බූත කේස් එකක්.

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    නැහැ මිස් ලිඳ ළඟ නානවෙලාව බලලා ඒ පැත්තේ කරක් ගහන්නේ සැන් පවුඩර් නාලා.... :love2:
    උඹ නේ එහනම් මිස් නානකොට පිට අතුල්ලන්නේ :love2:

    bath-girl.gif
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට ඔහොම භූත කේස් එකක් උනා මාස දෙකකට කලින්. ඩෙංගු හැදිලා මැරෙන්නම ගියා. පස්සෙ දවස් ගාණක් යනකම්ම මම බය වෙලා හිටියෙ.

    අන්තිමටම පේට්ලට් වැටුනට පස්සෙ මට මගේ මළ ගෙදර කරන හැටි පේන්න ගත්තා. ජීවිතේ මේ මේ දේවල් කරගන්න තිබ්බා කළේ නෑනෙ කියලා හිතුනා. විශේෂයෙන්ම මැරිච්ච එවුන් පේන්න ගත්තා. ඇත්තටම නෙමෙයි ඇස් දෙක වහ ගත්තම ටී වී එකක් දාලා වගේ දේවල් පෙනීගෙන පෙනීගෙන යනවා. ළඟදි මැරිච්ච උන්ගේ ඉඳලා මම පොඩි කාලෙ මැරිච්ච උන් වෙනකන්ම. පිස්සු හැදෙනවා.
    පොඩිම කාලෙ අවුරුදු හතරෙ පහේ අම්මා තාත්තා එක්ක හිටපු හැටි පේන්න ගත්තා.

    ලොකුම අවුල නිදා ගන්න බෑ. නින්ද ගිය ගමන් එක පාර උඩකින් පාතකට වැටෙනවා දැනිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි උස්සලා පොළවේ ගහනවා වගේ වෙනවා.

    මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියලා. අම්මලා තාත්තලා ඒ කාලෙ කියලා තියෙනවා මැරෙන්න යනකොට මළගිය මිනිස්සු එනවා කියලා. ඒක මගේ ඔලුවට එවලේ ඇවිල්ලා ඔහොම විකර පේන්න ගත්තද දන්නෙ නෑ. මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ.

    ඒක මාර මානසික වදයක්. හතුරෙකුටවත් එහෙම වෙන්න එපා.
    ado mathath meka una bn dengu hadila icu eke innakot, deviyo wage un penna gaththa :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    බීඩී බොන පුරැද්ද මෙන්න මූට NRTG තීයෙයි. සමහර විට මූද දන්නේ නෑ එදා ඇවිල්ලා තියෙන්නේ

    නැහැ මිස් ලිඳ ළඟ නානවෙලාව බලලා ඒ පැත්තේ කරක් ගහන්නේ සැන් පවුඩර් නාලා.... :love2:
    අහුවෙලා ගස් බැඳල හිටියෙ මේක වෙන්න ඇති ශුවර් එකට...
    අඳුරන්නෙත් නෑනෙ. කිරියෙ එකෙක් කියල දන්නවනං අතඅරිනව... 😥
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    එත් එක්කම සුරේකුත් දාන්න උනා. එක පාරක් සුදු ඇදගත්ත ගැනු කෙනෙක් එක දිගටම රැට කකුලෙන් අදින්න ගත්තා. වයිෆත් ඉන්න කොටම. :lol: :lol: ඊට පස්සෙනම් අයේ එහෙම උනේ නැ.
    ඒ හොල්මන @PHBhagya ගුරාගෙන් බෙහෙත් අරන් තිබ්බ ඔලුව පැලුව කියල මනුස්ස දුවක්

    මට හැබැයි @greenthunder ගෙන් අහගත්ත උපාදානය හැදෙන හැටි ගැන හිතුවට පස්සෙ ඔය විදියට ප්‍රේතයො උනත් ප්‍රේතයො වෙලා උන්ට මනුස්ස ලෝකෙ උන්ගෙ අතීතෙ මතක තියෙන අපි දැන් පුනරුප්පත්තිය කියනව වගේ දුර්ලභ කේස් එකක් වෙන්න ඕනි කියල හිතෙන්නෙ.
    ------ Post added on May 24, 2023 at 7:40 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඒ හොල්මන @PHBhagya ගුරාගෙන් බෙහෙත් අරන් තිබ්බ ඔලුව පැලුව කියල මනුස්ස දුවක්

    මට හැබැයි @greenthunder ගෙන් අහගත්ත උපාදානය හැදෙන හැටි ගැන හිතුවට පස්සෙ ඔය විදියට ප්‍රේතයො උනත් ප්‍රේතයො වෙලා උන්ට මනුස්ස ලෝකෙ උන්ගෙ අතීතෙ මතක තියෙන අපි දැන් පුනරුප්පත්තිය කියනව වගේ දුර්ලභ කේස් එකක් වෙන්න ඕනි කියල හිතෙන්නෙ.
    ------ Post added on May 24, 2023 at 7:40 AM
    ඔවු.. ඔවු... දවසක් කාන්තා අමුනුස්සයෙක් ආව තමයි මාව හම්බුවෙන්න, කාගෙන්දෝ ගුටි කාල...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ හොල්මන @PHBhagya ගුරාගෙන් බෙහෙත් අරන් තිබ්බ ඔලුව පැලුව කියල මනුස්ස දුවක්

    මට හැබැයි @greenthunder ගෙන් අහගත්ත උපාදානය හැදෙන හැටි ගැන හිතුවට පස්සෙ ඔය විදියට ප්‍රේතයො උනත් ප්‍රේතයො වෙලා උන්ට මනුස්ස ලෝකෙ උන්ගෙ අතීතෙ මතක තියෙන අපි දැන් පුනරුප්පත්තිය කියනව වගේ දුර්ලභ කේස් එකක් වෙන්න ඕනි කියල හිතෙන්නෙ.
    ------ Post added on May 24, 2023 at 7:40 AM

    මට ඒකට දෙන්න සෘජු පැහැදිලි කිරීමක් නැහැ. අභිධර්ම ක්‍රමයට නම් පිළිතුරක් අනිවාර්යෙන්ම ඇති.

    මට නිකන් හිතුන දේ, දැන් මනුශ්‍ය සත්වයා ඉපදුන ගමන්ම එයාට සංකල්ප පිලිබඳ අවබෝධය, භාශාව හැසිරවීම, ශරීරය හැසිරවීම ආදී හැකියාවන් නැහැ නේ. ඒ මොහොතේ එහෙම හැකියාවන් තිබ්බොත් ඊට කලින් කන්ඩිශන්ස් ගැන මතකයන් "අර්ථයක් එන පරිදි" පිළිවෙලකට ගලපාගෙන ඒවා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුලුවන් ඇති.

    පෙරේත දේව කාණ්ඩ කියන්නෙ එහෙම උපතත් සමග සියලු ඉන්ද්‍රිය පරිපූර්ණ වෙච්ච "ප්‍රයිම්" විදිහට පහලවෙන සත්ව කණ්ඩ නෙ. සමහරවිට ඒ නිසා ඒ අයට මනුශ්‍යයන්ට වඩා ලෙහෙසියෙන් ඒ ගැලපීම ඉපදුනු සැනින් කරලා බලන්න පුලුවන් ඇති.
     
    ආ ඒ කෑල්ල ගැන හිතුන් නෑ. එයාල එතකොට ඕපපාතික වෙන නිසා එහෙම වෙන්න පුලුවන් නෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mawa ICU dana thathwe hitiye 6000 ta bahala.

    eth agata kisi amaruwak nathi hinda pressure normal hinda damme na.

    mata nam hithenne ban oya welawata nuerons pissu kelinawa. ekai owwa penawa aththe.
    එතකොට third eye එක active වෙනව pineal ග්‍රන්ථිය panic වෙන හංදා.
     
    • Wow
    Reactions: thesasindu

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මට ඔහොම භූත කේස් එකක් උනා මාස දෙකකට කලින්. ඩෙංගු හැදිලා මැරෙන්නම ගියා. පස්සෙ දවස් ගාණක් යනකම්ම මම බය වෙලා හිටියෙ.

    අන්තිමටම පේට්ලට් වැටුනට පස්සෙ මට මගේ මළ ගෙදර කරන හැටි පේන්න ගත්තා. ජීවිතේ මේ මේ දේවල් කරගන්න තිබ්බා කළේ නෑනෙ කියලා හිතුනා. විශේෂයෙන්ම මැරිච්ච එවුන් පේන්න ගත්තා. ඇත්තටම නෙමෙයි ඇස් දෙක වහ ගත්තම ටී වී එකක් දාලා වගේ දේවල් පෙනීගෙන පෙනීගෙන යනවා. ළඟදි මැරිච්ච උන්ගේ ඉඳලා මම පොඩි කාලෙ මැරිච්ච උන් වෙනකන්ම. පිස්සු හැදෙනවා.
    පොඩිම කාලෙ අවුරුදු හතරෙ පහේ අම්මා තාත්තා එක්ක හිටපු හැටි පේන්න ගත්තා.

    ලොකුම අවුල නිදා ගන්න බෑ. නින්ද ගිය ගමන් එක පාර උඩකින් පාතකට වැටෙනවා දැනිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි උස්සලා පොළවේ ගහනවා වගේ වෙනවා.

    මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියලා. අම්මලා තාත්තලා ඒ කාලෙ කියලා තියෙනවා මැරෙන්න යනකොට මළගිය මිනිස්සු එනවා කියලා. ඒක මගේ ඔලුවට එවලේ ඇවිල්ලා ඔහොම විකර පේන්න ගත්තද දන්නෙ නෑ. මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ.

    ඒක මාර මානසික වදයක්. හතුරෙකුටවත් එහෙම වෙන්න එපා.
    මේක ගොඩක් දුරට හරි. මරණාසන්න මොහොතේදි එන සිත අපිට පාලනය කරගන්න බෑ. ඒක අපි හිතල එන එකක් නෙමේ. කොච්චර අපිට අවශ්‍ය නැති උනත් නරක දෙයක් අපේ හිතට එනවට, අපි කරල තියන කුසල් අකුසල් අනුව අපිට එක එක දේවල් මතක් වෙනව control කරන්න බැරි. මේ කියන දේ අහල බලන්න

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam normally owa wiswasa karanne na.

    but eka scene ekak tiyenawa thawamath questionable.

    ape loku appachchi merunu dawas wala mama hitiye a/l age eke.

    ape gedara idan loku appachchi lage gedarata 100m wage tibbe.

    hawasa mama gedara thaniyen innakota mata ahuna downstairs door eka open karanna handle eka karamawana saddayak.

    mama duwala giya kawda kiyala balanna. Ethakota door lock eke yathurata dala tibba key tag eka helawenawa eheta meheta so, kawru hari door eka open karanna balala tiyenawa. Mama tak gala door eka open karala eliyata gihin beluwa.

    kawruthma na. Para pette wath hitiye na. Katawath ehema yanna tharam welawak tibbeth na.

    onna oya scene eka thama mata tiyena doubt ka 🤔