ආසාවට බූන්දී ගන්න ගියා 200g දෙන්න කිව්වා. මේ බූරුවා නහයට ඇගිල්ල ගහලා අර ඇලවිලා තියෙන ශොපින් එක දිග ඇරියා නේ. වමනෙට ආවා තුක් විතරක්... අප්පො බූන්දීත් එපා උනා.
Penune echrane owa hadanakota process eka kohoma athida
199g අයියේ තිබ්බේ... ඒකයි ඉතුරු කෑල්ල නහයෙන් අරන් දැම්මේ....
මීට බූන්දි මල්ලි...
so sri lanka
නහය හාරලා නම් බූන්දී එපා කියලා ආවෙ බන්ඉතින් කිව්වෙ නැද්ද ඒ මොන ජරා වැඩක්ද මචන් කලේ, ඕනි නෑ බූන්දි කියන්න තිබ්බෙ. ඔය වගේ ඒවා සද්ද නැතුව එන්න හොඳ නෑ
හැම තැනම එක වගෙ නේදවසක් බොරැල්ලෙ කඩෙකට ගියා හවස ආප්ප කන්න. කඩේ එකා විට කකා හිටියෙ, ඌට ආප්ප ගේන්න කීවම , හක්කෙ හිරවෙලා තිබ්බ විට ඇගිල්ලෙන් හූරල අරගෙන , ආයෙ හපන ගමන් , ඒ අතින්ම ආප්ප ටික උස්සගෙන ආව.
අපි ආව කඩෙන් එලියට.
එකක් ඔහොම උන නිසා පොඩි කඩ නම් අපිරිසිඳුයි කියන නිගමනයට එන්න එපා මචන්. පොඩි උනත් පිරිසිඳුව සාධාරණව කරගෙන යන මිනිස්සු ඉන්නවා. එහෙම කඩ කීපයක් හොයාගෙන උන්ගෙන් දිගටම බඩු ගන්න.පොඩි කඩෙකින් ගන්න ගියෙ බන්. පව් කියලා. ඔන්න බලපං උංගේ පිරිසිදු කම
එහෙම කියන්නෙ කොහොමද, මේකෙ චන්ඩි වගේ හැසිරෙන බහුතරයකට සමාජබීතිකාව. සද්ද ඔක්කොම මේකෙ විතරයි.ඉතින් කිව්වෙ නැද්ද ඒ මොන ජරා වැඩක්ද මචන් කලේ, ඕනි නෑ බූන්දි කියන්න තිබ්බෙ. ඔය වගේ ඒවා සද්ද නැතුව එන්න හොඳ නෑ
හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.
ඔය යාපනේ යන උන් රියෝ රියෝ ගෑවට මට නම් ඒවා හෙන ආර්ටිෆිශල් ගතියයි. පාටත් වැඩී. ඉන්දියාවෙන් ගේන මොකක් හරි ලබ්බක් දානවා ඇති.හැබැයි පුතේ ඔතන උබේ ඇගට විස අරෑගෙ හොටු කෑල්ලට වඩා බූන්දි. ඩයි එක මිල අඩුම එකක්නෙ දාන්නෙ. හිතපන්කො කඩල පිටි බැදලා තියෙද්දිත් අච්චර රතු පාට වෙන්න කොච්චර දානව ඇද්ද. හොද ෆුඩ් කලරින් ගනන් නිසා, ලාබෙට තියෙන ආහාරයට නුසුදුසු ඒව තමයි හලන්නෙ.