔය මොනවා කිවත් නිවැරදි දහම යට ගහන්න බැහැ. අපේ බුදුහාමුදුරුවොත් කයිතරම් නින්දා අපහස විදින්න ඇද්ද මේ සංසාරේ පුරාවටම . කොටින්ම කිව්වොත් බුදුබව ලබාගෙන හිටියත් ලැබුන නින්දා අපහස වල නැවතීමක් උනාද ? බඩේ දරමිටියක් බැදගෙන ඇවිල්ලත් උන්වහන්සේට අපහස කරන්න තරම් කට්ටිය එදත් හිටිය. ඒ මාරයාගේ සේනාව. බුදුබව ලබගෙනත් අෂ්ටලෝක දර්මයට හසුවෙන එක නවත්වන්න බැහැ . එහම එකේ අපි වගේ සංසර සාගරේ ඔහේ ගසාගෙන යන අය එකෙන් එතෙර වෙන්න පුංචි හරි උත්සහයක් ගන්නකොට එන මර බලවේග කොයි තරන්නම් දරුණු වෙන්න පුලුවන්ද ? ඉතින් මරයටත් මයිත්‍රී කරන එකයි අපි කර යුත්තේ.
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
හ්ම්ම්ම්..... මේ කතාව හරි . සිංහල විශුදී මාර්ගය වගේ ඒවා කියවනකොට කට්ටිය පටලාගත් තැන්. මේවා ගොඩක් වෙලාවට සාහිත්‍ය රසය ඉස්මතුකගෙන සිද්ධ උන දේවල් . ඔය කමටහන් ලබාගන්නවා වගේ දේවල් අපිට වැරදුන තැන් .නිවැරදි දහම ඕක නෙමෙයි . දැන් ගොඩක් මහා දැන උගතු එයි එක එක තර්ක පඩි වදන් කියාගෙන. ඔය හැමෝම වගේ පැටලිලා තියන්නේ ඔය වගේ තැන වලදී තමයි.

උඹ මේ ටික හරියටම දැනගෙනද කිව්වේ .. නැත්නම්.. නිකන් පොර වෙන්න හදනවද ??? ඒ කියන්නේ අභිධර්මය පස්සේ එකතු වුනා කියලා උඹත් පිලිගන්නවා (උඹේ කලින් පොස්ට් එකෙන් කිව්වේ) ?? ...

"ඔය කමටහන් ලබාගන්නවා වගේ දේවල් අපිට වැරදුන තැන්" .... උඹ කියන්නෙ... බුදුපියාණන්වහන්සේගෙන් කර්මස්ථාන ලබාගත්තෙ නැහැ කියලද... ???? කොහේද පැටළුනේ කියලා හරියට කියපන් බලන්න.. නිකන් .. අපි පටලවාගෙන තියෙනවා වගේ වචන නැතුව....
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8288885 said:
මචං කිරිබත්ගොඩයට මාරය හම්බෙලා කියල කිව්වද? මාරය කොහෙද ඉන්නෙ බං? මහමෙව්නාවෙද? :lol::lol::lol::lol:

හිතන්න මෙහෙම . සක්රදෙවියන් ගැන ඕනෑ තරම් අහන්න ලැබෙනවා . නමුත් කරුවත් කියනවද සක්රදෙවියන් කියා කෙනෙක් නැහැ කියල ? නමුත් කාටවත් සක්‍ර දෙවියන් හම්බෙලා තියනවද ? ඉන්නේ කොහෙද කියල අහුවොත්නම් අහල තියන නිසා කියයි . අපේ බුදුන්වහන්සේත් සක්රදෙවියන් වෙලා ඉඳල තියනවා . නමුත් අපි කොහොමද දන්නේ සක්‍ර දෙවියන් වෙනත් වෙසෙකින් ඇවිත් මිනිස්සුන්ට පිහිට වෙලා තියන අවස්ථාවන් . සමහර වෙලාවට අපිටත් පිහිට වෙලා ඇති . නමුත් ඒ එන්නේ ඔය හිතන විදිහේ දිවය අබරණ පැළදගෙන රැස් විහිදුවමින් නෙමෙයි . එහෙම අවොත් බය වෙලා දුවයි . ඉතින් සක්‍ර දෙවියන්ටත් වඩා බලවත් මාරයා කොයි කොයි වෙසෙන් එන්න පුලුවන්ද ?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
උඹ මේ ටික හරියටම දැනගෙනද කිව්වේ .. නැත්නම්.. නිකන් පොර වෙන්න හදනවද ??? ඒ කියන්නේ අභිධර්මය පස්සේ එකතු වුනා කියලා උඹත් පිලිගන්නවා (උඹේ කලින් පොස්ට් එකෙන් කිව්වේ) ?? ...

"ඔය කමටහන් ලබාගන්නවා වගේ දේවල් අපිට වැරදුන තැන්" .... උඹ කියන්නෙ... බුදුපියාණන්වහන්සේගෙන් කර්මස්ථාන ලබාගත්තෙ නැහැ කියලද... ???? කොහේද පැටළුනේ කියලා හරියට කියපන් බලන්න.. නිකන් .. අපි පටලවාගෙන තියෙනවා වගේ වචන නැතුව....

මෙහෙමයි කමටහන් ලබා ගන්නවා කියල කරන්නේ බවනවට අරමුණක් ලබාගන්නවා වගේ දෙයක් නේ . ඔය කියන එක හරි . එහෙම ලබාගත්තු අවස්ටවලුත් තියනවා. ඔක හරියට නිකන් ඒ කෙනාට ගැලපෙන පාරේ ඒ කෙනා ගමන් කරනවා වගේ. හරියට අපිට ගමකින් ගමකට යන්න ඕනේ කරද්දී . කෙනෙක්ට උළුවන් පයින් යන්න . තව කෙනෙකුට බයිසිකලෙන් , කාර් එකෙන් , හෙලිකොප්ටරෙන් , ගොන් කරත්තෙන් වගේ දේවල් වලින් යන්න පුළුවන් . නමුත් ගොන් කරත්තයක් දක්කන කෙනාට ගුවන් යානයක් එලවන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොයොත් මොකද වෙන්නේ ? කරත්තෙන් යන්න තිබුන එකත් නැති වෙනවා . නමුත් වෆේ එක නෙමෙයිනේ . පොදක් හරි තේරෙනවනම් මේ සංසාරේ තියන දරුණුකම . හිතන්න අර මුලුන් ඉන්න ගම ගිනිඅරගෙන ගංවතුරෙන් යට වෙන්න යනවා කියල . කරත්ත එලවන කෙනා ගුවන් යානා පදවන්න එක ඉගෙන ගන්න එකද කරන්න ඕනේ ? නැතම් තමන් දන්නා කරත්තේ පදගෙනේ ඉක්මනට ගමෙන් ඉවත් වෙන එකද ? ඔය මුකුත් දන්නේ නැති කෙනා මොනාහරි වහනයක් එලවන්න ඉගෙන ගන්න එකද ලක යෝඋත්තේ නැතිනම් ඉක්මනට දුවන එකද කල යුත්තේ ? මේක එහෙම හරියන්නේ නෑ තමන්ම ගොඩයන්න ඕනේ . ඔය කියන විදිහට කමටහන් දෙන්න ඕනෙනම් මස් වැද්දෝ බන අහල රහත් උනේ කොහොමද ? කමටහන් කියල නිවන වහගන්න එපා . මේක එහෙම රහස් ක්‍රම තියන දහමක් නෙමෙයි . පුළුවන් තරම් විවුර්ත කරලා බලන්න ඕනේ දෙයක්. එහෙම නැති උනොත් බුදුදහමෙයි . පල්ලියේ ඔඋජවෙයි වෙනසක් නැති වෙනවා . මේක තනිකරම සංසාරෙන් එතෙර වෙන්න කියල දෙන ක්‍රමයක් .
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... කිඹුලෝ, තොට උත්තර දෙන්න මට කිසිම පිරියක් නැහැ! ඒත් උඹ ගොඩාක් අනාගෙන ඉන්න එකක් පුළුවන් නම් මේක බලල ලිහා ගනින්!!!
    මාරයා කියන්නෙත් මේ ලෝකේ තනතුරක්! මාරයා කියන්නේ කෙලෙස් කියල තොට කියල දීල තියෙන්නෙත් තෝ වගේම පිස්සෙක්!!!
    කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටිය මාර තනතුර හොබවපු පුද්ගලයා තමයි, දුසී කියන මාර තුමා! එයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක, විදුර නම් ස්වාමින් වහන්සේට ගලකින් ගහල අපායේ ගියා. පස්සේ කාලෙක ගෞතම බුදුරජාණන් වහන්සේගේ වමත්සව් වෙන්න පෙරුම් පුරාගෙන ආපු ඒ පුද්ගලයා තමයි අපේ මුගලන් මහ රහතන් වහන්සේ!!!
     
    හේ .. මෙහෙ අහපන්.. නිකන් බොරුවට කැහැගහන්න එපා .. උඹ ඔය කියන්නේ දේවපුත්‍ර මාරගැන... පංචමාර වලින් එකක් .. අනික ඒක මේලෝකේ තනතුරක් නෙමෙයි... ඒක පරනිම්මිත වසවර්තියේ ඇති තනතුරක්...

    පංචමාර - ස්කන්ධමාර, මෘත්යුතමාර, දේවපුත්රන මාර, අභිසංස්කාර මාර, ක්ලේශ මාර
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මෙහෙමයි කමටහන් ලබා ගන්නවා කියල කරන්නේ බවනවට අරමුණක් ලබාගන්නවා වගේ දෙයක් නේ . ඔය කියන එක හරි . එහෙම ලබාගත්තු අවස්ටවලුත් තියනවා. ඔක හරියට නිකන් ඒ කෙනාට ගැලපෙන පාරේ ඒ කෙනා ගමන් කරනවා වගේ. හරියට අපිට ගමකින් ගමකට යන්න ඕනේ කරද්දී . කෙනෙක්ට උළුවන් පයින් යන්න . තව කෙනෙකුට බයිසිකලෙන් , කාර් එකෙන් , හෙලිකොප්ටරෙන් , ගොන් කරත්තෙන් වගේ දේවල් වලින් යන්න පුළුවන් . නමුත් ගොන් කරත්තයක් දක්කන කෙනාට ගුවන් යානයක් එලවන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොයොත් මොකද වෙන්නේ ? කරත්තෙන් යන්න තිබුන එකත් නැති වෙනවා . නමුත් වෆේ එක නෙමෙයිනේ . පොදක් හරි තේරෙනවනම් මේ සංසාරේ තියන දරුණුකම . හිතන්න අර මුලුන් ඉන්න ගම ගිනිඅරගෙන ගංවතුරෙන් යට වෙන්න යනවා කියල . කරත්ත එලවන කෙනා ගුවන් යානා පදවන්න එක ඉගෙන ගන්න එකද කරන්න ඕනේ ? නැතම් තමන් දන්නා කරත්තේ පදගෙනේ ඉක්මනට ගමෙන් ඉවත් වෙන එකද ? ඔය මුකුත් දන්නේ නැති කෙනා මොනාහරි වහනයක් එලවන්න ඉගෙන ගන්න එකද ලක යෝඋත්තේ නැතිනම් ඉක්මනට දුවන එකද කල යුත්තේ ? මේක එහෙම හරියන්නේ නෑ තමන්ම ගොඩයන්න ඕනේ . ඔය කියන විදිහට කමටහන් දෙන්න ඕනෙනම් මස් වැද්දෝ බන අහල රහත් උනේ කොහොමද ? කමටහන් කියල නිවන වහගන්න එපා . මේක එහෙම රහස් ක්‍රම තියන දහමක් නෙමෙයි . පුළුවන් තරම් විවුර්ත කරලා බලන්න ඕනේ දෙයක්. එහෙම නැති උනොත් බුදුදහමෙයි . පල්ලියේ ඔඋජවෙයි වෙනසක් නැති වෙනවා . මේක තනිකරම සංසාරෙන් එතෙර වෙන්න කියල දෙන ක්‍රමයක් .

    හරි.. ඒක මම පිලිගන්නවා.. හැමෝටම කර්මස්ථාන ඕන නැහැ... ඒත් උඹ කියලා තිබ්බෙ දුන්නෙ නැහැ.. ඒවා නිකන සාහිත්‍ය කියලා... ඒක හරි... එතකොට අභිධර්මය ගැන අහපු ප්‍රශ්නෙට මොකද කියන්නෙ...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හරි.. ඒක මම පිලිගන්නවා.. හැමෝටම කර්මස්ථාන ඕන නැහැ... ඒත් උඹ කියලා තිබ්බෙ දුන්නෙ නැහැ.. ඒවා නිකන සාහිත්‍ය කියලා... ඒක හරි... එතකොට අභිධර්මය ගැන අහපු ප්‍රශ්නෙට මොකද කියන්නෙ...

    මහගම සේකරයන්ගේ සිතුවිල්ලක් කියන්නම් ,

    "ඉහල අහස
    නිලක් ඇතැයි මම සිතුවෙමි
    සොයා ඒ නිල
    පියාසර කල නමුත්
    සෑම තැනම මා දුටුවේ
    හිස් බව පමණයි."

    ධර්මයයි අබිධර්මයයි කියනෙත් ඒ වගෙයි .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හේ .. මෙහෙ අහපන්.. නිකන් බොරුවට කැහැගහන්න එපා .. උඹ ඔය කියන්නේ දේවපුත්‍ර මාරගැන... පංචමාර වලින් එකක් .. අනික ඒක මේලෝකේ තනතුරක් නෙමෙයි... ඒක පරනිම්මිත වසවර්තියේ ඇති තනතුරක්...

    පංචමාර - ස්කන්ධමාර, මෘත්යුතමාර, දේවපුත්රන මාර, අභිසංස්කාර මාර, ක්ලේශ මාර

    yako! oka waradiyi ban! kiwwahama ahapanko yako... umbath yannema kanuwatamane... dan ban Ape Hamuduruwo suthra deshana 700-800 k withara thorala deela thiyenawa. nikam neweyi thripitakaye thiyana thana, awasthaa sambandha, seramath ekkamayi kiyala denne. onema kenekuta thripitaka poth aran balanna puluwan! e ekaka wath oya umbala kiyana ewa naha! oya ahala thiyana ewa allala daala, haride ganna balapan!! dan umbala oya widiyata master karala, umbalata Budurajaanan Wahanse deepu wisanduma e widiyatama labila thiyanawa nam eth kamak naha. paara hari unaanam results labennama one! nathnam paara waradiyi!! dan mama results gattha kiyanne (eka umbata sure nathiunaata mata kamak naha!) mama giyapu, Ape Hamuduruwo kiyala deepu paara hari! one nam ekata waren... nathnam bambu gahagena eth me paaratama waren. meka thamayi paara!!! Gauthama Budrajaanan Wahanse wadaala, Sri Sadharmaya! Parama Sathya!! [mama technical kaali add kale banata kamathi nathi, anya aagam wala, udawiyath godadenek mepaththata karakawaganna uwamanaawata!!!]
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කමටහන් ගැන mensoft ගේ විග්‍රහය තරමක් දුරට හරි! මම සම්පූර්ණ කරන්නම්. බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මයේ මුදුන! "භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා" උන්වහන්සේ කමටහන් දෙනවා කියන එක, මේ බයියෙක් නිකම් කමටහන් කියල මොකක් හරි එකක් කියනවා වගේ දෙයක් කියල හිතන්න එපා!! බුදුරජාණන් වහන්සේට පරචිත්ත විජානන ඥාණය, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණය වගේ හැකියාවල් වලින්, කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් මොනවද, කොහොම කිව්වොත්ද මෙයා හරියටම වටහාගන්නේ කියන දේවල් සේරම දැනගන්න පුළුවන්! ඉන් පස්සේ ඒ ඒ පුද්ගලයා අනුව, මෙන්න මෙහෙම කල්පනා කරන්න, මෙහෙම උනොත් කොහොමද වෙන්නේ කියල හිතන්න කියල උපදෙස් දෙන්න, කියන්න පුළුවනි! උන්වහන්සේ සමහර බුද්ධිමත් සංඝයා වහන්සේලාට කමටහන් හැටියට දේශනාකරලා තියෙන්නේ, බැඳිලා ගියොත් මාරයට, අතහැරියොත් නිදහස් කියල කරුණු දෙකක් විතරයි. මේ... අපේ දන්නා කීපදෙනෙක්ම භාවනා පන්ති කියල ගිහිල්ල ඉගෙන ගත්තුවා මමත් නිකමට අහල බැලුව! අනේ පව් කියල හිතුන... මොනවද ඒ කරලා තියෙන්නේ කියල මටවත් තේරුණේ නැහැ! මම දැන් මේ කතන්දර හොඳටම දැනගෙනත් මට කොනක් පොටක් අහු උනේ නැත්නම් ඒ මිනිස්සු කොහේ යාවිද? පව්! මට හම්බ වෙච්ච අය නම් මම පාරට දැම්ම, දානවා කිසිම upset එකක් නැතුව! ඒත් වැඩේ තියෙන්නේ හුඟක් උදවිය කැමති අර පිස්සු භාවනාවලටම තමයි! හුඟක් අයට හමුදුරුවොන්ගේ CD හද හදා දුන්න අතින් වියදම් කරගන. මෙන්න මේ තියන ඒවා අහල බලල චුට්ටක් ඒ කියන ධර්ම කරුණු ගැන කල්පනා කරන්න... කියල. ඒවා මොකුත්ම click වෙලා, වෙන්නේ නැහැ! ඉතින් අපි මොකද කරන්නේ...
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මහගම සේකරයන්ගේ සිතුවිල්ලක් කියන්නම් ,

    "ඉහල අහස
    නිලක් ඇතැයි මම සිතුවෙමි
    සොයා ඒ නිල
    පියාසර කල නමුත්
    සෑම තැනම මා දුටුවේ
    හිස් බව පමණයි."

    ධර්මයයි අබිධර්මයයි කියනෙත් ඒ වගෙයි .

    ඒකියන්නෙ... එහෙම දෙයක් තියෙනවා කියලා හිතුවට නැහැ... කියන එකද ? (ඇයි උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරි ??? )
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඒකියන්නෙ... එහෙම දෙයක් තියෙනවා කියලා හිතුවට නැහැ... කියන එකද ? (ඇයි උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරි ??? )

    ඔව් .දර්මය කියන්නේ එහෙම වෙන් කරන දෙයක් නෙමෙයි බන් . අපි හදගතු දේවල් ඔය අභිදර්මය කියල කැලි වලට වෙන් කරගෙන තියන්නේ. ඕක වෙන වෙනම වගේ පෙනුනට ඔක්කොම එකම බුද්ධ දේශනාව .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඔව් .දර්මය කියන්නේ එහෙම වෙන් කරන දෙයක් නෙමෙයි බන් . අපි හදගතු දේවල් ඔය අභිදර්මය කියල කැලි වලට වෙන් කරගෙන තියන්නේ. ඕක වෙන වෙනම වගේ පෙනුනට ඔක්කොම එකම බුද්ධ දේශනාව .

    ආහ් හරි ..:sorry: දැනුයි උඹ කියන්න හදපු දේ තෙරුනේ.. වෙන් වෙන්ව .. තිබ්බට එකම සද්ධර්මය කියලයි උඹ කියන්නෙ.. ඒක පිලිගන්න පුළුවන්.. දෙයක් :yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙහෙමයි ඇත්තම ඇත්ත කතන්දරේ... මීට අවුරුදු 5 කට 6 කට කලින් නම් කොහෙවත් බණකට අහන්න ලැබුනේ නැහැ මෙහෙම මාරගඵල ලබන්න ඕනෙය, ජීවිතය අවබෝධ කරන්න ඕනෙය, සංසාර ගමන භයානකය, මේකෙන් එතෙර වෙන්න ඕනෙය කියන විදිය කතාවල්! එතකොට තිබුනේ ඔය මොකක් හරි ජාතක කතාවක් කියල, නිවන් සැප ලැබේව කියල පතාගන්නය කියල, පෙරුම් පුරාගෙන යන්නය කියල, මල් හඳුන්කූරු පූජා කරන එකක්නේ!! ඒ විදියට මනුස්සය ගොනාට අන්දවල තිබුනේ ඔය අභිධර්ම කතන්දර වලින් තමයි වැඩි හරියක්ම!!! ඒකට මාරයත් support ! මොකද මොකෙක් වත්, කීයටවත් සසර ගමනෙන් නිදහස් වෙන්නේ නැහැ ඒකෙන්! ඔය ලොකු ලොකු පන්සල් හදාගෙන, නම්බුනාම ලබාගෙන උන්නට හුඟදෙනෙක් යන්න ඇත්තේ අපායට!

    අපේ හාමුදුරුවෝ කලඑළි බැහැල තමයි ඇත්ත මෙතරම් සුපැහැදිලිව අපි හුඟදෙනෙකුට තේරෙන විදියට කියල දෙන්න පටන් ගත්තේ. ඒත් මේකට මාරයා කීයටවත් support කරන්නේ නැහැ! එයාගේ duty එක සත්වයා සසරින් නිදහස් වීම වලක්වන ඒකයි! ඉතින් ලොකු ලොකු හාමුදුරුවන්ට, ලොකු ලොකු උසස් උදවියට, මේකෙත් ඉන්න වගේ පිස්සන්ට වැහිලා ඇත්ත වහන්න මාර try එකක් දානවා!! බුදුරජාණන් වහන්සේගේ එකම උවමනාව සත්වයා සසර ගමනින් එතෙර කරවීමයි! ඒක රසට කෑම හදන හැටි කියල දෙන, හොඳට මගුල් තුලා ගන්න හැටි කියල දෙන, ලස්සනට ජීවත් වෙන්න කියල දෙන ධර්මයක් නෙවෙයි!!! පුළුවන් ඉක්මනට සසරින් මිදෙන්නය කියල කියන එකක්!

    ඉතින් පටිච්ච සමුප්පාදය හන්ද හටගත්තු සත්වයා පටිච්ච සමුප්පාදය නිරුද්ධවීමෙන් නැවත හටගැනීම නැතිවෙනවා කියන එකටත් වඩා ගැඹුරු දෙයක් තව තියෙනවද? ඊටත් වඩා ගැඹුරු දෙයක් තියෙන්න පුලුවන්ද?? මොලේ කල්පණා කරපල්ලා! ඒකයි මේ ධර්මය බුද්ධිමතුන්ටයි කියල කියලම තියෙන්නේ.
     
    Aug 29, 2010
    55
    2
    0
    හත්අවුරුදු වයසේ සෝවාන් වෙලා ලස්සන විවාහ ජිවිතයක් ගතකරපු කෝසලමල්ලිකාව , අවුරුදු තිස් ගනනක්? මහන්සිවුන ආනන්ද හාමුරුවෝ සහ සෝපාක වැනි ඉතා කටුක ජිවිතයක් ගෙවපු ලදරුවෙක් නිවන අවබෝද කලා කියන තැන්වලදි මේ ධර්මය කොතරම් විෂ්මිතද කියලා හිතෙනවා.
    සිංහල ලියන්න පුරුදු වෙමි.සමාවෙත්වා