මචන්ලා , දන්න එකෙක් කියනවද බුදු පිළිම හදන තැනක් ගැන..අපිට ඕන අඩියක් උස ප්රමාණයේ සුදු පාට ඒවා 300ක් විතර ගන්න. දැනට අපිට සෙට් උනා රු 335 ගණනේ.මීටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියල හිතන්න නම් අමාරුයි.. නමුත් කෝකටත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා....ඕන කරන්නේ දෙසැම්බර් අන්තිමට ගන්න...
අපේ ලේ දන්දීමේ වැඩසටහනේ ලේ දායකයින්ට තෑගි විදියට දෙන්න......බලන එවුන් බම්ප් එකක් දාගෙන ගියොත් පින්...
අපේ ලේ දන්දීමේ වැඩසටහනේ ලේ දායකයින්ට තෑගි විදියට දෙන්න......බලන එවුන් බම්ප් එකක් දාගෙන ගියොත් පින්...