මේ පෝස්ට් එක දැක්කම මතක්වුනේ...මෙහෙ ඉන්නව ලංකවේ මුස්ලිම් කොල්ලෙක්. උට හෙන ගොතයි.
මෙහෙ ආපු කලේ උගේ රුම් පාට්නර් අපිට කියනව මු එක පාරට බය වෙලා කැ ගහනව කියල හිටපු ගමන් . නින්දෙන් නෙවෙයි තනියම කාබරේ ඉන්න කොට. අපි පස්සේ ඇහුව මුගෙන් මොකෝ ඒ කියල. මු කිව්වා මු පොඩි කාලේ ඉඳන්ම තනියම ඉන්නකොට මුට පෙන්න ගත්තලු එක එක මිනිස්සු වගේ චායවල් . කළුවරේ තනියම හිටියම නිතරම වගේ පේනවා කිව්වා. අම්මලට කිව්වම ඉස්සරම විස්වාස කරලා නැ. පස්සේ පස්සේ මු බයවෙලා චු ගිහින්ලු ඉන්නේ අඩ අඩ. මුගේ ගොතේ ඇවිල්ල තියෙන්නෙත් පොඩි කාලේ ඒ බය උන වෙලාවක. අපි හිතුවේ උ බොරු කියන කියල. එක දවසක් උගේ අම්ම කෝල් කරපු වෙලාවේ කිව්වා සින් එක ඇත්ත කියල. උගේ අම්ම මිස් කෙනෙක් ඉස්කෝලෙක. හොද educated මිනිස්සු. කොහොමටවත් එක හොද කර ගන්න බැරි වෙලා, උන් දොස්තරලා, තොවිල් අරව මේවා කරාට කිසි වැඩක් වෙලා නැ.
ඒ අක්කත් හොල්මනක් වෙන්න බැරි නෑ. කුක්කුව මිරිකල බලපන්. ගැහුවොත් හොල්මනක් නෙමෙයි.මේ පෝස්ට් එක දැක්කම මතක්වුනේ...
මම ටිකක් දන්න අක්ක කෙනෙකුට තියෙනව ඔය වගේ මැරිච්ච උංව පේන සීන් එකක්...
එයාටනං ඕක සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙ...
එයා මළගෙවල් වල යන්නෙ නෑ. තව සමහර නෑදෑ ගෙවල් වල යන්නෙ නෑ. ඒ ගෙවල් වල එක එක උං ඉන්නව කියල. කොටුවෙ ටෙලිකොම් එක ලඟ තියෙන මගී පාලම යටින් රෑ තිස්සට යන කොට සමහර වෙලාවට එක එක උංව දැකල තියෙනවලු. එක පාරක් එතනින් එනකොට සාරි පොටෙනුත් ඇදල, පස්ස නොබල ඇවිල්ල..
එක දවසක් බීඩි ගඳක් ඇවිත් තියෙනව ගේ පිටිපස්සෙන් වගේ, තව දවසක් ගස් ගඳක් ආව... රෑ 11ට විතර..එක පාර හිතනෙත් නැති වෙලාවල් වල සිගරට් ගද වගේ ඇවිල්ල තියනව ද මට දැනිල තියනව එහෙම. ඉන්න තැන වටේ ඉන්න එක මිනිහෙක්වත් නෑ සිගරට් ගහන ඒත් සිගරට් ගදක් වගේ එනව නහය කඩාගෙන යන. ටික වෙලාවකින් හරි යනව. රෑ 10ට 11ට වගේ කවුරුවත් සිගා ගහන් නෑනෙ. තව wife ට periods දවස් වලට ඇවිල්ල තියනව මම හොදට note කරල තියනව ඒක. අපි නං පිරිත් දාගෙන නිදාගන්නෙ. කරණීයමෙත්ත සූත්‍රය කියන්න පුළුවන් හැම වෙලාවෙම දවස තිස්සෙම. අනිත් එක වටේ පිටේ පෙරේත ගුහාවල් වගෙ තියාගන්න එපා හොදට අස් පස් කරල සුද්ද කරන්න ඕන මොන වඩේ තිබ්බත් පොඩ්ඩ පොඩ්ඩ හරි.
ඕක හැමදාම නෑ සමහර දවස් වලට ඇවිල්ල තියනව දැන් නං කාලෙකින් ආවෙ නෑ.
බලන්න ඕනෙ...ඒ අක්කත් හොල්මනක් වෙන්න බැරි නෑ. කුක්කුව මිරිකල බලපන්. ගැහුවොත් හොල්මනක් නෙමෙයි.
ee kiyanneබූලෙක් හරි
අපි නම් කලේ අම්මගෙ තාත්තගෙ පැත්තෙ ලගදි මියගිය අයගෙ නම් කියල අනික් පින් බලාපොරොත්තුව සිටින සියලුම අයට කියල අනුමෝදන් කලාපින් අනුමෝදන් කරද්දි අදාල කෙනාගෙ නම කියලා කරන්න ඔනද. එහෙම නැත්තන් නමක් නොකිය මල ගිය අයට කියල කීවම ඉන්න කෙනට පින් අනුමෝදන් වෙයිද?
ග්‍රීස් යකා = බූල = හිල්මන්ee kiyanne
gas gada goni temuna gada kunu karola gada ala pothu arina gada eka parata enawa nam pereta seen ekak
pm ekak ewwa machanමට ඔහොම භූත කේස් එකක් උනා මාස දෙකකට කලින්. ඩෙංගු හැදිලා මැරෙන්නම ගියා. පස්සෙ දවස් ගාණක් යනකම්ම මම බය වෙලා හිටියෙ.
අන්තිමටම පේට්ලට් වැටුනට පස්සෙ මට මගේ මළ ගෙදර කරන හැටි පේන්න ගත්තා. ජීවිතේ මේ මේ දේවල් කරගන්න තිබ්බා කළේ නෑනෙ කියලා හිතුනා. විශේෂයෙන්ම මැරිච්ච එවුන් පේන්න ගත්තා. ළඟදි මැරිච්ච උන්ගේ ඉඳලා මම පොඩි කාලෙ මැරිච්ච උන් වෙනකන්ම. පිස්සු හැදෙනවා.
පොඩිම කාලෙ අවුරුදු හතරෙ පහේ අම්මා තාත්තා එක්ක හිටපු හැටි පේන්න ගත්තා.
ලොකුම අවුල නිදා ගන්න බෑ. නින්ද ගිය ගමන් එක පාර උඩකින් පාතකට වැටෙනවා දැනිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි උස්සලා පොළවේ ගහනවා වගේ වෙනවා.
මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියලා. අම්මලා තාත්තලා ඒ කාලෙ කියලා තියෙනවා මැරෙන්න යනකොට මළගිය මිනිස්සු එනවා කියලා. ඒක මගේ ඔලුවට එවලේ ඇවිල්ලා ඔහොම විකර පේන්න ගත්තද දන්නෙ නෑ. මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ.
ඒක මාර මානසික වදයක්. හතුරෙකුටවත් එහෙම වෙන්න එපා.
මෙහෙම සීන් තියෙන ගෙවල් වල කළු කූඹ් අසාමාන්‍ය විදියට වැඩියිලු.
නිතර සුවඳ දුම් අල්ලලා තියාගත්තාම ඒ සීන් අඩු වෙනවලු

Marenna kittuwa marichcha aya penava katha karanava kiyanne uba ewele maloth peretha/yaksha athmekata yanna tiyena chances wadi.මට ඔහොම භූත කේස් එකක් උනා මාස දෙකකට කලින්. ඩෙංගු හැදිලා මැරෙන්නම ගියා. පස්සෙ දවස් ගාණක් යනකම්ම මම බය වෙලා හිටියෙ.
අන්තිමටම පේට්ලට් වැටුනට පස්සෙ මට මගේ මළ ගෙදර කරන හැටි පේන්න ගත්තා. ජීවිතේ මේ මේ දේවල් කරගන්න තිබ්බා කළේ නෑනෙ කියලා හිතුනා. විශේෂයෙන්ම මැරිච්ච එවුන් පේන්න ගත්තා. ඇත්තටම නෙමෙයි ඇස් දෙක වහ ගත්තම ටී වී එකක් දාලා වගේ දේවල් පෙනීගෙන පෙනීගෙන යනවා. ළඟදි මැරිච්ච උන්ගේ ඉඳලා මම පොඩි කාලෙ මැරිච්ච උන් වෙනකන්ම. පිස්සු හැදෙනවා.
පොඩිම කාලෙ අවුරුදු හතරෙ පහේ අම්මා තාත්තා එක්ක හිටපු හැටි පේන්න ගත්තා.
ලොකුම අවුල නිදා ගන්න බෑ. නින්ද ගිය ගමන් එක පාර උඩකින් පාතකට වැටෙනවා දැනිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි උස්සලා පොළවේ ගහනවා වගේ වෙනවා.
මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියලා. අම්මලා තාත්තලා ඒ කාලෙ කියලා තියෙනවා මැරෙන්න යනකොට මළගිය මිනිස්සු එනවා කියලා. ඒක මගේ ඔලුවට එවලේ ඇවිල්ලා ඔහොම විකර පේන්න ගත්තද දන්නෙ නෑ. මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ.
ඒක මාර මානසික වදයක්. හතුරෙකුටවත් එහෙම වෙන්න එපා.

බීඩී බොන පුරැද්ද මෙන්න මූට NRTG තීයෙයි. සමහර විට මූද දන්නේ නෑ එදා ඇවිල්ලා තියෙන්නේඑක දවසක් බීඩි ගඳක් ඇවිත් තියෙනව ගේ පිටිපස්සෙන් වගේ, තව දවසක් ගස් ගඳක් ආව... රෑ 11ට විතර..
දවස් දෙකේම ටෝච් එකයි පොල්ලකුයි අරගෙන ගේ වටේ දිවුව, හොරෙක් හරි බූලෙක් හරි වත්තට ඇවිල්ල ඇති කියල හිතල...
බලන්න ඕනෙ...![]()
නැහැ මිස් ලිඳ ළඟ නානවෙලාව බලලා ඒ පැත්තේ කරක් ගහන්නේ සැන් පවුඩර් නාලා....බීඩී බොන පුරැද්ද මෙන්න මූට NRTG තීයෙයි. සමහර විට මූද දන්නේ නෑ එදා ඇවිල්ලා තියෙන්නේ