බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන‍්නේ මොකටද??
    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
     
    • Like
    Reactions: sanoka

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
    "Every action has a reaction":):):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.

    නියමයි මචං සුපිරි

    අනික කවුරු කවුරුති තේරුම් ගන්න ඕනි
    බුදු රජාණන් වහන්සේ කියන්නේ මේ දේවල් වල මැවුම් කරු නෙවෙයි

    උන් වහන්සේ මේ සියලු දේ ගැන අවබෝධකොට ගෙන
    ඒ පිලිබදව අන්අයට ඉගැන්වූ ගුරුවරයෙක්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Swabawa Darmaya kiyanne Universal energy eka. Sawbawa Darmaya, Darmaya, Every thing in this world, Human lives, Animal lives, Planets, Soil, Every thing in this world are various changes of Universal energy.[Mavimak neve.]. For example, Sunlight eka plants wala pathra [leaves] walata watunama Harithaprada,cloripil produce wenawa. A venne Sun energy eka change venawa , Harithaprada, cloropil walata. Ehema nathuwa God kenek avilla Harithaprada , cloropil mavva newe hodey.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Universal energy, total energy. energy, meva serama ekama dey. A thamai ENERGY. Mea energy eke nature eka thama-------Yaccha kalata, Pray kalata, Labenne, wenas wenne, prathi chara dakwanne natha. PRATHI CHARA DAKKWANNE SCIENCE WALATA ANUWA PAMANI. [ 1] EVERY ACTION HAS A EQUAL REACTION. MEHI EQUAL KIYANA WORD EKA SALAKA BALANNA. UNIVERSAL ENERGY EKE SAMATHULITHAWAYA[BALANCE] SADAHA UNIVERSAL ENERGY EKA AUTO REACTION MAGIN SAMATHULITHA WE. KARMAYA KIYANNETH AYATAMAYA.
     
    Last edited:

    wggihan

    Junior member
  • Jun 17, 2008
    42
    5
    8
    Nice explanation machan. :cool:

    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    550755_277207785733296_1808346988_n.jpg

    575101_277191699068238_535026605_n.jpg

    603929_276934275760647_315263975_n.jpg

    36317_384857768261865_1572836256_n.jpg

    68390_277190875734987_1062605490_n.jpg

    18499_116709748488428_647199899_n.jpg
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.

    බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්... බුදුදහමේ කොතනකවත් හිංසාවට අනුබල දීල නෑ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    [FONT=&quot]ඉස්ලාමයේ යුද්ධයට අනුමැතිය දී තිබේ. අවසාන විසඳුම ලෙස ආයුධ ගැනීමේ අයිතිය ඉස්ලාමය දී තිබේ. යම් මුස්ලිම් රාජ්‍යකට ආක්‍රමණයක් පැමිණෙන විට එම රාජ්‍ය තම මුළු ශක්තිමය යොදා ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එම ශක්තිය නොසෑහේ නම් අසල්වැසි මුස්ලිම් රාජ්‍යන් ඊට උදව් කල යුතුයි. එයත් නොසෑහේ නම් ලොව සියළු මුස්ලිම් වරු එයට උදව් කල යුතුයි.
    [/FONT]

    එතකොට මුස්ලිම් රටක් තව මුස්ලිම් රටක් ආක්‍රමණය කරොත් මොකද කරන්න කියල තියෙන්නේ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්‍රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.

    ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.

    How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.

    මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.

    ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    උබ අන්වර් මනතුංගගේ නදයෙක්ද කොහෙද , කමක් නැහැ ,ගොන් කතා ගොඩයි , උබ මෙහෙම දෙයක් අහල ඇති සමහර විට "විදුරු ගෙවල් වල ඉදල ගල් ගහන්න එපා " ,
    මේ විද්දයත්මක පදනම , ප්‍රයෝගික කම , තාර්කික කම ගැන කතා කරන්නේ දෙවි කෙනෙක් ලෝකේ මව්වය කියල හිතන මිනිස්සු , අනුන්ගේ ඇදුම් වල කුණු හෝදන්න කලින් තමන් හෙළුවෙන් ඉන්නේකියල තේරුම් ගත්තනම් නේද හොද ?
    බුදුහාමුදුරුවෝ ඉන්න කලේ මේ ලෝකේ මේ ලෝකේ වටේ ඕනි තරම් අපරාද වෙන්න ඇති , ඕනි තරම් මිනිස්සු මිනි මරන්න ඇති , දේව ඇදහිලි වෙනුවෙන් සිය දහස් ගානක් මින් මරන්න ඇති, , බුදු හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට බිහි උන අසම සම දර්ශනයක් ගෙනාපු පුද්ගලයෙක් , එහෙම නැතුව පාලකයෙක් වත් , උබලගේ මොළ වල ජිවත් වෙනවා වගේ සර්ව බලදාරී දෙවි කෙනෙක් වත් නෙවෙයි ,

    ඔය සර්ව බලදාරී කියල දෙයක් තියෙන්න පුලුවන්ද කියල හිතාගන්න පුළුවන් ප්‍රස්නයක් , මේ එළකිරි එකේම කව්රු හරි කෙනෙක් එක පාරක් ඇහුව , එක බැල්මට මෝඩ ප්‍රස්නයක් වගේ උනාට සර්ව බලදාරී කියල එකක් තියෙන්න පුලුවන්ද බැරිද කියල හිත ගන්න පුළුවන් හොද ප්‍රස්නයක් එක ,
    එක තමයි සියල්ල කල හැකි යමෙක් වේනම් , ඒ සියල්ල කල හැකි කෙනාට හොලවන්න හෝ බලපෑමක් කල නොහැකි යමක් මවන්න පුලුවන්ද ?
    උත්තරේ "පුලුවන්නම් " නම්, එහෙම යමක් මව්වොත් එක සියල්ල කල හැකි කෙනාට බලපෑමක් කල නොහැකි දෙයක් නිසා එය සර්ව බලදාරී කෙනෙක් වෙන්නේ නැහැ , ඒ වගේම එහෙම දෙයක් මවන්න "බැරි" නම් එහෙම දෙයක් මවන්න බැරි නිසා එය සර්වබල දරියෙක් වෙන්න බහ

    කොහොම හරි මේවා උදාහරණ කතා විතරයි කියනවනේ , හරි අපි එහෙම කියමුකෝ (මම එක පිළිගන්නේ නැහැ ) ඔය උදාහරණ කතාව නිසා අද බෞද්දයෝ ඒ වගේ වැඩ වලින් වැලකි ඉන්නවා , එන්න එහෙමයි ඒ උදාහරණ කතා වකින් හරි යමක් නොකළ යුතු බව ඉගැන්වූයේ , කල යුතු සහ නොකළ යුතු දේ ගැනත් සොබාව දර්මය එකට ප්‍රතික්‍රිය දක්වන්නේ කොහොමද කියන එක ගැනත් එතුමා වටහා ගත ඇති විශාල දැනුම් මාලාවක් තමයි බුදුහාමුදුරුවෝ ඉගැන්වූයේ , නැතුව ඔය කියනවා වගේම පොලිස් , කරයෙක්නම් තීරණය ,කරන්නෙක් පලකයෙක්නම් නෙවෙයි , බුදුහාමුදුරුවෝ ගුරුවරයෙක් ,
    ඔයාගේ කෙනා ඉතින් දෙවියෝ අපිට ලියල දීපු බුමිය මේක කියල ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන්මල්කඩ අල්ල ගත්ත ඒවා ,
    මේ බිම අපේ අරක අපේ කියල මහ පොලොව වෙනුවෙන් මර ගන්න මිනිස්සුන්ට ඔයාලගේ කෙනා උගන්නව්වට , අපිට මර ගනින් කියල උගන්නල නැහැ

    අනික කර්මය කියන දේ විද්දයාවෙන් හරි සරලව කියනවා මෙහෙම every action has an equal and opposite reaction , උබල හැමදාම කියනවනේ අවරුදු 1400 කලින් කුරණේ තිබ්බ කියල , මේක අවරුදු 2500 කලින් කියපු එකක් , පව් , එන්නන් අය්යා
     
    Last edited:

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
    එතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේ :shocked:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්‍රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.

    ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.

    How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.

    මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.

    Well said... :yes::yes::yes:
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මේ ලිපිය දැක්කම ඇත්තටම හිනා ගියා. තර්කයෙන් බුදුදහම බොරුවක් බව පෙන්වන්නට කොච්චර මහන්සි වෙනවාද :D. ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.

    ඔබට දීමට සුදුසුම පිළිතුර මෙයයි. කරුණාකර කියවන්න.

    බුදුරදුන්ගේ නැදැයන් තමයි ශාක්‍ය වංශිකයෝ. බුදුන්ගේ ඥාතියෝ උනාට මොකෝ මෙයාල හරිම ඔලුව ඉදිමුන මිනිස්සු. මෙයාල වෙනත් වංශයේ අයට ශාක්‍ය වංශයේ කුමාරිකාවෝ සරණපාවා දෙන්නේ නැහැ.
    කොසොල් රජ තුමාට ඕනේ උනා බුදුරදුන්ගේ ඥාතියෙක් වෙන්න. ඉතින් මෙයා හිතුවා හොදින් හෝ නරකින් ශාක්‍ය වංශික කාන්තාවක් සරණපාවා ගන්නවා කියලා. ශාක්‍ය නායක මහානාම රජුගෙන් කොසොල් රජතුමා මේ ගැන විමසුවා හසුනක් යවලා. කොසොල් රජතුමාව තරහ කරගෙනත් බැහැ. මොකද ගොඩක් බලසම්පන්න රජෙක්නේ. ඒ නිසා මහානාම රජු තමන්ට දාව මාලිගාවේ දාසියක් බිහිකරපු කෙල්ලෙක්ව කුමාරිකාවක් වගේ සරසවලා යැව්වා. කාලයක් ගත උනා. මේ කුමාරිකාවට විඩූඪභ නමින් කුමාරයෙක් බිහි උනා. මේ කුමාරයා ලොකු උනාම තමන්ගේ මව් පාර්ශවයේ ඥාතින්ව බලන්න ඕනේ කළා. මෙයා ශාක්‍ය ජනපදයට ගියා. ගිහින් එන අතරේ තමුන්ගේ මගුල් කඩුව අමතක වෙලා දාල ඇවිල්ල කියලා මතක් වෙනවා. ආයේ මේ කඩුව අරන් එන්න සේවකයෙක්ව ශාක්‍ය ජනපදයට යවනවා. මේ සේවකයා යනකොට ශාක්‍ය වැසියෝ කුමාරයා ඉදගෙන හිටපු පුටුව හෝදනවා. දාසියගේ පුතා දාසියගේ පුතා කියකියා බනිමින්. සේවකයා කඩුව ගෙනගොස් කුමාරයට තමුන් දුටු දේ පවසනවා. කුමාරයා තමන්ගේ පියාට ශාක්‍යයන් සිදු කල බොරුව දැනගන්නවා. ශාක්‍යයන්ගේ පුටු ශාක්යින්ගේ ලෙයින්ම සෝදනවා කියා තමුන්ටම පොරොන්දුවක් වෙනවා. කුමාරයා කොසොල් රජුගේ ඇවෑමෙන් රජ වෙනවා. ශාක්‍ය ජනපදය වනසන්නට සේනාවත් සමග යනවා.
    ලෝකය දිහා මහා කරුණාවෙන් බලන බුදුරදුන්ට පේනවා තමුන්ගේ ඥාතියන්ට වෙන්න යන විනාශය. විඩූඪභ රජු දෙවතාවක් ශාක්යින්ව විනාශ කරන්න උත්සාහ කලත් බුදුන් එය වළකනවා. එත් තුන්වෙනි වතාවේ බුදුන් විමසා බලනවා තමන්වහන්සේට විඩූඪභ රජු නවත්වන්න බැරි අයි කියා. එවිට උන්වහන්සේට පෙනෙනවා මෙය ශාක්යින් එකතුවී පෙර භවයක කල අකුසල කර්මයක් පලදීමක් බව. එනිසා 3න් වන වතාවේ බුදුන් නිහඩව සිටිනවා. විඩූඪභරජු ශාක්යින් සමුල ඝාතනය කරනවා.
    කර්මය නවත්වන්න බුදුන්ට නොහැකියි. කර්මානු රුපව ඇතිවූ රෝග කිහිපයක් බුදුන්ටත් තිබුනා.
    අංගුලිමාල අනිත් 999 දෙනා මරණ විට බුදුන් නිහඬව සිටියේ අයි කියා දැන් ඔබට පැහැදිලි ඇති.
    තව මේ වගේ උදාහරණ තියනවා. මේ 1ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

    theruwan saranai sahodaraya
    1.gif
     
    • Like
    Reactions: B_i_n_g_o