සිල්ලර කඩ වල උන් කියන්නෙ අන්නාසිමල් කියලා 
බිරියානි වලට ස්ටාර් අනීස්/ බේ ලීෆ්/ සැෆ්රන් තුනෙන් තමයි සුවදයි හරිම පාටයි එන්නෙ, අනිත් ඒවා ගෙන් රස ගන්නෙ,,
ඔය ටික හොයාගන්න නැත්නම්,, Shan කියලා බ්රැන්ඩ් එකකින් බිරියාමි මික්ස් එකක් තියෙනවා ඒක ගන්න, <3 (අනිත් බ්රැන්ඩ් වලට වඩා ඒක වෙනසක් තියෙනවා, ගොඩක් හොටෙල් වල එහෙම යූස් කරන්නෙ ඒක,)