බූට් සෙටප් එක දාපං - Post your Boot Setup

බූට් සෙටප් එක දාපං - Post your Boot Setup

මෙන්න මගේ.

h_1468640959_2290046_efdc542088.png
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
    ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
    හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
    ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
    හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....

    :shocked::shocked: ඌ ෂුවර් එකට ලොකුඅයියට ලැප් එක විකුනලා තියන්නේ BIOS චිප් එක නැතුව :yes: ඔව් BIOS චිප් එක නැතුව.
     
    මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
    ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
    හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....
    නෑ නෑ නෑ උගෙ ජිල්මාට් හිංදා නෙවෙයි. බිල් ගේට්ස් ගෙ ජිල්මාට් හිංදා. බිල් අයියගෙ අහවල් එක අල්ලන්න. :P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20422040 said:
    මේක ඉනිට් එකනෙ බං. :oo: සෙටප් එක එන්නෙ ඔයිට පස්සෙ නේ. :confused:

    සෙටප් එකට එන්නේ නෑ බං. ඔතනින් එහාට කෙලින්ම වින්ඩෝස් ලෝගෝ එක තමයි. ලැප් එකෙත් එහෙමයි. ඒකේ ටොශීබා ලෝගෝ එකට පස්සේ කෙලින්ම වින්ඩෝස් ලෝගෝ එක.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මචන් ඕක පර සුද්දගේ ලැප් ටොප් එකක් නේ. නැද්ද හොයාගන්න හෙළ ලැපක් එහෙම. :D:lol:

    සුද්දා ගල් යුගයේ ඉන්නකොට බොල ලංකාවේ හෙළයෝ ලැප් ටොප් හැදුවේ.. උබ එක දන්නේ නැද්ද :lol:
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20422045 said:
    නෑ නෑ නෑ උගෙ ජිල්මාට් හිංදා නෙවෙයි. බිල් ගේට්ස් ගෙ ජිල්මාට් හිංදා. බිල් අයියගෙ අහවල් එක අල්ලන්න. :P:P
    ඉන්ටෙල් කොම්පැනිය බිල් අයියගෙ ද?:oo::eek::eek:
    මොකද මේකේ පිට ගහල තියෙන්නේ ඉංටෙල් ඉංසයිඩ් කියලා.....:oo:
     
    මචන් ඕක පර සුද්දගේ ලැප් ටොප් එකක් නේ. නැද්ද හොයාගන්න හෙළ ලැපක් එහෙම. :D:lol:
    රෙද්ද තමා, සුද්දෙක්ගෙ මයිලක් වත් ගෑවිලා නෑ මේ ලැපේ.
     
    ඉන්ටෙල් කොම්පැනිය බිල් අයියගෙ ද?:oo::eek::eek:
    නෑ නෑ. ඕකෙ ඊට එහා ටික බිල් අයියගෙ වෙන්න පුළුවනි. මම කිව්වෙ ජනේල පද්ධතිය
    මොකද මේකේ පිට ගහල තියෙන්නේ ඉංටෙල් ඉංසයිඩ් කියලා.....:oo:
    මොළේ ඉන්ටෙල් එකේ හිංදා
     
    මේ Grub මෙනු එක :rolleyes::D

    එක නෙමෙයි, මොකෝ බන් මේ මෙච්චර OS දාගෙන? :baffled:
    මෙච්චර කල් පරණ ඒවා එහෙම්මම තියෙන්න ඇරල අළුත් එවා දදා ඒවා පාවිච්චි කරමින් හිටියා. 16.04 ආවට පස්සෙ හිතුනා දැන් ඉතිං පරණ මඟුල් ඔන නෑ කියලා. ඉතිං ඒවා අයින් කරන්න කලින් ගහපු ෆොටෝ එක තමා මේ. ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20422481 said:
    මෙච්චර කල් පරණ ඒවා එහෙම්මම තියෙන්න ඇරල අළුත් එවා දදා ඒවා පාවිච්චි කරමින් හිටියා. 16.04 ආවට පස්සෙ හිතුනා දැන් ඉතිං පරණ මඟුල් ඔන නෑ කියලා. ඉතිං ඒවා අයින් කරන්න කලින් ගහපු ෆොටෝ එක තමා මේ. ;)

    :D:D:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!!
    ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා...
    හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....

    බඩා බූට් එක කාලා...