බූත කේස් එකක්.

sanejames

Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    Manussayinta asena shabda parasaya 20Hz - 20,000Hz atharee.
    Ballangee mee parasaya 60Hz - 45,000Hz.
    Mee nisa manussayinta ahenne nethi shabda ballanta ahenawa.

    Menna mee vagee, apee ahena dakina parasa valata ahuwena deval witharai apita peennee.

    Amanushya/buutha sathwa kottashawalata thiyennee "siyum" shareera. (Buddhist teachings valata anuwa) Eewa samanya esata ahuwennee nee.

    Ee nisa amanushaya sathwayin dakinna ekko api sitha diyunu karaganna onee.
    Netinam samahara vishesha avasthawak venna onee frequencies ahena/penena mattamata ena. (ex. alpha/beta brain wave state)

    Ahamben frequency range valata ahuwena velawatath (uda kattiya dekala/ahala thiyenawa wagee) minissunta penawa athi.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Mama nam normally owa wiswasa karanne na.

    but eka scene ekak tiyenawa thawamath questionable.

    ape loku appachchi merunu dawas wala mama hitiye a/l age eke.

    ape gedara idan loku appachchi lage gedarata 100m wage tibbe.

    hawasa mama gedara thaniyen innakota mata ahuna downstairs door eka open karanna handle eka karamawana saddayak.

    mama duwala giya kawda kiyala balanna. Ethakota door lock eke yathurata dala tibba key tag eka helawenawa eheta meheta so, kawru hari door eka open karanna balala tiyenawa. Mama tak gala door eka open karala eliyata gihin beluwa.

    kawruthma na. Para pette wath hitiye na. Katawath ehema yanna tharam welawak tibbeth na.

    onna oya scene eka thama mata tiyena doubt ka 🤔
    ඔය දොරේ අගුල කරකවන සීන් එක මම අත්විඳලා තියෙනවා 15 වතාවකට වැඩිය අපේ අයියා(මස්සිනා) ඇක්සිඩන්ට් එකකින් නැති උනා ඊට පස්සේ මාස ගාණක් යනකම් ඕක උනා ගිහින් දොර ඇරලා බැලුවට මොකෙක්වත් නෑ මොකෙක්ටවත් යන්න වෙලාවකුත් නෑ ඒ දවස් වල සීන් එක ගැන ඇලර්ට් එකේ හිටපු නිසා නෝට් වෙච්ච දෙයක් තිබුනා ඒ තමයි මැරිච්ච අයියගේ නම කිය කිය පොර ගැන කතා කරන වෙලාවට ලඟ පාත තියෙන දොරක ඔය සීන් එක වෙනවා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    අපේ මාමා කෙනෙක් ඉන්නවා පොරට පට්ට සල්ලි. දවසක් පොර ඉඩමක් ගන්න ගියා ඉඩම මැද පරණ වලව්වක් තීයෙයි. පොර හිතුවා ඉඩම ෆැලට් කරලා දාලා Apartment එකක් ගහන්න. ඉතින් පොර ගේ බලන්න ගිය වෙලාවේ ගාන පට්ට අඩුයි ලූ. මේක කොළඹ ඉඩමක්. අයිතිකාරයා ඉතින් යතුර දීලා කිව්වලූ මහත්තයා ඇතුලට ගිහින් බලන්න මම ටක් ගාලා එන්නම් කියලා.

    මෙයත් ඉතින් දොරවල් ඇර බලනකොට එක දොරක් ඇරියම වයසක ගෑනියෙක් ඇද උඩට වෙලා ඉදගෙන මූ දිහා ඔරවන් බලන් ඉදලා. මූ දොර ඇරපු හින්දා මල පැන්නා කියලා හිතලා සොරි අම්මේ කියලා මෙයා දොර වහලා එලියට එන්කොට අයිතිකාරයා ආවලු. අපේ මාමා ඇහුවලු අම්ම විතරද ගෙදර තනියෙන් ඉන්නේ කියලා. පොර කිව්වලු මහත්තයෝ මගේ අම්මා මැරිලා දැන් අවුරැදු 30ක් විතර වෙනවා කියලා.

    පොරට මීටර් වුනා මොනවද වෙන්නේ කියලා. අහල පහල පොඩ්ඩක් හොයලා බලන්කොට අර ගේ අවුරැදු ගානක් තිස්සේ විකුණගන්න බැරිවලු ඉන්නේ. එන එන කෙනාට අර වයසක ගෑනිව පේනවලු. අර අම්මා මැරෙනකොට පුතාට කිව්වලු කිසිම හේතුවකට ගේ විකුණන්න එපා කියලා.

    තව මේ වගේ වෙච්ච කේස් තියෙයි හෙමින් හෙමින් දාන්නම්
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    පුළුවන් , ඒකට තමයි භාවනා කරන්නේ
    යෝගා වලදී ඔය වගේ භාවනා,Asana වගේ කරන දේවල් වලිනුත් ධ්‍යාන වගේ දේවල් වලට try කරන්න පුළුවන් ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යෝගා වලදී ඔය වගේ භාවනා,Asana වගේ කරන දේවල් වලිනුත් ධ්‍යාන වගේ දේවල් වලට try කරන්න පුළුවන් ද?
    ඔව්.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පාර හිතනෙත් නැති වෙලාවල් වල සිගරට් ගද වගේ ඇවිල්ල තියනව ද මට දැනිල තියනව එහෙම. ඉන්න තැන වටේ ඉන්න එක මිනිහෙක්වත් නෑ සිගරට් ගහන ඒත් සිගරට් ගදක් වගේ එනව නහය කඩාගෙන යන. ටික වෙලාවකින් හරි යනව. රෑ 10ට 11ට වගේ කවුරුවත් සිගා ගහන් නෑනෙ.


    උබ කඩවත නම් ඉන්නෙ ඔය කියන්නෙ මන් ගැන.
    මොකද මන් වයිෆ්ට නින්ද යනකන් ඉඩල හොරෙන් එලියට පැනල ජොයින්ට් එකයි සිගරට් එකයි ගහන්නෙ ඔය වෙලාවට.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබ කඩවත නම් ඉන්නෙ ඔය කියන්නෙ මන් ගැන.
    මොකද මන් වයිෆ්ට නින්ද යනකන් ඉඩල හොරෙන් එලියට පැනල ජොයින්ට් එකයි සිගරට් එකයි ගහන්නෙ ඔය වෙලාවට.
    හිහී හරි හිනා...
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අම්මෝ බන් අත්දැකපු දේවල් නම් ගොඩක් තියනවා
    1. අනුරාධපුර වැඩ කරපු කාලෙ 2018 යාලුවෙක් ගේ වෙඩිමට ආවා යාලුවෝ දෙන්නෙක්. උන්දෙන්නා එක්ක බියර් එකක් ගහල ඉතුරු උන රොස්ට් චිකන් ටිකක් අරන් 1කිමි වගේ පයින් ආවා නුවර වැව ලගින්. එදා මන් තනියම හිටියේ ඒ ගෙදර. වොෂ් දාන් නිදා ගත්තා. ටික වෙලාවකින් තේරෙනවා කාමරේ කවුරු හරි ඉන්නවා කියල. සාලේ ලයිට් එකක් දාලා නිදාගන්න නිසා අතුල පේනවා.ඇහැරලා බලද්දී අඩි 6කට වඩා උස කළු මුනෙත් හොම්බක් තියන එකෙක් බලන් ඉන්නවා දැක්කා. නිදිමතේ හීනයක් වෙන්න ඇති කියල මන් නිදා ගතතා අපහු. එත් හිතට අවුල් වගේ තේරිලා නැගිටලා වාඩි උන ඇදෙ. එතකොට තම හරියටම දැක්කේ බලන් ඉන්නවා. කරන්නේ මොනාද කියල හිත ගන්න බැරි උන. හැබැයි මුකුත් වුනේ නැතුව බේරලා දුන්නා
    2. මත් එක්ක බෝඩිමේ හිටපු මල්ලි කෙනෙක් ගේ තාත්ත නැතිවෙලා මළගෙදර ගිය බලංගොඩ. ආපහු අවේ රෑ 11.30 පහුවෙලා ඒ වෙලාවට කොළඹ එන බස් එක ගන්න. මාත් එක්ක තව දෙන්නෙක් අවා. අපි 3 විතරයි පාරේ ඇවිදන් එන්නේ. එත් 4 දෙනෙක් අඩි සද්දේ ඇහෙනවා. පිටිපස්සෙන් එන සද්දයක් අපි ලගින්ම. ඇහුවා අනික් 2 ගෙන් උන්ට ඇහෙන්නේ නැ. මගක් එනකන් එහෙම සද්දේ ඇහුනා.
    3. මේක දැක්කේ වයිෆ් ලගේ ගෙදරදී. කෑම මේසෙට වෙලා ලැප් එකේ වැඩක් කර කර ඉද්දි කළු රුපයක් දෙතුන් පාරක් සලේටයි කුස්සියටයි යනවා දැක්කා. ඒ වෙලාවේ ලග පාත ගෙදර අය හිටියා. ඒ කිසිම කෙනෙක් නෙවෙයි. පස්සේ හොයාගත්තා ඒවගේ එකකට මල්ලි බයවෙලා තිබ්බා මහ රෑ. ආරක්ෂාවට ඇවිත් හිටපු කෙනෙක් තාත්තගේ. එයා දෙවි කෙනෙක්ට පහනක් තියනවා වරද්දන්නෙ නැතුව.
    4. වයිෆ්ගේ අම්මටයි නංගිටයි හොදට පේනවා ඉන්නවා නම් ලග පාත. දන්න පොඩි ගැණු ළමයෙක් ඉන්නවා එයාට පේනවා. ගෙදරදී බල්ලා තනියම සෙල්ලම් කරනවා වගේ අපිට පේන එක එය කියනවා ගෙදර 3 දෙනෙක් ඉන්නවා එයාලගෙන් කෙනකේ එක්ක සෙල්ලම් කරනවා කියල
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    uba nidaa ganne Bedsheet eka porawagenda ? bedsheet eka hinda ape age kuru hari thada karanwada wage danena seen ekak thiyenwa.

    mata podi kaala welaa tihyenawa. ethakota hithenne kuru hari laga innwa wage .. bedsheet eka nathiwa nidaa gena poddak balahn.

    boho vita okata hethuwa Sleep paralysis

    Sleep paralysis happens when you cannot move your muscles as you are waking up or falling asleep. This is because you are in sleep mode but your brain is active. It's not clear why sleep paralysis can happen but it has been linked with: insomnia.

    scblog-sleepparalysis-1920x1270.jpg
    images.jpeg
    download.jpeg
     
    • Like
    Reactions: NRTG and manjulabw

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Manussayinta asena shabda parasaya 20Hz - 20,000Hz atharee.
    Ballangee mee parasaya 60Hz - 45,000Hz.
    Mee nisa manussayinta ahenne nethi shabda ballanta ahenawa.

    Menna mee vagee, apee ahena dakina parasa valata ahuwena deval witharai apita peennee.

    Amanushya/buutha sathwa kottashawalata thiyennee "siyum" shareera. (Buddhist teachings valata anuwa) Eewa samanya esata ahuwennee nee.

    Ee nisa amanushaya sathwayin dakinna ekko api sitha diyunu karaganna onee.
    Netinam samahara vishesha avasthawak venna onee frequencies ahena/penena mattamata ena. (ex. alpha/beta brain wave state)

    Ahamben frequency range valata ahuwena velawatath (uda kattiya dekala/ahala thiyenawa wagee) minissunta penawa athi.
    පූසන්ට ඇහෙනවා 48 Hz to 85 kHz 😌
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ලස්සන සුරංගනා කථාව රහල්. උඹ කොච්චර ෆේල් පොන්නයෙක් උනත් ලස්සනට කථා ගොතන්න නං පුළුවං.