බොරලුගොඩ මහතා;12769558 said:බූරුවෝ.. තෝට ඉංග්‍රිසි දන්නෙතුවද ඔය වීඩියෝ එක මෙතන්ට දැම්මේ?? ඔතන ශාකිර් නය්ක් තුමා කියන්නේ ඌරා තමය් මේ ලොකේ ඉන්න ජරවතම සතා.. ඌරගෙ ඇගේ තියන විසබීජ සාමන්‍ය විදිහකින් රත් කරා කියලා ඒ විසබීජ මැරෙන්නේ නැ කියලා.. ඒ ඌ ගූ කන නිසා විතරක්ම නෙමෙය් ඌගේ ඇගේ ස්වාභවිකම විසබීජ තියනවා කියලත් ගූ කනේක එක සාදකයක් පමනය් කියනේකත් ඒ වීඩියෝ එක බලලම තෙරුම් ගන්න පුලුවන්...
ඕකටය් උඹ කියපු එකටය් තියෙන සම්බන්දේ මොකක්ද..
මම කලිංම ඒක තමය් කිව්වේ තෝත් එක්ක වාද කරනේක තෙරුමක් නැ කියලා...
මොකද තෝට කිසිම දෙයක් තෙරුම් ගන්න බැරි කුක්කෙක් කියලා මම කලිංම දන්නවා...
The pig is one of the filthiest animals on earth. It lives and thrives on muck, faeces and dirt. It is the best scavenger that I know that God has produced. In the villages they don’t have modern toilets and the villagers excrete in the open air. Very often excreta is cleared by pigs.
Some may argue that in advanced countries like Australia, pigs are bred in very clean and hygienic conditions. Even in these hygienic conditions the pigs are kept together in sties. No matter how hard you try to keep them clean they are filthy by nature. They eat and enjoy their own as well as their neighbour’s excreta.
, loke wena hugak prashna walata ubala ge oya aagama gaavila tiyenawa kiyana eka amathaka karanna epa , 

ai ban meka maga arunada..?
malu jatheeth ban scavenger wade karanawane...! unge ange wishabeeja nadda..?
ubalage oya gon aathal walata bududahamawth , buduhamuduruwanwa th gaava ganna epa, loke wena hugak prashna walata ubala ge oya aagama gaavila tiyenawa kiyana eka amathaka karanna epa ,
anith eka deviyanwahanse loke mauwa , deviyan ge kamattata hama deyma wenawa kiyana dey ubalage mathayak witharai
ooka piliganne nathi hugak minissu loke innawa![]()



බොරලුගොඩ මහතා;12775554 said:මට මග හැරුනේ නැ යාලුවා...
මාලුවගේ ඇගේ විතරක් නෙමෙය්.. හැම සතාගේ එගේම විසබීජ තියනවා.. මිනිස්සුන්ගේ ඇගෙත් විසබීජ තියනවා.. මාලුවන්ගේ ඇගේ තියන විසබීජ අපි සාමන්යෙන් උයනකොට ඒ රස්නෙට මැරෙනවා කියලා විද්්යාත්මවත් ඔප්පු කරලා තියෙන්නේ.. ඒත් ඌරගේ කතාව ඒකට වඩා වෙනස්...
Most carnivorous animals, birds of prey and land animals without external ears (i.e., snakes, reptiles, worms, insects etc.)
Blood and blood by-products
Science without religion is lame, religion without science is blind - Albert Einstein



බොරලුගොඩ මහතා;12775614 said:ඔව් ඒකනම් ඇත්ත.. පිලිගන්නෙති මිනිස්සුනම් ගොඩක් තමය්.. ඒත් ලෝකයේම සීග්‍රයෙන් වර්දනය වෙන ආගම ඉස්ලාම් ආගම කියලා යාලුවා දන්නෙතුව ඇති.. ඒ කියන්නේ එන්න එන්න දෙවියන්වය් දෙවියන්ගේ මැවීම් ගැනය් විස්වාස කරන්න පටං අරං මේ ලෝකේ මිනිස්සු..![]()
බොරලුගොඩ මහතා;12775694 said:ඔයාට ඉස්ලාම් ආගමේ තියන විද්යාතමභාවය ගැන දැන ගන්න ඕනෙනම් කියන්න.. මම ඔයාට ලිං ටිකක් දාන්නම්...
http://www.irf.net/
http://www.sufi.co.za/modern_science_and_islam.htm
බොරලුගොඩ මහතා;12775694 said:ඔයාට ඉස්ලාම් ආගමේ තියන විද්යාතමභාවය ගැන දැන ගන්න ඕනෙනම් කියන්න.. මම ඔයාට ලිං ටිකක් දාන්නම්...
http://www.irf.net/
http://www.sufi.co.za/modern_science_and_islam.htm

ko mata oppu karanna scientifically eka ehemai kiyala... anika me saththunge mas kanna epa kiwwa hethuwath pahadili karala denna..!
http://www.islamforlife.co.uk/haram%20list.htm
බොරලුගොඩ මහතා;12775743 said:දැන් උඹම නේද සාකිර් නය්ක්ගේ වීඩියෝ එකක් දාල එකේ මෙහම තියනවා කියලා කිව්වේ.. එ කියන්නේ උඹ ඩොක්ටර් සාකිර් නය්ක් කියපු එක පිලිගන්නවා කියනේකනේ.. එහෙනම් එයාම කියනවා විද්‍යාත්මව ඌරගේ ඇගේ තියන විසබීජ මැරෙන්නේ නැ කියලා ඔප්පු වෙලා තියනවා කියලා..
එයා කියනේකේ උඹ බාගයක් පිලිගන්නවා බාගයක් පිලිගන්නේ නැ.. එහමද??
එහෙනම් මෙහමද උඹ උඹලගේ ආගමත් පිලිගන්නේ?? ඒකය් උඹලටය් අපිටය් අතර තියන වෙනස..


ISLAM aagame wardanayath ekka lokey parihaaniyath kemen kemen laga wenawa machan anith eka uba ara maaluwage shareeraye tiyena germs uyanakota germs marenwa kiyala science walin prove karla tiyenwa kiyala uba kiuwa ney ethakota machna deviyan loke mauwa kiyana dewaluth science walin prove karala tiyenawada ? ,
loke bihi wechcha hodama scientist Albert Einstein uth deviyan wahanse gana wishwasa karey naha ney ?



zakeer thuma.. doctor zakeer una needa! kamak naa..!![]()
me mona huththtakda...? mama ahapu ekata uththara denna mata dana ganna ona eka..!



බොරලුගොඩ මහතා;12775892 said:ඔයා ගොඩක් හොදට කල්පනා කරනවනේ.. දිගටම මාත් එක්ක රැදි සිටින්න.. හරිද..
දැන් එමුකෝ ඔයාගේ ප්‍රශ්නවලට..
ඉස්සෙල්ලාම එමු ඇල්බට් අය්න්ස්ටීන්(Albert Einstein) තමය් ලෝකේ බිහිවෙච්ච හොදම සයන්ටිස් (Scientist ) කියලා.. ඔයා කොහමද එහම තීරණේකට ආවෙ?? ඇලබට් අය්න්ස්ටීන්ට (Albert Einstein) කලිං මේ ලෝකෙ හොදම සයන්ටිස්ට් වෙලා හිටියෙ (Scientist ) අය්සක් නියුටන්. හැමෝම නියුටන්(newton) කියපු එක පිලිගත්තා.. ඊට පස්සේ නියුටන් කියපු ඒවා වැරදි කියලා ඔප්පු උනා.. ඊට පස්සෙ අය්න්ස්ටය්න් ආවා.. ඊට පස්සේ හොදම සයනිස්ට් උනා.. ඒ කියන්නේ කාලයත් එක්ක ඒකත් වෙනස් වෙන්න පුලුවන් නේද??
අනිත් එක තමය් මාලුවගේ ඇගේ තියන විසබීජ මැරෙනවා කිය්ලා මම කිව්වේ ඌ මගෙන් අහපු ප්‍රශ්නෙට පිලිතුරක් හැටියට පමණය්..
මොකද දෙවියන්ගේ කීමට වඩා විද්්යව ශ්‍රේශ්ට වෙන්නේ නැ.. මොකද විද්්යව කියන්නේ මිනිස්සුන්ගේ නිර්මානයක් පමනය්.. ඒකේ හරි වැරද්ද කාලයෙන් කාල්යට වෙනස් වෙනවා.. මොකද මිනිස්සුන්ගේ මොලේ ශක්තිය සීමිතය්.. ඒත් දෙවියන් කියපු දෙයක් කවදාවත් වෙනස් වෙන්නේ නැ.. මොකද මේ ඔක්කොම දෙවියන්ගේ නිර්මාන නිසා..
දෙවියන් මවපු හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් කියල නැ.. විද්‍යාව මිනිස්සුන්ගේ හැකියාව.. විද්්යවෙන් දෙවියන්ගේ නිර්මාන හරි කියලා කිව්වත් නැතත් ඒක වෙනස් වෙන්නේ නැ..
![]()

hehe
machan Science kiyana eka minissu hadagatta deyak wage ma thamai oya deviyo kiyana kenawath miniha hadagatta ekak
miniha budhiyata garahanna epa ban , oya deviyanta kawadwath baha minihata balapaamak karanna , miniha ge budhiyata balapaamak karanna
mokada deviyo kiyana sankalpeth miniha hadagatta ekak ekak nisa![]()



බොරලුගොඩ මහතා;12775997 said:ඒක ඔයාගේ විස්වාසනේ යාලුවේ.. මොකද ඔයා අදහන්නේ බුදු දහමනේ.. අපි එහම නෙමෙය්නේ යාලුවා.. අපි අදහන්නේ ඉස්ලාම් ආගම.. ඒක අපේ විස්වාසේ..
මම අලුතෙන් ත්‍රෙඩ් එකක් දානවා.. ලිං එක ඔයාට එවන්නම්.. අනිවාර්යෙන් එතන්ට එන්න හොදේ..
![]()


hari machan mama mekata thread ekata kyianna aawey
ube aagamata bududahama gaava ganan epa kiyala kiyanna
PS: andha peraharak novi adahana aagamak budhiyen wimasa bala adahanna labewa kiyala prarthana karanwa
good night



