බුරූ මිනිසුන් ?
මම දැක්කා මිනිස්ස්සු හරි බුරුයි කියලා බුකියේ පෝස්ට් දාගේන වැලලෙනවා. මිනිස්සු බුරුද ? නෑ.
අද රජය අවශ්‍ය භාණ්ඩ සප්ලයි කරන සීන් එකේ පට්ටම ඇනකොන්ඩා. රජය බස්නාහිර පලාතේ ජන ඝනත්වය ගැන හිතලම නැද්ද කොහෙද . හිතුවද දන්නේ නෑ යාපෙනේ වගේ කියලා.
අඩුම තරමේ එලවලු අඩුම කුඩුම ටික හංදියක් හංදියක් ගාවට වත් ගේන්න බැරිවුනා. ඒවගේම එලවලු මික අහස උසට ගිහින් (250g)
කැරැට් 120-100 ත් අතර
බොංචි 80-70
වම්බටු 80-60
මොන ලෙඩේ තිබ්බත් තමන්ගේ පොඩි එවුන්ව බඩගින්නේ දාන්න අම්මෙක් අප්පෙක් කැමතිවෙන්නේ නෑ. මීට හපං ලෙඩක් තිබ්බත් ලමයිට කන්න දෙන්න ඕනම රිස්ක් එකක් ගන්නවා. කොරොනා ෆේස් මාස්ක් මීටරේ දුර අදාලම නෑ පොඩි උන්ට කන්න නැත්තන්.
හැදුනොත් හැදුනාවේ කියලා ලමයිට කන්න දෙන්න යනවා.
අනිල් ජාසිංහ බරපතල වගකියන තනතුරක ඉඳන් කියනවා ෆේස් මාස්ක් ඕනේම නෑ කියලා.
ඉතින් සමාන්‍ය මිනිස්සු මේ වගකිවයුතු තනතුරු දරන අය කියන දේ හිස් මුදුනින් පිලිගන්නවා.
ඉතින් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ
ආණ්ඩුවේ නොහැකියා වහගන්න මිනිස්සු බූරූ කියන්න එපා.