බුර්කාව ගලවන්න - බස් එකේ සීන් එක

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මිනිස්සු නීතිය අතට ගන්න එක වැරදී .

    pala හුත්තෝ යන්න ....බැංකු වලට බස් වලට සියලු පොදු ස්ථාන වලට බුර්කාව ගලවල ගන්න කියල දැන්වීම් ගැහුවනම් හරි ,,,,ඔය බුර්කා ඇදන් ඉන්න ගෑනුන්ගේ මිනිස්සු තමයි isis කාරයෝ ...කොහොමත් දැන් hospital වල බුර්කාව ඇදන් ආවොත් ප්‍රතිකාර කරන්නේ නැහැ ...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam eda idanma me siddiya wenna isela idanma oya mala jara aduma adan ena eunta rawala hari balanawa. me rate hama ekama oka karanwanam unta owa karanna idak ne. neetiyen monawa karannda. ? ai hire dannada ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිස්සු නීතිය අතට ගන්න එක වැරදී .

    මෙතන කවෘවත් නීති අතට ගන්නවනම් දක්කෙ නෑ. ඔය වගේ පොර ටෝක් දෙන්නෙ තමන්ගෙ කාටහරි වෙනකම් විතරයි. ඊට පස්සෙ තමා තේරෙන්නෙ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    man nam eda idanma me siddiya wenna isela idanma oya mala jara aduma adan ena eunta rawala hari balanawa. me rate hama ekama oka karanwanam unta owa karanna idak ne. neetiyen monawa karannda. ? ai hire dannada ?

    :yes::yes:
    thawa rawull wawagena sudu gawum wage logu dagena inna ewuntath oka karanna one. lankawe innawanam lankawe wage inna one mun
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    වැලිගම ප්‍රාදේශීය ලේකම් එක ඇතුලට බුර්කා ඇදගෙන මුස්ලිම් ය එන්නේ නෑ. එක මම දැකල තියනවා 2017 දී. වැලිගම නගර සිමාවේ ඉන්න 90% මුස්ලිම් ගැහැණු බුර්කා අදින අන්තවාදී ඇදහීම් තියන අය උනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව ළග දී මුහුණ වහපු රෙද්ද අයින් කර ගන්නවා.
    ඇත්තටම ඒක ප්‍රාදේශීය ලේකම් ඉල්ලපු එකක් මිසක් තහනමක් නෙවෙයි. හැබැයි මුස්ලිම් අන්තවාදී ජන සමාජය එක පිලි ගත්තා.
    හැබැයි කාත්තන්කුඩි වල ඔහොම ඉල්ලීමක් කරොත් ප්‍රා ලේ එක ගිනි නොතියාවී කියල හිතන්නත් අමාරුයි.
    ලංකාවේ මෝටර් සයිකල් ෆේටල් ඇක්සිඩන්ට් ගැන මොරටුව වී වී කරපු රිසර්ච් එකක් තියනවා. අක්කරේපත්තු, සමන්තුරේ, වගේ පොලිස් බල ප්‍රදේශ වල statistic එක්ක බලද්දී අනික් පැති වල ලොකුම වෙනසක් තියනවා.
    හේතුව හෙල්මට් දන්නේ නැති එක. ඒවත් ලංකාවේ නීති උනාට මුස්ලිම් සමාජය පිලි ගන්න අකමැති ඒවා.
    ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සමාජය ඇතුලේමයි. උන් එකතු වෙලාම තමයි ඒක විසදන්න ඕන.
    නැත්නම් පල්ලි ඉස්සරහ ගහල තියන ශෝක ප්‍රකාස උනත් උන්ගේ කපටි වැඩ පිළිවෙල කියලම තමයි හිත ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: netsurfer

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    The burka has to go. There's no question about it. As someone once commented it's Hypocrisy by the Sackful. Religious or not is the issue - Take the opportunity now and ban wearing and the selling of this uncivilised garment. Majority of muslim women will be glad to get rid of this.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මිනිස්සු නීතිය අතට ගන්න එක වැරදී .

    බුර්කව අඳින උන් තමයි නීතිය අතට අරන් තියෙන්නේ අපිට කැප් හෙල්මට් දාගෙන යන්න බැරි තැන් වලට මුන් යනවා මුණ වහගෙන