බුලත් විට අවුල් ඇයි?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    ගමේ කුඹුරේ වැඩ කරද්දි,
    ගමේ බෝක්කුවක් උඩ කයියක් ගහද්දි
    විටක් කෑවට කමක් නෑ.
    හැබැයි ප්‍රධාන පාරවල් දිගේ, බස් ස්ටෑන්ඩ් වල, නගරවල බුලත් විට කෑම, අලෙවිය තහනම් කළ යුතුයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හුනු, කැල්සියම් කාබනෙට්, විදුරු වගෙ තුනි ක්‍රිස්ටල්ස් වගෙ. ඔකට කට තුවාල වෙනවා ලාවට (හිරෙනවා). පුවක් සහා දුම්කොල කෙලින්ම බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු වෙනවා, එතකොට හයි ෆීලින්. එක නිසාමයි පිලිකා හැදෙන්නෙත්
     
    • Like
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
    ගමේ කුඹුරේ වැඩ කරද්දි,
    ගමේ බෝක්කුවක් උඩ කයියක් ගහද්දි
    විටක් කෑවට කමක් නෑ.
    හැබැයි ප්‍රධාන පාරවල් දිගේ, බස් ස්ටෑන්ඩ් වල, නගරවල බුලත් විට කෑම, අලෙවිය තහනම් කළ යුතුයි

    විට කන උන්ගෙ කටවල් බලපන්, රතුයි, දත් අස්සෙ කලුයි වඳුරො වගේ. ඒ අස්සෙ උන් කතාකරන අතරේ කනවා මල පෙරේතයෝ වගේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    සිගරට් බොන එකා ඔක නවැතුවම අම්බානක විට කන්න පුරුදු වෙනවා.
    විට කන එකා ඒක නැවැත්තුවම අම්බානක සිගරට් අරක්කු බොනවා.
    තව උන් ටිකක් අරක්කු, විට , සිකරට්, බිඩි, ගන්ජා ගහනවා

    සෙරම නවත්තපු එකෙක් නම් නැහැ බන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    සිගරට් බොන එකා ඔක නවැතුවම අම්බානක විට කන්න පුරුදු වෙනවා.
    විට කන එකා ඒක නැවැත්තුවම අම්බානක සිගරට් අරක්කු බොනවා.
    තව උන් ටිකක් අරක්කු, විට , සිකරට්, බිඩි, ගන්ජා ගහනවා

    සෙරම නවත්තපු එකෙක් නම් නැහැ බන්.
    අපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.

    ඕවා දන්න උන් ලොවෙත් ආයි බුලත් කන්නෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    අපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.

    ඕවා දන්න උන් ලොවෙත් ආයි බුලත් කන්නෙ නෑ.
    විට කන එකාලා හපේ තියාගෙන ඉන්නවා පැය ගනන් කට ඇතුලේ. අප්පිරියයි එහෙම උන්
     
    • Like
    Reactions: netnet and tharakaf

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඔක්කොමත් හරි වටේට කෙළ ගහන එකනේ එපා වෙන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ සිගරට් එකක් ගහන එක අවුල් වගේ එකක් තියනවා සංස්කෘතිය ඇතුලේ හැබැයි විට කන එක අවුල් නෑ. පොඩි උන් පවා විට කනවා හැබැයි සිගරට් එකට වගේම විටත් වදිනවා ඒත් සිගරට් අවුල් විට හොදයි
    දෙකම බෝනස් එකක් විදියට මුඛ පිලිකා දෙනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    අපේ පොඩි එකා බලාගත්ත අක්කාගෙ මිනිහා විට කන ඩයල් එකක්. අවුරුදු 1.5කට විතර කලින් දැන්ගත්තා මුඛ පිලිකාවක් කියලා. ඩයල් එක දස දුක් විඳලා ඊට මාස 6ක් ඇතුලේ මැරුනා. ගෙඩි අයින් කරන්න කට කපලා තිබ්බා, ඒ නිසා ඌට කන්න බෑ, බට වලින් කෑම දැම්මෙ.

    ඕවා දන්න උන් ලොවෙත් ආයි බුලත් කන්නෙ නෑ.
    විට කෑවට අවුලක් නැහැ බන් එකම අවුල හොදට මත් වෙන්න කියලා හුනුයි දුංකලයි කන එක. සමහර උන් හුනු ඇගිල්ලේ තියන් ටික ටික කනවා. ආයේ වදින්නේ උන් හිටි තැන් අමතක වෙන්න. හැබැයි ගන් වල මිනිස්සු කොච්චර විට කෑවත් ලොකුවට පිලිකා නැහැ මොකද බඩ පිරෙන්නෙ කන බොන නිසා වෙන්න අති

    විට කන එකාලා හපේ තියාගෙන ඉන්නවා පැය ගනන් කට ඇතුලේ. අප්පිරියයි එහෙම උන්
    අපෝ ඔව් ඔක තමයි පිලිකා වලට වැඩිම කේස් වෙන්නෙ
    ------ Post added on Feb 18, 2025 at 2:43 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් කිපප් පාරක්ම ඕක ට්‍රයි කරලා තියනව. විට කාල දවස් බාගයක් යනකම් කෑම වල කිසිම රහක් නැ. කටත් පැලෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,738
    113
    වාහන එලවද්දී කනව, කෙල ගහන්න බියර් ටින් එකක් තියාගන්නවා.

    ගම් වල හරියට විට කනවා.... හැබැයි කෙල ගහලා කට හෝදනවා.
     
    1000041854.jpg