මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....

ඌ ෂුවර් එකට ලොකුඅයියට ලැප් එක විකුනලා තියන්නේ BIOS චිප් එක නැතුව
ඔව් BIOS චිප් එක නැතුව.නෑ නෑ නෑ උගෙ ජිල්මාට් හිංදා නෙවෙයි. බිල් ගේට්ස් ගෙ ජිල්මාට් හිංදා. බිල් අයියගෙ අහවල් එක අල්ලන්න.මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....


ඉදිරියේ රාළ;20422040 said:මේක ඉනිට් එකනෙ බං.සෙටප් එක එන්නෙ ඔයිට පස්සෙ නේ.
![]()
ඉන්ටෙල් කොම්පැනිය බිල් අයියගෙ ද?ඉදිරියේ රාළ;20422045 said:නෑ නෑ නෑ උගෙ ජිල්මාට් හිංදා නෙවෙයි. බිල් ගේට්ස් ගෙ ජිල්මාට් හිංදා. බිල් අයියගෙ අහවල් එක අල්ලන්න.![]()




රෙද්ද තමා, සුද්දෙක්ගෙ මයිලක් වත් ගෑවිලා නෑ මේ ලැපේ.මචන් ඕක පර සුද්දගේ ලැප් ටොප් එකක් නේ. නැද්ද හොයාගන්න හෙළ ලැපක් එහෙම.![]()
නෑ නෑ. ඕකෙ ඊට එහා ටික බිල් අයියගෙ වෙන්න පුළුවනි. මම කිව්වෙ ජනේල පද්ධතියඉන්ටෙල් කොම්පැනිය බිල් අයියගෙ ද?![]()
මොළේ ඉන්ටෙල් එකේ හිංදාමොකද මේකේ පිට ගහල තියෙන්නේ ඉංටෙල් ඉංසයිඩ් කියලා.....![]()
ඉදිරියේ රාළ;20421855 said:මෙන්න මගේ.
![]()



මෙච්චර කල් පරණ ඒවා එහෙම්මම තියෙන්න ඇරල අළුත් එවා දදා ඒවා පාවිච්චි කරමින් හිටියා. 16.04 ආවට පස්සෙ හිතුනා දැන් ඉතිං පරණ මඟුල් ඔන නෑ කියලා. ඉතිං ඒවා අයින් කරන්න කලින් ගහපු ෆොටෝ එක තමා මේ.මේ Grub මෙනු එක
එක නෙමෙයි, මොකෝ බන් මේ මෙච්චර OS දාගෙන?![]()

ඉදිරියේ රාළ;20422481 said:මෙච්චර කල් පරණ ඒවා එහෙම්මම තියෙන්න ඇරල අළුත් එවා දදා ඒවා පාවිච්චි කරමින් හිටියා. 16.04 ආවට පස්සෙ හිතුනා දැන් ඉතිං පරණ මඟුල් ඔන නෑ කියලා. ඉතිං ඒවා අයින් කරන්න කලින් ගහපු ෆොටෝ එක තමා මේ.![]()



මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....