බුරියානි මල් / ස්ටාර් ඇනින්ස්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    සිල්ලර කඩ වල උන් කියන්නෙ අන්නාසිමල් කියලා :D
    බිරියානි වලට ස්ටාර් අනීස්/ බේ ලීෆ්/ සැෆ්‍රන් තුනෙන් තමයි සුවදයි හරිම පාටයි එන්නෙ, අනිත් ඒවා ගෙන් රස ගන්නෙ,,

    ඔය ටික හොයාගන්න නැත්නම්,, Shan කියලා බ්‍රැන්ඩ් එකකින් බිරියාමි මික්ස් එකක් තියෙනවා ඒක ගන්න, <3 (අනිත් බ්‍රැන්ඩ් වලට වඩා ඒක වෙනසක් තියෙනවා, ගොඩක් හොටෙල් වල එහෙම යූස් කරන්නෙ ඒක,)

    Biryani.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    පකිස්තානෙන් ගේන ඒවා විකුනන්න තියෙන්නේ අපි ගියාම ඒවා දෙන්නේ ඕවගෙන් වඳ වෙනවලු.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මළ ජරාවක් බං ඕක .
    ai jarawak kiyanneh
    Food City/Keells
    laabeta baluwe
    සිල්ලර කඩ වල උන් කියන්නෙ අන්නාසිමල් කියලා :D
    බිරියානි වලට ස්ටාර් අනීස්/ බේ ලීෆ්/ සැෆ්‍රන් තුනෙන් තමයි සුවදයි හරිම පාටයි එන්නෙ, අනිත් ඒවා ගෙන් රස ගන්නෙ,,

    ඔය ටික හොයාගන්න නැත්නම්,, Shan කියලා බ්‍රැන්ඩ් එකකින් බිරියාමි මික්ස් එකක් තියෙනවා ඒක ගන්න, <3 (අනිත් බ්‍රැන්ඩ් වලට වඩා ඒක වෙනසක් තියෙනවා, ගොඩක් හොටෙල් වල එහෙම යූස් කරන්නෙ ඒක,)

    Biryani.jpg
    ooka haal kilo kiyakata athid?
    rasata buriyani uyanna tips ehma dannawanm kiyapanko
    goadk ewage sarakku rahak wagea enne man ekata kamathi naha

    පකිස්තානෙන් ගේන ඒවා විකුනන්න තියෙන්නේ අපි ගියාම ඒවා දෙන්නේ ඕවගෙන් වඳ වෙනවලු.
    gotabaya mahaththaya ewa ain kara ookoma
     
    • Like
    Reactions: NRTG

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ooka haal kilo kiyakata athid?
    rasata buriyani uyanna tips ehma dannawanm kiyapanko
    goadk ewage sarakku rahak wagea enne man ekata kamathi naha

    ඔය පැකට් එක අරන් මී කිරි හරි යෝගට් හරි යෝගට් කප් එකක විතර ප්‍රමනයක මික්ස් කරගන්න ඕන,
    ඉට පස්සෙ බත් එකට ගී (එලගි තෙල් නේද ?) දාලා හදාගන්න ඕන, බිරියානි එක වේලිලා වගේ තිබ්බොත් රස නැ,

    අපේ සාමන්යෙන් දවස් 7 ම බිරියනි කන දවස් තියෙනවා, පොඩ්ඩො ආස නිසා, ඒහෙම දවස් වලට නම් කඩේ පැකට් දාන්නෙ නැ, ස්ටාර් අනීස්, බේ ලීෆ්, ගී, ක'ර්ඩ්, ගරම් මසාලා ටිකක් විතරයි දන්නෙ,
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ai jarawak kiyanneh

    laabeta baluwe

    ooka haal kilo kiyakata athid?
    rasata buriyani uyanna tips ehma dannawanm kiyapanko
    goadk ewage sarakku rahak wagea enne man ekata kamathi naha

    gotabaya mahaththaya ewa ain kara ookoma
    අමුතුම සුවදක් එන්නේ