බුරුවා, බල්ලා, වදුරා සහ මිනිසා
දෙවියෝ බුරුවා මැව්වා.
"උබට මොළේ නැහැ, බර ඇදපන්. අවරුදු හතලියක් ජීවත් වෙයන්"
දෙවියෝ කිව්වා.
"අනේ මට බර වැඩ කර,කර අවරුදු 40ක් ඉන්න බෑ. අවරුදු 20ක් ඇති
",
බුරුවා ඉල්ලුවා. එය ලැබුනා
ඊළගට දෙවියෝ බල්ලා මැව්වා.
"උබ උබේ මිතුරා වන මිනිසාගේ ගේ මුර කරපන්. අවරුදු 25ක් ජීවත් වෙයන්.
ගෙදර ඉතිරි වෙන දෙයක් කාපන්". දෙවියෝ කිව්වා.
"අනේ මට ඒ විදියට අවරුදු 25ක් ඉන්න බැහැ. අවරුදු 10ක් ඇති ",
බල්ලා ඉල්ලුවා. එය ලැබුනා.
ඊළගට දෙවියෝ වදුරා මැව්වා.
"උබ අත්තෙන් අත්තට පැන පැන කවටයෙක් වගේ අවරුදු 20ක් ජීවත් වෙයන්."
දෙවියෝ කිව්වා.
"අනේ මට ඒ විදියට අවරුදු 20ක් ඉන්න බැහැ. අවරුදු 10ක් ඇති",
වදුරා ඉල්ලුවා. එය ලැබුනා.
අන්තිමට දෙවියන් මැව්වේ මිනිහාවයි.
"උබ තමයි එකම බුද්දිමත් සතා. උබ ලෝකය මත ආධිපත්‍යය දරමින් අවරුදු 25ක් ඉදපන්"
"අපොයි , මට ඒ විදියට ඉන්න අවරුදු 25ක් මදි .
මට අර බුරුවා අතහැර දැමු අවරුදු 20ත්, බල්ලා අතහරදමු අවරුදු 15ත් ,
වදුරා අතහැර දැමු අවරුදු 10 ත් දෙන්න."

දෙවියෝ මිනිහාගේ ඒ ඉල්ලීමට ඉඩ දුන්නා.
ඉතින් මිනිහා දැන් මුල් අවරුදු 25 මිනිහෙක් වගේ ජීවත් වෙනවා.

ඊට පස්සේ කසාද බැදලා අවරුදු 20ක් බුරුවා වගේ වැඩ කරමින් ජීවත් වෙනවා.
ළමයි ලොකු වෙනකොට ගේ මුර කරමින්, උන් කාලා ඉතිරි වන දෙයක් කමින් බල්ලකු
වගේ අවරුදු 15ක් ජීවත් වෙනවා.
දැන් ළමයි බැදලා උන්ටත් ළමයි .
ඊළගට මිනිසා වදුරෙකු වගේ මුනුබුරු, මිනිබිරියන්ට
කවටකම් කරමින් ඉතිරි අවරුදු 10 ජීවත් වෙනවා.
| අන්තර්ජාලය ඇසුරිනි |
| Repost නම් සොරි
|
දෙවියෝ බුරුවා මැව්වා.

"උබට මොළේ නැහැ, බර ඇදපන්. අවරුදු හතලියක් ජීවත් වෙයන්"
දෙවියෝ කිව්වා.
"අනේ මට බර වැඩ කර,කර අවරුදු 40ක් ඉන්න බෑ. අවරුදු 20ක් ඇති
", බුරුවා ඉල්ලුවා. එය ලැබුනා
ඊළගට දෙවියෝ බල්ලා මැව්වා.

"උබ උබේ මිතුරා වන මිනිසාගේ ගේ මුර කරපන්. අවරුදු 25ක් ජීවත් වෙයන්.
ගෙදර ඉතිරි වෙන දෙයක් කාපන්". දෙවියෝ කිව්වා.

"අනේ මට ඒ විදියට අවරුදු 25ක් ඉන්න බැහැ. අවරුදු 10ක් ඇති ",
බල්ලා ඉල්ලුවා. එය ලැබුනා.

ඊළගට දෙවියෝ වදුරා මැව්වා.

"උබ අත්තෙන් අත්තට පැන පැන කවටයෙක් වගේ අවරුදු 20ක් ජීවත් වෙයන්."
දෙවියෝ කිව්වා.
"අනේ මට ඒ විදියට අවරුදු 20ක් ඉන්න බැහැ. අවරුදු 10ක් ඇති",
වදුරා ඉල්ලුවා. එය ලැබුනා.

අන්තිමට දෙවියන් මැව්වේ මිනිහාවයි.

"උබ තමයි එකම බුද්දිමත් සතා. උබ ලෝකය මත ආධිපත්‍යය දරමින් අවරුදු 25ක් ඉදපන්"
"අපොයි , මට ඒ විදියට ඉන්න අවරුදු 25ක් මදි .

මට අර බුරුවා අතහැර දැමු අවරුදු 20ත්, බල්ලා අතහරදමු අවරුදු 15ත් ,
වදුරා අතහැර දැමු අවරුදු 10 ත් දෙන්න."

දෙවියෝ මිනිහාගේ ඒ ඉල්ලීමට ඉඩ දුන්නා.
ඉතින් මිනිහා දැන් මුල් අවරුදු 25 මිනිහෙක් වගේ ජීවත් වෙනවා.

ඊට පස්සේ කසාද බැදලා අවරුදු 20ක් බුරුවා වගේ වැඩ කරමින් ජීවත් වෙනවා.

ළමයි ලොකු වෙනකොට ගේ මුර කරමින්, උන් කාලා ඉතිරි වන දෙයක් කමින් බල්ලකු
වගේ අවරුදු 15ක් ජීවත් වෙනවා.

දැන් ළමයි බැදලා උන්ටත් ළමයි . ඊළගට මිනිසා වදුරෙකු වගේ මුනුබුරු, මිනිබිරියන්ට