බුදු හාමුදුරුවෝ නිකායන් වලට බෙදෙන්න කිව්වද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    මම නම් එහියෙක් නම් නෙමේ.. දවස් ගනන් පෝළිමේ බුදිය ගන්න බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා ගිය බුවෙකුත් නෙමේ.. මම නම් වර්තමානයේ පවතින බෞද්ධ ක්‍රියා පටිපාටියට කිසිසේත් එකඟ නැහැ.. බුදුන්ගේ ධර්මය කියන්නේ එක ධර්මයක්. ඒක කෑලි වලට කැඩෙන්න බෑනේ. අර නිකාය මේ නිකාය.. මහායාන / තේරවාදී කියලා.. කාලානුරූපව එක් එක්කෙනාගේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් මේ වටිනා ධර්මය විකෘති වෙලා තියෙන්නේ..අද තියෙන්නේ තනිකර මොඩනයිස් වෙච්ච බුදු දහමක්!

    මේ බලපන්කෝ උස් ආසන පහත් ආසන... හිනත් යනවා බන්. බුදුහාමුදුරුවෝ දේශනා කලේ මේ වගේ ධර්මයක් නෙමේ... :no:

    1744950338757.png


    උච්ඡා සයනා මහා සයනා!:lol::rofl:

    අනික ලංකාවේ තියෙන්නේ තේරවාදී බුදුදහම.. එතකොට මහයාන අය කවුද ? ඒ අය හතුරොද ? මම දැක්කා අර තායිලන්තෙන් ආපු සෙට් එකට මෙහේ මහ එකෙක් කොම්ප්ලේන් කොරලා ඊයේ රෑම...

    ඔය නිකායන් වල එවුන් තනිකර රජ කරන්නේ.. රටේ නායකයව අල්ලන් බය කරන් සැප ගන්නවා... ඔක්කොම පිනට ලැබෙනවා නෙහ්...

    මම නම් හදවතින්ම ලොව්තුරා බුදුන්ට බුදුන්ගේ ධර්මයට ගරු කරනවා.. ඒත් ඒ උතුම් ධර්මය අද කොහෙද කියන එකයි ගැටළුව!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    බුදු හාමුදුරුවෝ නිකායවල් බෙදුවේ නැහැ
    ඒ වගේම ජේසු තුමාත් ක්‍රිස්තියානි, පෙන්තකොස්ත වගේ කොටස් හැදුවේ නැහැ
    මුස්ලිම් තුමත් බොර , සුන්නි වගේ කියල බෙදුවෙත් නැහැ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    බුදු හාමුදුරුවෝ නිකායවල් බෙදුවේ නැහැ
    ඒ වගේම ජේසු තුමාත් ක්‍රිස්තියානි, පෙන්තකොස්ත වගේ කොටස් හැදුවේ නැහැ
    මුස්ලිම් තුමත් බොර , සුන්නි වගේ කියල බෙදුවෙත් නැහැ
    ඔය හැම ආගමකම පසු කාලීනව ඇතිවන සිද්දි හේතු කොටගෙන පෞද්ගලික මත මථාර්ත මත ගොඩ නැගුන දේවල්..
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    අද තියෙන්නේ තලේබාන් බහුජ්ජ සංස්කුචික ආගමක්. ඒකේ හැම එකම බිස්නස්. සීල බිස්නස්, දාන බිස්නස්, etc... ලොකුම දේ තමයි කැලේ සතෙක් අල්ලගෙන ඌට රෙදි අන්දලා බල්බ් වැල් දාලා උගේ පිටේ නැගලා යන එක. වෙසක් පොසොන් වගේ පෝයවල් වලට කසිප්පු බීලා බයික් වලින් හූ කිය කිය පිස්සු බල්ලෝ වගේ පාරවල් පුරා යන එක වගේ දේවල්. ඕවා නොදැක්කා වගේ ඉඳපන්. තලේබාන් සංස්කුචික බහුජ්ජයෝ ටිපර්වෙනවා. සංස්කුචික බහුජ්ජයන්ගේ ලොකුම නිඛාය තමයි රාජපස්ස නිඛාය. ඒ නිකායේ ලොල් ගනයොන්ට ලොල්ලො ගහන්න පුළුවන්, බිජු උරන්න පුළුවන්, V8 එකෙන් නිවන් යන්නේ. රාජපස්ස ඔක්කොම පවු සමා කරලා දෙනවලු. අඳ ගොලු බිහිරි වගේ ඉන්නයි තියෙන්නේ සංස්කුචික බහුජ්ජයෝ ටිපර් කරන්නේ නැතුව 🥴 :rolleyes2:.
     
    • Haha
    Reactions: Anathai