මොඩය උනාට ප්‍රදර්ශනය කරන්න එපා වේසවෝ ..
තොගේ ගොන් කතා වලට උත්තර බඳින්න අපිට පු* අමාරු නෑ
Rep -
Reported
තොගේ ගොන් කතා වලට උත්තර බඳින්න අපිට පු* අමාරු නෑ
Rep -
Reported
නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන්නේ මොකටද??
නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.




නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.

නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.
බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්... බුදුදහමේ කොතනකවත් හිංසාවට අනුබල දීල නෑ.
[FONT="]ඉස්ලාමයේ යුද්ධයට අනුමැතිය දී තිබේ. අවසාන විසඳුම ලෙස ආයුධ ගැනීමේ අයිතිය ඉස්ලාමය දී තිබේ. යම් මුස්ලිම් රාජ්‍යකට ආක්‍රමණයක් පැමිණෙන විට එම රාජ්‍ය තම මුළු ශක්තිමය යොදා ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එම ශක්තිය නොසෑහේ නම් අසල්වැසි මුස්ලිම් රාජ්‍යන් ඊට උදව් කල යුතුයි. එයත් නොසෑහේ නම් ලොව සියළු මුස්ලිම් වරු එයට උදව් කල යුතුයි.
[/FONT]
ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.
[FONT="]
සත්‍ය මග බ්ලොග් අඩවිය
[/FONT]
එතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේනිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.

කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.
ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.
How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.
මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.



මේ ලිපිය දැක්කම ඇත්තටම හිනා ගියා. තර්කයෙන් බුදුදහම බොරුවක් බව පෙන්වන්නට කොච්චර මහන්සි වෙනවාද. ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.
ඔබට දීමට සුදුසුම පිළිතුර මෙයයි. කරුණාකර කියවන්න.
බුදුරදුන්ගේ නැදැයන් තමයි ශාක්‍ය වංශිකයෝ. බුදුන්ගේ ඥාතියෝ උනාට මොකෝ මෙයාල හරිම ඔලුව ඉදිමුන මිනිස්සු. මෙයාල වෙනත් වංශයේ අයට ශාක්‍ය වංශයේ කුමාරිකාවෝ සරණපාවා දෙන්නේ නැහැ.
කොසොල් රජ තුමාට ඕනේ උනා බුදුරදුන්ගේ ඥාතියෙක් වෙන්න. ඉතින් මෙයා හිතුවා හොදින් හෝ නරකින් ශාක්‍ය වංශික කාන්තාවක් සරණපාවා ගන්නවා කියලා. ශාක්‍ය නායක මහානාම රජුගෙන් කොසොල් රජතුමා මේ ගැන විමසුවා හසුනක් යවලා. කොසොල් රජතුමාව තරහ කරගෙනත් බැහැ. මොකද ගොඩක් බලසම්පන්න රජෙක්නේ. ඒ නිසා මහානාම රජු තමන්ට දාව මාලිගාවේ දාසියක් බිහිකරපු කෙල්ලෙක්ව කුමාරිකාවක් වගේ සරසවලා යැව්වා. කාලයක් ගත උනා. මේ කුමාරිකාවට විඩූඪභ නමින් කුමාරයෙක් බිහි උනා. මේ කුමාරයා ලොකු උනාම තමන්ගේ මව් පාර්ශවයේ ඥාතින්ව බලන්න ඕනේ කළා. මෙයා ශාක්‍ය ජනපදයට ගියා. ගිහින් එන අතරේ තමුන්ගේ මගුල් කඩුව අමතක වෙලා දාල ඇවිල්ල කියලා මතක් වෙනවා. ආයේ මේ කඩුව අරන් එන්න සේවකයෙක්ව ශාක්‍ය ජනපදයට යවනවා. මේ සේවකයා යනකොට ශාක්‍ය වැසියෝ කුමාරයා ඉදගෙන හිටපු පුටුව හෝදනවා. දාසියගේ පුතා දාසියගේ පුතා කියකියා බනිමින්. සේවකයා කඩුව ගෙනගොස් කුමාරයට තමුන් දුටු දේ පවසනවා. කුමාරයා තමන්ගේ පියාට ශාක්‍යයන් සිදු කල බොරුව දැනගන්නවා. ශාක්‍යයන්ගේ පුටු ශාක්යින්ගේ ලෙයින්ම සෝදනවා කියා තමුන්ටම පොරොන්දුවක් වෙනවා. කුමාරයා කොසොල් රජුගේ ඇවෑමෙන් රජ වෙනවා. ශාක්‍ය ජනපදය වනසන්නට සේනාවත් සමග යනවා.
ලෝකය දිහා මහා කරුණාවෙන් බලන බුදුරදුන්ට පේනවා තමුන්ගේ ඥාතියන්ට වෙන්න යන විනාශය. විඩූඪභ රජු දෙවතාවක් ශාක්යින්ව විනාශ කරන්න උත්සාහ කලත් බුදුන් එය වළකනවා. එත් තුන්වෙනි වතාවේ බුදුන් විමසා බලනවා තමන්වහන්සේට විඩූඪභ රජු නවත්වන්න බැරි අයි කියා. එවිට උන්වහන්සේට පෙනෙනවා මෙය ශාක්යින් එකතුවී පෙර භවයක කල අකුසල කර්මයක් පලදීමක් බව. එනිසා 3න් වන වතාවේ බුදුන් නිහඩව සිටිනවා. විඩූඪභරජු ශාක්යින් සමුල ඝාතනය කරනවා.
කර්මය නවත්වන්න බුදුන්ට නොහැකියි. කර්මානු රුපව ඇතිවූ රෝග කිහිපයක් බුදුන්ටත් තිබුනා.
අංගුලිමාල අනිත් 999 දෙනා මරණ විට බුදුන් නිහඬව සිටියේ අයි කියා දැන් ඔබට පැහැදිලි ඇති.
තව මේ වගේ උදාහරණ තියනවා. මේ 1ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.