බුල්ඩෝසර Accident CCTV😳😱

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබලට කියන්න මාත් දවසක් මෝටර් බයික් එකේ වංගුවක වැටුණා. මිනිහෙක් පාර පැනල මම බ්‍රේක් කරා. බයික් එක ඇලවුණා. මට මොකුත්ම තුවාලයක් නෑ. අප්පටසිරි කොහෙන් ආවද මන්දා ගෑනු 5ක් විතර ඇවිල්ල තමයි මාව බැලුවෙ. මටම පුදුමයි උන් කොහෙන් ආවද කියල. එක පිරිමි මනුස්සයෙක් නෑ. මට හිතෙන්නෙ පිරිමි පිරිමින්ට උදව් කරන්නෙ නෑ. ගෑනු ගෑනුන්ට උදව් කරන්නෙත් නෑ. ඒත් අනතුරක් වුණහමත් ඒක බලපානවද ? :unsure:
    පුක එහෙම මිරිකුවෙ නෑනෙ
    මං කිව්වෙ උඹෙ පුක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    koheda ban me nikan indian look ekak thiyenne...
    Na lankawe bn. Place eka dala thibuna.

    කෙල්ලො ටික නම් පට්ට
    ඔහොම කෙල්ලො මේ පැතිවල නම් නෑ
    පේන විදිහට ටිකක් ඈත පැත්තක වෙන්න ඕනෙ
    අර බලු තඩියත් මරු
    බෙලිහුල්ඔය සබරගමුව කැම්පුස් එක ගාවලු.
     
    • Like
    Reactions: HKavinda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    Ballath awa duwagena balkanna mokada wune kiyala. lol
    උබටත් ඉස්සර බල්ලෙක් හිටියා නේද ? ඌව දාල ආවද බන් ? තනියම ඉන්න එකේ බල්ලෙක්වත් හදපන්කො.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අර ආච්චි අනිත් පැත්තෙන් ඇවිද්ද නම් කුඩු වෙන්ව නේද
    ඔව් අනිවා අම්බ්‍රෙල්ලා පවුඩර් වෙලා තමා නතර වෙන්නෙ උන්දගෙ වැදුනනං.....
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    A kello tika nam super hode..
    Aaii huiii ga ga hitiye na tak gala ara manussaya gaththa.

    Samaharu as waha gena uda pana pana inne oya wage velavata. Baye..
    sirawata un tika threewheel ekath kelin karala yata wechcha porawath eliyata gannawane
     
    • Like
    Reactions: HKavinda

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    1.09 ත්‍රිවිල් එක හැප්පුවම පස්සෙත් තව ස්කූටරයකුයි ත්‍රිවිල් එකකුයි යට කරනවානේ මූ, ස්කූටරේ කෙල්ලනම් බේරෙන්නේ 99 යෙන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    koheda ban me nikan indian look ekak thiyenne...

    කෙල්ලො ටික නම් පට්ට
    ඔහොම කෙල්ලො මේ පැතිවල නම් නෑ
    පේන විදිහට ටිකක් ඈත පැත්තක වෙන්න ඕනෙ
    අර බලු තඩියත් මරු

    sabaragamuwa campus eka gawa
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    3 wheeler ewunta ohoma wenna one- kalu ketha Sinhala jarawa.

    ත්‍රීවිලර් එක කියන්නෙ උබේ නිල වාහනෙ නේද බන්
    හැම මගුලෙම උබ යන්නෙ ඒකෙන් නේද
    කොහොමද උබ ත්‍රීවිල් එකෙ යන වෙලාවක ඔහොම උනොත්​