බූරුවාගේ_වටිනාකම
බූරුවාගේ වටිනාකම
බන්දු මහ මැතිවරණයේදී කැපවී වැඩ කළේ සුමතිපාල මහතාටය. එහෙයින් බන්දුගේ නැන්දම්මා හදිසි අනතුරකින් මිය ගිය බව දැනගත් සුමතිපාල මන්ත්‍රීතුමා අවමංගල්‍යයට කල්වේලා ඇතිව පැමිණියේය.
”බූරුවෙක් පයින් ගහලා මැරුණත් බන්දුගෙ නැන්දම්මා ගම් පළාතේ බොහොම ජනපි‍්‍රය වෙලා හිටිය කෙනෙක් බව මේ ඇවිල්ලා ඉන්න සෙනඟෙන්ම පේනවා! සුමතිපාල මන්ත්‍රිතුමා බන්දුට කීවේ මළගමට පැමිණ සිටි සෙනඟ දෙස බලමිනි.
”නැහැ... මන්ත්‍රීතුමා තමුන්නාන්සෙට පොඩි වැරැදීමක් වෙලා. මේ සෙනගෙන් වැඩි දෙනෙක් ඇවිත් ඉන්නේ බූරුවව ණයට ඉල්ලා ගෙන යන්න.” බන්දු මන්ත්‍රීතුමාගේ කනට ළං වී පැවසීය.