bump මට හිතෙන්නේ ගොඩක් ඒවා මිනිස්සුන්ව බය කරන්න කියපු ඒවායි.

මෙච්චර පිංබලයක් තියන බුදු හිමියන්ටත් කර්ම විපාක ලැබුනනම් අපිට කොහෝම නොලැබේවිද. ඒත් සමහරු කියනවා මටමයි මෙහෙම වෙන්නේ, පව් කරන උන් හොදට ඉන්නවා කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ අකුසල කර්ම විපාක දෙන්න ගියහම විදින්න වෙන දුක් ගැහැට මොනවද කියලා.

budusaranai.............
rep+ denna balune....

නොසැලී ඉදිරියටම යන්න. ජයෙන් ජයම වේවා!
වටිනා ලිපියක්..