බුරූ මිනිසුන්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුරූ මිනිසුන් ?
    මම දැක්කා මිනිස්ස්සු හරි බුරුයි කියලා බුකියේ පෝස්ට් දාගේන වැලලෙනවා. මිනිස්සු බුරුද ? නෑ.
    අද රජය අවශ්‍ය භාණ්ඩ සප්ලයි කරන සීන් එකේ පට්ටම ඇනකොන්ඩා. රජය බස්නාහිර පලාතේ ජන ඝනත්වය ගැන හිතලම නැද්ද කොහෙද . හිතුවද දන්නේ නෑ යාපෙනේ වගේ කියලා.

    අඩුම තරමේ එලවලු අඩුම කුඩුම ටික හංදියක් හංදියක් ගාවට වත් ගේන්න බැරිවුනා. ඒවගේම එලවලු මික අහස උසට ගිහින් (250g)
    කැරැට් 120-100 ත් අතර
    බොංචි 80-70
    වම්බටු 80-60

    මොන ලෙඩේ තිබ්බත් තමන්ගේ පොඩි එවුන්ව බඩගින්නේ දාන්න අම්මෙක් අප්පෙක් කැමතිවෙන්නේ නෑ. මීට හපං ලෙඩක් තිබ්බත් ලමයිට කන්න දෙන්න ඕනම රිස්ක් එකක් ගන්නවා. කොරොනා ෆේස් මාස්ක් මීටරේ දුර අදාලම නෑ පොඩි උන්ට කන්න නැත්තන්.

    හැදුනොත් හැදුනාවේ කියලා ලමයිට කන්න දෙන්න යනවා.

    අනිල් ජාසිංහ බරපතල වගකියන තනතුරක ඉඳන් කියනවා ෆේස් මාස්ක් ඕනේම නෑ කියලා.
    ඉතින් සමාන්‍ය මිනිස්සු මේ වගකිවයුතු තනතුරු දරන අය කියන දේ හිස් මුදුනින් පිලිගන්නවා.
    ඉතින් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ
    ආණ්ඩුවේ නොහැකියා වහගන්න මිනිස්සු බූරූ කියන්න එපා.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mask one ne mask eken portction ekak ne .lankawe paya 6 oya mask dispose karanne ne wisabija mask eke dagena eka ashwasha karala wisabija ape husmath ekkama pita karanawa .anith eka oka serin sere galawanawa allanawa.eka hinda corona hedenna thiyena chance eka wedi wenawa.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඔබේ බම්පිය සඳහා ස්තූතියි.

    මොන ලෙඩේ තිබ්බත් තමන්ගේ පොඩි එවුන්ව බඩගින්නේ දාන්න අම්මෙක් අප්පෙක් කැමතිවෙන්නේ නෑ.

    amma matak una ban. :(
     
    • Like
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මොන ලෙඩේ තිබ්බත් තමන්ගේ පොඩි එවුන්ව බඩගින්නේ දාන්න අම්මෙක් අප්පෙක් කැමතිවෙන්නේ නෑ.

    amma matak una ban. :(

    කාගෙද:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    LockDown කියලා මැරෙන්න හැදුවේ.
    මේ ක වයිරස් එකක් නැතුව සාගතය ක් නෙවෙයි .
    බඩජාරි කමට කන්න හොයන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසපන් පොන්ස්​
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    LockDown කියලා මැරෙන්න හැදුවේ.
    මේ ක වයිරස් එකක් නැතුව සාගතය ක් නෙවෙයි .
    බඩජාරි කමට කන්න හොයන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසපන් පොන්ස්​
    බඩචාරි කම නෙවෙයි. බඩචාරි උන් තමයි මළු පිටින් ගෙනියන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බඩචාරි කම නෙවෙයි. බඩචාරි උන් තමයි මළු පිටින් ගෙනියන්නේ.

    පොඩ්ඩක් ඉවසාගෙන ඉඳපන් මැරෙන්න හදන්නේ කන්න හොයලා .
    මේක කන වෙලාවක් නෙවෙයි මැරෙන්නේ නැතුව කොහොමද බේරෙන්නේ කියලා හිතන වෙලාවක්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොඩ්ඩක් ඉවසාගෙන ඉඳපන් මැරෙන්න හදන්නේ කන්න හොයලා .
    මේක කන වෙලාවක් නෙවෙයි මැරෙන්නේ නැතුව කොහොමද බේරෙන්නේ කියලා හිතන වෙලාවක්
    උබ කියන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි කියන එකනේ. දරුවෙක් හිටියා නම් තෙරේවි උබට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල අපිට නම් එහෙම ගැටලුවක් මතුවි නොමැත..අවශ්ය ප්‍රමනයට ආහර අඩගු පාර්සර් ජoගම රථ මගින් විමල් විරවශ මැතිතුමාගේ මැදිහත් ව්මෙන් සියලුම ගම්වලට ලැබෙමින් පවති... :):):):)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොඩ්ඩක් ඉවසාගෙන ඉඳපන් මැරෙන්න හදන්නේ කන්න හොයලා .
    මේක කන වෙලාවක් නෙවෙයි මැරෙන්නේ නැතුව කොහොමද බේරෙන්නේ කියලා හිතන වෙලාවක්

    යකෝ පොඩි දරුවන්ව බඩගින්නෙ තියන්නෙ කෝමද ? බැඳලා දරුවෙක් දෙන්නෙක් ඉන්න කාලෙකට උඹට තේරේවි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ පොඩි දරුවන්ව බඩගින්නෙ තියන්නෙ කෝමද ? බැඳලා දරුවෙක් දෙන්නෙක් ඉන්න කාලෙකට උඹට තේරේවි

    බයිල එපා බන් එච්චර අහේනියක් තියෙන මිනිස්සුන්ට ග්‍රාමසේවක හරහා නොමිලේ කෑම බිම හම්බෙනනව...සමෘද්ධි බැoකුවෙන් 10000 ණයක් ශනික දෙනව..කියන්ඩ දෙයක් නැ උබලට..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කඩුවෙල අපිට නම් එහෙම ගැටලුවක් මතුවි නොමැත..අවශ්ය ප්‍රමනයට ආහර අඩගු පාර්සර් ජoගම රථ මගින් විමල් විරවශ මැතිතුමාගේ මැදිහත් ව්මෙන් සියලුම ගම්වලට ලැබෙමින් පවති... :):):):)

    ubata moko uba kaduwela inna ekek newei. ubata kanna bonna hambawenawane, madamulana redi hodana kilo ganata.

    A ekkama wimage wesa geniwath wate yawanawalu ppuluwan nam set karapan polimak danna.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    කඩුවෙල අපිට නම් එහෙම ගැටලුවක් මතුවි නොමැත..අවශ්ය ප්‍රමනයට ආහර අඩගු පාර්සර් ජoගම රථ මගින් විමල් විරවශ මැතිතුමාගේ මැදිහත් ව්මෙන් සියලුම ගම්වලට ලැබෙමින් පවති... :):):):)

    Weerawansala deepu numbers veda karannevath ne. :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අද සීය පැන්නා, කෆිව් අයින්කල ගමන් පොරකාල බඩු අරන් තව 50,000 කටවත් බෝ කරන්න ඇති. සැලැස්මක් නැති ගොන් හරකෙක් රටේ නායකයා වුනාම ඉතින් ඉවරයි.