බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mahasoana

Member
Aug 6, 2010
149
9
0
මමනම් පිළිගන්ව . මොකද මම පෘතග්ජනයෙක් නිසා . බුදුහාමුදුරුවෝ කිව්වේ පෘතග්ජන හැමෝම උන්මත්තකයෝ කියල .එත් මම කොහෙවත් කියල නැහැ මම කියන එක හරි එකම පිළිගන්න කියල . ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට පුළුවන් මම වැරදිනම් පෙනන්න . එක වැරදි කියල තේරුනොත් අනිවාර්යෙන්ම මම එක පිළිගන්ව . ඔය කියන දේට විරුද්ද දෙයක් අපි කිවොත් අපි වැරදි , යන්නේ හරහට . හරි කියල කියන දේවලට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා . එකයි මගේ හැටි . නමුත් ඔබතුම කියන හැමදේම පිළිගන මට බැහැ. තමුන්නාන්සේ මේ නිවන්දකල කිව්වා පලියට මට කියන්නේ කියන ඔක්කොම ඇත්ත කියල පිළිගන කියලද ? මෙචර කාලයක් අපි අහපු ඉගෙනගත දේවල් ඔක්කොම වැරදි කියලද ?

උඹ නම් මහ ලැජ්ජ නැති එකෙක් බං ... පෘථ්ක්ජනයා කිව්වේ.. ශ්‍රද්ධා මාත්‍රයක් නැති ... සීල මාත්‍රයක් නැති ... සෘත මාත්‍රයක් නැති ... ප්‍රඥා මාත්‍රයක් නැති .. එකෙකුට... (උඹේ POST වලින්ම ඒක පේනවා.. ) .. උඹම පිලිගත්ත එක හොඳයි .. ආයෙ නොදන්න දේවල් වලට කටදාන්න එපා.. උඹ වෙනදා වගේ .. හම්බයන්ට බැන බැන හිටපන්.. ...
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

එතකොට උඹ කියන්නේ මට උඹල හැම දේම පිළිගන්න කියලද ? එතකොට ඔය කියල ශ්‍රද්ධා ,සීල , සෘත ,ප්‍රඥා තියන කෙනෙක් ප්රුතග්නනයෙක් නෙමෙයිද ? උඹ කියන්නේ රහත්බව ලබනකන් ආනන්ද හමුදුරුවොන්ද ඔය එකක්වත් තිවේ නැහැ කියලද ? රහත් වෙනකන් උන් වහන්සේ පෘතග්ජනයෙක් නෙමෙයිද ? ඒ වෙනකන්ම උන්වහසේට ශ්‍රද්ධා ,සීල මාත්‍රයක්වත් තිබුනේ නැද්ද ? හරි ඔය ඔක්කොම පැත්තකට දාමුකෝ . අයි උඹ මෙචර අප්සෙට් වෙලා තියන්නේ හම්බයෝන්ට බනිනකොට ? උඹ හරි අස ඇති අපි වැරදි දේවල් පිළිගෙන ඉනවානම් උම්බලවගේ වලකුලුවලයි කොරල්පරවලටයි miracal කියා කියා මෝඩ චුන් දානවනම් . අනේ හම්බයෝ. උඹ කට අරින හැම පාරකම පේනවා උඹ නාකි හම්බයෙක් කියල. කොන්දක් තියනවනම් සිංහලයෙක් විදිහට කතා කරපන් . හම්බයෙක්නම් කෙලින්ම කියපන් උඹේ කොන නැහැ කියල . තොපිල වගේ උන් සිරජ්ලටත් ලජාවක්.
 
Last edited:

අනේ මෝඩයෝ.. තෝ දන්න තරම තමයි... ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ.. සෝවාන් .. කියන්නෙ .ආර්‍ය පුද්ගලයෝ අට දෙනාගෙන් කෙනෙක්.. පෘථක්ජනයා (හීනො ගම්මෝ පොතුක්ජනිකො අනරියෝ අනත්ත සංහිතෝ - හීන වූ ග්‍රාමය වූ අනාර්‍ය වූ පෘතක්ජනයා .. හරයක් නැති වැඩ කරන) .. කියනේ .. සෝවන් මාර්ග අනුගාමිකයාටත් පහල කෙනෙක්...

උඹ උන්ට බැන්නත් එකයි මට නැතත් එකයි... මම කියන්නේ.. බොරුවට පැටලෙන්න එපා කියලා... උඹ අහලා ඇතිනේ බුදුහාමුදුරුවෝ .. ගැරඬියෙකුට කරදර කරපු ලමයි ටිකක් ගාවට ගිහින් .. අවවාද කරපු එක... ඒ කරේ ගැරඬියාව බේර ගන්න නෙමෙයි (ඌ කොහොමත් අපාගතයි) ... ඒ ලමයින්ව බේර ගන්නයි... ටිකක් කල්පනා කරල බලපන්..
 
ඔය විදිහටම මුගලන් හාමුදුරුවන්ට හොරු පහර දීපු එක ගැනත් පොඩක් විස්තර කරපංකෝ අපිට දැනගන්න . ඒ වගේම දමිතය රහත්වෙලා තියන්නේ කොහොමද කියලත් විස්තර කරලා දීපන්කො.නොදන්නා කමට අහන්නේ
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
ඔය විදිහටම මුගලන් හාමුදුරුවන්ට හොරු පහර දීපු එක ගැනත් පොඩක් විස්තර කරපංකෝ අපිට දැනගන්න . ඒ වගේම දමිතය රහත්වෙලා තියන්නේ කොහොමද කියලත් විස්තර කරලා දීපන්කො.නොදන්නා කමට අහන්නේ

ඒක මුගලන් මහරහතන් වහන්සේගේ කර්ම විපාකයක්නෙ බොල... ආනන්තරිය අකුසලයක ශේෂ විපාක දුන්න අවස්ථාවක් ... දමිතයා රහත් කියලා කියලා නැහැ නේ.. ඌ කියලා තිබ්බෙ .. නිවන දැක්ක කියලා විතරනේ.. (මම කියවපු හැටියටයි කිව්වෙ... ) .. අනික ඒක උගෙන් අහපන්.. බොරුවට මගෙන් අහන්නෙ නැතුව...:angry::angry:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?

උඹ පුළුවන්නම අර දමිතයා අහපු ප්‍රශ්නෙට උත්තර දීපං කෝ අනුන්ට බන කියන්න කලින්.. මම බලං ඉන්නවා .. බැරි වුනොත් උඹ නිකන්ම නිකන් පුස්සෙක් වෙනවා.. පුතෝ.. පරිස්සමෙන් උත්තර දීපන්...

මේක ඇහුවේ දමිතද ? උ කියන්නේ අරහත් උනාම පටිසන් දෙන කාර්ම නැහැ කියල . උ කියන්නේ අරහත් උනාම පටිසන් දෙන කාර්ම නැහැ කියල . උඹ කිවේ උත්තර දෙන්න කියල . දක්නේ උ කියපු කතාව . බුදුහාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි කීවද අහනවා ? උ නිවන් අවබෝදකරලා නැහැ කිව එක මෙචරකල් හිතේ තදකරගෙන ඉඳල . මම යන්නේ හරහටලු . ඔහොම නෙමෙයි උඹල ඔලුවෙන් හිටගෙන කිවත් වැරදි දෙයක් පිළිගන්න මට බැහැ.
 
ඌ දන්න තරම තමයි... මෙච්චරයි ඒ ගැන කියන්න තියෙන්නෙ (අපදාන පාලියේ)

"සුනාථ භික්‍ඛවෙ මයිහං යං කම්මං පකතං මයා පිලොති කස්ස කම්ම සස බුද්ධ තෙතපි විපච්චති”

“මහණෙනි මා විසින් යම් කර්මයක් කරන ලද ද, මාගේ (ඒ කර්මය) අසව් විපාකාවශේෂ කර්මය බුදු බැව් ලැබූ කල්හි ද විපාක දේ”

ඉතින් අනික් අයගැන කවර කතාද..
 
May 25, 2010
554
27
0
Bakery

හෙහ්! ඔලුව අතගාලා කනට ගැහුව වගේ! එල රිප්ලයි එක!
බැලුවම හම්බයො :lol: කිරිබත්ගොඩයගේ බත් ගොට්ටන්ට වඩා ධර්මය දන්නවනෙ.
:lol::lol::P:P
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mensoft තමුසේ ID එක දාගෙන තියෙන්නේ නම් හොඳ අවබෝධයකින්! තමුසේ සිරාවටම soft mental case එකක්! කියන්නෙම 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතන්දර... ඇත්තටම නම් දන්නෙත් නැහැ, හැබැයි දන්නවා වගේ කියවන්න යනවා. නොදන්නා එකා කරන්න ඕනේ නිහතමානීව හරියට ඉගෙන ගන්න උත්සහ කරන එක. තමුසෙට නම් ඇත්තටම ලෙඩක්! අවශ්‍ය දේ කරන්නේ නැහැ වෙන වෙන අපබ්‍රංස කියවනවා! තමුන්ට මොනවා කිව්වත් අන්තිමට 'ගූ චුට්ටක් සමග' තමයි උත්තර දීල තියෙන්නෙත්... ඒ තමුසෙගෙ මහන්තත්ත කම! ඔය ලොකුකම් එක්ක මේ ධර්ම මාර්ගය දිනන්න පුලුවන්ද කියන එකනම් මම දන්නේ නැහැ!!

    මහසෝන් තමුසේ නම් නෑයෙක්ද කොහෙද! ඒකෙන් කමක් නැහැ... අර multi ID අවුල clear නැති හන්ද මට තමුසෙවත් හරියන්නේ නැහැ. හැබැයි උඹ යමක් දන්නා එකෙක් බව නම් මම දැනගත්තේ මුලදිමයි. මෙතනිනුත් උඹට මොන මොනවා හරි ප්‍රයෝජනවත් දේවල් ලැබෙන්න ඇති කියලත් මම හිතනවා. ඒත් උඹල අවංකවම ජීවිතාවබෝධයක් ලබන්න උවමනාවකින් මේ thread එකට සම්බන්ධ වෙලා ඉන්න එවුන් නෙවෙයි කියන එකනම් හොඳටම පැහැදිලියි!! උඹල ඇවිල්ල තියෙන්නේ මම ඇත්තටම රහත්වෙලාද, නිවන්දැකලද කියල පරීක්ෂා කරලා සහතික දෙන්න! උඹලගේ කැමැත්තක් කරහල්ල... මට කාගෙන්වත් certify කරගන්න දෙයක් නම් නැහැ.

    වහා වැටහෙන ණුවන, දෙයක් කරන්න කලින් හිතල බලල වෙන දේවල්, වෙන්න පුළුවන් දේවල්, යමක් කරන්න ඕනේ විදිය සේරම දේවල් කල්පණා කරලම දැනගන්න පුළුවන් හැකියාව කෙනෙකුට ලැබෙන්නේ උපතින්ම, තම තමන්ගේ පිනෙන්. ඒක හැමෝටම එක විදියට ලැබෙන්නේ නැහැ! හුඟ දෙනෙකුට ඇත්තෙම නැහැ!! මාත් සෑහෙන හැකියාවල් ඇතුව ඇවිල්ල ඇත්තේ මම කරපු පින්වලට. ඒක ඉතින් වෙන වෙන අයගේ අදහස් අනුව අඩු වැඩි වෙන්නේ නැහැනේ... ඒත්, මම ලෝකෙටම ලොක්ක කියල බූරු කතාවක් කියන්න නෙවෙයි මේක පටන්ගත්තේ. මගේ හැකියාවල් වලින් තවකෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න බැලුවාම, උවමනාවක් තියෙන කෙනෙක් නම් නිහතමානීව යමක්, යම් ප්‍රයෝජනයක් ගන්න බලනවා හැරෙන්න, කෙනෙක් තම තමන්ගේ ලොකු කම් ප්‍රදර්ශනය කරන්න මෙතන තෝරාගත්තොත් ඒකා පල් මෝඩයෙක් නේ... තමන්ට තැනක් ගන්න, ප්‍රසිද්ධවෙන්න මහා තදබල අසනීපයක් තියනවා නම් thread එකක් නෙවෙයි, web එකක්ම පටන්ගත්ත නම් හරිනේ... හැබැයි, තමන්ටත් නොදැනීම මාන්නය තමන්ව වහගත්තම දන්නෙම නැතුව යැවෙන්නේ කැලේ... අපි බොහොම නිස්සද්දව අවශ්‍ය දේවල් කරල ඉවරකරගෙනයි මෙහෙම දේවල්වලට බැස්සේ!!! ...අනේ මන්ද, මේ පිස්සුකෙලින්නම set වෙච්ච එවුන් නම් ධර්මාවබෝධය සම්පූර්ණ කරයිද මන්ද??

    අවංක උවමනාවකින්, උනන්දුවකින් මේක follow කරන උදවියත්, අඩු ගන්නේ එක්කෙනෙක් හරි ඉන්නවා ඇති කියල මම හිතනවා. කොහොම හරි මේකෙන් කවුරු කවුරුහරි වැඩක් ගත්ත නම් මට සතුටුයි. මම අවසානය දක්වාම පැහැදිලි කරනවා. මම පැහැදිලිවම දන්නවා, ධර්ම මාර්ගයට උවමනාවෙන්ම යොමුවෙලා, බොහොම තැන්පත්ව, සංවරව, නිහතමානීව, අවංකව, කැපවීමකින් එන ගුණ යහපත් ඕනෙම කෙනෙක් මේ විදියට අවශ්‍ය දේ කලොත්, 'මමත් නිවන් දැක්ක කියල සතුටු වෙන්න', සදාකාලික සැනසීමක් ලබන්න නම් වැඩිකලක් යන්නේ නැහැ!!! මෙතනට ගැහැණු, පිරිමි ප්‍රශ්ණයකුත් නැහැ! උවමනාවයි, වීර්යයයි උපරිමයෙන් තියනවනම් හරි! ඔය විකාර කරන්න ඇවිල්ල ඉන්න අය කැමැත්තක් කරගත්තාවේ... ඒවා බාධාවක් කරගන්න එපා!!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    mensoft, 'අරහත්වයට පත් උනත් පටිසන් දෙන කර්ම තියනවා' කියන එක හොඳටම sure ද?
    ඇයි දන්නවද? ඔයත් ඉතින් මට අර දොස්තර කෙනෙක්ව එහෙමත් හම්බවෙන්න කිව්ව අයිය කෙනෙක් නේ...
    දැන් මෙහෙමයි... අරහත්වයට පත්වෙනවා කියන්නේ අවිද්‍යාව එහෙම්පිටින්ම ඉවරයි! එතනින් පුද්ගලයෙක් කියන 'සංකල්පය' ඉවරයි!!
    ඊට පස්සේ 'රහතුන්වහන්සේට' මුහුණදෙන්න තියෙන්නේ සිදුවීම් සමුදායකට විතරයි! ඒවයි හොඳ නරක, ගුණ අගුණ විමසන්න කෙනෙක් නැහැ!!
    එතකොට කෝ කර්ම? කාටද ඒ කර්ම විපාක දෙන්නේ??
    ක්...

    ඌ දන්න තරම තමයි... මෙච්චරයි ඒ ගැන කියන්න තියෙන්නෙ (අපදාන පාලියේ)

    "සුනාථ භික්‍ඛවෙ මයිහං යං කම්මං පකතං මයා පිලොති කස්ස කම්ම සස බුද්ධ තෙතපි විපච්චති”

    “මහණෙනි මා විසින් යම් කර්මයක් කරන ලද ද, මාගේ (ඒ කර්මය) අසව් විපාකාවශේෂ කර්මය බුදු බැව් ලැබූ කල්හි ද විපාක දේ”

    ඉතින් අනික් අයගැන කවර කතාද..

    ඒයි රහත් වෙච්ච මැන්ටලේ! මේක උඹටත් අදාලයි! මෙන්න බුදු බනෙන් දීල උඹට හුජ්ජා යන්න. කිරිබත්ගොඩ -බඩ වඩා ධර්මේ මේක තිබුනේ නැද්ද.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "සුනාථ භික්‍ඛවෙ මයිහං යං කම්මං පකතං මයා පිලොති කස්ස කම්ම සස බුද්ධ තෙතපි විපච්චති”

    මේකනම් මම දන්නේ නැහැ! මම නොදන්නා දේවල් දන්නවා වගේ කියන්න යන්නෙත් නැහැ! තිතටම දන්නා දේවල් වලදී මොකා කොහොම කිව්වත් පිළිගන්නෙත් නැහැ!! මේක අපේ හාමුදුරුවෝ දැකල, උන්වහන්සේට ආරංචිවෙලා වගේ තෝරලා දුන්නොත් දැනගන්න ආසයි! හැබැයි මේක මොකක් උනත් දැන් මටනම් වැඩක් නැහැ!!! මට නම් කර්ම ඉවරයි!!! මම දැන් බලන් ඉන්නේ කවද මේ තොවිලේ ඉවරයක් වෙයිද කියල විතරයි. ඒත් මට දිවිනහගන්න කිසිම උවමනාවක් නැහැ. මම ආයුෂ තියෙනකම් ඉන්නවා! මට පුළුවන් තරමක් පිරිසකට මේ නිෂ්ඵල සංසාර ගමනෙන් නිදහස් වෙන්න පුළුවන් උපරිමයෙන් උපකාර කරනවා!!

    උඹල බුදුහාමුදුරුවොන්ට, මුගලන් හාමුදුරුවොන්ට, තව හිටපු තරමක් මහරහතන් වහන්සේලාට විපාක දීපු කර්ම ගැන හොයා හොයා විග්‍රහ කර කර හිටහල්ල!! බුදුහාමුදුරුවෝ තොපි කට්ටියට බාරදීල තියෙන්නේ special task එකක් නෙව!!
     
    ලැජ්ජයි වගේද? හිහ් හිහ් හූ:P:P:rofl:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    mensoft තමුසේ ID එක දාගෙන තියෙන්නේ නම් හොඳ අවබෝධයකින්! තමුසේ සිරාවටම soft mental case එකක්! කියන්නෙම 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතන්දර... ඇත්තටම නම් දන්නෙත් නැහැ, හැබැයි දන්නවා වගේ කියවන්න යනවා. නොදන්නා එකා කරන්න ඕනේ නිහතමානීව හරියට ඉගෙන ගන්න උත්සහ කරන එක. තමුසෙට නම් ඇත්තටම ලෙඩක්! අවශ්‍ය දේ කරන්නේ නැහැ වෙන වෙන අපබ්‍රංස කියවනවා! තමුන්ට මොනවා කිව්වත් අන්තිමට 'ගූ චුට්ටක් සමග' තමයි උත්තර දීල තියෙන්නෙත්... ඒ තමුසෙගෙ මහන්තත්ත කම! ඔය ලොකුකම් එක්ක මේ ධර්ම මාර්ගය දිනන්න පුලුවන්ද කියන එකනම් මම දන්නේ නැහැ!!

    මහසෝන් තමුසේ නම් නෑයෙක්ද කොහෙද! ඒකෙන් කමක් නැහැ... අර multi ID අවුල clear නැති හන්ද මට තමුසෙවත් හරියන්නේ නැහැ. හැබැයි උඹ යමක් දන්නා එකෙක් බව නම් මම දැනගත්තේ මුලදිමයි. මෙතනිනුත් උඹට මොන මොනවා හරි ප්‍රයෝජනවත් දේවල් ලැබෙන්න ඇති කියලත් මම හිතනවා. ඒත් උඹල අවංකවම ජීවිතාවබෝධයක් ලබන්න උවමනාවකින් මේ thread එකට සම්බන්ධ වෙලා ඉන්න එවුන් නෙවෙයි කියන එකනම් හොඳටම පැහැදිලියි!! උඹල ඇවිල්ල තියෙන්නේ මම ඇත්තටම රහත්වෙලාද, නිවන්දැකලද කියල පරීක්ෂා කරලා සහතික දෙන්න! උඹලගේ කැමැත්තක් කරහල්ල... මට කාගෙන්වත් certify කරගන්න දෙයක් නම් නැහැ.

    වහා වැටහෙන ණුවන, දෙයක් කරන්න කලින් හිතල බලල වෙන දේවල්, වෙන්න පුළුවන් දේවල්, යමක් කරන්න ඕනේ විදිය සේරම දේවල් කල්පණා කරලම දැනගන්න පුළුවන් හැකියාව කෙනෙකුට ලැබෙන්නේ උපතින්ම, තම තමන්ගේ පිනෙන්. ඒක හැමෝටම එක විදියට ලැබෙන්නේ නැහැ! හුඟ දෙනෙකුට ඇත්තෙම නැහැ!! මාත් සෑහෙන හැකියාවල් ඇතුව ඇවිල්ල ඇත්තේ මම කරපු පින්වලට. ඒක ඉතින් වෙන වෙන අයගේ අදහස් අනුව අඩු වැඩි වෙන්නේ නැහැනේ... ඒත්, මම ලෝකෙටම ලොක්ක කියල බූරු කතාවක් කියන්න නෙවෙයි මේක පටන්ගත්තේ. මගේ හැකියාවල් වලින් තවකෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න බැලුවාම, උවමනාවක් තියෙන කෙනෙක් නම් නිහතමානීව යමක්, යම් ප්‍රයෝජනයක් ගන්න බලනවා හැරෙන්න, කෙනෙක් තම තමන්ගේ ලොකු කම් ප්‍රදර්ශනය කරන්න මෙතන තෝරාගත්තොත් ඒකා පල් මෝඩයෙක් නේ... තමන්ට තැනක් ගන්න, ප්‍රසිද්ධවෙන්න මහා තදබල අසනීපයක් තියනවා නම් thread එකක් නෙවෙයි, web එකක්ම පටන්ගත්ත නම් හරිනේ... හැබැයි, තමන්ටත් නොදැනීම මාන්නය තමන්ව වහගත්තම දන්නෙම නැතුව යැවෙන්නේ කැලේ... අපි බොහොම නිස්සද්දව අවශ්‍ය දේවල් කරල ඉවරකරගෙනයි මෙහෙම දේවල්වලට බැස්සේ!!! ...අනේ මන්ද, මේ පිස්සුකෙලින්නම set වෙච්ච එවුන් නම් ධර්මාවබෝධය සම්පූර්ණ කරයිද මන්ද??

    අවංක උවමනාවකින්, උනන්දුවකින් මේක follow කරන උදවියත්, අඩු ගන්නේ එක්කෙනෙක් හරි ඉන්නවා ඇති කියල මම හිතනවා. කොහොම හරි මේකෙන් කවුරු කවුරුහරි වැඩක් ගත්ත නම් මට සතුටුයි. මම අවසානය දක්වාම පැහැදිලි කරනවා. මම පැහැදිලිවම දන්නවා, ධර්ම මාර්ගයට උවමනාවෙන්ම යොමුවෙලා, බොහොම තැන්පත්ව, සංවරව, නිහතමානීව, අවංකව, කැපවීමකින් එන ගුණ යහපත් ඕනෙම කෙනෙක් මේ විදියට අවශ්‍ය දේ කලොත්, 'මමත් නිවන් දැක්ක කියල සතුටු වෙන්න', සදාකාලික සැනසීමක් ලබන්න නම් වැඩිකලක් යන්නේ නැහැ!!! මෙතනට ගැහැණු, පිරිමි ප්‍රශ්ණයකුත් නැහැ! උවමනාවයි, වීර්යයයි උපරිමයෙන් තියනවනම් හරි! ඔය විකාර කරන්න ඇවිල්ල ඉන්න අය කැමැත්තක් කරගත්තාවේ... ඒවා බාධාවක් කරගන්න එපා!!

    බුදු අම්මෝ නිවන් අවබෝද කරපු උත්තමයෙක්ට මෙචර කේන්ති යනවද ? දමිතයෝ , එකගවෙන්න පුළුවන් තැන්වලදී ඒ වගේම හොද දෙයක් කියනකොට අනිවාර්යෙන්ම මම එකට එකග උන වගේම සහයෝගය දුන්න . තමුසේ කියන හැම දෙයක්ම පිලිගතේ නැහැ කියල ඔයතරම් කුලපු වෙන්න එපා . දැන් ඔය මහසෝනා මගෙත් එක්ක අරගතේ පේනවනේ . හැබැයි යම්කිසි පිළිගන්න පිළුවන් කරුණුවලට අවම අපි එකට ඔලුව නමල එක පිළිගන්ව . තමුසේ කියන්නේ තමුසේ කියන ඔක්කොම හරි එකක්හරි අපි පිලිගතේ නැත්තම් අපි වැරදි කියලද ? ඔයි එහෙම උනොත් තමුසේ අර කුරනෙම හරි කියන හම්බයෙක්ටත් වැඩ අන්ත පොරක් වෙනවනේ. උන් අඩුගානේ පොත හරි කියලවත් කියනවා එක උන්ගේ තියන මෝඩ කමට . තමුසේ ඔයි අම්මගේ පොරක්නේ . තමුසේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු ඒවත් පිළිගන්න එපා තමුසේ කියන එක විතරක් පිළිගන කියලනේ . මිනිහෝ තමුසේ මට පින් දෙනවා . තමුසෙගෙ ඔය පොස්ට් එකේ මුලටම ගිහිල්ල බලනවා කව්ද මුලින්ම තමුසෙගෙ මානසික මට්ටම පෙනල දුනේ කියල.

    පුලුවනම් තව ටික දවසකින් කියනවා මයිත්‍රී බුදුන්ට පස්සේ බුදු වෙන්නේ දමිත කියල . තමුසේ වගේම ලෝන් හැලිච තටයෙක් පහලවෙඅ ඉන්නව් ඊළගට බුදුවෙනවා කියාගෙන . පුලුවනම් කියනවා උට පිස්සු නැහැ කියල
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේකනම් මම දන්නේ නැහැ! මම නොදන්නා දේවල් දන්නවා වගේ කියන්න යන්නෙත් නැහැ! තිතටම දන්නා දේවල් වලදී මොකා කොහොම කිව්වත් පිළිගන්නෙත් නැහැ!!

    මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! ඒකාලේ කවුරුවත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක යෙදිල ඉන්න බවක්වත්. මටත් පුදුමයි මම ආව ගමන! මේක ඇත්තටම අඬබෙර ගහගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. දැන් සේරම verified හනදයි මම බය නැතුව වැඩේට බැස්සේ.
    මේවා කිව්වේ කව්ද ?

    උඹල බුදුහාමුදුරුවොන්ට, මුගලන් හාමුදුරුවොන්ට, තව හිටපු තරමක් මහරහතන් වහන්සේලාට විපාක දීපු කර්ම ගැන හොයා හොයා විග්‍රහ කර කර හිටහල්ල!! බුදුහාමුදුරුවෝ තොපි කට්ටියට බාරදීල තියෙන්නේ special task එකක් නෙව!!

    ඉතින් මිනිහෝ ඕක කිවම තමුසේ මොටටද මගෙන් ඇහුවේ sure ද ? බුදුහාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි හම්බෙලා කීවද කියල ? එක දනැති නිසා තමයි මම ඇහුවේ ඉතින් මහසෝනා පහදලා දුන්න . එකම තමයි මෙචර කාලයක් අපි අහල තිබුනේ ඉගෙනගෙන තිබුනේ . මම එක ඉගෙනගත . තමුසේ කියන්නේ එකත් වැරදි කියලද ?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දවසක් නාකි couple එකක්, හැරමිටි ගගහ, බොහොම අමාරුවෙන් ඇවිදන් යනවා දැකල බුදුහාමුදුරුවොන්ට බොහොම සානුකම්පිත මද සිනහවක් ඇති උනා. මේක දැකපු ආනන්ද හාමුදුරුවෝ ඇහුව, "ඇයි භාග්‍යවතුන් වහන්ස ඒ?" කියල. එවෙලේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශකලා, "ඔය යන්නේ අහවල් නුවර සිටු තුමයි, සිටුදේවියයි. එයාල තරුණ කාලයේම ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තනම් නිවන් දකින්න පින් තිබුන... මැදිවියේදී හරි යොමු උනානම් අනාගාමී වෙන්න පින් තිබුන... වයසට ගිහින් හරි චුට්ටක් වත් උනන්දු උනානම් මාර්ග ඵලයක් වත් ලබන්න පින් තිබුනා... දැන් ඒ සේරම අහිමිකරගෙන සෝකවෙන හැටි දැකලයි මට සිනහ පහලවුනේ" කියල!

    දැන් මේ කර්ම, කර්ම විපාක බදාගෙන හප හපා ඉන්න, වෙන වෙන විකාර කරකර ඉන්න බූරු මාමලට මම කියන්න දඟලන්නෙත් මේ අවස්ථාව මගහැරගන්න එපා කියන එක! මේ පොල් බූරුවන්ට ඒක තේරෙන්නේ නැත්තේ උන්ගේම කරුමෙට!! ඒකට නම් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ! බුදුරජාණන්වහන්සේත් කිව්වේ "අහන්නේ නැත්නම්, දකින්නේ නැත්නම්, මම මොනවා කරන්නද???" කියලයි! අජානන්තන් අපස්සන්තන් කින්සි කරෝමි! කියල.

    මෙතන මේ උඩපනින එවුන්ට ඇත්තටම කර්මවිපාක වල බලපෑම හන්ද තමයි ඔය සේරම වෙලා තියෙන්නේ... බොලාට කර්මවිපාක තියනවාමයි!! පොඩ්ඩක් නෙවෙයි තව කල්ප කෝටි ගණනකට බුද්ධ සාසනයක් මුනනොගැසෙන්න ඔය රැස්කරගත්තු ඒවා ප්‍රමාණවත් වෙයි!! ඒත් හැබැයි ඕව ආනන්තරීය ගණයට වැටෙන්නේ නැති හන්ද, පුළුවන් නම් ගොන්කම් පොඩ්ඩක් වහගෙන, මොලේ පාවිච්චි කරලා යමක් කරගන්න බලහල්ල! වෙන මොකෙකුටවත් නෙවෙයි තොපිටම!! මොකද අර සිටු set එකට වගේ, මේ ආත්මේම නිවන් දකින්න, අඩුම ගන්නේ සෝතාපන්න වෙන්නවත් පිනක් තිබිල නැති නාස්තිකාර ගත්තොත්, ජාතික අපරාධයක්!! වෙන මොකෙකුටවත් නෙවෙයි ඒකත් තොපිටමයි!!

    රතන සුත්‍රයේ "ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං..." කොටසේ, ඛීනං පුරාණං කියල හොඳට තේරෙන්න කියල තියෙන්නේ, පෙර කරපු කර්ම ශුන්‍ය වුනාවූ... කියල එකක්, අන්න ඒ මොකද්ද කියල හරියට, හොඳට තේරෙණ ගනනට වත් උඹල ඥාණවන්ත උනානම් කොච්චර දෙයක්ද??
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි ඕනෙම කෙනෙකුට පෙනෙනවානම් පෙනෙන්නේ ඇස් දෙකෙන් විතරයි. ඇහෙනවා නම් කන් වලින් විතරයි. සේරම වැඩකටයුතු මේ ලැබිල තියන ආයතන (devices) වලට ගම්‍යවෙන (sense) දේවල් වලින් විතරයි! අපි විතරක් නෙවෙයි ඕනෙම සත්වයෙකුට පොදු සත්‍ය ඕකයි. ඒත් මේ පෙර පිණින් ලැබුණු ඉතාමත් දුර්ලභ අවස්ථාවේ, බුදුරජාණන්වහන්සේ මේ සකස්වෙලා තියෙන ජීවිත ගැන කරපු විග්‍රහය අහන්න ලැබුණ හන්ද, දැන් දන්නවා මෙතන මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියල. සංසාරයට වැටිච්ච දවසේ ඉඳල හැමෝම හිතාගෙන උන්නේ මේ 'මම'ය, මේ 'මගේ ආත්මය'ය කියල. හැබැයි බුදුන්වහන්සේ පෙන්වල දුන්න මෙතන එහෙම 'කෙනෙක්' නැහැ, මෙතන තියෙන්නේ හේතු නිසා ඵල හටගන්නා ස්වභාවයක් විතරයි, මේ නැවත නැවත සකස්වීම හරි නිෂ්ඵල දෙයක්, නිකරුණේ විඳවිල්ලක් විතරයි, මේ වෙනකොට අනන්ත කාලයක් තිස්සේ නොයෙකුත් නොයෙකුත් විදියට එහෙම දුක්විඳගෙන ආව මේ ගමන දැන්වත් නවත්වගන්න! ය කියල. හැබැයි මේ 'මාතෘකාව', සංසාර ගමන, පටිච්චසමුපාදයේ ක්‍රියාකාරිත්වය, කිසිඑකක් අපට ලැබිල තියන ආයතන වලට ගම්‍ය වෙන්නේ නැහැ! දැනෙන්නේ නැහැ! මේ සේරම බුදුරජාණන්වහන්සේගේ අවබෝධයම පිළිසරණ කරගෙන, තම තමන්ගේ ප්‍රඥාව දියුණුකරගෙන, දහම් ඇස පහලකරගෙන, දකින්න තියෙන දේවල්!! හැබැයි ඔතනට එන එක ස්වභාවයෙන්ම අන්තිම අමාරුයි!! අසංවර / දුස්සීල කෙනෙක් උනොත් අමාරු එක තව තවත් අමාරු වෙනවා. ඉතින් මේවා යන්තම් වත් තේරුම් ගන්න හැකියාවක් නැතුව ඉපදුන කෙනෙක් නම් කණගාටුයි!! මොකද කොච්චර කිව්වත් 'එදත් මීහරක අදත් මීහරක' type උදවියට මේ වැඩේ හරියන්නේ නැහැ!! මොකුත්ම නොදැන මේක follow කරන්න පටන්ගත්තු කෙනෙක් උනත්, ණුවනින් කල්පනාකිරීමේ හැකියාවෙන් යුතු කෙනෙක් උනානම්, යන්තම්හරි තේරුම්ගන්න හැකියාවක් තියෙන කෙනෙක් උනානම්, ජීවිතේ ගැන තේරුම්ගන්න උවමනාවක් ඇතිවෙලා... ඒවෙනුවෙන් ගොඩක් වෙහෙසිලා... මේ වෙනකොට අනිවාර්යයෙන් සැහෙන තත්වයකට ඇවිත් ඉන්න ඕනේ!! මේ මම/අපි කලින් මුහුණ දීපු අත්දැකීම්! හිතල/ගොතල ප්‍රසිද්ධියට කරන දෙයක් නෙවෙයිනේ... මට වෙච්ච දේවල්, වෙච්ච විදිය හොඳට මතකයි... ඉතින් එහෙම මේ ධර්මමාර්ගයට බැහැපු උදවියට තමයි මේකෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ.

    ඉතින් බලන්න මේ අපිට පියවි ඇහෙන්, කණෙන් දැනගන්න නොලැබෙන කතන්දරයක් කොහොමද අපි පූර්ණ වශයෙන් දැනගන්නේ?? මොකද එහෙම පරිපූර්ණ වශයෙන්ම දැනගත්තු, 'හොඳටම දිරවපු' දේවල් තමයි කෙලින්ම අපේ සිතුම් පැතුම් එක්ක සම්බන්ධවෙලා, ජීවිතේට බද්ධවෙලා, ගැලපිලා යන්නේ. නැත්නම් නිකම් හරි artficial, කෘතීම, වැදගත් කමක් නැති දෙයක් වගේ තමයි! කොච්චර දේවල් ඇහුවත්, කියෙව්වත් ඒ දැනගත්තු දේවල් තමන් විසින්ම පරිපූර්ණ වශයෙන්ම විඳලා දැනගන්නකම් මේ ජීවිතය පිලිබඳ හැම කතන්දරයක්ම නිකම් බාහිර, ඉගෙනගත්තු යමක් විතරයි! තමන්ව වෙනස්කරන, තමන්ගේ අත්දැකීමක් වෙන්නේ නැහැ! ඒත් පූර්ණ අත්දැකීම ලබපුගමන්, වචනයෙන් විස්තර කරන්න බැරි status change එකක්, toggle action එකක් තමන්ටම තේරෙයි!! හැබැයි මේක තමන්ගේ උවමනාවට අනුව, තමන්ට අවශ්‍ය වෙලාවට ලබන්න නම් බැහැ!! බුදුහාමුදුරුවෝ කියා දුන්නේ, දර කෑලි දෙකක් නැත්නම් ගල් කෑලි දෙකක් එකට අතුල්ලලා ගිනිගොඩක් අවුලුවනවා වගේ වැඩක් කියලයි!! ඇවිලෙන එක වෙන්නේ අපට ඕනේ වෙලාවට නෙවෙයි, අපි ගිනිගන්නකන්ම අතුල්ලන්න ඕනේ! ටික වෙලාවක් අතුල්ලලා, 'අනේ දැන් බැහැ, දැන් මහන්සියි... පස්සේ වෙලාවක ආයේ අතුල්ලනවා' කියල හිතුවොත් වැඩේ හරියන්නේ නැහැ! පොඩ්ඩක් හරි කල් ඇරිය ගමන්, ආයේ මුල ඉඳලම එන්න වෙනවා... මොකද රස්නේ අඩුවෙච්ච ගමන්, ආයේ ඒ තිබිච්ච ගනනට රත්කරන් ඉන්න එපාය එතනින් ඉහලට යන්න. මේ වැඩේදිත් එකදිගට ඒකටම කැපවෙලා ඇදගන යන්න ඕනේ... කාලසීමා වලංගු නැහැ! පොඩ්ඩක් එහාමෙහා උනොත් pickup බහිනවා. එහෙම වෙන්න ඉඩ හැරියොත් අපට ගොඩක් පාඩුයි.