!!!...බුදු_පිළිම...!!!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන්ලා , දන්න එකෙක් කියනවද බුදු පිළිම හදන තැනක් ගැන..අපිට ඕන අඩියක් උස ප්‍රමාණයේ සුදු පාට ඒවා 300ක් විතර ගන්න. දැනට අපිට සෙට් උනා රු 335 ගණනේ.මීටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියල හිතන්න නම් අමාරුයි.. නමුත් කෝකටත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා....ඕන කරන්නේ දෙසැම්බර් අන්තිමට ගන්න...
අපේ ලේ දන්දීමේ වැඩසටහනේ
ලේ දායකයින්ට තෑගි විදියට දෙන්න......බලන එවුන් බම්ප් එකක් දාගෙන ගියොත් පින්...
 

kingdewi

Well-known member
  • මචන්ලා , දන්න එකෙක් කියනවද බුදු පිළිම හදන තැනක් ගැන..අපිට ඕන අඩියක් උස ප්‍රමාණයේ සුදු පාට ඒවා 300ක් විතර ගන්න. දැනට අපිට සෙට් උනා රු 335 ගණනේ.මීටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියල හිතන්න නම් අමාරුයි.. නමුත් කෝකටත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා....ඕන කරන්නේ දෙසැම්බර් අන්තිමට ගන්න...
    අපේ ලේ දන්දීමේ වැඩසටහනේ
    ලේ දායකයින්ට තෑගි විදියට දෙන්න......බලන එවුන් බම්ප් එකක් දාගෙන ගියොත් පින්...

    හොඳ වැඩක් මචන්
    උඹ ඉන්නෙ කොහෙද කියපන්කෝ!:cool:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png