බූදල් නඩුවකට යන්නලු

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මම අදහස් කරන්නේ කෙනෙක්ගේ ලක්ෂ 40ට අඩු යම් ඉඩමක් උනත්, නීතියේ ඕනා නැ කියලා බූදල් නොකර ඉන්න එපා. සල්ලි තියනවානම් බූදල් කරගන්න පුලුවන්නම් ආයි පිරිසිදුයිනේ.
    ඇත්ත, නැත්තම් පස්සේ අපිට දුන්නේ පිටිපස්සෙන්, වැඩක් නැති කෑල්ල වගේ එවා කියාගන අයිතිවාසිකම් ඉල්ලනවා
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    සරලම විදියනම් ඉතින් විකුනලා 3ට සමව සල්ලි දෙන එක. මමනම් කියන්නෙ මොකෙක්හරි කියනවනම් "මම මේක ඔයාට ලියලා දෙනවා" කියලා, යකෝ ඌ මැරෙන්න කලින් ලියාගනින්. නැත්තන් ඔය වගේ ගූ සීන් තමා සෙට් වෙන්නෙ.

    මම දන්න එකෙක්ගෙ පවුලක ඔය වගේ ගූ සීන් එකක් වෙලා නඩු ගිහින් අවුරුදු ගානක් අන්තිමට ගෙදර විකුනලා 5ට බෙදුවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....

    If all parties are in agreement it'll take about 5-6 court hearings and 1-2 years

    Will cost about 200K

    I say go for it.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලුවේ.....
    ow ithin ubala naduwalata giya kiyanne ban aruge kalla mare. ubala katha wela agreement ekakata awoth aruta hulan
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    ලන්කවේ නිතිය අනුව බූදලයේ මුලු වටිනාකම ලක්ශ 40ට වැඩිනම් බූදල් නඩුවකින් අයිතිය තහවුරු කරගන්න ඕනේ . ඉඩම් වල වටිනාකම අඩූ ගානක් දාලා ශේප් කරත් බැංකුවක ලක්ශ 40ක් තිබ්බොත් කොහොමත් බූදල් නඩු යන්න ඕනේ.
    This👆
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Masa 3 k aethulata naduwa daanna baeri unoth mokada wenne?
    Math hariyatama danne naha. Hari nan rajasanthakai wage scene ekak thiyenne. Habai eka ehema wenne naha practically. Eth within 3 months file karana eka hondai. oya naduwe paper advertisement ehema daala wena uruma karuwo innawada kiyala ahana stage ekak thiyenawa. pahu wenna pahu wenna relationsla ehemath oya gana hoyanna gannawane. eka nisa kalinma karana eka hondai.

    සරලම විදියනම් ඉතින් විකුනලා 3ට සමව සල්ලි දෙන එක. මමනම් කියන්නෙ මොකෙක්හරි කියනවනම් "මම මේක ඔයාට ලියලා දෙනවා" කියලා, යකෝ ඌ මැරෙන්න කලින් ලියාගනින්. නැත්තන් ඔය වගේ ගූ සීන් තමා සෙට් වෙන්නෙ.

    මම දන්න එකෙක්ගෙ පවුලක ඔය වගේ ගූ සීන් එකක් වෙලා නඩු ගිහින් අවුරුදු ගානක් අන්තිමට ගෙදර විකුනලා 5ට බෙදුවා.
    Wikunanath baha machan deed eka hariyata transfer nowi. Monawa karannath boodal naduwak yannama wenawa.
    ------ Post added on Jan 21, 2025 at 8:02 AM
     
    • Wow
    • Like
    Reactions: tharakaf and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    Math hariyatama danne naha. Hari nan rajasanthakai wage scene ekak thiyenne. Habai eka ehema wenne naha practically. Eth within 3 months file karana eka hondai. oya naduwe paper advertisement ehema daala wena uruma karuwo innawada kiyala ahana stage ekak thiyenawa. pahu wenna pahu wenna relationsla ehemath oya gana hoyanna gannawane. eka nisa kalinma karana eka hondai.

    Wikunanath baha machan deed eka hariyata transfer nowi. Monawa karannath boodal naduwak yannama wenawa.
    ------ Post added on Jan 21, 2025 at 8:02 AM
    Affa 😬
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    ape thaththa nathi unata passe budal naduwak thibba. mamai ammai witharai. eka nisa loku case ekak naha. eka court hearing ekakadi uruma karuwo innawanan idiripath wenna kiyala poddak balan innawa. e welawe nan ithin aga heethala wela yanawa.
    eke hatiyata daruwek, naya kaarayek, yapennek onema kenekta uruma kam kiyanna puluwan. wade thiyenne kawruhari idiripath unoth eyata uruma naha kiyala oppu karanna nadu kal yanawa. Ethakan assets walata monawath karanna baha. Naduwa finalize wenakan Property vehicles pawichchi karanna puluwan. wikunanna rent karanna ehema baha. Last will ekak eta wada safe. eth usavi yanna one. Wadathma honda inna kaale deeds ehema transfer karaganna eka.

    thani idamak nam, valuation karala wikunapan, ita passe a salli equally share kara ganilla, owata nadu giyoth ubalata wenne jiwitha kalema nadu kiyagena inna thamai.

    aththatama nadu yanna ona naha
    Leagally wikunanna baha machan. kawruhari pessamak gahuwoth wikunuwa ayath amaruwe gatta kenath amaruwe. Naduwa godak welwata masa 10 kin awuruddakin iwara wenawa.
    ------ Post added on Jan 21, 2025 at 8:18 AM
     
    • Like
    Reactions: SLK_sri

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    If Spouce Passed Away without Naming a Peroson or last will the persons assests equally distrubuted among Spouce and rest children ..
    assest_10million
    wife -5 million
    if two childers- each have 2.5 million each
     
    • Like
    Reactions: sihan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Masa 3 k aethulata naduwa daanna baeri unoth mokada wenne?

    වෙන පවුලක් අයිතිවාසිකම් කියලා නඩුවක් දාල අයිතිකරගෙන තිබ්බොත් උන්ට අයිති වෙනවා බන්. ආයේ ඇවිල්ලා ගෙදරින් එලියට ඇදලා දැම්මත් මොකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: 2osama

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    Mcn lawyer kiyala thiyena de hari. Issarahata kisima case ekak nathuwa clean ekata wade karaganna naduwak daala karaganna. Ammai oyage sahodarayoi naduwata awlak naththam ikmanatama karaganna puluwan. Owa kal yana case newei. Kal yanne wenath arawul thiyenawanam thamai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    වෙන පවුලක් අයිතිවාසිකම් කියලා නඩුවක් දාල අයිතිකරගෙන තිබ්බොත් උන්ට අයිති වෙනවා බන්. ආයේ ඇවිල්ලා ගෙදරින් එලියට ඇදලා දැම්මත් මොකුත් කරන්න බෑ.
    මෙකයි සින් එක බන් අපේ අප්පචි ගේ ඉඩම් වගයක් තියෙනවා එයා නෑති වෙලා දෑන් අවුරුදු 5 ක් වගේ වෙනවා තවම තියෙන්නේ අප්පචිගේ නමට තවම පවරාගෙන නෑහෑ
    (අන්තිම කෑමති පත්තරයක් නෑහෑ )
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    තාත්තා නැති වුනායින් පස්සේ අපේ පවුලේ සාමාජිකයන් 03 ක් ඉන්නවා.. සම සමව බෙදාගන්නේ කෝමද? ලෝයර් කිව්වා බූදල් නඩුවට යන්න වෙයිලු.. මට මිනිහාව සැකයි. නඩුවකට යන්න අවශ්‍යතාවයක් තියනවද? අපේ කැමැත්ත ඇතිව ගෙදර බෙදාගන්න බැලු

    අන්තිම කැමැත්තක් තියනවද තාත්තගේ. මගේ යාලුවාටත් ඔහොම උනා. උගේ නංගිටයි අක්කටයි උටයි හෝටල් 3ක් සහ ඉඩම් බෙදෙන්නේ තාත්තගේ අන්තිම කැමැත්ත අනුව. ඒ උනාට බූදල් නඩුයක් දාලා නඩු තීන්දුවකින් බෙදන්න ඕනි කීවලු අන්තිම කැමැත්ත තිබ්බත්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    අන්තිම කැමැත්තක් තියනවද තාත්තගේ. මගේ යාලුවාටත් ඔහොම උනා. උගේ නංගිටයි අක්කටයි උටයි හෝටල් 3ක් සහ ඉඩම් බෙදෙන්නේ තාත්තගේ අන්තිම කැමැත්ත අනුව. ඒ උනාට බූදල් නඩුයක් දාලා නඩු තීන්දුවකින් බෙදන්න ඕනි කීවලු අන්තිම කැමැත්ත තිබ්බත්
    අන්තිම කැමැත්තක් තිබුනත් එක බලාත්මක කරන්න බුදල් නඩුවකින් ප්‍රොබේට් බලපත්‍රයක් ගන්න ඕනේ.
    අන්තිම කැමැත්තක් නැත්නම් බුදල් නඩුවකින් ඇඩ්මින්ස්ත්රසි බලපත්‍රයක් ගන්න ඕනේ .
     
    • Like
    Reactions: sihan