බුර්කාව තහනම් කරන්ඩ කොන්ද පණ නැද්ද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්

    බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

    එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු කියා සිටියි.

    බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන මාධ්‍ය වාර්තා ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

    මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇතැයිද නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.
    cnews

    පාස්කු බෝම්බේන් පස්සේ පොර ටෝක් දීලා ආවේ සිංහයෝ වගේ.

    දැන්

    නැට්ට පුකේ ගහගෙන ඉන්න හැටි දැක්කහම අපිටත් එක්ක අවංකවම ලැජ්ජයි බන් මෙච්චර තම්බින්ට බයේ නැවෙනකොට.


    ෂිකේ...😫😫
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    karanna bari labbawal gana kaiwaru gahanna hoda naha. me kiyapu tikata international news wala lankawa pathuru gahala iwarai. Ban karath nathtath wenna ona damage eka dan wela iwarai. bath kana harak me ratey inne. deshapalana waasi sandaha jaathiwadaya awussala ratata kelawana ewun me rate inne

    Google Sri Lanka to Ban Burqa

    කාටවත් බයේ රටවල් කරන්ඩද බන් අපි නායකයෝ පත් කරගන්නේ .පිටරට උන්ට බයේ අපි රටවල් කරන්නේ මොකටද? අපි විතරක් යැ තහනම් කරන්ඩ යන්නේ සහ කරලා තියෙන්නේ.

    එද්දි නම් කිව්වේ ආසියාවේ පූටින් කියලා.🙄
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    කාටවත් බයේ රටවල් කරන්ඩද බන් අපි නායකයෝ පත් කරගන්නේ .පිටරට උන්ට බයේ අපි රටවල් කරන්නේ මොකටද? අපි විතරක් යැ තහනම් කරන්ඩ යන්නේ සහ කරලා තියෙන්නේ.

    එද්දි නම් කිව්වේ ආසියාවේ පූටින් කියලා.🙄
    Putin :lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,334
    113
    Behind u :p
    burka tahanam karala thopita foot cycle eke tama wadata yanna wenne
    nattan car ekata gonnu 2nek hai karaganna wenne

    muslim un unge prashna waladi paksha vipaksha naa un mata ekamuthui.
    ape gon hathta tama bedila mara ganne
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සරත් පොන්නසේකරගේ බුර්කා හුත්ත = ඉන්දියාවේ අදානිට බැටහිර ජැටිය විකුණා දැමීම 😂🤣
    5EEE4B8E-7B37-4417-BE6A-1B6BABD203EC.jpeg

    හැටි විතරක් බන් මුගේ? ඉල්ලන් කන මූසල මූණක් තියෙන්නේ