මෙකයි සින් එක බන් අපේ අප්පචි ගේ ඉඩම් වගයක් තියෙනවා එයා නෑති වෙලා දෑන් අවුරුදු 5 ක් වගේ වෙනවා තවම තියෙන්නේ අප්පචිගේ නමට තවම පවරාගෙන නෑහෑ
(අන්තිම කෑමති පත්තරයක් නෑහෑ )
Machan lawyer kenek muna gahila Budal naduwak danna. Parakku karanna epa.
3 months eka rule eka unata enforce wenne naha thama. Habai dan government eken digitalise karaddi hama dema sort out karagena thiyagena inna eka hondai. Nathnan wathai.
Naduwa gana baya wenna epa. Eka bohoma samanya ekak.
Amma thamai naduwa bara denna one. Habai ammata apahasu nan daruwekta peni hitinna puluwan.
Mage case eke man thamai peni hitiye.
Covid eka nisa 2 years withara giya. Nathnan usually within 1 year iwara wenawa.
Parakku karanne nathuwa danmama danna.
අන්තිම කැමැත්තක් තිබුනත් එක බලාත්මක කරන්න බුදල් නඩුවකින් ප්රොබේට් බලපත්රයක් ගන්න ඕනේ.
අන්තිම කැමැත්තක් නැත්නම් බුදල් නඩුවකින් ඇඩ්මින්ස්ත්රසි බලපත්රයක් ගන්න ඕනේ .
Meka hari. Last will ekaka thiyenne past will eka oppu karanna witharai. Anith ayata ayithiwasikam kiyanna thiyena awasthawa adui.
------
Post added on Jan 21, 2025 at 6:20 PM
එහෙම නෙවෙයි බන්... ඔකේ තියෙනවා තව පැත්තක්... පත්තරේ දාන්න ඕනේ තව කවුරුහරි එයාගේ දේපලට අයිතිය තියෙනවද කියලා බලන්න... කියමු x කියන කෙනාට පලවෙනි විවාහයෙන් දරුවෝ 3යි දෙවිනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා කියල. අන්න එතකොට පත්තරේ දාන එකෙන් හතරවෙනි කෙනාට සධාරණ අවස්තාවක් ලැබෙනවා....
Podi inconvenience ekak thibbata e Kreme hondai.
------
Post added on Jan 21, 2025 at 6:24 PM
එක හරි කරදරයක් නේ බන්. පවුලේ හැමෝම කැමැත්තෙන් බෙදා ගන්න පුළුවන් නම්. නිට්යනුකුලව ලියාගන්න පුළුවන් නේද එහෙම.
ඔව් ඔව් හොද ගානකට අරින්න හදනවා ඇති ෂුවර්.
4 million above machan.
Ehema loku wiyadanak yanne naha.
Mulin naduwa gonu karanawata ganai eta passe peni inna ganai anthimata deed eka liyanna ganai.
Mage eka handle kale danna lawyer kenek. Eka nisa loku wiyadamak giye naha. Kohomath within 1-2 laks puluwan wei. Lawyers la keepa denekta katha karala ganan ahala balanna.
Honda lawyersla innawa maran kanne nathi.
------
Post added on Jan 21, 2025 at 6:28 PM