බුලත් කොළයක් රුපියල් 7යි

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පුවක් ගෙඩියක් 10 යි

    බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
    පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Uba laga pathaka hitiya nan bulath dandak genath denna thibuna.

    පුවක් ගෙඩියක් 10 යි

    බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
    Dolosbage paththe loku 5y, podi 3.50 y
    ------ Post added on Jan 6, 2022 at 9:37 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,405
    113
    - උඩරට -
    පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
    ආයේ ගනන් ගියා ! ස්තීර ගානක් නෑ බන් වෙනස් වෙනවා...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
    Puwak 6.50

    witak 50i :D
    60i ban
    ------ Post added on Jan 6, 2022 at 2:16 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පුවක් රුපියල් 10ක් වෙන්නෙ නෑ බන්, මාස හයකට විතර කලින් නම් 13-16 එහෙම වෙලා තිබ්බා
    දැං අපේ පැත්තෙ ගෙඩියක් 3.50, උන් කඩාගෙනම යනවා නම් රුපියල් 2යි.
    දැං අර ගොලෑ පුවක් ගන්න සීන් එකක් තියනවානේ, කිලෝ එක 65යි
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පුවක් රුපියල් 10ක් වෙන්නෙ නෑ බන්, මාස හයකට විතර කලින් නම් 13-16 එහෙම වෙලා තිබ්බා
    දැං අපේ පැත්තෙ ගෙඩියක් 3.50, උන් කඩාගෙනම යනවා නම් රුපියල් 2යි.
    දැං අර ගොලෑ පුවක් ගන්න සීන් එකක් තියනවානේ, කිලෝ එක 65යි
    ගොලෑ පුවක් කියන්නේ මොනවද බන් ?? ලපටි කාලෙම ගස් යට වැටිලා ලොන්ත පොල් උන ඒවාද ??
     
    • Like
    Reactions: AnuradhaRa

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පුවක් රුපියල් 10ක් වෙන්නෙ නෑ බන්, මාස හයකට විතර කලින් නම් 13-16 එහෙම වෙලා තිබ්බා
    දැං අපේ පැත්තෙ ගෙඩියක් 3.50, උන් කඩාගෙනම යනවා නම් රුපියල් 2යි.
    දැං අර ගොලෑ පුවක් ගන්න සීන් එකක් තියනවානේ, කිලෝ එක 65යි
    ගොලෑ පුවකුයි ගඳපාන කොලයි කෑවා නං බුලත් කෑවා වගේ තමයි... :yes: :yes:
     
    • Wow
    Reactions: NRTG