බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ 3

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    එල වෑඩක් කරන්නෙ ඔබලා.. දිගටම කරන් පලයන්.. ඔය දෙශපාලකයො ගොඩක් තමන්ගෙ වාසියට ඉන්නෙ.. අපි කරොත් මොනවා හරි එවා ආගමවාදි, අන්තවාදි වෙන්වා.. අනුන් කරොත් හොද දෙයක්..
    සුබ පතනවා මචන්.
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    දළුපත මැරුනු ගැනු කෙනාගෙ අම්ම මැරුනෙත් කට්‍ටුව පල්ලිය ලගදි පාන්දර පාර මාරු වෙන්න ගිහින්.....මමත් ඉන්නෙ මීගමුවෙ ඔය කතාව සහතික ඇත්ත.....සිදු උන දේටනම් දුකයි ...එත් ඒව එයාලා විහින් කර ගත්තෙ...........
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දළුපත මැරුනු ගැනු කෙනාගෙ අම්ම මැරුනෙත් කට්‍ටුව පල්ලිය ලගදි පාන්දර පාර මාරු වෙන්න ගිහින්.....මමත් ඉන්නෙ මීගමුවෙ ඔය කතාව සහතික ඇත්ත.....සිදු උන දේටනම් දුකයි ...එත් ඒව එයාලා විහින් කර ගත්තෙ...........

    :shocked::shocked::lol:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දළුපත මැරුනු ගැනු කෙනාගෙ අම්ම මැරුනෙත් කට්‍ටුව පල්ලිය ලගදි පාන්දර පාර මාරු වෙන්න ගිහින්.....මමත් ඉන්නෙ මීගමුවෙ ඔය කතාව සහතික ඇත්ත.....සිදු උන දේටනම් දුකයි ...එත් ඒව එයාලා විහින් කර ගත්තෙ...........

    aniwa ban....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිළිම නිසා මිනි මරාගන්න හදන මෝඩ මිනිස්සු !
    අහස උසට කවුරු පිළිම ගැහුවත් වැඩක් නෑ තමන්ගේ ධර්මයේ හරියාකාරව පැවතෙන්නේ නැත්නම් .
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පිළිම නිසා මිනි මරාගන්න හදන මෝඩ මිනිස්සු !
    අහස උසට කවුරු පිළිම ගැහුවත් වැඩක් නෑ තමන්ගේ ධර්මයේ හරියාකාරව පැවතෙන්නේ නැත්නම් .
    ඇත්ත කතාව !!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොඳ වැඩක් කරන්නේ............
    වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ..............
    නියම බෞද්ධයෝ විදිහට කරන්න ඕන සෙත් පැතීම තමයි..................
    සත්‍ය කවදා හරි ජය ගන්නවා...........
    බුදු සරණයි...........!!!
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇයි බාර් එකක්ද අරින්න යන්නේ ? නැනේ , නිතිය හැමෝටම පොදුයි බන් එහෙම කාටවත් රගපාන්න බැ මචන් , අනික මේවට මරාගන්න හදන මිනිස්සු මෝඩයෝ බන් , උබලට එක හදන්න පුළුවන් මචන් ! :)