බුදු_පිළිමයට_හානි_කරලා.
මොකද්ද මේ සත්තු වත්තේ සිද්ධිය...
දෙහිවල සත්තුවත්ත ඇතුලත භෝජනාගාරය අසල (පැරණි අලි නටවන තැන ලග) පිහිටිවා ඇති බුදු පිලිමයට මුස්ලිම් ජාතිකයෙක් පහර දී අලාභ හානි සිදු කර ඇති නිසා ඔහුව අත් අඩංගුවට ගෙන මේ වන විට දෙහිවල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. මේ ගැන වැඩි තොරතුරු මා විසින් දෙහිවල පොලීසියේ S.I. නවරත්න අමතා ලබාගත් අතර මේ වන විට පරික්ශන ආරම්භ කර ඇති බවත් වැඩි තොරතුරු තව නොබෝ වේලවකින් ලබා දිය හැකි බවත් පැසසීය.මේ මුස්ලිම්වරයා සතුව ජාතික හැදුනුම්පතක්වත් නොතිබුනු බවටද වාර්ථා වේ.
මෙන්න අන්තවාදියෝ! මුන්ටද මේ සහජීවනකාරයෝ කියන්නේ? මේ පැහැදිලිවම මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් වන්නේ මෙවැනි තැනක බිය නොමැතිව මෙසේ බුදු පිලිමයකට පහර දෙන්න තරම් හය්යක් අහිංසකයෙක්ට නොමැති නිසාය. හොදයි අපි බලමු, මේ ගැන දැන් වන විට සිහල රාවය, බොදු බල සේනාව හා ජාතික හෙල උරුමය නෙත යොමා ගෙන සිටින බව කිව යුතුයි.පරීක්ශන යට ගැසීමට කොහෙත්ම ඉඩ නොතැබිය යුතුය.
fb එකේ තිබුනේ...