දෙකේ වෙනස කොහොමද ?
යටි රැවුලෙ තරමයි පෙනහළු වල ධාරිතාවයෙයි තියෙන අනුලොම සමානුපාතකම පේනවද ?
යටි රැවුලෙ තරමයි පෙනහළු වල ධාරිතාවයෙයි තියෙන අනුලොම සමානුපාතකම පේනවද ?
ඕව මොනවද සින්ඝලු අහපන් විටාස් මම හිතන්නේ නැ ...professional opera singers ලා හැරුණු කොට මේකාටවත් මුගේ පිච් වලට යන්න බැ අහල බලපලකෝ
නැ අප්පුවෝඕකවත් පරද්දන බුවෙක් ඉන්නවා. අහල නැද්ද උගෙ ඒවා ?