දුම්කොල/ හුනු නොදා කාපන්, එතකොට එපා වෙනව
හම්මා, ඩ්‍රයිව් කරන්න සුපිරිම බේත
ලා බුලත්, සින්හල පුවක්, සින්හල / යාපනෙ දුම්කොල , හුනු + කරාබු නැට්ටක් + එනසාල්/ කුරුදු පොත්තක්
හොදට කටපුරොලා, වැඩිපුර දුම්කොල ටිකක් දාලා ගත්තාම, කන රත් වෙලා, නලලට ලාවට දාඩිය පාරක් එනව.
ඕනෙ දුරක්, ඕනෙ වෙලාවක් යන්න පුලුවන්
ඇඩොව්