බුර්කාව ගලවන්න - බස් එකේ සීන් එක

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,475
    1,434
    113
    වැලිගම ප්‍රාදේශීය ලේකම් එක ඇතුලට බුර්කා ඇදගෙන මුස්ලිම් ය එන්නේ නෑ. එක මම දැකල තියනවා 2017 දී. වැලිගම නගර සිමාවේ ඉන්න 90% මුස්ලිම් ගැහැණු බුර්කා අදින අන්තවාදී ඇදහීම් තියන අය උනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව ළග දී මුහුණ වහපු රෙද්ද අයින් කර ගන්නවා.
    ඇත්තටම ඒක ප්‍රාදේශීය ලේකම් ඉල්ලපු එකක් මිසක් තහනමක් නෙවෙයි. හැබැයි මුස්ලිම් අන්තවාදී ජන සමාජය එක පිලි ගත්තා.
    හැබැයි කාත්තන්කුඩි වල ඔහොම ඉල්ලීමක් කරොත් ප්‍රා ලේ එක ගිනි නොතියාවී කියල හිතන්නත් අමාරුයි.
    ලංකාවේ මෝටර් සයිකල් ෆේටල් ඇක්සිඩන්ට් ගැන මොරටුව වී වී කරපු රිසර්ච් එකක් තියනවා. අක්කරේපත්තු, සමන්තුරේ, වගේ පොලිස් බල ප්‍රදේශ වල statistic එක්ක බලද්දී අනික් පැති වල ලොකුම වෙනසක් තියනවා.
    හේතුව හෙල්මට් දන්නේ නැති එක. ඒවත් ලංකාවේ නීති උනාට මුස්ලිම් සමාජය පිලි ගන්න අකමැති ඒවා.
    ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සමාජය ඇතුලේමයි. උන් එකතු වෙලාම තමයි ඒක විසදන්න ඕන.
    නැත්නම් පල්ලි ඉස්සරහ ගහල තියන ශෝක ප්‍රකාස උනත් උන්ගේ කපටි වැඩ පිළිවෙල කියලම jතමයි හිත ගන්න වෙන්නේ.
    The forces must cordon and search areas like Kattankudy, Mavanalla, Gampola and Thihariya areas
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙතන කවෘවත් නීති අතට ගන්නවනම් දක්කෙ නෑ. ඔය වගේ පොර ටෝක් දෙන්නෙ තමන්ගෙ කාටහරි වෙනකම් විතරයි. ඊට පස්සෙ තමා තේරෙන්නෙ.

    :yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මිනිස්සු නීතිය අතට ගන්න එක වැරදී .

    අනේ උකාන් බං මෙච්චර දෙයක් වෙලත් පකේ රජය ඕවා දැක්කෙ නෑ වගේ ඉන්නවනං මිනිස්සුන්ට පොන්නයො වගේ බලන් ඉන්නද කියන්නෙ
     
    Razman

    Banned
    Apr 22, 2019
    11
    1
    0
    SINHALA Ubala kohomath danne oka karanna thama. Lankawe ahinsaka muslim minissunta ubala mehema karaddi arehin demalunui anith isis kiyana jathiye unui awilla ubalawa thalala.

    Ow samahara wita ubala kiyana widiyata burkawa thahanam kara nam ubala oya bombawalin berila:rofl:

    Balagena inna ubala kawada hari thalila podi weddi oya ubala hinsa karana ahinsaka minissumai ubalawa beraganne.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's

    ah yako atakota 359 marunu api namai victim ubalada
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මිනිස්සු නීතිය අතට ගන්න එක වැරදී .

    ඔයා ඔය බස් එකේ හිටියනම් ඕක කියන්නේ නැහැ.
    මිනිසුන්ට රටේ නීතියෙන් ඇති වැඩක් නැහැ.
    මිනිසුන්ට වටින්නේ ජිවිතේ..
     
    Razman

    Banned
    Apr 22, 2019
    11
    1
    0
    ah yako atakota 359 marunu api namai victim ubalada

    Ow bro . Aththama hethuwa oka thamai. Ubalage moda kamai ego mentality ekai ainakata dala minissunwa therum gaththanam hodatama athi. Eka thmai kiyanne pradhanama Prashne thiyenne ubala ge modakama.

    Ubala danne kohomath athana bombe pipuruna kiyala pare yana ahinsaka muslim ekatai online awilla type karannai naththran prashnayak athi novenna kiyala hithan inna muslim minissuntai gihilla ra welawaka gal gahana eka witharai mchn

    Nattan group whatsapp group ekak hadala muslim unta banina ekai witharai. Oya group wala inna ekek wath eliyata bahinne na.

    Ubala (hamoma nemei godak elakiri eke inna un) karana mama dakina ekama hoda wade le dhan dena eka witharai. NAththan dhansalak dheela facebok eke photo dana ekai witharai
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වැලිගම ප්‍රාදේශීය ලේකම් එක ඇතුලට බුර්කා ඇදගෙන මුස්ලිම් ය එන්නේ නෑ. එක මම දැකල තියනවා 2017 දී. වැලිගම නගර සිමාවේ ඉන්න 90% මුස්ලිම් ගැහැණු බුර්කා අදින අන්තවාදී ඇදහීම් තියන අය උනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව ළග දී මුහුණ වහපු රෙද්ද අයින් කර ගන්නවා.
    ඇත්තටම ඒක ප්‍රාදේශීය ලේකම් ඉල්ලපු එකක් මිසක් තහනමක් නෙවෙයි. හැබැයි මුස්ලිම් අන්තවාදී ජන සමාජය එක පිලි ගත්තා.
    හැබැයි කාත්තන්කුඩි වල ඔහොම ඉල්ලීමක් කරොත් ප්‍රා ලේ එක ගිනි නොතියාවී කියල හිතන්නත් අමාරුයි.
    ලංකාවේ මෝටර් සයිකල් ෆේටල් ඇක්සිඩන්ට් ගැන මොරටුව වී වී කරපු රිසර්ච් එකක් තියනවා. අක්කරේපත්තු, සමන්තුරේ, වගේ පොලිස් බල ප්‍රදේශ වල statistic එක්ක බලද්දී අනික් පැති වල ලොකුම වෙනසක් තියනවා.
    හේතුව හෙල්මට් දන්නේ නැති එක. ඒවත් ලංකාවේ නීති උනාට මුස්ලිම් සමාජය පිලි ගන්න අකමැති ඒවා.
    ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සමාජය ඇතුලේමයි. උන් එකතු වෙලාම තමයි ඒක විසදන්න ඕන.
    නැත්නම් පල්ලි ඉස්සරහ ගහල තියන ශෝක ප්‍රකාස උනත් උන්ගේ කපටි වැඩ පිළිවෙල කියලම තමයි හිත ගන්න වෙන්නේ.

    unge pothe nathnam helmet danna kiyala, un danne ne.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Ow bro . Aththama hethuwa oka thamai. Ubalage moda kamai ego mentality ekai ainakata dala minissunwa therum gaththanam hodatama athi. Eka thmai kiyanne pradhanama Prashne thiyenne ubala ge modakama.

    Ubala danne kohomath athana bombe pipuruna kiyala pare yana ahinsaka muslim ekatai online awilla type karannai naththran prashnayak athi novenna kiyala hithan inna muslim minissuntai gihilla ra welawaka gal gahana eka witharai mchn

    Nattan group whatsapp group ekak hadala muslim unta banina ekai witharai. Oya group wala inna ekek wath eliyata bahinne na.

    Ubala (hamoma nemei godak elakiri eke inna un) karana mama dakina ekama hoda wade le dhan dena eka witharai.

    akak kiyanam 88-89 kala minisu marapu wihihata tama api patwala na.hama dakama simawak tiyanaw.ubala ta marana iganuwata apita minisu jiwath karanai iganuwe
     
    Razman

    Banned
    Apr 22, 2019
    11
    1
    0
    උබලට තියෙන ප්‍රශ්නෙ මචන් ඊරිසියාවයි මෝඩකමයි.

    දැන් බලන්න උදාහරනෙකට , උබලා හලාල් ප්‍රශ්නෙකට කෑගැහුවා. අන්තිමට උබලත් දන්නවා හිතට එකගව ඒකෙන් කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ . එකම දේ තිබ්බෙ මුස්ලිම් උන් කොහොමද කොහොමද උබලගෙ බඩුවලට හලාල් කරන්නෙ කියල. (නියම උගත් සින්හල මිනිස්සුන්ට දන්නව හලාල් මොකද්ද එක වෙන කතාවk. )

    2. තව උදාහරනයක් මම දන්න කැම්පස් එකක් තියෙනවා. ඒකෙ ක්ලාස් කරනවා උදේ ඉදන් හවස 4 වෙනකන්. ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා ඒගොල්ලන්ගෙ පස්වේල් ආගමෙන් එක වේලක් කරන්න තියෙන්නෙ 12.15 ට. ඉතින් ඔය තියෙන බ් රේක් එකෙන් පල්ලියට ගිහිල්ල එන්නත් වෙලාව මදි කියලා. ඒක හන්දා කැම්පස් එකෙන් තීරනය කරා පොඩ් partition ekak ආගම් වතාවන් කරගන්න hadala denna. ඔන්න ඔතනදි තමා සින්හල ego mentality එක එන්න ගත්තෙ. සින්හල ලමයින්ටත් partition එකක් ඕනෙ කියල. පස්සෙ මමත් කල්පනා කරේ අඇත්තටම උබලට මොකටද රූම් . පොඩි බුදු පිලිමයක් නැත්තන් බුදු ෆොටෝ එකක් තිබ්බත් ඇති නෙ ලමයින්ට ඔච්චරම ආගම ගැන ලැදියාවක් තියෙනව නම් wadhinna.
    ඔන්න ඕකයි මචන් කියන්නෙ පොඩ්ඩක් ඔය ඊගො ක්ලෑශ් එක නවත්තල බුද්දිමත් උනොත් ඔය සේරම ප්‍රශ්නටික අමතක කරල ඔය බෝම්බ වලින් නෙමෙයි වෙන ඕනම ප්‍රශ්නෙකින් නිදහස් වෙන්න තිබ්බ රටක් widiyata.
     
    • Like
    Reactions: DangerMan119

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ඔය ටිකක් තරහ කරගෙන ඔහොම නම් ඔක්කොම තරහ කර ගත්තා නම් කොහොම ඇත්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ;);) අපේ පෑත්තෙනම් දෑන් බුර්කාවක් දකින්නවත් නෑ. කොල්ලො හෙන ආසාවෙන් ඉන්නේ එකක් දකින්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ;);) අපේ පෑත්තෙනම් දෑන් බුර්කාවක් දකින්නවත් නෑ. කොල්ලො හෙන ආසාවෙන් ඉන්නේ එකක් දකින්න

    දැක්කොත් ගලෝල යවන්නෙ ෆුකෙන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැක්කොත් ගලෝල යවන්නෙ ෆුකෙන්

    අපි ගලවන්නේ නෑ මචන්. කෙලින්ම පොලිසියට එන්න කියනවා සෑකයි කියලා. ඈත්තටම සෑකයිනේ. ඒ වගේම ගෙවල් විකුණනකොට, ඉඩම් විකුණන කොට කුලියට දෙනකොට හිතල බලල දීපල්ලා