බුර්කාව_වෙනස්_කරලා..

shenat

Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    බුර්කාව_වෙනස්_කරලා..

    2wce6c3.jpg


    බුර්කාව තහනම් කල පසු ආගමික අන්තවාදී හැතිකරයේ නවතම වංචාව හිජාබය සහ රෝගීන් පලඳින මුව වැස්ම භාවිතා කිරීමයි.

    මෙය පැහැදිලිවම ඉතාම දරුණු සහ ඊටත් වඩා ඉතාම ලැජ්ජාසහගත වැරැද්දකි. මෙම මුව වැස්ම පිලිකා රෝගීන්, වකුගඩු වැනි අවයව බද්ධ කරන ලද රෝගීන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යතා වැනි අඩු ප්‍රතිශක්තියක් ඇති රෝගීන්ට අත්‍යාවශ්‍ය දෙයකි. මෙය නොමැතිව සෙනඟ ඇති තැනකට ගියහොත් ඔවුන්ට බෝවන රෝග වැළදී මියයාමේ ඉතාම අධික අවදානමක් ඇත.

    පසුගියදා දෙසියපනහකට වඩා මරාදමා එමෙන් දෙගුණයක් පමණ තුවාල සිදුකරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකල ඉස්ලාමික ත්‍රස්තයින් භාණ්ඩ එක් රැස් කලේ සහ හඳුනාගත නොහැකිවන සේ ගමන් කලේ නිකාබය සහ බුර්කාව හැඳ බව පැහැදිලිවම තහවුරු වී ඒවා මහජන ආරක්ශාව තකා තහනම් කරන ලදි. එසේ කල පලමු රට මෙය නොවේ. එසේම ලාංකික මුස්ලිම්වරු සියවස් ගණනක් මෙරට සිටියේ ගෝනිබිල්ලන් ලෙස නොවේ.

    අඩුම ගණනේ මියගිය ආත්ම වලට අවම සංවේදීභාවයක්, පොඩිම හෝ සදාචාරයක් ඇති අයෙක් මේ මොහොතේ මෙවැනි කුපාඩි ට්‍රික්ස් අත්හදා බලන්නේ නැත.

    වඩාත් වැදගත් වන්නේ මොවුන් මෙසේ කරන ජරා වැඩ වලින් අන්තිමට පිලිකාරෝගීන්, වකුගඩු රෝගීන් ඇතුළු අසරණ රෝගීන්ට ජීවිතයද අහිමි වීමට ඉඩ තිබීමයි. මන්ද යත් ඉතා ඉක්මනින් මිනිසුන් මුව ආවරණද ඉවත් කරන ලෙස ඉල්ලනු ඇත.

    නමුත් මේ නරුමයින්ටත් ඔවුන්ගේ ස්වාමිපුරුශයින්ටත්, ඔවුන්ගේ ආගමික නායකයින්ටත් අනිත් උන්ට හෙන ගැහිලා ගියත් කමක් නැත. උන්ට ඊට වඩා ගෝනියක් වැදගත්‍ ය.

    ඉතාම කණගාටුවෙන් කිව යුත්තේ අපිට සහජීවනයෙන් ජීවත් වීමට සිදු වී ඇත්තේ මෙවන් අධම නින්දිත මිනිස්කමටත් අපහාසයක් වූ අසංවේදී නොමිනිසුන් සමඟ බවය. මේ වනතෙක් ඉතාම සංයමයෙන් ඉවසීමෙන් සිටි මෙරට ඉතිරි ජනකොටස් වල සියලු දෙනාට හදපත්ලෙන්ම මම ආචාර කරන්නේ ඒ නිසාය.

    අමාරුවෙන් හෝ අපි ඉදිරියටත් හැම අතින්ම පරිස්සම් විය යුතුමය. ඒ සඳහා අපට ධෛර්යය ප්‍රමාණවත් වේ යයි මම ප්‍රාර්ථනා කරමි.
    මතකයට එන එක්තරා ත්‍රීවීල් රුවන් වැකියක් මේ මොහොතේ අපට ලැබිය හැකි හොඳම අවවාදයයි...
    "ඉවසල ඉවසල බැරිම තැන
    එතන තමයි ඉවසිය යුතුම තැන"

    quoted from Naveen Udawella : FB
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එයාල එහෙම නං අපිත් එහෙමයි :lol:

    Boycott all businesses owned or run by Muslims whenever possible :yes:
     
    Last edited:
    • Haha
    Reactions: shepard1500

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    මනුස්සකමට රෙද්ද පොඩ්ඩක් ඉස්සුවාම පුකේ අරින්න එනවනෙ !
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උන් විරූපී අැති බං ඒකයි ඔය.අර ඒ කාලෙ ළාදුරු හැදුන උනුත් ඔහොමලු..:lol:ගෝනි බිල්ලෝ..:growl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උන් විරූපී අැති බං ඒකයි ඔය.අර ඒ කාලෙ ළාදුරු හැදුන උනුත් ඔහොමලු..:lol:ගෝනි බිල්ලෝ..:growl:


    Naha un oya kiyanne Islam > Law kiyala.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :confused::confused:

    ඔය නීතිය යටතේ කන්දෙක පෙන්න ඕනේ නේද...කෝ කන්දෙක පෙන්නේ නැහැනේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    aniwa eka tamai oya kiyanne.. me dawas walawath unta podi bayak wath na.. :growl:

    Law enforcement (Police) konda kadalane thiyenne Government ekenma dan Tri-forces walatath ekama karala thiyenne east wala mosques ekak wath check karanna dunne na kiyala Army Commander ma kiyanawane.

    Ekata nam apita katanna deyak na law enforce karanna apita baane. Apita karanna puluwan unwa fund karanne nathuwa inna ekai government ekata sinhala votes wala potency eka pennana ekai thamai.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    :confused::confused:

    ඔය නීතිය යටතේ කන්දෙක පෙන්න ඕනේ නේද...කෝ කන්දෙක පෙන්නේ නැහැනේ...

    එහෙමත් එකක් තියෙනවද? :eek::eek:

    ජෝකර් වගේ ඉඳියි එහෙම උනොත්. හැබැයි එහෙම තියෙනවනම් කරන්නෙ නැත්තෙ ඇයි කියල අහන්න ඕන.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය බලු වැඩේ නවත්තපල්ලා ජමෙයිතුල් උලමලා ටීවි එකේ නම් අඩනවා සහජීවනේ වේසකමේ ගියා කියල. රටට ම කෙලවෙලා ඉන්න වෙලේ ආ උඹලා එහෙමද අපි මෙහෙම කරනවා කියල කරගෙන ආවොත් නම් බ්ලේඩ් පාරවල් ගල් පාරවල් ලැබෙයි ඉතින්. මේව වාර්තා කරන්න ඕන කාදිනල් තුමාට බය නැතුව මාධ්‍ය ඉස්සරහ දිගහරියි මේව ගැන. මේ වැඩවලින් වෙන්නේ මුස්ලිම් එකාලා තවත් කොන්වෙන එකයි අහිංසක ලෙඩෙක් ට වත් පාරේ යන්න නැති වෙන එකයි තමයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ වෙලාවේ ඉවසීම වැදගත් තමයි. මම දැක්කා සමහර එවුන් දිගටම දානවා මුස්ලිම් අයට විරුද්ධව මුකුත් කරන්න එපා ජ්‍යාත්යන්තර මාධ්‍ය වැරදියට වාර්තා කරයි කියල. ඒ කතාව ඇත්ත. අනිවාර්යයෙන්ම එයාලා කතාව අනිත්පැත්ත ගහල එයාලට ඕන විදිහට දාන්නේ. ඒ උනත් ලෝකේ මිනිස්සු දැන් හිතන විදිය වෙනස්


    දිගන සිද්ධිය ගැන අල් ජසීරා එකේ තිබ්බ වාර්තාවක් බැලුව. කමෙන්ට් සෙක්ෂන් එකේ ලෝකේ වටෙන්ම ප්‍රසංසා සිංහල අයට :D:D . මේ මුස්ලිම් සුලුතරයක් කරන වැරදි නිසා සමස්ත මුස්ලිම් වරුන්ම බැනුම් අහනවා නෝන්ඩ් වෙනවා. කරන්න තියෙන්නේ මුස්ලිම් අයම තමන්ගේ වැරදි හදාගෙන වැරදි කරන අයව අල්ලල දෙන එක.