බූන්දී කඩේ බූරූවා 😵‍💫

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආසාවට බූන්දී ගන්න ගියා 200g දෙන්න කිව්වා. මේ බූරුවා නහයට ඇගිල්ල ගහලා අර ඇලවිලා තියෙන ශොපින් එක දිග ඇරියා නේ. වමනෙට ආවා තුක් විතරක්... අප්පො බූන්දීත් එපා උනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Penune echrane owa hadanakota process eka kohoma athida

    අප්පො ඔව් බන්. මහ බූරුවෙක් ශොපින් එක අර ඇලවිලා තියෙන එක දිග අරින්න මෙකා නහයේ ගැහුවේ ඇගිල්ල. මට වමනෙට ආවා. මූං ගූත් දානව ඈති හදනකොට

    199g අයියේ තිබ්බේ... ඒකයි ඉතුරු කෑල්ල නහයෙන් අරන් දැම්මේ....

    මීට බූන්දි මල්ලි...

    🤮🤮ඊයා බන්
    ------ Post added on Sep 30, 2022 at 10:25 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    giphy.gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඉතින් කිව්වෙ නැද්ද ඒ මොන ජරා වැඩක්ද මචන් කලේ, ඕනි නෑ බූන්දි කියන්න තිබ්බෙ. ඔය වගේ ඒවා සද්ද නැතුව එන්න හොඳ නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දවසක් බොරැල්ලෙ කඩෙකට ගියා හවස ආප්ප කන්න. කඩේ එකා විට කකා හිටියෙ, ඌට ආප්ප ගේන්න කීවම , හක්කෙ හිරවෙලා තිබ්බ විට ඇගිල්ලෙන් හූරල අරගෙන , ආයෙ හපන ගමන් , ඒ අතින්ම ආප්ප ටික උස්සගෙන ආව.

    අපි ආව කඩෙන් එලියට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් කිව්වෙ නැද්ද ඒ මොන ජරා වැඩක්ද මචන් කලේ, ඕනි නෑ බූන්දි කියන්න තිබ්බෙ. ඔය වගේ ඒවා සද්ද නැතුව එන්න හොඳ නෑ
    නහය හාරලා නම් බූන්දී එපා කියලා ආවෙ බන්
    දවසක් බොරැල්ලෙ කඩෙකට ගියා හවස ආප්ප කන්න. කඩේ එකා විට කකා හිටියෙ, ඌට ආප්ප ගේන්න කීවම , හක්කෙ හිරවෙලා තිබ්බ විට ඇගිල්ලෙන් හූරල අරගෙන , ආයෙ හපන ගමන් , ඒ අතින්ම ආප්ප ටික උස්සගෙන ආව.

    අපි ආව කඩෙන් එලියට.
    හැම තැනම එක වගෙ නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    පොඩි කඩෙකින් ගන්න ගියෙ බන්. පව් කියලා. ඔන්න බලපං උංගේ පිරිසිදු කම
    එකක් ඔහොම උන නිසා පොඩි කඩ නම් අපිරිසිඳුයි කියන නිගමනයට එන්න එපා මචන්. පොඩි උනත් පිරිසිඳුව සාධාරණව කරගෙන යන මිනිස්සු ඉන්නවා. එහෙම කඩ කීපයක් හොයාගෙන උන්ගෙන් දිගටම බඩු ගන්න.
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ඉතින් කිව්වෙ නැද්ද ඒ මොන ජරා වැඩක්ද මචන් කලේ, ඕනි නෑ බූන්දි කියන්න තිබ්බෙ. ඔය වගේ ඒවා සද්ද නැතුව එන්න හොඳ නෑ
    එහෙම කියන්නෙ කොහොමද, මේකෙ චන්ඩි වගේ හැසිරෙන බහුතරයකට සමාජබීතිකාව. සද්ද ඔක්කොම මේකෙ විතරයි.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,707
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.

    විස නෙවෙයි මේක අප්‍රසන්න බව.
    විස බැලුවොත් නං ගූ කෑල්ලක් කෑවත් අවුලක් නැතුව ඇති
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.
    ඔය යාපනේ යන උන් රියෝ රියෝ ගෑවට මට නම් ඒවා හෙන ආර්ටිෆිශල් ගතියයි. පාටත් වැඩී. ඉන්දියාවෙන් ගේන මොකක් හරි ලබ්බක් දානවා ඇති.

    අනික ඔය තද පාට ගන්න ඩයි චුට්ටකින් බෑ.

    සමහර කඩවල පාන් දෙන උනුත් ඔහොමයි. කෙළ ගාලා කවරෙ අරින උනුත් ඉන්නවා.
    ------ Post added on Sep 30, 2022 at 11:01 AM