බුදු_පිළිම_වලට_ටැක්ස්ගැ_සීමේ_ඇත්ත_කතාව.

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බුදු_පිළිම_වලට_ටැක්ස්ගැ_සීමේ_ඇත්ත_කතාව.

    බුදු පිළිම වලට ටැක්ස් ගැසීමේ ඇත්ත කතාව.


    ආතල් ගන්න එක එක ජාතියෙ පිළිම ගෙන්නලා රටේ ලෝකෙ මිනිස්සුන්ට බුදු රජාණන්වහන්සේ විකුනපු එවුන්ට පුන්නක්කු දෙන්න ඕන. ඇස් ඇරලා බලපල්ලා මේවා බුදු පිළිමද කියල. එළකිරි එකේ මේ ගැන කියල ත්‍රෙඩ් දාලත් තිබුන.

    RLElCw7.jpg



    5qcz6HG.jpg
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    • ආගම ඉස්සරහට දැම්මහම සෙන්ටිමෙන්ටල් මිනිස්සු නොමග අරින්න ලේසියි කියල දැන් ඕන කෙනෙක් දන්නවා.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    • ආගම ඉස්සරහට දැම්මහම සෙන්ටිමෙන්ටල් මිනිස්සු නොමග අරින්න ලේසියි කියල දැන් ඕන කෙනෙක් දන්නවා.

    Mewa budu pilima thama buuruwo..Chineese statues
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මේව චීනෙන් ගෙන්නපු කිරිගරුඬ බුදු පිලිම. මේව හදල තියෙන්නේ චීන සම්ප්‍රදායට අනුව. අනිත් එවුන්ට ඇත්ත පහදල දෙන්න කලින් තමුන් ඇත්ත දැනගෙන මේවගෙ thread දාන්න. එක එකාට වහල්ලු වෙලා කඩේ යන එක නවත්වල පැහැදිලි මනසින් දෙයක් තෙරුම් ගන්න බලපන් මී හරකෙක් නොවී.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    සමහර පිළිම වල හිසකෙසුත් නෑනේ. ඒවා බුදු හාමුදුරුවන්ගෙද නැත්නම් අග්‍රශාවකයින්ගෙද? චීනේ තියෙන්නෙ මහායානය. ශ්‍රීලංකාවට බුදු දහම සම්බන්ධව කිසිම දෙයක් චීනෙන් එන්නෙ නැති තරමට හොඳයි. ඒත් චීනය එක්ක සම්බන්ධතා තියෙන ශ්‍රිලංකාවේ තියෙන පන්සල් වලට මේවා ලැබුනට කමක් නෑ. රට පුරා බෙදන්න ගියොත් මම නම් ඒකට එකඟ නෑ. මේක එක අතකින් සංස්කෘතික ආගමනයක්. අපේ මිනිස්සු මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා ගුණයන් පේන්න ගල්වලින් පිළිම මැව්වේ මේ විදිහට නෙවේ.