බුෆේ ගන්න තැනක්

nalinsen

Member
Nov 6, 2016
716
90
0
Dinner ගන්න තැනක්

කොලබ අවට Dinner ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ. (buffet නම් වඩා හොදයි)

දැරිය හැකි මුදලකට (1000 - 1500 ) ත් අතර නම් වඩා හොදයි.

 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොලබ අවට බුෆේ Dinner ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ.

    දැරිය හැකි මුදලකට (1000 - 1500 ) ත් අතර නම් වඩා හොදයි.

    Ramada Colombo
    Galle Face Hotel
     
    • Like
    Reactions: nalinsen