බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යුද්ධය බුදුන්ගේ අවිහිංසාවාදී මගට පටහැනියි. ඒ ගැන වාදයක් නැහැ. යුද්ද කල අය ඒ ඒ අවස්තාවන් තමන්ගේ හිතේ උපාදානය කල ආකාරය අනුව ඒවාට වන්දි ගෙවයි. ඒක තමයි මේ සංසාරේ හැටි. සංසාරේ භයානක කම. ඒ නිසා තමයි මේ සංසාරෙන් එතෙර වෙන්න (නිවන සොයන්න) කියල බුදු හාමුදුරුවෝ කිව්වේ. ඕක තමයි ධර්මයට අනුව මට දෙන්න තියෙන උත්තරය. මේ ලෝකේ ඉපදුනොත් පව් කරන්න සිද්ද වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ගොඩ වැඩි කර ගන්න, තමන්ගේ මතයට පටහැනි පිරිස් දරුණු විදියට මර්දනය කරන්න ඒ පව් කලාට කමක් නැහැ කියල බුදු හාමුදුරුවෝ කොහෙවත් කියල නැහැ.

    හැබැයි solanka ට මට කියන්න දෙයක් තියෙනවා. උඹලගේ වගේ peace , alla the most merciful , සාමය සාමය කියල කෑ ගහන නමුත් කිසිම සාමයක් නැති යුද්ධයටම ආ වඩන, සාමාන්‍ය දැනීමෙන් හෝ ලෝක සම්මත පොදු ආචාර ධර්ම යටතේ ගත්තත් කිසිම විදියකින් සාදාරනීකරණය කරන්න බැරි තුප්පහි ගති සිරිත් තියෙන ත්‍රස්තවාදී ආගම් තියෙනකොට අපි කොහොමද බන් අපේ ආගම අදහගෙන නිදහසේ ඉන්නේ.

    හරි ඔය ඔන සූත්‍රයක් අරගෙන මට ලංකාවේ තිබ්බ යුද්ධය සාධාරණය කරල පෙන්නන්න. මම කිව්ේ මිනී මරල ලබපු ජයග්‍රහණය බුදුන්ේ අවිහින්සාවාදී දහමට පටහැනි නැහැයි කියල ඔප්පු කරන්න බලන්න.
     
    Last edited:

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    305917_282445231876218_649602391_n.jpg
     
    • Like
    Reactions: B_i_n_g_o

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනර්ඝයි, උත්කෘෂ්ටයි, නියම ප්‍රශ්න පෙළක්. මුස්ලිම් අයවලුනි, දෙන්න උත්තර. මේ ප්‍රශ්න වලට එකින් ඒක ගෙන දෙන්න උත්තර.

    (මුස්ලිමුන් මට සහෝදරයා කියා ඇමතුවත් මා ඔබලාට සහෝදරයා කියා කිසි තැනක නොඅමතමි, මන්ද, ඔබලා අද මට සහෝදරයා කියයන්නේ හෙට මාගේ බෙල්ල කපා දැමීමට බැවිනි)

    මේවටත් උත්තර දීපල්ලකෝ ඉතින් :lol::lol::lol::lol:
    මේ ප්‍රශ්න උපුටා ගත්තේ එළකිරි සාමාජිකයෙක්ගේ පරණ ත්‍රෙඩ් එකක් ඇසුරින්:cool:

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1160091
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි solanka ඔයා දන්නේ නැහැනේ බුද්ධාගම ගැන. ඔයාට මෙතනින් තර්ක කරලා බේරෙන්න ලේසියෙන් පුළුවන් මව දූෂණය වීම අල්ලාගෙන ඔයා කතා කරනවා. මම බෞද්ධයෙක්, මගේ අම්මව දූෂණය කරන්න කවුරුහරි ආවොත් මම අම්මව බේරගන්න ඒ අවස්ථාවේ කල යුතු හොඳම දේ කරනවා. ඒ අවස්ථාවේදී එම පුද්ගලයා මගේ ජීවිතයට හානියක් කරන්න ආවොත් මම ඒ පුද්ගලයාව යම්කිසි ක්‍රමයකින් අඩපන කරනවා. සමහරවිට මරන්න වෙන්නත් පුළුවන්. මම සමාජ අපවාදෙනුත් නිදහස්, නීතියෙනුත් නිදහස්. නමුත් ප්‍රාණඝාත අකුසලකර්මය මම සිද්ද කරගත්ත. මට ඒකට සංසාරේ කවදා හෝ වන්දි ගෙවන්න වෙයි. සමහරවිට මම ඉක්මන් වෙලා සසරෙන් එතෙර උනොත් එම කර්මය පලදීමෙන් ගැලවෙන්නත් මට පුළුවන් වෙයි.

    අල්ලා හරි වෙනත් දෙවියෙක් හරි කැමති උනත් අකමැති උනත් ඕක තමයි ලෝක යතාර්ථය. බුදු හාමුදුරුවෝ කිසිම දෙයක් අලුතින් හොයාගෙන ඉදිරිපත් කලේ නැහැ, උන්වහන්සේ කලේ වැසිලා තිබුන ධර්මය මෙන්න මේකයි කියල අපිට පෙන්නලා දීපු ඒක. මේ විශ්වය ක්‍රියාත්මක වෙන විදිය තමයි උන්වහන්සේ කියල දුන්නේ. බුදු හාමුදුරුවෝ හිටියත් නොහිටියත් මේ වෙන සිද්ධි දාමය ඒ ආකාරයෙන්ම මේ විශ්වය තුල සිද්ධ වෙනවා. එකෙන් ගැලවෙන්න අපිට බැහැ. ගැලවෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සසරින් ඉවත් වෙන ඒක. ඒ කියන්නේ නිවන් දැකීම.

    මොන විදිහට අරගත්තත් අවසාන නිගමනය මෙහෙමයිනේ, බුදුන්ේ ධර්මයට අනුව තමන්ට ඉක්මනංසාරෙන් එවෙන්න නම්, මව දූෂණය වුනත් තමන්ට නිකං බලන් ඉන්න වෙනවා.
     
    • Like
    Reactions: MihiCherub

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sonlanka says: "අප මෙතෙන කර්මයක් කරන්නේත් අපේ පූර්ව කර්මයක් නිසා"

    සම්පූරණයෙන් වැරදියි.
    අපි කරන සියලු කර්මයන් අලුත් කර්ම පථයක ආරම්භයක්. උදාහරණයක් ගනිමු. මම එළුවෙක් මරනවා බෙල්ල කපල. ඒක මට සම්පූර්ණයෙන්ම අලුත් කර්ම පථයක්. නමුත් එළුවාට අනිවාර්යෙන්ම පරණ කර්මයක් පල දීමක්. නමුත් මම ඒක කලේ පෙර ආත්මයක වුනු ගනුදෙනුවක් බේරා ගන්න වෙන්න පුළුවන්. එලෙස වූ ගනුදෙනුවක් උනත් එය නොකර සිටීමෙන් මට එම ගනුදෙනුව එතනින් නවත්වන්නට තිබුන. එම තීරණය තියෙන්නේ මගේ අතේ.

    ේක මම ඉදිරිපත් කරපු ලිපි පෙළක එොස්වෙනි ලිපියයි. මී‍පෙර ලිපිවලින් මැවීම, පාපයන් පලදීම, ස්වභාදහමට එකඟ හා ොවන බව, ෝකේ අරමුණු ගැන කතා කළා. ඒ නිසයි මම ලිපිය අවසානේ බ්ොග් එකට ලින්ක් එක දැම්ේ. ලිපි ටික සම්පූර්ණයෙන් කියවල බලන්න. නැත්තම් පිළිතුරලෙස සම්පූර්ණ බ්ොග් එකම මට නැවත දාන්න වෙනවා. ්‍රෙඩ් එකට පිළිතුරලෙස කර්මය ගාවගෙන තියෙනවා. මම මුලින්ම ලිපියකින් පාපයන් පලදීම ගැන කතා කලා.

    කෙේ නමුත් අ ගත්තු උදාහරණයකින් ප්‍රතිථල ගැන විස්තර කරනවනම්. ොරුන් මව දූෂණය කරන්ේත් මව දූෂණය වෙන්ත් පූර්ව ර්මවල බලපෑම් නිසා. අපි එය වළක්වන්න ොරාට අනතුරක් කොත් අපත් කර්මයක් කර ගත්තාවෙනවා. අප මෙතෙන කර්මයක් කරන්ේත් අේ පූර්ව කර්මයක් නිසා . ේ සියල්ල සළකා බලද්දී තවත් ගැටළුවක් ඇති වෙනවා කර්මය කියන්ේ නියාම ධර්ම පහෙන් එකක් පමණයි. අනෙක් නියාම ධර්ම මෙතෙන්ට බල පෑොත් තත්වය මී‍වෙනස් වෙනවා.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    පරණ ප්‍රශ්ණය තවමත් ඉවර නැත. අම්මව දූෂණය කරන උදාහරණය මෙතෙන්ගත්ේ මම නෙවෙයි. ොල්ලන්ගෙම කෙනෙක්. මෙතන අයේ නිගමනය වුේවල් සිද්ධ වෙන්ේ කර්මය නිසා කියන එකයි. මෙක් පාප කර්මයක් කල විට එයට දඬුවම් හෙවත් එය ඵල දීම ිදුවන විට මෙවැනි බුද්ධිමත් ක්‍රියාවලියක් සිදුවීම අවශ්‍යයි. බිලියන 7 ක් වූ ෝක ජනග්‍රහණය අතුරින් කර්මය කරන ලද කෙනා හඳුනා ගැනීම. පාප කර්මේ ස්වභාවය හා තරම හඳුනා ගැනීම. ඊට අදාල දඬුවම සාධාරණව තීරණය කිරීම හා ඬුවම ලබා දීම. මෙ ගැන සළකා බැලීේදී පාප කර්මයන්වලට දඬුවම් ලැබීක්‍රියාවලින පිටුපස යම් බුද්ධිමත් ශක්තියක් තිබිය යුතුයි. ‍සෑම පාප කර්මයකටම සමාන දඬුවම් ලැබෙන්නත් බැහැ. සමහර බංකොත් ෞද්ධයන් මෙතෙන්ට නිව්ටන්ේ තුන්වන නියමය ඉදිරිපත් කරනවා. නිවුටන්ේ නියමය ෞතික නියමයක්. පරිවර්තනේදී "සෑම ක්‍රියාවක‍ටම...." කියල කිව්වත් මෙතැනදි ඇත්තටම සළකන්ේ බලය නිව්ටන් කිව්වෙත් බලය ගැන. බිත්තියකට අපි ඇඟිලලෙන් බලයක් යෙදුොත් බිත්තියෙන් ඇඟිල්ලවෙත බලයක් බලයක් යෙදෙනවා. අනික ේක ක්‍රියාව ‍කරන ොටමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්ේ. ොකට් එන්ජිමෙන් වායු පිටවෙලා ඇතිකරන බලයෙන් ලබන ආත්මෙයි ොකට් එක උඩ යන්:lol: වෙලාවෙමයි. සෑම කර්මයක්ම වෙලාවෙම පළ ොදීමෙන් හා සුදුසු වෙලාවඵල දීමෙන් මෙය බුද්ධිමත් ශක්තියක පාලනයට යටත් කියන එක ප්‍රත්‍යක්යි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මුස්ලිම් වරුන්ගේ මොලයේ තරම sonlanka මහතාගේ කමෙන්ටු කියවීමේදී සිතා ගත හැක. සියල්ල මැව්වේ අල්ලා කියා හිස් මුදුනින් පිළිගන්නා මෝඩයින්ට බුදු දහමේ කියවෙන කර්මය පලදීම මහා අරුමයකි. අල්ලා ලෝකය මැව්වා කියා අප පිළිගන්නේ නැත. ලෝකය මවන්නට තියා තරු තිබෙන්නේ සදට එහායින් බවවත් අල්ලා නොදැන සිටි බව කුරානයෙන්ම මා පෙන්වූයෙමි:lol::lol:. විද්‍යාඥයින්ට පෙනෙන මානයේ වසරකට තරු බිලියන 100ක් අලුතින් හට ගන්නේ ස්වභාවිකව බව අපි දනිමු. ඒවා කව්රුවත් සාදන්නේ නැත. මේ ලෝකයේ පමණක් නොව මුළු විශ්වයේම සිටින සත්වයින් ගේ කර්මය ස්වාභාවිකවම පලදෙන බව අපි විශ්වාස කරමු. මා කරන කර්මය අයිති මටයි. එය බිලියන 7ක් වූ ජනතාව අතරින් සොයන්නේ මන්ද? කර්මය මගේ විඥ්ඥානය තුලම තිබී එය මට ප්‍රති විපාක දෙයි. වෙන කෙනෙක්ගේ කර්මය මාතුලින් සොයන්නේ මන්ද? කර්මය කල කෙනාගේ විඥ්ඥානය සමග එම කර්මය පවතී:lol::lol:.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොහොම හොඳයි. අපි මොහොතකට හිතමු එහෙම, ඒ කියන්නේ කිසියම් බුද්ධිමත් ශක්තියක පාලනයකට යටත්. නමුත් ඔබලාගේ ඉස්ලාම් ආගමේ කියල තියෙන දේවල් දිහා බැලුවම කිසිසේත්ම එය බුද්ධිමත් අයෙකු විසින් පවසා ලියන ලද්දක් නම් නෙමෙයි. ඔබලාගේ මුස්ලිම් ආගම කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී අදහස්, මට ඔබලාගේ ඉස්ලාම් ආගම මේ වගේ වචන කිහිපයකට කැටි කරලා දක්වන්නට පුළුවන්.

    අරාබිකරයේ එම කාලයේ වූ සමාජ, දේශපාලන ක්‍රමයට අදාලව, එම පෙදෙසේ කර්කශ දේශගුණයට අනුකූලව, නූගත්, දරුණු නමුත් ස්වභාවයෙන්ම කපටි ජනපිරිසක් මෙහෙයවීමට සහ එම ජන පිරිසේ පිරිමි පාර්ශවය සතුටු කිරීමටත් එම ක්‍රමයට විරුද්ධ වන්නන්ට දරුණු වද හිංසා පැමිණවීම තුලින් තම පැවැත්ම තහවුරු කර ගන්නා පාලන ක්‍රමයකි. කෙටියෙන්ම ඉස්ලාම් යනු ආගමක් ආකාරයෙන් ව්‍යාප්ත වංනාවූ දරුණු පාලන ක්‍රමයකි. තවද ආගම (පාලන ක්‍රමය) ලිවීමේදී මාර පාර්ශවික බලවේගයන්හි සහය ලැබී ඇත.

    පරණ ප්‍රශ්ණය තවමත් ඉවර නැත. අම්මව දූෂණය කරන උදාහරණය මෙතෙන්ගත්ේ මම නෙවෙයි. ොල්ලන්ගෙම කෙනෙක්. මෙතන අයේ නිගමනය වුේවල් සිද්ධ වෙන්ේ කර්මය නිසා කියන එකයි. මෙක් පාප කර්මයක් කල විට එයට දඬුවම් හෙවත් එය ඵල දීම ිදුවන විට මෙවැනි බුද්ධිමත් ක්‍රියාවලියක් සිදුවීම අවශ්‍යයි. බිලියන 7 ක් වූ ෝක ජනග්‍රහණය අතුරින් කර්මය කරන ලද කෙනා හඳුනා ගැනීම. පාප කර්මේ ස්වභාවය හා තරම හඳුනා ගැනීම. ඊට අදාල දඬුවම සාධාරණව තීරණය කිරීම හා ඬුවම ලබා දීම. මෙ ගැන සළකා බැලීේදී පාප කර්මයන්වලට දඬුවම් ලැබීක්‍රියාවලින පිටුපස යම් බුද්ධිමත් ශක්තියක් තිබිය යුතුයි. ‍සෑම පාප කර්මයකටම සමාන දඬුවම් ලැබෙන්නත් බැහැ. සමහර බංකොත් ෞද්ධයන් මෙතෙන්ට නිව්ටන්ේ තුන්වන නියමය ඉදිරිපත් කරනවා. නිවුටන්ේ නියමය ෞතික නියමයක්. පරිවර්තනේදී "සෑම ක්‍රියාවක‍ටම...." කියල කිව්වත් මෙතැනදි ඇත්තටම සළකන්ේ බලය නිව්ටන් කිව්වෙත් බලය ගැන. බිත්තියකට අපි ඇඟිලලෙන් බලයක් යෙදුොත් බිත්තියෙන් ඇඟිල්ලවෙත බලයක් බලයක් යෙදෙනවා. අනික ේක ක්‍රියාව ‍කරන ොටමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්ේ. ොකට් එන්ජිමෙන් වායු පිටවෙලා ඇතිකරන බලයෙන් ලබන ආත්මෙයි ොකට් එක උඩ යන්:lol: වෙලාවෙමයි. සෑම කර්මයක්ම වෙලාවෙම පළ ොදීමෙන් හා සුදුසු වෙලාවඵල දීමෙන් මෙය බුද්ධිමත් ශක්තියක පාලනයට යටත් කියන එක ප්‍රත්‍යක්යි.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    සැම පාප කර්මයකටම සමානව දඩුවම් ලැබෙනවා කියල කව්ද කිව්වේ , ඒ තෝ හිතාගෙන ඉන්න විදිහ , දැන් මම කිව්වේ චේතනාව මතයි පවක් හෝ පිනක් වෙන්නේ කියල , හැබැයි උබලගේ වගේ චේතනාව පිට දල සයිකෝ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ , උඩින් උද හරණ දීල ඇති බලපන් ,
    අනික උබ මෙතන ප්‍රසන ඇහුවම කි දෙනෙක් උබට උත්තර දුන්නද , උබෙන් අහන ඒවාට උබ ඇයි උත්තර දෙන්නේ නැත්තේ බයද ? නැත්තම් එරිලද ? මන් එකයි කිව්වේ උබට අර සකිර් නායික් ගේ වත් වීඩියෝ ටිකක් බලල වරෙන් , මොකද මොකද අනුන්ගේ හෙළුව පෙන්නන්න යනකොට තමන්ගේ හෙලුවත් නිකන්ම එලියට එනවා , එක නිසා තමන්ගේ හෙලුවත් වහ ගන්න එකත් කරන්න වෙයි නැත්තම් ලැජ්ජයිනේ ඩො , බලාගෙන ඉන්න උන් මොනවා හිතයිද උබ ගැන , මෙතන ලොකු ටෝක් දල උබ ඊට වඩා චාටර් වෙනවනේ , එක නිසා උත්තර දීපන් , පැනල යන්න එහෙම එපා , මොකද උබ උත්තර දුන්නේ නැත්තම් උබ විතරක් නෙවෙයි , මුළු අගමටම පාර වදිනවා , උඩ බැලුවම පේනවනේ නේද ?
    මුන්ට මේක තේරෙන්නේ නැහැ කියල නිකන් ඉන්නේ නැතුව උත්තර දීපන් ...
    ඔයාට රොකට් සින් එකක් කියල ඔයාට හිනා ගිය නිසා කියන්නම් ,නිව්ටන්ගේ 3 නියමය ඒ න්වෙලවේම වගේම පස්සේ ප්‍රතික්‍රිය කරන විදිහක් ඔය දන්නේ නැති නිසා , මෙහෙම කියන්නම්
    ගහක් කැපුවම මිනිහෙක්ට මුකුත් වෙන්නේ නැහැනේ නේද ,? ඉතින් දෙයියෝ අපි වෙනුවෙන් මවපු ලෝකේ ගස් කැපීම ,වනාන්තර අහිමි වීම , සත්වයන් වද වීමේ ප්‍රති විපාක අපිටම කැරකිලා එනවා නේ , නිව්ටන්ගේ නියමය එතකොට වලංගු රොකට් උඩ යනකොට , බිත්තියට ඇගිල්ලෙන් අනිනකොට විතරද ?
    අනික සියලු දේ මෙහෙයවන එක්කෙනාට මේ මෙහෙය වීම කරන්න බැරි මොකද ඕනි තරම් ගස් කපද්දී සත්තු මරද්දී , ඕනි තරම් ඇති වෙන්න සිද්ද කරන්න තිබ්බනේ ?,( මෙහෙයවන බල වේගය:lol:) , උබල කියනවනේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සදහා විතරයි කියල , සත්තු ගස් ඔක්කොම තමන්ට කැමති හැටියට ප්‍රයෝජනෙට ගන්න බැරි මොකද , රිටන් එකක් එනවනේ ? හැබැයි එවෙලේම නෙවෙයි ,

    හැබැයි මතක් කරලා උඩ අහල තියන ප්‍රසන වලට උත්තර දීපන් , නැත්තම් උබේ ආගමට උබම අපහස කර ගත්ත වෙනවා , ලැජ්ජාවක් තියනවනම් උත්තර දීපන් නානා , ...එන්නන්
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    solanka ඔබගේ ආගමේ ඇති බොහෝ දේ මා කියවා ඇත්තෙමි. පෙර පල වූ පහත සදහන් ප්‍රශ්න වලට එකින් ඒක ගෙන අල්ලාගෙ නාමයෙන් සාදනීය පිළිතුරු සපයන්න. කරුණාකර ඔබ දන්නේ නැතිනම් කිවෙකුගෙන් අසා හෝ උත්තර දෙන්න. නමුත් මගේ හිත නම් කියන්නේ ඔබ කිසිලෙසකවත් මෙයට පිළිතුරු නොදෙන බවයි. මන්ද ඔබට මෙයට දීමට පිළිතුරක් නොමැති බැවින්.

    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
     
    Last edited:

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    මුස්ලිම් වරුන්ගේ මොලයේ තරම sonlanka මහතාගේ කමෙන්ටු කියවීමේදී සිතා ගත හැක. සියල්ල මැව්වේ අල්ලා කියා හිස් මුදුනින් පිළිගන්නා මෝඩයින්ට බුදු දහමේ කියවෙන කර්මය පලදීම මහා අරුමයකි. අල්ලා ලෝකය මැව්වා කියා අප පිළිගන්නේ නැත. ලෝකය මවන්නට තියා තරු තිබෙන්නේ සදට එහායින් බවවත් අල්ලා නොදැන සිටි බව කුරානයෙන්ම මා පෙන්වූයෙමි:lol::lol:. විද්‍යාඥයින්ට පෙනෙන මානයේ වසරකට තරු බිලියන 100ක් අලුතින් හට ගන්නේ ස්වභාවිකව බව අපි දනිමු. ඒවා කව්රුවත් සාදන්නේ නැත. මේ ලෝකයේ පමණක් නොව මුළු විශ්වයේම සිටින සත්වයින් ගේ කර්මය ස්වාභාවිකවම පලදෙන බව අපි විශ්වාස කරමු. මා කරන කර්මය අයිති මටයි. එය බිලියන 7ක් වූ ජනතාව අතරින් සොයන්නේ මන්ද? කර්මය මගේ විඥ්ඥානය තුලම තිබී එය මට ප්‍රති විපාක දෙයි. වෙන කෙනෙක්ගේ කර්මය මාතුලින් සොයන්නේ මන්ද? කර්මය කල කෙනාගේ විඥ්ඥානය සමග එම කර්මය පවතී:lol::lol:.
    කර්මය ඔබ තුල තිබ්බට ඒක පළ දෙන් වෙනත් මාර්ග වලින්. දැන් උදාහරණයක් ගත්ොත්. ඔබ රාත්‍රිේ නිවේ නිදාගෙන ඉන්න ොට ගෙදරට ොරු පනිනවා:D ඔබ ස‍ද්ඇහිලා හැරෙනවා. ේක දැක්ක ොරු ඔබට ොඳටම තඩිබාලා පැනල යනවා. මෙතනදි වුඔබකර්මයක් ඵල දීම කියල හිතමු. කර්මය තිබ්ේ ඔබ තුල තමයි. නමුත් අර ොරු මාර්ගයෙන් ඔබට එහි ප්‍රතිවිපාක දෙන්න ඔබව ෝරා ගැනීම කරන්න අවශයයි. අර ොරු මාර්ගයෙන් ඔබට එහි ප්‍රතිවිපාක ලබා දෙන්න බාහිර බලයක් අවශයයි. විවිධ ප්‍රමාේ කර්මයන් ඇති අේ පුරාම ඉන්නවා. අනික ඔේ කර්මය ගෙවෙනකම් විතරයි තඩිබාන්නත් පුළුවන් නැත්තම් කර්මය සෘන වෙනවා:lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කර්මය ඔබ තුල තිබ්බට ඒක පළ දෙන් වෙනත් මාර්ග වලින්. දැන් උදාහරණයක් ගත්ොත්. ඔබ රාත්‍රිේ නිවේ නිදාගෙන ඉන්න ොට ගෙදරට ොරු පනිනවා:D ඔබ ස‍ද්ඇහිලා හැරෙනවා. ේක දැක්ක ොරු ඔබට ොඳටම තඩිබාලා පැනල යනවා. මෙතනදි වුඔබකර්මයක් ඵල දීම කියල හිතමු. කර්මය තිබ්ේ ඔබ තුල තමයි. නමුත් අර ොරු මාර්ගයෙන් ඔබට එහි ප්‍රතිවිපාක දෙන්න ඔබව ෝරා ගැනීම කරන්න අවශයයි. අර ොරු මාර්ගයෙන් ඔබට එහි ප්‍රතිවිපාක ලබා දෙන්න බාහිර බලයක් අවශයයි. විවිධ ප්‍රමාේ කර්මයන් ඇති අේ පුරාම ඉන්නවා. අනික ඔේ කර්මය ගෙවෙනකම් විතරයි තඩිබාන්නත් පුළුවන් නැත්තම් කර්මය සෘන වෙනවා:lol::lol::lol:
    ඔබ තුමා දන්නවා නේද සියල්ල සිදුවෙන්නේ කර්මය නිසා නොවන බව. ඔය අවස්ථාවේ සියල්ල සිදුවන්නේ කර්මයෙන් කියලා ඔබ කියන්නේ කොහොමද? සොරුන්ගේ සිත් තුල චිත්ත නියාමයට අනුව ලෝභ සිතක් පහල වුවා විය හැකිය. ගුටි කන පුද්ගලයාගේ කර්මය පල දුන්නා විය හැකියි. නියාම ධර්ම 2ම ඔතන තිබුනා විය හැකියි. කර්මයේ ප්‍රමාණය කවුරුවත් තීරණය කරන්නේ නැහැ. එය තමන් විසින්ම කරගනු ලබන දෙයක්.
    උදාහරණයක් කියන්නම් ඔබ කාට හරි දානයක් දෙනවා ඔබම හිතලා, සතුටු සිතින්.
    අයෙමත් ඔබ දානයක් දෙනවා වෙන කවුරු හරි කියූ පලියට. තවත් දානයක් දෙනවා ඔබම එත් ලෝභයෙන් දෙන්නේ. ඔය අවස්ථා තුනේම පිනක් තියනවා. එහි ප්‍රමාණය තීරණය කලේ ඔබමයි.
    දැන් අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ..:lol::lol::lol::lol::lol: එහෙම නැතිනම් ඔබේ ප්‍රශ්න වලට අපෙනුත් පිළිතුරු නැති වේවි.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    සැම පාප කර්මයකටම සමානව දඩුවම් ලැබෙනවා කියල කව්ද කිව්වේ , ඒ තෝ හිතාගෙන ඉන්න විදිහ , දැන් මම කිව්වේ චේතනාව මතයි පවක් හෝ පිනක් වෙන්නේ කියල , හැබැයි උබලගේ වගේ චේතනාව පිට දල සයිකෝ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ , උඩින් උද හරණ දීල ඇති බලපන් ,
    අනික උබ මෙතන ප්‍රසන ඇහුවම කි දෙනෙක් උබට උත්තර දුන්නද , උබෙන් අහන ඒවාට උබ ඇයි උත්තර දෙන්නේ නැත්තේ බයද ? නැත්තම් එරිලද ? මන් එකයි කිව්වේ උබට අර සකිර් නායික් ගේ වත් වීඩියෝ ටිකක් බලල වරෙන් , මොකද මොකද අනුන්ගේ හෙළුව පෙන්නන්න යනකොට තමන්ගේ හෙලුවත් නිකන්ම එලියට එනවා , එක නිසා තමන්ගේ හෙලුවත් වහ ගන්න එකත් කරන්න වෙයි නැත්තම් ලැජ්ජයිනේ ඩො , බලාගෙන ඉන්න උන් මොනවා හිතයිද උබ ගැන , මෙතන ලොකු ටෝක් දල උබ ඊට වඩා චාටර් වෙනවනේ , එක නිසා උත්තර දීපන් , පැනල යන්න එහෙම එපා , මොකද උබ උත්තර දුන්නේ නැත්තම් උබ විතරක් නෙවෙයි , මුළු අගමටම පාර වදිනවා , උඩ බැලුවම පේනවනේ නේද ?
    මුන්ට මේක තේරෙන්නේ නැහැ කියල නිකන් ඉන්නේ නැතුව උත්තර දීපන් ...
    ඔයාට රොකට් සින් එකක් කියල ඔයාට හිනා ගිය නිසා කියන්නම් ,නිව්ටන්ගේ 3 නියමය ඒ න්වෙලවේම වගේම පස්සේ ප්‍රතික්‍රිය කරන විදිහක් ඔය දන්නේ නැති නිසා , මෙහෙම කියන්නම්
    ගහක් කැපුවම මිනිහෙක්ට මුකුත් වෙන්නේ නැහැනේ නේද ,? ඉතින් දෙයියෝ අපි වෙනුවෙන් මවපු ලෝකේ ගස් කැපීම ,වනාන්තර අහිමි වීම , සත්වයන් වද වීමේ ප්‍රති විපාක අපිටම කැරකිලා එනවා නේ , නිව්ටන්ගේ නියමය එතකොට වලංගු රොකට් උඩ යනකොට , බිත්තියට ඇගිල්ලෙන් අනිනකොට විතරද ?
    අනික සියලු දේ මෙහෙයවන එක්කෙනාට මේ මෙහෙය වීම කරන්න බැරි මොකද ඕනි තරම් ගස් කපද්දී සත්තු මරද්දී , ඕනි තරම් ඇති වෙන්න සිද්ද කරන්න තිබ්බනේ ?,( මෙහෙයවන බල වේගය:lol:) , උබල කියනවනේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සදහා විතරයි කියල , සත්තු ගස් ඔක්කොම තමන්ට කැමති හැටියට ප්‍රයෝජනෙට ගන්න බැරි මොකද , රිටන් එකක් එනවනේ ? හැබැයි එවෙලේම නෙවෙයි ,

    හැබැයි මතක් කරලා උඩ අහල තියන ප්‍රසන වලට උත්තර දීපන් , නැත්තම් උබේ ආගමට උබම අපහස කර ගත්ත වෙනවා , ලැජ්ජාවක් තියනවනම් උත්තර දීපන් නානා , ...එන්නන්
    :lol: නිව්ටන්ේ නියමය මම කියපු ආකාරයට තමයි යෙදෙන්ේ. ගස් කපපු එකෙන් ප්‍රතිවිපාක විඳින්න වෙන්ේ ගස් කපපු එකාට විතරමද?? අනික් අයටත් අනුන්ේ කර්මවලට කර ගහන්න සිද්ධ වෙනවාද?? :lol::lol: තන වෙන්ේ මිනිස් වර්ගයා මිනිස්ර්ගයාට වල කපා ගන්න එක. හරිතාගාර ආචරණේත් මෙකයි වෙන්ේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝ උත්තර උඹ අදහන ධර්මය බොරුවක් කියල පේනවා නේද??:lol::lol::lol::lol::lol::lol:
    1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    2)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    3)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    4)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    6)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    7)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    8)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol: නිව්ටන්ේ නියමය මම කියපු ආකාරයට තමයි යෙදෙන්ේ. ගස් කපපු එකෙන් ප්‍රතිවිපාක විඳින්න වෙන්ේ ගස් කපපු එකාට විතරමද?? අනික් අයටත් අනුන්ේ කර්මවලට කර ගහන්න සිද්ධ වෙනවාද?? :lol::lol: තන වෙන්ේ මිනිස් වර්ගයා මිනිස්ර්ගයාට වල කපා ගන්න එක. හරිතාගාර ආචරණේත් මෙකයි වෙන්ේ.

    mage prashneta uththara denne natuwa maru wenne mokada ponZ ? deepan uttara.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝ මේවට උත්තර ඒවාට උත්තර දෙන්නේ අල්ලාද???:lol::lol::lol:
    Originally Posted by sonlanka
    -යහපත සහ අයහපත-

    අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.

    සර්පයෝ මැව්වේ නැති නම් සර්ප විෂ බේත් වශයෙන් ගන්න ඕනේ නැහැනේ?? එතකොට සර්පයෝ මවල තියෙන්නේ නිකරුනේ නේද??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama me ahapu ekata uba uttara denne natuwa panala giya, answer this

    uba mekata answer ekak deepan - just a question

    ube gedarata horu 10k witara guns aran awilla uba nati welawe, ube father,mother,brothers,sisters okkoma gatagahala pattaka tiyala tiyanawa. uba gedarata awilla dora arinakotama un set eken 3 denek witara ubata guns pennala kiyanawa, mehema

    eat this pork sausages and drink this glass of vodka. if not, we'll kill your family now....

    dan uba mokada karanne ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපේ ප්‍රශ්න වලට උත්තර බදින්න අල්ලාව වත් එවපන්..බැරිනම් ශේප් එකේ මාරු වෙලා යන්න චාටර් නොකා. තමුන්ගේ ආගමේ තියන මෝඩ කම ප්‍රදර්ශනය නොකර..:lol::lol::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Volume 3, Book 46, Number 717: Narrated Ibn Aun: I wrote a letter to Nafi and Nafi wrote in reply to my letter that the Prophet had suddenly attacked Bani Mustaliq without warning while they were heedless and their cattle were being watered at the places of water. Their fighting men were killed and their women and children were taken as captives; the Prophet got Juwairiya on that day. Nafi said that Ibn ‘Umar had told him the above narration and that Ibn ‘Umar was in that army.
    මෙහිදී ඉබ්න් ඖන් කියා සිටින්නේ නෆී නම් මුහම්මද් අනුගාමිකයා තමන්ට ලිය එවූ පුවතක් ගැන. මුහම්මද හදිසියේමේ බානු මුස්තලීක් නම් රාජධානියට පහර එල්ල කල බව කියවෙනවා. මේ පහර දීම සිදු වෙන්නේ බොහූ මුස්ලිම් අය කියන්නා වගේ ආත්මාරක්ෂාවට නෙවෙයි. බානු මුස්තලීක් හි වැසියන් ගව්යන්ට වතුර පොවමින් සිටින වෙලාවක තමයි මුහම්මද් කඩා පැනලා ඔවුන්ට පහර දෙන්නේ. එම කණ්ඩායමේ පිරිමින් මරා දැමීමෙන් අනතුරුව, ගැහැණුන් හා ළමුන් වහලුන් ලෙස ගත් බව මෙහි කියවෙනවා. බලන්න, ළමයිනුත් වහලුන් හැටියට ගන්නේ මොන වක්තෲ වරයෙක්ද? සමහර විට වහලුන් ලෙස ගත් මේ දරුවන්ගෙන් සමහරක් පවා මුදම්මද නම් ළමා අපචාරකයාට ගොදුරු වෙන්න ඇති. තමන්ගේ පියා, සහෝදරයන් හා සමහර විට ස්වාමියා මරා දැමීමෙන් අනතුරුව අසරණ වූ ජුවයිරියාව මුහම්මද ලඟට ගන්නවා. තම නෑයන් මිය යාමෙන් වැලපෙන මේ කාන්තාව ඔහු අල්ලාගේ නාමයෙන් ඉන්පසු දූෂණය කරනවා. සෆ්ෆියා එක්ක සංසංදනය කරද්දී සාෆියා ජුවයිරියාට වඩා වාසනාවන්තයි. මොකද මහළු කාමාතුරයා ඇය දූෂණය කලේ දින තුනකට පස්සේ. ඒ කාමාතුරයගේ හොඳ කමක් නිසා නෙවෙයි සාෆියාට ඔසප් වීම සෑදී තිබුණු නිසා. නමුත් ජුවයිරියාව මුහම්මද් එදාම ඇඳට අරගෙන දූෂණය කරනවා. මෙලෙස යටත් කොට ගන්න ගැහැණුන් හා ලිංගිකව එක් වීමට ඒ ගැහැණුන්ගේ කැමැත්ත අවශ්‍ය නෑ. වෙනෙකක් තියා මුස්ලිම් සැමියාට තම මුස්ලිම් බිරිඳ සමග එක්වීමට පවා ඇගේ කැමැත්ත අවශ්‍ය නෑ. මේකෙන්ම පේනවා ඉස්ලාම් ආගමේ ස්ත්‍රී දූෂණය අනුමත කර තිබෙන බව.