බුරූ මිනිසුන්

  • Jan 21, 2012
    1,752
    348
    83
    බයිල එපා බන් එච්චර අහේනියක් තියෙන මිනිස්සුන්ට ග්‍රාමසේවක හරහා නොමිලේ කෑම බිම හම්බෙනනව...සමෘද්ධි බැoකුවෙන් 10000 ණයක් ශනික දෙනව..කියන්ඩ දෙයක් නැ උබලට..




    එකත් ණයක්. මේ දවස්වල එදාවෙල හොයගන්න බැරි මිනිස්සු කොච්චර අසරන වෙලාද.. කියක් හරි සහනාදාර හැටියට දුන්න නම් මොකද වෙන්නේ.

     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොන ලෙඩේ තිබ්බත් තමන්ගේ පොඩි එවුන්ව බඩගින්නේ දාන්න අම්මෙක් අප්පෙක් කැමතිවෙන්නේ නෑ.

    amma matak una ban. :(

    උඹ සිගරැට් බොනවා නේද?

    ඔව් බොනව


    එහෙනම් දැන් නවත්තපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවල නිහාල්;25248378 said:
    එකත් ණයක්. මේ දවස්වල එදාවෙල හොයගන්න බැරි මිනිස්සු කොච්චර අසරන වෙලාද.. කියක් හරි සහනාදාර හැටියට දුන්න නම් මොකද වෙන්නේ.


    සහනාධාර විදිහට තමයි නොමිලේ කෑම බිම දෙන්නෙ..උබට ඒ කෑල්ල පෙනුනෙ නැද්ද??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ

    නොමිලේ කෑම ලැබුණු කෙනෙක් කෝට් කරන කං බම්ප්. :lol::lol::lol:

    පැය 24 ම ඔන්ලයින් වේලාව නාස්ති කරලා තව නිකං කන්නත් හොයනවා තූයුක් විතරක් උඹේ දෙමවුපියෝ දෙන්නා:angry::angry::angry:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Dear peoples.
    Do not try to misuse this opportunity. If you call in all suppliers unnecessarily it will be harm to "Be at home" strategy.
    Call essential stuff. only . Dont have a party calling all vendors to home.

    Government must monitor this goods delivering process unless this will be most harmful decision.Be mindful and control yourself.

    Most people noticed last few days, huge nos of Coffins taken in to the stocks of Funeral palours in all cities. Funeral directors have invested on you. They are get readying than you.Let not give dead bodies from your residences so that be vigilant and safe from risky gathering.


     
    Last edited:

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    LockDown කියලා මැරෙන්න හැදුවේ.
    මේ ක වයිරස් එකක් නැතුව සාගතය ක් නෙවෙයි .
    බඩජාරි කමට කන්න හොයන්නෙ නැතුව පොඩ්ඩක් ඉවසපන් පොන්ස්​

    oya Byson kenek ne? 6.5 mil kallak ne? hande wawapu hal kawwaneda ammai thathai, oka thama lede.