බුරම්පී මාමා සැපේ🤗

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Daraganna amaruda :rolleyes:

    1732525347555.jpeg


     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සෝදන්න වරෙල්ලා
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ⭕
    ➖

    කුසට සාගිනි හදට සෝගිනි
    සටන් පාඨය ඉවත දමලා

    හොඳට කාලා පාටි දමනට
    අපිලගේ වාරය ඇවිල්ලා

    එදා අනුනට කරපු සරදම්
    කැරකිලා අප වෙතට හැරිලා

    හෝදපල්ලා හෝදපල්ලා
    නුඹලගේ වාරය ඇවිල්ලා.

    වරෙව් අපි දැන් සෝදමූ.....
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ආරාධනාවකට ගිහින් තියෙන්නෙ කියල කිව්වට පස්සෙ බයියන්ගෙ ඒ ගොං ආතල් එකත් ඉවරයි. 🙈😹
    මීට පෙර පැවති ආණ්ඩුවල දේශපාලකයන්ටත් මෙවැනිම ආරාධනා ලැබුණු විට එදා ඒවා විවේචනය කලේ දූෂිත ගනුදෙනු ලෙස වීමයි ප්‍රශ්ණය වෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මීට පෙර පැවති ආණ්ඩුවල දේශපාලකයන්ටත් මෙවැනිම ආරාධනා ලැබුණු විට එදා ඒවා විවේචනය කලේ දූෂිත ගනුදෙනු ලෙස වීමයි ප්‍රශ්ණය වෙන්නේ

    ඔව් එදා එහෙම ඒව තිබුණ නං ඒව කියල තියෙනවා. ඒකෙ කිසිම වෙනසක් නෑ.

    දැනුත් එහෙම ඒව තියෙනව නං කියන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    දැනුත් එහෙම ඒව තියෙනව නං කියන්න.
    පෙන්නලා දුන්න කියලා බිත්තර වලට හෑලි ලියපු උබ වගේ හොනෙක් ඔවා පිළි ගනීද යකෝ🤣🤣
    කාලේ අපරාදේ🤦
     
    • Haha
    Reactions: dinuksha_asela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මේකත් අල්ලසක් නේ :lol: :lol: :lol:

    මොකටද අල්ලස? මොනව කරගන්නද?
    ABBA ට බාර් එකක් දාගන්නද? 😹

    පෙන්නලා දුන්න කියලා බිත්තර වලට හෑලි ලියපු උබ වගේ හොනෙක් ඔවා පිළි ගනීද යකෝ🤣🤣
    කාලේ අපරාදේ🤦

    තැරි මෝඩ බයි හරක් එක්ක ලපන් ගහන්න වෙලා නෑ අපිට.