බුර්කා_නිකාබ්_තහනම_අහෝසියි !

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බුර්කා_නිකාබ්_තහනම_අහෝසියි !

    බුර්කා-නිකාබ් තහනම අහෝසියි !

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාවට හා නිකාබයට එරෙහිව පැනවූ තහනම මේ වනවිට ඉවත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. හදිසි නීතිය යටතේ මෙම තහනම පනවා තිබූ අතර මේ වනවිට හදිසි නීතිය ඉවත් කර තිබෙන හෙයින් බුර්කා-නිකාබ් තහනම ද ඉබේම අහෝසි වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    image_ab6d9cbb20.jpg


    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වන්නේ හදිසි නීති රෙගුලාසි තවදුරටත් බලාත්මක නොවන හෙයින් බුර්කාව හා නිකාබය පැළඳීමට මුස්ලිම් කාන්තාවන්ට කිසිදු තහනමක් නොමැති බවයි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව, මුස්ලිම් කාන්තාවන් බුර්කාව හා නිකාබය පැළඳ පොදු ස්ථානවල ගැවසීම ආරක්ෂාවට තර්ජනයක් බවට සමාජය තුළ කතාබහක් ඇති වූ අතර එවැනි ඇඳුම් පළඳින කාන්තාවන්ට මහජනතාවගෙන් විරෝධය ද එල්ල විය. ඇතැම් ආයතන බුර්කාව සහ නිකාබය පැළඳ සිය ආයතන තුළට පැමිණීම වාරණය කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට පවා ඉදිරිපත් විය.

    අජිත් රෝහණ මහතා අමාත්‍යවරයා වෙත යැවූ ලිපියෙන් අවධාරණය කරන්නේ මෙම ඇඳුම් පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව මින් ඉදිරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි.



    image_c49287d295.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :(muslim votes tika gannath epai


    Rep 37++


    කවුද?

    You must spread some Reputation around before giving it to Battery Podda again.


    ජනාදිපති වේසාවා කරපු වැඩ තමයි ඔය. මම දැක්කා, ගොඩක් බැංකුවල එහෙම ඔය බෝඩ් එක පාස්කු බෝම්බෙට පස්සේ ගහපු තැන්වලින් ගලවලා. මානව හිමිකම් යන්න පුළුවන් කෙස් එකක් දැන් රටේ නීතියේ නැති දෙයක් නිසා. සිරා හිතලමයු ඔය මුහුණු ආවරණ නිතිය හදිසිනීතිය යටතේ ගෙනාවේ........

    ඕක ජනාදිපති ප්ලෑන් කරලමයි කරේ. සිංහළුන්ටත් දැන් ටික ටික අමතකයි. එකා දෙන්න ඌරු කොටු අස්සෙ රිංගන්න පටන් අරගෙන.


    :(:(:(:(
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    මේ පාර UNP එකට වඩා හම්බ චන්ද වැඩිපුර ගෝටාට හම්බෙයි කියල හිතෙනවා ඊයේ ගෝටාට තිබ්බ හම්බ ආකර්ශනේ දැක්කට පස්සේ. :D
     
    • Like
    Reactions: Oli_Vili

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ පාර UNP එකට වඩා හම්බ චන්ද වැඩිපුර ගෝටාට හම්බෙයි කියල හිතෙනවා ඊයේ ගෝටාට තිබ්බ හම්බ ආකර්ශනේ දැක්කට පස්සේ. :D

    බලන් හිටපන් දෙයි මෙන් කියලා. මෙච්චර දෙයක් වෙලත් උබල තාම හම්බයො විශ්වාස කරනවනෙ. :lol:
     
    • Like
    Reactions: Oli_Vili

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ පාර UNP එකට වඩා හම්බ චන්ද වැඩිපුර ගෝටාට හම්බෙයි කියල හිතෙනවා ඊයේ ගෝටාට තිබ්බ හම්බ ආකර්ශනේ දැක්කට පස්සේ. :D
    ආයේත් අහලා..... දැන් ටික ටික තම්බි දේශපේමි වෙමින් පවතින සමය
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ පාර UNP එකට වඩා හම්බ චන්ද වැඩිපුර ගෝටාට හම්බෙයි කියල හිතෙනවා ඊයේ ගෝටාට තිබ්බ හම්බ ආකර්ශනේ දැක්කට පස්සේ. :D


    Rep 37++
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    බහුවාර්ගික රටක ආගමකට, ජාතියකට, යට නොවුනු එක නීති පද්ධතියක් නැති උනාම ඇතිවෙන අවදානම එක එක මට්ටමින් හැම ජාතියකම හැම ආගමකම අයට බලපනවා. :(