විමල්ලට ගම්මාන්පිලට පාර්ලිමේන්තුවට යන්න මහින්ද ඕනේ නෑ බන්... අරන් බලපන් උන් මිට කලින් මැතිවරණ වලදී අරන් තියෙන මනාප... විමල් කොළඹ 1 උනා ගොයපර ලක්ෂ 2 ට වැඩ වැඩි... අන්තිම 6 වත වේදීම විමල් හැම මැතිවරණයකම මනාප ලක්ෂයකට වැඩියෙන් ගන්නවා... මේ පර රනිලුත් විමල්ට යටයි...
බලමුකෝසැ.යූ. : pure ශි.ල.නි.ප නං මුන්ටත් එපා !
කොළඹ දිස්ත්රික්කය
– විමල් වීරවංශ
View attachment 60655
-- උදය ගම්මන්පිල
View attachment 60656
dinu rata anathure danna epa 

කොළඹ දිස්ත්රික්කය – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්ය අමාත්ය), ප්රසන්න සෝලංගආරච්චිලා
පාවා දෙන පරයෝ...


![]()
විමල් වීරවංශට පස්පඩංගුවේ බනින ජෙප්පන්ට අභියෝගයක්. පුලුවන්නම් උඹලගේ ලපයගේ ඉදල ඕනෑම ජේවීපී අපේක්ෂකයෙක්ට විමල් ගන්න මනාප වලට වඩා එක මනාපයක් හරි අරන් පෙන්නන්න කියපන්.උඹලා මොනතරම් පුක ඉරාගෙන කෑ ගැහුවත් විමල් තවමත් ඉන්නෙ ජාතිමාමක පිලේ එතකන් ජනතාව ඔහු සමගයි.

Wimal saha gammanpila nathi unoth aniwa 2018 weddi meka American karayo allagannawaඔතන ඉන්න ගොඩක් අය දිනනව (ලක්ෂ්මන් සෙනෙවිරත්න වගෙ උන්නම් කාළකණ්නි) ... දිනල මයිත්‍රීට එකතු වෙලා මහින්දට අරිනව ඉස්තිර වශයෙන්ම
![]()


seats 10-15k enneඑතකොට ජාතික ලැයිස්තුවෙන් එන එක නතර කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කොලනම් ...දැන් මහලේකම් ලත් නැහැනේ ...එතන ආසන 20ට වැඩි මගේ හිතේ....
මට දුක හිතෙනවා බන් උඹලා ගැන