බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.
budda darmaya dan nathiwa budda darmaya kata karanna apa harako. minihek marunath maranna chethanawak thibbe naththan eka pawak newei. kawa hari beraganna darana uthsahayakadi thawa kenekta karadarayak unata pawak piren na. mokada chethanawa karadarayak karanna nowana nisa

ammek dushanaya wena katawak koi weleth kiyanne mata penne ube amma dushanaya wela ipadichcha awajathakayekda kohe uba.
 
sonlanka

Member
Aug 4, 2008
253
9
0
අන්ධයාට කවදාවත් අලියාගේ හැඩය කියාදෙන්නට බැහැ. අල්ලන තැන ගැන සිතා අලියා කොස්සක් වගේ, අලියා වංගෙඩියක් වගේ කියනවා පමණයි. නුඹත් එවැනිම අන්ධයෙක්. අම්මාගේ මරණයේදී උඹ ආත්ම කියක් නම් අඩන්නට ඇද්ද.. ආත්ම කියක උඹේ මව උඹ ඉදිරියේදීම දුෂණය වන්නට ඇද්ද.. සංසාරයේ කොපමණ කල් මැරෙමින් ඉපදෙන්නට ඇද්ද..
බුදුරදුන් ඇස්, ඉස්, මස්, ලේ දන් දී උතුම් බුද්ධත්වය ලබා ගත්තේ සංසාරයේ මේ දුක දන්නා නිසයි.
මා උඹට කලිනුත් කිව්වා නිවන් ප්‍රර්ථනා කරන කෙනෙකුට මව නොවෙයි තමන්ගේ ජීවිතය පවා ඇති ලෝභය අතහැරිය යුතු බව.
මේ ලෝකයේ වටිනාකමින් වැඩි සියලු දේවල් ලබාගැනීමට පහසු නැත. ( නුඹලාට නම් අල්ලා ගෙදරටම ගෙනත් දෙනවා ඇති)
නුඹට නුඹේ ආගම ගැන අසු ප්‍රශ්න වලට උත්තර දී ගන්නට බැරි අයි.. මොකද එය කිසිදු පදනමක් නොමැති දහමකි.. මිනිසුන්ගේ බුද්ධිය මොට කරන දහමකි.. නුඹේ බුද්ධියට වී ඇත්තේද එයයි..

අයි යාළුවා තරහ ගියාද ඇත්ත කියන කොට :lol::lol:. බුදු දහමේ තරම් අම්ම තාත්තාට සලකන එක ගැන කියන දහමක් තවත් නැහැ. තමන්ගේ ලබාගන්නා පින්ඩපාතයෙන් හෝ තම මව ආරක්ෂා කරන්න කියලයි බුදුන් කියලා තියෙන්නේ හාමුදුරුවරුන්ට.
තමුන්ට දිවවල් කීයක් තියෙනවද කියල මට නම් හිතාගන්න අමාරුයි. ලැජ්ජ නැද්ද මෙහෙම හරව හරව කතා කරන්න..
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තමුන්ට දිවවල් කීයක් තියෙනවද කියල මට නම් හිතාගන්න අමාරුයි. ලැජ්ජ නැද්ද මෙහෙම හරව හරව කතා කරන්න..
    මොකක්ද මහත්තයෝ එකේ තියන හරවා හරවා කතා කිරිල්ල. එක ඔබතුමාගේ මෝඩ කම මිසක් වෙන දෙයක් නෙමෙයි. මහන දම් පුරන්න වනගත වෙන්න කියලා බුදුන් කිව්වේ පවුල් ප්‍රශ්න වලින් මිදීලා මනස සැහැල්ලු කරගත යුතු නිසා.
    පින්ඩපාතයෙන් හෝ මව රක්ෂා කරන්න කිව්වේ මවට සලකන්න ඕනේ නිසා.
    දැන් ඔබ තුමා කියන්නේ කව්රු හරි ඇවිත් අම්මව දුෂණය කරලා ගිහාම එකත් බුදු දහමේ වැරද්දක් කියලාද?:lol::lol:
    අම්මව ආරක්ෂකරන්න ගෙදර තාත්ත ඉන්නවනේ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    මේ බූරුවාගේ, එහෙමත් නැත්නම් අන්ධයාගේ thread එකට reply කිරීම අපි නවත්තමු. නැත්නම් අන්ධය තවත් අන්ධවෙන එකයි වෙන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ බූරුවාගේ, එහෙමත් නැත්නම් අන්ධයාගේ thread එකට reply කිරීම අපි නවත්තමු. නැත්නම් අන්ධය තවත් අන්ධවෙන එකයි වෙන්නේ.
    තව ටිකක් බලල එක තමයි කරන්න වෙන්නේ. දැන් මෙයා ඉන්නේ භුමිතෙල් ගහපු ගැරඬියා වගේ..:lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    text_sorry_try_again.gif
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.

    අඩේ දශ රජ දර්මය කියල තියෙන්නේ , එක දුෂණය වෙනකන් බලාගෙන ඉන්න කියල නෙවෙයි , එක දේශ පාලනික කාරණයක් , උබට තේරෙනවද "බබා"?
    අනික උබලගේ ආගමේ වගේ අගම අත ඇරියට ට ,ජාතිය වෙනස් එකෙක් එක්ක යාලු උනාම මරන්න, අගමපිලි ගන්න බැරි මිනිස්සුන්ගෙන් විශේෂ බදු අය කරන්න , කියල වගේ (තර්කානුකුල කියල හිතාගෙන ඉන්න ) අමානුෂික නීති නම් ඒවගේ නැහැ, , වරද ඇති වීම මුලික හේතුව හොයල එකට පිළියම් දීම ගැන තියනවා ,
    එතකොට හිංසාව නොකර බහ නේද කියල ඇහුවනම් , දේශ පාලනික රජය පරිපාලනය කියන පැත්තෙන් එක හරි ,
    චේතනාවයි එතන වැදගත් කම , හැබැයි චේතනාව හොද උනාට බුරු වැඩක් කරලා අමනුශීය දෙයක් කරලා චේතනාව හොදයි කියල වැඩක් නැහැ
    උදාහරණයක් විදිහට පර පිඩික කාමුකත්වය තියන , නැත්තම් දේවේශ සහගත පිරිමියෙක්ගෙන් වෙන කරදර ඉවසා ගන්න බැරුව පැනල යන ගනියෙක්ට ගල් ගහල මරනවා වගේ වැඩ කරන්න කියල නැහැ , පර පිදික කාමුකත්වය වැඩිම අරාබි රටවල , ගනුන්ට සංවර ලෙස අදින එක ගැන කියල තියනවා ,පිරිමින්ට හිත පාලනය කර ගන්න කියල දෙනවා , එත් පොඩ්ඩක් හරි පේන එක තමයි ලොකුම වැරැද්ද වගේ මිනිස්සුන්ව ඔතල දල තියන්න කියල වගේ සයිකෝ සින් නැහැ , මිනිස්සුන්ගේ ජිවිතයට ලැබෙන්න ඕනි අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියනවා , හැම එකම මිනිහෙක් නිසා , උබලගේ වගේ ගල් ගහල මරපන් , ඇගිලි තුඩු කප්පන් , අනිත් උන්ට අගම අදහන්න දෙන්න එපා ,බදු ගහපන් , වෙලදාම් කරපන් වගේ , උන්ගේ අම්මල සුම්ම , අපේ අම්ම විතරයි අම්ම වගේ සයිකෝ මිනිස්කමට නිගා දෙන කතා කියල නැහැ ,
    ඇයි ඔයාට දුකයිද එකට ?
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    හෙට පටන් ගමු දැන් යන්න ඔනේ. බායි

    මතක් කරලා සකිර් නායික් ගේ වීඩියෝ ටිකක්වත් බලල වරෙන්, නැත්තම් වැඩේ තුවාල වෙනවා මෙහෙම ගියොත් ,
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.
    හොඳින් සිංහල හැසිරවීමට හැකියාව තියන හින්දයි කුණුහැරප නැතුව ලියන හින්දයි මම හිතුවේ තමුන්ට යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මෙච්චර කරුණු කාරණා පැහැදිළි කරලා කිව්වහම අන්තිමට ඔයා ආවේ මේ conclusion එකට. මේක හොඳට මතක තියාගන්න. අපිට ඔබතුමාට ධර්මය උගන්නන්න ඕන නෑ. නමුත් ඔබගේ බ්ලොග් එකේ බුදුදහම ගැන වැරදි ප්‍රචාර දාලා ඒකේ ලින්ක් මෙතන පළකරපුවහම බුදුදහම ගැන වැරදි මතයක් ගොඩනැගෙන නිසා තමයි ඒක වලක්වන්න මෙච්චර මහන්සි වෙන්නේ.

    කවුරුන් හෝ මවපු ලෝකයක් ඉඳගෙන ජීවත් වෙලා ඒ මැවුම්කරුවාම අවසාන විනිස්චයක් දීලා තමන්ව සුගතියේ හෝ දුගතියේ උපද්දවනවා කියලා හිතාගෙන ඉන්න නිසා තමුන් "අම්මා දූෂණය කිරීම" කියන සිද්ධිය උඩ බුදුදහමේ හරය ප්‍රශ්න කරන්න තරම් ආඥාන වෙලා. තමුන්ගේ perspective එකෙන් ඉදිරියට ඇවිල්ලා ලෝකය බලනකන්ම මේක ඔබට තේරුම් ගන්න අමාරුවෙයි.

    අපි ඉපදෙමින් මැරෙමින් යන ලෝකයේදී එක එක භවයේ එක එක පුද්ගලයෝ අපි අපේ අම්මා, තාත්තා, බිරිඳ කියලා කියාගන්නවා. එයාලා නිවන් දකිනා තුරු සංසාරේ සැරිසරණවා. කවුරුවත් මැවුම්කරුවෙක්ට එයාලාව "ස්වර්ගයට" යවන්න බෑ. අපි ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ගැලවීම තමන්ට සලසාගන්න ඕන. අනිත් අයට තියෙන බැඳීම අඩුකරලා තමයි සංසාරින් එතෙර වෙන්න වෙන්නේ. බුදු දහමේ කියලා තියෙන්නේ ඒක.

    අවසානේ කියන්න තියෙන්නේ එක එකාට ගහ බැන ගන්නේ නැතුව තර්කයෙන් බුදුදහමත් එක්ක හැප්පෙන්න ගියොත් අවසානේ පරාජය වෙනවා කියන එකයි. මේ ත්‍රෙඩ් එක කාලෙකින් එළකිරි එකේ දාපු හොඳම ත්‍රෙඩ් එකක්. මේ පෝය දවසේ වැදගත් ධර්ම කාරණා රාශියක් අපිට බෙදාගන්න හම්බුනා. ඒක හොඳ දෙයක්. ධර්ම සාකච්ඡා කරන එක ලොකු පින්කමක්.

    ඒක නිසා බෞද්ධ අපි සියලු දෙනාම ඒ පින් බලයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වගේම අනෙකුත් අබෞද්ධ සියලු දෙනාටම සත්‍යය අවබෝධ වෙන්න කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කොච්චර හොදට පැහැදිලි කරලා දුන්නත් මේ මූ අන්තිමට තේරුම් ගත්ත දේ.. ඉතින් බලපන්කො... ඌරා කියලා මරන්ඩයෑ බන්.. කියන දෙයක් තේරෙන්නේ මොලයක් තියෙන සත්තුන්ට

    මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.

    කලින් කිව්ව දේම තමා කියන්න වෙන්නේ

    උත්තර දුන්නා කියලා වැඩක් නෑ බන්.. කිසිම ප්‍රායෝගික පදනමක් නැති සර්වබලදාරී පුවක් බඩිල්ලෙක් හිතෙන් මවාන ඌට බයේ ඉපදිලා බයේ ජීවත්වෙලා බයේ මැරිලා යන, ලමා අපචාරී කුපාඩියෙක්ගේ තියරි වලින් ජීවිතේ ගොඩගන්න හදන අනාතයො...... දෙවියෝ ලෝකේ මැව්වයි කියන මතේ ඉදන් විද්යාත්මකව ප්‍රශ්න අහනවා...

    හරියට ගූ ගොඩේ ඉන්න නිල මැස්සා රෝසමලේ ගදේ විද්යාත්මක පදනම ගැන කතාකරනවා වගේ

    බ්‍රේන් වොශ් කරලා නිසා හරි අමාරුයි බන් ආප්ප තොප්පියක් ඇරෙන්න වෙන දෙයක් ඔලුවට දාන්න..තේරුම් කලත් චූ බර හැදෙනකන් විතරයි .. චූ කරන්න එලියට ගත්ත ගමන් කොන දැක්කහම ආපහු ඔලුව අවුට් යනවා

    රත්තරං;13932475 said:
    මෙහෙම ගියොත් ලබන ආත්මෙත් හම්බයෙක් වෙලාමයි උපදින්නේ.. අඩුමගානේ ලබන ආත්මෙවත් හම්බයෙක් නොවී ඌරෙක් වත් වෙන්න වැඩකරගන්නවනම් ලොකු දෙයක්

    මිනිසා , හරකා, අලියා, ඌරා = පෙර සමක් සේම හිස තුල මොලයක් ,මස්තිශ්කයක් ඇති සතුන්

    හම්බයා = හිස තුල ඇති සියල්ල ඉවත්කර සෝදා හැර එම හිඩැසේ කුරානයක් තැන්පත්කල පෙර සම රහිත ජීවී කොට්ටාශයක්

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama me ahapu ekata uba uttara denne natuwa panala giya, answer this

    uba mekata answer ekak deepan - just a question

    ube gedarata horu 10k witara guns aran awilla uba nati welawe, ube father,mother,brothers,sisters okkoma gatagahala pattaka tiyala tiyanawa. uba gedarata awilla dora arinakotama un set eken 3 denek witara ubata guns pennala kiyanawa, mehema

    eat this pork sausages and drink this glass of vodka. if not, we'll kill your family now....

    dan uba mokada karanne ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඊයේ ටයි කෝට් ඇදගෙන බුදු දහම බොරුවක් කියන්නට මෙතෙන්ට පැමිණි sonlanka මහතාගේ ඇදුම් එකින් එක අප ගැලවුවා ඔබට මතක ඇති. අවසානයේ ලන්කට් එක පමණක් ඉතිරි වී "බායි හෙට එන්නම්" කියා දිව ගිය අයුරුත් ඔබට මතක ඇති. අද මා පැමිණියේ sonlanka මහතාගේ ඉතිරිව තිබෙන ලන්කට් එක අල් කුරානය ඇසුරින්ම ගලවා දැමීමටයි..:cool::cool::cool:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.

    මෙච්චර බයිලා ඔන නැහැ ඒක එහෙම තමයි කියල තනි වාක්‍යයෙන් කියනවෝ. අනික දස මාසයක් කුේ තියාගෙන මෙොවට වදපු අම්මව අතහරිනව කියන එක දැඩි ආර්ත්මාර්ථකාමී ලක්ෂණයක් කියලයි මට හිතෙන්ේ.

    ඇයි මෙයා අම්මව දුෂණය වෙයි කියල මෙච්චර බය:oo:. මෙන්න අල්ලා දෙවියන් මෙයාගේ අම්මට මුස්ලිම් සමාජයේ දීල තියන තැන:lol::lol:.

    1. කාන්තාවන් ගෙදර දොර ඇති කරන සතුන්ට සමාන කරලා එක් තැනක සඳහන් වෙනවා.

    2. කාන්තාවන් ගේ නුවණ අඩු නිසාත්, ඔවුන්ට පහසුවෙන් අමතක වන නිසාත් ෂරියා නීතිය ඉදිරියේදී පුරුෂයෙකුගේ ඇසින් දුටු සාක්ෂිය කන්න්තාවන් දෙදෙනෙකු විසින් දුටු සාක්ෂියකට සමාන කරනවා

    2:282 – Let his guardian dictate faithfully, and get two witnesses, out of your own men, and if there are not two men, then a man and two women, such as ye choose, for witnesses, so that if one of them errs, the other can remind her

    3. අපායේ ඉන්නා අයගෙන් වැඩිහරියක් කාන්තාවන් බව මුහම්මද් කියා ඇත. ඔවුන් මෝඩ බවත් ඔසප් වීම සිදු වන නිසා ආගමානුකූල අතිනුත් දුර්වල බව මුහම්මද් කියනවා.

    Volume 1, Book 6, Number 301: Narrated Abu Said Al-Khudri:Once Allah’s Apostle went out to the Musalla (to offer the prayer) o ‘Id-al-Adha or Al-Fitr prayer. Then he passed by the women and said, “O women! Give alms, as I have seen that the majority of the dwellers of Hell-fire were you (women).” They asked, “Why is it so, O Allah’s Apostle ?” He replied, “You curse frequently and are ungrateful to your husbands. I have not seen anyone more deficient in intelligence and religion than you. A cautious sensible man could be led astray by some of you.” The women asked, “O Allah’s Apostle! What is deficient in our intelligence and religion?” He said, “Is not the evidence of two women equal to the witness of one man?” They replied in the affirmative. He said, “This is the deficiency in her intelligence. Isn’t it true that a woman can neither pray nor fast during her menses?” The women replied in the affirmative. He said, “This is the deficiency in her religion.”

    4. දේපල උරුම වීමේදී කාන්තාවකට උරුම වනුයේ පුරුෂයකුට උරුම වන ධනයෙන් භාගයක් පමණි

    4:11 – Allah (thus) directs you as regards your Children’s (Inheritance): to the male, a portion equal to that of two females: if only daughters, two or more, their share is two-thirds of the inheritance; if only one, her share is a half. For parents, a sixth share of the inheritance to each, if the deceased left children; if no children, and the parents are the (only) heirs, the mother has a third; if the deceased Left brothers (or sisters) the mother has a sixth. (The distribution in all cases (‘s) after the payment of legacies and debts. Ye know not whether your parents or your children are nearest to you in benefit. These are settled portions ordained by Allah; and Allah is All-knowing, Al-wise.

    5. කාන්තාවන් තම සැමියන් හා ලිංගිකව එක්වීමට සෑමවිටම සූදානම්ව සිටිය යුතුය. එය ප්‍රතික්ෂේප කරන්නට ඔවුන්ට නොහැකිය. කුඹුරට යන නගුල වාගේ පුරුෂයන්ට රති සුව සැපයීමට ඔවුන් සූදානම් වී සිටිය යුතුය. නමුත් පුරුෂයන්ට අවශ්‍ය නම් බිරිඳ සමග ලිංගිකව එක්නොවී සිටීම මගින් දඬුවම් කළ හැකිය.

    2:223: Your wives are as a tilth unto you; so approach your tilth when or how ye will;

    6. දික්කසාද වූ කාන්තාවකට සිය සැමියා සමග නෑත් විවාහ වෙන්න පුළුවන් වෙනත් පිරිමියෙක් එක්ක විවාහ වෙලා හිටියොත් විතරයි. නමුත් පුරුෂයාට එහෙම නොකර කෙලින්ම ආයෙත් විවාහ කර ගන්න පුළුවන්.

    2:230 – So if a husband divorces his wife (irrevocably), He cannot, after that, re-marry her until after she has married another husband and He has divorced her. In that case there is no blame on either of them if they re-unite, provided they feel that they can keep the limits ordained by Allah. Such are the limits ordained by Allah, which He makes plain to those who understand.

    7. කාන්තාවන් ඉස්ලාම් ආගමේ සලකන්නේ ඔටුවන්, එළුවන් වැනි ද්‍රව්‍යමය වතු ලෙස. වහල් තරුණියන් කැමති තරමක් සරණ පාවා ගැන්මට ඔවුන්ට හැකියි. මෙහිදී වහල් තරුණිය ඒ සඳහා කැමැත්ත දකවනවාද නැත්ද කියන එකේ වැදගත් කමක් නෑ. බලෙන්ම උනත් ලිංගික ක්‍රියාවලට යොදා ගන්න පුළුවන්. එනම්, ඒ තරුණියන් දූෂණය කිරීමට, කුරාණය මගින් ඉඩ දී තියෙනවා. මෙහි කියලා සඳහන් right hands possess වෙන්නේ වහල් ස්ත්‍රීන්. මේ වහල් ස්ත්‍රීන් කලින් විවාහ වී සිටියත් ඒ ගැන කිසිම තැකීමක් නොකරන්නටත් එයින් උපදෙස් දෙනවා.

    4:24 – Also (prohibited are) women already married, except those whom your right hands possess: Thus hath Allah ordained (Prohibitions) against you: Except for these, all others are lawful, provided ye seek (them in marriage) with gifts from your property,- desiring chastity, not lust, seeing that ye derive benefit from them, give them their dowers (at least) as prescribed; but if, after a dower is prescribed, agree Mutually (to vary it), there is no blame on you, and Allah is All-knowing, All-wise.

    8. කාන්තාවන්ට පහර දීම පවා කුරාණය අනුමත කරනවා.

    4:34 – Men are the protectors and maintainers of women, because Allah has given the one more (strength) than the other, and because they support them from their means. Therefore the righteous women are devoutly obedient, and guard in (the husband’s) absence what Allah would have them guard. As to those women on whose part ye fear disloyalty and ill-conduct, admonish them (first), (Next), refuse to share their beds, (And last) beat them (lightly); but if they return to obedience, seek not against them Means (of annoyance): For Allah is Most High, great (above you all).

    ඔන්න ඔහොම තමයි කුරාණය සහ මුස්ලිම් ආගම කාන්තාවන්ට වරප්‍රසාද දෙන්නේ. ඒ වගෙම වයස 18 වෙන්න කලින් බන්දලත් දෙනවා. අධ්‍යාපනය සම්පූර්ණ කරන්න ඉඩ හම්බ වෙන්නේ නෑ. විශ්වවිද්‍යාලෙකට ගිහින් බලන්න මුස්ලිම් ගෑණු ළමයින් ඉන්නේ කී දෙනාද කියල. ඔබේ ආගමේ ගෑණුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. ඒක වහන්න අනික් ආගම් ගාව ගන්න එපා. ඒකෙන් වෙන්නේ තවත් කිච වෙන එක විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: sagara_sd

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම කතා කළේ මේ ලෝකය ගැන. මැරුණායින් පස්සේ දෙවල් ගැන නෙමෙයි. ලෝකය පැතැලි කියලා ඉස්ලාමයේ කියල නැහැ.
    අනේ පැතලියි කියල කියලම නැහැ නේද මහත්තයෝ..:lol::lol::lol:

    මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.
    018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
    018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

    කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!
    ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.
    036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).
    මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.
    මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?
    035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.
    පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!
    067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,

    නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.
    067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?
    041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.
    කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!
    කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.
    021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
    002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

    කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: MihiCherub

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේවටත් උත්තර දීපල්ලකෝ ඉතින් :lol::lol::lol::lol:
    මේ ප්‍රශ්න උපුටා ගත්තේ එළකිරි සාමාජිකයෙක්ගේ පරණ ත්‍රෙඩ් එකක් ඇසුරින්:cool:

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1160091
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අනේ පැතලියි කියල කියලම නැහැ නේද මහත්තයෝ..:lol::lol::lol:

    මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.
    018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
    018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

    කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!
    ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.
    036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).
    මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.
    මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?
    035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.
    පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!
    067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,

    නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.
    067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?
    041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.
    කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!
    කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.
    021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
    002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

    කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.

    machan Sira...
    Thanks machan mewa share kalata...
    Facts ekka uththara dunnata uba...
    Elama kiri machan..
     
    • Like
    Reactions: B_i_n_g_o

    :lol::lol: